දැනට මේ ත්රේඩ් එකේ භුත කතා කීයක් කියලා තියෙනවා ද ?
පුලුවන් නම් ඒ භුත කතා තියෙන පිටු ගණන දාන්න..
හේතුව දැනටමත් මේ ත්රේඩ් එකේ පිටු 25 ක් වගේ ගිහිල්ලා..
අද තමයි පළවෙනි පාරට මම මේ ත්රේඩ් එක දැක්කේ..
නොබලපු අයට වැදගත් වෙයි..
හෙමිහිට මුල ඉඳල බලන් පලයන් මචන්........... අතරින් පතර පොඩි පොඩි කතා, මට හම්බවුන කතාවල ලින්ක් එහෙමත් දාල ඇති.......... නිදහසේ කොනකින් පටන්ගනින්.............................

රොබොට් අයියා
................ පස්සෙ ලියන්නම්........ එකම කතාව ආයෙ ලියනකොට හොඳට ලියවෙන් නෑ..........
....... හැබැයි ඌට පට්ට සීන් එකක් වෙලාතියෙන්නෙ......... උගෙ තාත්ත මරනාසන්න මොහොතෙ මූ තාත්තව ගොඩදාන්න ඉන්ජෙක්ශන් එකක් ගහල.... තාත්තට ටිකක් රිදිල ඌ ඒ මලෙන්ම මැරිල යකෙක්
වෙලා ඉපදිල ඩොකාගෙ මුලු පවුලටම ගේම් දෙනව....... පට්ට සීන් එක බං..... මම පොත කියවල දවස් දෙකක් ලයිට් දාන් නිදාගත්තෙ....... පුලුවන් නම් ඒ පොත හොයල ස්කෑන් පාරක් දාපන්....... අඩුගානෙ මට නම හරි හොයල දියන්........... ලොකු උදවුවක්......... 

බලමු ඒත් උත්සහායක් දෙන්නම් 
පොඩි එකා වින්ඩෝ එක ක්ලෝස් කරා...........
සිංහල ටයිප් කරන්න Google IME ඒක download කරන්න. ( සිංග්ලිෂ් වලින් ටයිප් කලාම සිහලෙන් වැටෙනවා ) එතකොට ටයිප් කරන්න පැය ගානක් යන්නේ නැහැ.
............ 





