ebay & amazon gift card ganna vidihak

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
$5 $10 $50 $100 ebay amazon wage gift card ganna lesi vidihak set una. kattiyata try karanna one nam methana email eka dala yanna. man ewannam. :D:D:D
 
Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
නිකම් දෙන දෙයක් නෙමේයි නෙ මිත්‍රයා?
රිෆරල් ජාවාරමකට කට්ටිය හොයනවා නෙ?
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
නිකම් දෙන දෙයක් නෙමේයි නෙ මිත්‍රයා?
රිෆරල් ජාවාරමකට කට්ටිය හොයනවා නෙ?

jawaram karanne mokatada. man free kiyala kiwwawada? man kiwwe lesiyen ganna vidihak thiyenawa kiyalane. podi deyak ne karanna thiyenne. mata 10 min giye ne amazon gift card ekak ganna. try karala balanna.
 
Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
jawaram karanne mokatada. man free kiyala kiwwawada? man kiwwe lesiyen ganna vidihak thiyenawa kiyalane. podi deyak ne karanna thiyenne. mata 10 min giye ne amazon gift card ekak ganna. try karala balanna.
උඹ ගත්තා කියලා පෲප්ස් කෝ බන්? නිකම්ම කියලා දෙනවා නම් පෘප්ස් ඕන නැහැ, ඒත් රිෆර්ල්ලා ගන්නවා නම් අනිවාර් පෲප්ස් ඕන. අඩුම ගානේ ගිෆ්ට් කාර්ඩ් එකේ ඉලක්කම් කීයක් තිබ්බද කියපන්!:lol:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
උඹ ගත්තා කියලා පෲප්ස් කෝ බන්? නිකම්ම කියලා දෙනවා නම් පෘප්ස් ඕන නැහැ, ඒත් රිෆර්ල්ලා ගන්නවා නම් අනිවාර් පෲප්ස් ඕන. අඩුම ගානේ ගිෆ්ට් කාර්ඩ් එකේ ඉලක්කම් කීයක් තිබ්බද කියපන්!:lol:

mama amazon code eke nam sceen shotr gahuwe ne. etha amazon code eka claim karaganna mata dunna email eke screen shot ekak menna

P4Cbt.png