Casino ගහමුද? 21+

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
the-stock-market-casino-for-lazy-people-stock-market-demotivational-poster-1263400460.jpg
 
Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    එලකිරි මචං.. කැසිනෝ යන්නම නෙමෙයි.. කොල්ලො ටිකක් සෙට් උනාම සෙල්ලම් කරන්නවත් ඔන්න ඔය ගේම්ස් ට්කක් කියලා දියංකෝ.. :yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    එලකිරි මචං.. කැසිනෝ යන්නම නෙමෙයි.. කොල්ලො ටිකක් සෙට් උනාම සෙල්ලම් කරන්නවත් ඔන්න ඔය ගේම්ස් ට්කක් කියලා දියංකෝ.. :yes::yes::yes:

    අපොයි ඒකනම් හරියන්නෙ නෑ මචෝ. මේ games වලට layout එකක් ඕන වෙනව. අනිත් එක කොල්ලො ටිකක් set වෙලා කරන්න නම් dealer part එක කාට හරි කරන්න වෙනව.