reinstall a trial software

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    මචන්ලා මට 15 days trial එකක් දෙන software එකක uninstall කරලා යේ install කරන්න ක්‍රමයක් කියපන්කො .
    මන් try කර install කරලා තියෙන්න එක uninstall කරලා යේ install කරන්න එතකොට මට install කරන්න දෙන්නේ software එක විටරි license එක active කරන්න be කියනවා මන් කලින් install කරලා තිබ්බ නිසා :sorry::sorry:.
    registry එක clean කරන්න ඕනෙද මේක යේ install කරද්දී ?කොහොමද system files වලට ඖලක් වෙන්නේ නැතුව එක කරන්නේ :confused:
    plz මචන්ලා දන්නවනම් help එකක් දීපන්,නැත්තම් බුම්ප් එකක් හරි ඕනේ :)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Registery ක්ලින් කරලා කරන්න පුලුවන්,හැබැයි කල්පනාවෙන් කරන්න ඔන වැඩක්,ටික වෙලාවක් යයි,ක්ලින් කරනකොට එකට අධාල ෆයිල් විතරයි අයින් කරන්න ඔන
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    Registery ක්ලින් කරලා කරන්න පුලුවන්,හැබැයි කල්පනාවෙන් කරන්න ඔන වැඩක්,ටික වෙලාවක් යයි,ක්ලින් කරනකොට එකට අධාල ෆයිල් විතරයි අයින් කරන්න ඔන

    එක තමඊ බන් මටත් sure නැත්තේ,system files වලට අඋලක් වෙඉද කියල :rolleyes::rolleyes::rolleyes:
    දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කො ,මට teamviewer එකෙන් කරන්න දෙන්න පුළුවන් එහෙම උනොත් :yes:
     

    manulajith

    Member
    Oct 10, 2006
    432
    48
    0
    liberty city
    mchn mage trial eka dan expire wela tiyenne,meka expire wechcha ekakatath use karanna puluwan waida?
    BTW I'll try,thanks:yes:

    මචන් මම try කරලා නම් නෑ .. ඕක මම කලින් දැක්ක .. උබේ ප්‍රශ්නේ දැකල මතක් වෙලා තමයි දැම්මේ :)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    mchn mage trial eka dan expire wela tiyenne,meka expire wechcha ekakatath use karanna puluwan waida?
    BTW I'll try,thanks:yes:

    බැ බැ එක කරන්න බැ,ඔයාගේ එක එක්ස්පයර් නේ,ඉට කලින් කරන්න තියන ප්‍රතිකාරයක් ඔක
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    බැ බැ එක කරන්න බැ,ඔයාගේ එක එක්ස්පයර් නේ,ඉට කලින් කරන්න තියන ප්‍රතිකාරයක් ඔක

    මේක මචන් excel වලට එන add -in එකක් Premium solver කියල. install කරාම excel වලට toolbar එකක් add වෙන එක වෙන්නේ
    here is the link for the software
    www.solver.com