eBay කවිය Part II

archman

Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    අවසාන සතයත් දාලා ගෙන්නුවේ ඔඩර් කරලා
    ආවටයි පස්සේ දන්නේ වැඩ කරන්නැ කියාලා
    අපරාදේ සල්ලි මාගේ.
    Seller Contact කෙරුවේ return බෑ කියන්නේ
    ඇඩෙනවා මාගේ අම්මෙ.
    අපරාදේ සල්ලි මාගේ.
    :D:rofl::D
     

    sujilak123

    Member
    Dec 25, 2011
    239
    30
    0
    අවසාන සතයත් දාලා ගෙන්නුවේ ඔඩර් කරලා
    ආවටයි පස්සේ දන්නේ වැඩ කරන්නැ කියාලා
    අපරාදේ සල්ලි මාගේ.
    Seller Contact කෙරුවේ return බෑ කියන්නේ
    ඇඩෙනවා මාගේ අම්මෙ.
    අපරාදේ සල්ලි මාගේ.
    :D:rofl::D
    ai ban refund karenneth nadda :lol::lol::lol::lol:
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    අවසාන සතයත් දාලා ගෙන්නුවේ ඔඩර් කරලා
    ආවටයි පස්සේ දන්නේ වැඩ කරන්නැ කියාලා
    අපරාදේ සල්ලි මාගේ.
    Seller Contact කෙරුවේ return බෑ කියන්නේ
    ඇඩෙනවා මාගේ අම්මෙ.
    අපරාදේ සල්ලි මාගේ.
    :D:rofl::D

    අල්ලල දාපන් බං ආර්ච්මන්................ කොල්ලෝ
    ඊ බේ එකෙත් ඉන්නවා ඔය පර ............බල්ලෝ
    ඕකගේ ෂොප් එකට තව ගහපන් ...........ගුල්ලෝ
    මයිනස් රෙප් දීලම කෙලවමු ...............බිල්ලෝ
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    අල්ලල දාපන් බං ආර්ච්මන්................ කොල්ලෝ
    ඊ බේ එකෙත් ඉන්නවා ඔය පර ............බල්ලෝ
    ඕකගේ ෂොප් එකට තව ගහපන් ...........ගුල්ලෝ
    මයිනස් රෙප් දීලම කෙලවමු ...............බිල්ලෝ


    මොනව උනත් මලිලී...
    උ කරපු වැඩේ වැරදී....
    මම දෙනව Return ගොනී...
    උට යන්න වනවා පැරදී.......
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    return ganda puluvin bang ..
    ehemaa bari unoth paypal ekin claim karala .. sali tika ganda puluvin within 14days
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    Sahodara waruni maya fun 1kta liyapu kaviyaki. oba siyalu denage comments walata tnx..podi fun 1k gammu..
     
    Last edited: