ඇයි බං විකුනන්නේ?
අපි පාන් ගෙනත් කමුකෝ![]()

මෙහාට පට්ට රස්නියක් බන් තියෙන්නේ දැන්...............

අපි පාන් ගොඩක් කාලා පැණි පොඩ්ඩක් කමුඅපේ කූලා පෙරන පෙරිල්ලට අපි ඒ පැණි කෑවොත් දියවැඩියාව සුවර්...![]()

අපිට මේ දවස්වල දවසම සීතලයි බංCaptain ජැක් ස්පැරෝ;11746856 said:මෙහාට පට්ට රස්නියක් බන් තියෙන්නේ දැන්...............![]()


ගයියා ගැන හිතුවද?Captain ජැක් ස්පැරෝ;11746866 said:![]()
![]()
![]()
මම වෙන කල්පනාවක හිටියේ...............

ජනේල7 තියෙන්නේ...ඒක ලිනක්ස්ද බං තියෙන්නේ?![]()

Captain ජැක් ස්පැරෝ;11746844 said:හායි නෙබූ.............![]()
