සුදු පූසා ගේ පැටිකිරිය

Status
Not open for further replies.

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
:lol::lol::lol: :lol::lol::lol: ඒ කින්ඩම් නෙ බන්. මම ලන්තේ එතුමෙක් :lol:

අනිත් එක මොකේ උනත් මොකෝ බන්.

පූසා වගේ සමනල පොන්සියන්ගේ ඇත්ත කියනවා නම් :lol:
ඔයා එක්කො මල් බබා නැත්නං බක්කි :lol: ඒකනෙ පූස ගැන ගොං ත්‍රෙඩ් එකක් දාල ලන්තෙ ගාවන්න හදන්නෙ :lol: FAIL
 
  • Like
Reactions: Giant Killer

Giant Killer

Banned
Dec 25, 2011
150
14
0
ඔයා එක්කො මල් බබා නැත්නං බක්කි :lol: ඒකනෙ පූස ගැන ගොං ත්‍රෙඩ් එකක් දාල ලන්තෙ ගාවන්න හදන්නෙ :lol: FAIL

FAIL :yes: හැබැයි උඹ ගෙස් කරපු එක FAIL :yes:
 
Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
කෙන්ති ගිය කෙනාගෙන්ම තෙරුම් ගන්න පුලුවන් නෙ :rofl:

damn true .. :yes: keep up the good work
you-mad-bro-61550819443.jpeg

A/L Fail again ? :(
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    මෙයා බ්ලැකාලන්තෙ ෆෙක් එකක් :P 90% of the Fake ID's are belongs to Blackland members

    ma ubata mathakada danata awrudu 2kata withara kalin uba fake ID 1kakin apu kunuharpa kavi post karapu 1kekta uba kunuharpa kaviyenma uththara dunna hati:shocked:....Djram mata ae dawas wala kiwe ae fake walin awilla kunuharpa kavi danne ubai kiyala..eath ae uba nemaine ithin balapan koluwo apita hariyatama kiyanna ba kowda fake ID's walin enna kiyala...
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :lol: a/l fail :lol: ubala vage o/l vath pass nathi evun kiyala hithuvada ? :P pala gihina share market eka atha gapan :P mr thief ta oya tharam kenthi yanna hethuva ? :P
     
    Giant Killer

    Banned
    Dec 25, 2011
    150
    14
    0
    එහෙනම් අපි ගියා :)

    ආයුබෝවන් කිව්වා. :)

    මූ වගේ ලිංගික අසහනකාරයෝ මේ වගේ ෆෝරම් වලටවත් ඕනේ නෑ බන් :yes::yes::yes:

    P.S. : තව - රෙප් දෙකක් දීල රතු කරපල්ලා :lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    o/l karanna maha ekata salli nathuwa oo dan open uni eke walan hodanawa neda mr spk, oya neda eyage paan piti ananne dan :rofl: ada moko dj spk sahena wedanwen me kagasanne :lol: dan thaniwela neda pute, matath dukai eeth ithin oya laba upan hatine koluwo

    ps - mal babage kana thama ridenawada danne na neda :rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol::lol: :lol::lol::lol: ඒ කින්ඩම් නෙ බන්. මම ලන්තේ එතුමෙක් :lol:

    අනිත් එක මොකේ උනත් මොකෝ බන්.

    පූසා වගේ සමනල පොන්සියන්ගේ ඇත්ත කියනවා නම් :lol:
    :eek: ලන්තේ කියලා මොකක්ද වෙනස. බොරු ප්‍රශ්ණ ඇති කරන්න එපා. ඔබතුම කවුරු උනත් පූසත් එක්ක මලක් තියෙනවනම් කෙලින් බේරගනින් මෙතන ලන්ත හු^ත ගගා බොරුවට ලන්තේ ගාවගන්නේ නැතුව

    අනිත් උන්ට කියන දේ කෙලින් කියපන් බොරුවට කෑ ගහන්නේ නැතුව
     
    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    :eek: aththaane kivve .. :yes:

    නෑ බන්. සුදු පූසත් එක්ක උන්ට ප්‍රශ්ණයක් නැහැ. මේ ටොපා වෙන්න ඇති. කොහොමත් ටොපා කිව්වනේ ඒකි මේකේ පිරිමියෙක් වගේ හිටියා එතකොටනම් එයා කියන දේවල්වලට කවුරුවත් මොනවත් කිව්වේ නැහැ කියලා. මේ ටොපා වෙන්න ඇති. ඔය ත්‍රෙඩ් එක පූසා දාලා තියෙන්නෙ ඌ එළකිරි එකට අළුත් දවස්වල. එතකොට වැඩි අවබෝධයක් නැහැනෙ බන්. මේවා ගැන අළුත් නිසා. දැන් මේකා ෆේක් එකක් හදාගෙන ඌට කෙළවන්න හදනවා.
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ma ubata mathakada danata awrudu 2kata withara kalin uba fake ID 1kakin apu kunuharpa kavi post karapu 1kekta uba kunuharpa kaviyenma uththara dunna hati:shocked:....Djram mata ae dawas wala kiwe ae fake walin awilla kunuharpa kavi danne ubai kiyala..eath ae uba nemaine ithin balapan koluwo apita hariyatama kiyanna ba kowda fake ID's walin enna kiyala...
    ow ithin mata meter una hinda kivva meka kohe fake ekak da kiyala .. ochchara katiiyata kenthi yanne moko report karannako varadi nam :yes: mokakda mee kunuharapaa thread kathaava :eek: ow ram kiyanna athi .. mathakane somadasage kale vali okkoma ekka :yes: ganzy pitin vali dagannakota tharahata ona kenek kiyai .. oya report button ekak athi yanakota report kaaragena yanna real id ekakata fake id kiyanava & eka blacka lanthe neme kiyala :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :eek: ලන්තේ කියලා මොකක්ද වෙනස. බොරු ප්‍රශ්ණ ඇති කරන්න එපා. ඔබතුම කවුරු උනත් පූසත් එක්ක මලක් තියෙනවනම් කෙලින් බේරගනින් මෙතන ලන්ත හු^ත ගගා බොරුවට ලන්තේ ගාවගන්නේ නැතුව

    අනිත් උන්ට කියන දේ කෙලින් කියපන් බොරුවට කෑ ගහන්නේ නැතුව
    :yes::yes:
     
    Giant Killer

    Banned
    Dec 25, 2011
    150
    14
    0
    :eek: ලන්තේ කියලා මොකක්ද වෙනස. බොරු ප්‍රශ්ණ ඇති කරන්න එපා. ඔබතුම කවුරු උනත් පූසත් එක්ක මලක් තියෙනවනම් කෙලින් බේරගනින් මෙතන ලන්ත හු^ත ගගා බොරුවට ලන්තේ ගාවගන්නේ නැතුව

    අනිත් උන්ට කියන දේ කෙලින් කියපන් බොරුවට කෑ ගහන්නේ නැතුව

    මේකයි සුරා.

    ඇත්ත කියන්නයි FAKE එකකින් ආවේ.

    උඹත් දන්නවනේ පූසා කොහොම පොන්සියෙක්ද කියල.

    එව්වා වැඩක් නෑ.

    මොන ලන්තයක්ද බන්.

    කොහේ උනත් එකයි.
     
    Status
    Not open for further replies.