]~~Part Time Job For Graphic Designer ~~[

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
ග්‍රැෆික් ඩිසයින් කරන්න දන්න කෙනෙක්ට පාර්ට් ටයිම් ජොබ් එකක් තියෙනවා! දවසකට $60ත් $120ත් අතරේ හොයන්න පුළුවන් වැඩ කරන තරම අනුව. මෙන්න මේ සුදුසුකම් තියෙනවා නම් ඉල්ලුම් කරන්න.


  • කලින් ලොගෝ/බැනර්/අයිකන් හදලා තියෙන්න ඕන
  • දවසට ලෝගෝ/බැනර් /අයිකන් අඩුම 4ක් වත් හදන්න ඕන
  • කස්ටමර් ගේ හිතට අල්ලන කල් වෙනස් කර කර හදන්න ඕන
  • කම්මැලි වෙන්න බැහැ, කම්මැලි නම් ඉල්ලුම් කරන්න එපා
  • කොහෙන්වත් කොපි කරපු ලෝගෝස් එවන්න බැහැ


කැමති නම් සාම්පල් 3ක් එක්ක PM එකක් එවන්න!