ඒ ළමය විසිකරපු හැටියට එයාගේ ඔලුව කොහේ හරි වදින්න තිබුනා.
කොහොමද ඌ ඔය වගේ වැඩක් ලංකාවේ එහෙම කරානම්.
මිනිස්සු ස්ටේජ් එකට ඇවිල්ල මූට සලකයි මදි නොකියන්න.

ඔය මිනිහව නේද ලංකාවට ගෙන්න හැදුවේ??ඒ ළමය විසිකරපු හැටියට එයාගේ ඔලුව කොහේ හරි වදින්න තිබුනා.
කොහොමද ඌ ඔය වගේ වැඩක් ලංකාවේ එහෙම කරානම්.
මිනිස්සු ස්ටේජ් එකට ඇවිල්ල මූට සලකයි මදි නොකියන්න.
මූට තව ඔය වගේ කෙස් ගොඩාක් තියෙනවා. මූට මෙල්බන් වලට එන්න දීලත් නැද්ද කොහෙද?

negala muta 2k deela muwa ussala visikaranna ona hira giyath kamak ne kiyala