meka mara ugulak wage mata nan penne. lankadeepen thama dakke
ලංකාවේ සිරි නැරැඹීමට සැහැල්ලු ගුවන් යානා හඳුන්වා දීමේ උත්සවයක් ගාල්ල සමනල ක්රීඩාංගනයේ දී පැවැත්විණි. කොළඹ ‘ස්කයි ක්ලබ්‘ ආයතනය මේවා හඳුන්වා දුන්නේය. එක් අයකුට ද දෙදෙනකුට ද, ගමන් කළ හැකි යානා දෙවර්ගයකි. පෙබරවාරියේ සිට ගමන් මෙහි අරඹයි. අඩි අට දහසක් උඩට යා හැකිය. වේගය පැයට කිලෝමීටර 40කි. ඉන්ධන පියාසර කළ හැකිය.




ලීටර පහකින් පැය දෙකහමාරක්
ෆට්ටනේ![]()




gossip dapan....
ela elaaaaaazzzzzzzzzzzzz


ela kollekne. gosip gana podi kaiyak gahan naththan eketh gathiyak na damma witarak unama![]()








OYa hinidi vertion ekata wada RnB
english vertion eka fatta![]()
blackalanthaya![]()

un an nane ban ape ewata. api mokatada unge ewata yanne.
apith kar~yo tamay me lankawe![]()






