මමනම් ඉතින් ෆ්ස්ට් පර්සන් ශූටිං ගේම් වලට ආසයි.. හේලෝ, සෙක්ශන් 8 නීඩ් ෆෝර් ද ස්පීඩ් වගේ ඒවට කැමතියි..ඔක්කෝටම වඩා ග්රැෆික් හොද වෙන්න ඕනේ අනික ලයිව් මෝශන් තියෙන්න ඕනේ සමහර ඒවා වෙඩි තියද්දි අහකට පැන්නම වෙඩි වැදුනට පස්සේ තමයි අහකට පැන්න වෙන්නේ ( ඒ මැශින් එක ස්ලෝ නිසා නෙවෙයි ගේම් එකේ කොන්ට්රෝල් වලට දීලා තියන ටයිමිං.. ප්රින්ස් ඔෆ් පර්සියා සෙට් එකටත් මම කැමතියි එතන ටිකක් හිතන්නත් තියනවා අනික ගොඩක් කොම්බෝ තියනවා ඔතන තියන සමහර ගේම් වලට ක්රැක් නෑ සමහර හොද ඒවට