මම යූස් කරන්නේ rhel 9.1 version එක. මට ඔනේ grafana install කරන්න. මට ඉගෙන ගන්න ඔනේ ඉන්ටනෙට් නැති උනත් අදාල software එකේ rpm file ටික download කරලා අපිම repo එකක් හදලා ඒකට දාලා මැනුවලි ඉන්ස්ටෝල් කරන්න ක්‍යර්මයක් තියේ නේද? මම මේක හෙව්වට පැහැදිලි ක්‍රමයක් සෙට් උනේ නෑ. දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ.
(Yum install වලින් direct download කරන ක්‍රමය නෙමෙයි)
(Yum install වලින් direct download කරන ක්‍රමය නෙමෙයි)