මචන්ලා Discontinued කරපු මොබයිල් ෆෝන්ස් ලංකාවෙ අඩුවට ගන්න තැනක් දන්නවාද?
ඔය N70 ,N73 ,N95 ,K800i ,K850i , K810i ,W880i වගේ ඉස්සර ආපු ෆෝන්ස් Brandnew ගන්න පුලුවන් තැනක්?
මහරගම පැත්තෙ වගේනම් ගොඩක් හොදයි!
දන්නවනම් කියන්න ලොකු උදව්වක්!
තෑන්ක්ස්
ඔය N70 ,N73 ,N95 ,K800i ,K850i , K810i ,W880i වගේ ඉස්සර ආපු ෆෝන්ස් Brandnew ගන්න පුලුවන් තැනක්?
මහරගම පැත්තෙ වගේනම් ගොඩක් හොදයි!

දන්නවනම් කියන්න ලොකු උදව්වක්!
තෑන්ක්ස්

Last edited:

thanx machn!