නිකම් දෙන දෙයක් නෙමේයි නෙ මිත්රයා?
රිෆරල් ජාවාරමකට කට්ටිය හොයනවා නෙ?
උඹ ගත්තා කියලා පෲප්ස් කෝ බන්? නිකම්ම කියලා දෙනවා නම් පෘප්ස් ඕන නැහැ, ඒත් රිෆර්ල්ලා ගන්නවා නම් අනිවාර් පෲප්ස් ඕන. අඩුම ගානේ ගිෆ්ට් කාර්ඩ් එකේ ඉලක්කම් කීයක් තිබ්බද කියපන්!jawaram karanne mokatada. man free kiyala kiwwawada? man kiwwe lesiyen ganna vidihak thiyenawa kiyalane. podi deyak ne karanna thiyenne. mata 10 min giye ne amazon gift card ekak ganna. try karala balanna.

උඹ ගත්තා කියලා පෲප්ස් කෝ බන්? නිකම්ම කියලා දෙනවා නම් පෘප්ස් ඕන නැහැ, ඒත් රිෆර්ල්ලා ගන්නවා නම් අනිවාර් පෲප්ස් ඕන. අඩුම ගානේ ගිෆ්ට් කාර්ඩ් එකේ ඉලක්කම් කීයක් තිබ්බද කියපන්!![]()
mama amazon code eke nam sceen shotr gahuwe ne. etha amazon code eka claim karaganna mata dunna email eke screen shot ekak menna
![]()