සෙක්සිලන්තය

වැඩියෙන්ම සෙක්ස&


  • Total voters
    259
  • Poll closed .

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
වෙල්කම් ටු සෙක්සිලන්ඩ්
pic209.jpg

මේක තමය් සෙක්සිලන්තේ. උඩ ඉන්න චුටි නංගිත් මේක දිහා තමය් බලන් ඉන්නේ. හැමෝම සාදරයෙන් පිලිගන්නවා.
මේක ෆන් එකට කරන්න හිතුනු පොඩි වැඩක්. මෙතන කිසිම අසබ්ය දෙයක් හෝ 18+ දෙයක් පල කරන්නේ නං නැ. කැමති අය සපෝර්ට් එකක් දෙන්න. යු ටියුබ් එකේ තියෙන හොට් හොට් විඩියෝස් තමය් මන් මේකේ දන්නේ. හැබය් කිසිම 18+ දෙයක් දන්නේ නැ කියල ආයෙත් කියනවා ඕන්. එනිසා කව්රුත් බොරුවට කෑ කෝ ගහන්න තියා ගන්නවා හෙම නෙමෙය් හරිය?
ඔයාලත් ඉඩ තියෙන වෙලාවට සෙක්සි ලන්තේ පැත්තේ ඇවිත් හොට් හොට් ඒවා බලල යන්න. පුළුවන් අය පුළුවන් විදියට සපෝර්ට් එකක් දීලා යන්න.
ඔයාල බලන ඒවත් සෙක්සිලන්ඩ් වැසියෝ එක්ක බෙදා හදා ගන්න. හැබය් 18+ මුකුත් දාන්න එපා. එහෙම උනොත් සේක්සිලන්ඩ් එකට එලකිරිලන්ඩ් එකෙන් සම්බාදක වැටිලා අපේ වැසියෝ නන්නත්තාර වේවි. දැනටමත් නන්නත්තාර වෙලා ඉන්නවා නං ඒක වෙනම කතාවක්:eek:

 
Last edited:
  • Like
Reactions: argan

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මෙන්න ලොකු අයියේ මූ ජරාව දානවෝ .... අපි හොද ලමයි නරක් කරනවෝ...... මානව අයිතිවාසිමක් උල්ලංගණය කරනවෝ.... මෙන්නෝ./..
     
    • Like
    Reactions: jeffli

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ANE MANDA THOPILATATH HITHANA DEWAL>.>>>> REP REP>>>> :baffled::baffled::baffled:MEHEMA WADAKATA MAMA REP DUUNAMA DA KOHEDA :yes::yes: