Discontinued Mobile phones?

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මචන්ලා Discontinued කරපු මොබයිල් ෆෝන්ස් ලංකාවෙ අඩුවට ගන්න තැනක් දන්නවාද?

    ඔය N70 ,N73 ,N95 ,K800i ,K850i , K810i ,W880i වගේ ඉස්සර ආපු ෆෝන්ස් Brandnew ගන්න පුලුවන් තැනක්?

    මහරගම පැත්තෙ වගේනම් ගොඩක් හොදයි! :)

    දන්නවනම් කියන්න ලොකු උදව්වක්!
    තෑන්ක්ස් :)
     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|


    376382_2221685433205_1579795904_1605517_1103582136_n.jpg




    Bump තමා බං...
    :sorry::sorry::sorry:


     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    brand new nam hoyanna bari wei..

    ඊ බේ එකේනම් අලුත්වා අඩුවට තියේ මචන්...හැම ෆෝන් මොඩල් එකක්ම!
    ඒත් මම ඊ බේ එකෙන් මුකුත් ගෙන්නලා නෑ තාම:sorry: