Akon Throws a kid off the stage!!!

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය මිනිහව නේද ලංකාවට ගෙන්න හැදුවේ??:angry::angry: ඒ ළමය විසිකරපු හැටියට එයාගේ ඔලුව කොහේ හරි වදින්න තිබුනා.:angry::angry: කොහොමද ඌ ඔය වගේ වැඩක් ලංකාවේ එහෙම කරානම්.:dull::dull: මිනිස්සු ස්ටේජ් එකට ඇවිල්ල මූට සලකයි මදි නොකියන්න.:D:D:rofl::rofl:

    මූට තව ඔය වගේ කෙස් ගොඩාක් තියෙනවා. මූට මෙල්බන් වලට එන්න දීලත් නැද්ද කොහෙද?:eek::eek:

    මම කොහොමත් ඕකගේ සින්දුවක්වත් අහන්නේ නෑ :angry: කාලකන්නිය :dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කොල්ලා පු* දෙන්න ගියා. අරූ නිකං කොල්ලට පු* ඇරියා වගේනෙ. පිස්සු හු**ක්
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ඔය මිනිහව නේද ලංකාවට ගෙන්න හැදුවේ??:angry::angry: ඒ ළමය විසිකරපු හැටියට එයාගේ ඔලුව කොහේ හරි වදින්න තිබුනා.:angry::angry: කොහොමද ඌ ඔය වගේ වැඩක් ලංකාවේ එහෙම කරානම්.:dull::dull: මිනිස්සු ස්ටේජ් එකට ඇවිල්ල මූට සලකයි මදි නොකියන්න.:D:D:rofl::rofl:

    මූට තව ඔය වගේ කෙස් ගොඩාක් තියෙනවා. මූට මෙල්බන් වලට එන්න දීලත් නැද්ද කොහෙද?:eek::eek:

    ane eun nam salakai mein kiyala.. ape owata yanne itin muta dena eunne.. ah u kale honda wade anna ehema thamai karanna one kiyai ape undala
     
    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    Lankaweth innawa oya wage P**ka ewun....mama asie mehe ekekwath/ekiyekwath oya wage ussala polawe gahanwanam...P*ke amaruwa honda wenna......

    :lol::lol::lol::lol::lol:

    Good Example

    http://1.bp.blogspot.com/-HDXsvEkrq...-P7DAzc/s1600/iyas+kevin+gossip9+%2867%29.jpg
     
    Last edited:

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔකාව හිස් මුදුනින් අදහන ගෙරි හැත්තක් ඉන්නවනේ උන්ට ඔවා හොද විර ක්‍රියා නොදකින් වල් හරක් :frown:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ලංකාවේ ඔහොම එකක් කොරා නම් හරි කොන්දක් තියන එකෙකුට,බලාගන්න තිබුනා