අනේ_අම්මෝ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා අද උදේ මම මැෂින් එක දානකොට හාඩ් එකේ c එක විතරයි තියෙන්නේ අනිත් පාටිෂන් තුනම නෑ.. මම මොකද කරන්නේ... අනේ උදව් කරන්​නකෝ... මගේ වටිනාම වස්තු අනිත් පාටිෂන් වල අයියෝ... මේක ​​වෛරස් එකක්ද ... අනේ දන්න කෙනෙක් උදව් කරන්නත...
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Diskmanagement eken gihin balanna Right click on My computer--> device manager--> disk management...
    netham run eke diskmgmt.msc kiyala gahala balanna :D
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    35m146s.jpg
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    machan partition recovery software ekak try karanna wei neda?

    mulinma uba machine eka kipa waarayak restart karala balanna oka ohommamada kiyala...
    nathnam ithin partition recovery software ekakin data tika shape eke backup karaganna wei...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    machan partition recovery software ekak try karanna wei neda?

    mulinma uba machine eka kipa waarayak restart karala balanna oka ohommamada kiyala...
    nathnam ithin partition recovery software ekakin data tika shape eke backup karaganna wei...

    7 parak restart kara ban .. hari naa
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ube pic1 thiyana wediyata partion1 delete wela ne ban, sorry.com thama
    pana dagena badu wala, filmz arawa mewa okkoma habak thama koluwooooo

    duka thama runjani
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය
    මචං උඹේ හාඩ් කීයක් තියනවද...? ඔය අනිත් පාටිශන් තියෙන්නෙ වෙන හාඩ් එකකනම් සමහරවිට වයර් එකක් ගැලවිලා ඇති... පොඩ්ඩක් කේසින් එක ගලෝල කේබල් ටික තද කරල බලපං.... :)
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං උඹේ හාඩ් කීයක් තියනවද...? ඔය අනිත් පාටිශන් තියෙන්නෙ වෙන හාඩ් එකකනම් සමහරවිට වයර් එකක් ගැලවිලා ඇති... පොඩ්ඩක් කේසින් එක ගලෝල කේබල් ටික තද කරල බලපං....

    පුලුවන් හැම දේම කලා බං