Akon Throws a kid off the stage!!!

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔය මිනිහව නේද ලංකාවට ගෙන්න හැදුවේ??:angry::angry: ඒ ළමය විසිකරපු හැටියට එයාගේ ඔලුව කොහේ හරි වදින්න තිබුනා.:angry::angry: කොහොමද ඌ ඔය වගේ වැඩක් ලංකාවේ එහෙම කරානම්.:dull::dull: මිනිස්සු ස්ටේජ් එකට ඇවිල්ල මූට සලකයි මදි නොකියන්න.:D:D:rofl::rofl:

    මූට තව ඔය වගේ කෙස් ගොඩාක් තියෙනවා. මූට මෙල්බන් වලට එන්න දීලත් නැද්ද කොහෙද?:eek::eek:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    ඔය මිනිහව නේද ලංකාවට ගෙන්න හැදුවේ??:angry::angry: ඒ ළමය විසිකරපු හැටියට එයාගේ ඔලුව කොහේ හරි වදින්න තිබුනා.:angry::angry: කොහොමද ඌ ඔය වගේ වැඩක් ලංකාවේ එහෙම කරානම්.:dull::dull: මිනිස්සු ස්ටේජ් එකට ඇවිල්ල මූට සලකයි මදි නොකියන්න.:D:D:rofl::rofl:

    මූට තව ඔය වගේ කෙස් ගොඩාක් තියෙනවා. මූට මෙල්බන් වලට එන්න දීලත් නැද්ද කොහෙද?:eek::eek:

    :yes::yes::yes: