එළකිරි භූත කොටුව.........

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මචන් ඔයාගේ සීයාගේ කතාවට අනුව එය දෙවි කෙනෙක්. ඔය කපු මහත්තයට යක්ෂ, ප්‍රේත, දෙවි ඕන කෙනෙක්ව ගෙන්නන්න බලයක් තියෙන්නේ හිත දියුණු කරගෙනිමෙන්ද නැත්නම් පාරම්පරිකව එන මන්ත්‍ර වලින් ලෙබෙන බලයකින්ද?

    මචන් ඔයාගේ ජිවිතෙය් සේහෙන්න මෙය්වගේ නොපෙනෙන සත්වයන්ගේ බලපීම් තිබිල තියනවා නේද? :)
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එල එල රොබට් අයියේ.... දිගටම පට්ට කතා ටිකක් දාමු... :D

    REP4
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    රොබට් අයියා වශී මන්තර ගැන මොකද හිතන්නේ ?

    රොඩී කුලයේ කියල කරන ඒවාට යක්ෂයෝ එහෙම බන්ධනවලු නේද ?:shocked:


    එතකොට තාවකාලිකව බන්ධනය වන විදියට කිසිම යක්ෂ ප්‍රේත සම්බන්ධයක් නැති :rofl: ශබ්ධ ස්වර වල බලය පමණක් ඇති මන්තරත් තියනවලු නේද ?

    මේ ගැන රොබට් අයියා මොකද හිතන්නේ ?
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    රොබෝට් අය්යේ තව කතාවක් දාපන්කෝ බන්...

    කියවල ඉවරනම් ගිහින් නිදාගනින්:angry::angry:.......... හොල්මන වගේ ඇහැරන් ඉන්නෙ........හිටපන්කො උඹේ චූන් එක යන්නත් එක්ක ඊලඟට පට්ට සැර එකක් දාන්නම්:baffled::baffled:............ ලෑස්තිවෙලා හිටපන් මළමිනියකින් මිනී තෙල් හින්දවල පිල්ලියක් අරින්න.......... :growl::growl:

    :frown:රොබොට් අයියා......
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    කියවල ඉවරනම් ගිහින් නිදාගනින්:angry::angry:.......... හොල්මන වගේ ඇහැරන් ඉන්නෙ........හිටපන්කො උඹේ චූන් එක යන්නත් එක්ක ඊලඟට පට්ට සැර එකක් දාන්නම්:baffled::baffled:............ ලෑස්තිවෙලා හිටපන් මළමිනියකින් මිනී තෙල් හින්දවල පිල්ලියක් අරින්න.......... :growl::growl:

    :frown:රොබොට් අයියා......


    රොබෝට් අය්යා අපිටත් බන්දනයක් කරලවගේ අපිත් මේ ත්රෙඅඩ් එක රෙෆෙරේෂ් කර කර බලන් ඉන්නවා මේකේ අලුත් කතාවක් දානකන්! අනේ පින්වත අදට තවත් එකක් දාන්න මචෝ... :yes::yes::yes::yes::yes::yes:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    කියවල ඉවරනම් ගිහින් නිදාගනින්:angry::angry:.......... හොල්මන වගේ ඇහැරන් ඉන්නෙ........හිටපන්කො උඹේ චූන් එක යන්නත් එක්ක ඊලඟට පට්ට සැර එකක් දාන්නම්:baffled::baffled:............ ලෑස්තිවෙලා හිටපන් මළමිනියකින් මිනී තෙල් හින්දවල පිල්ලියක් අරින්න.......... :growl::growl:

    :frown:රොබොට් අයියා......

    රොබොට් අයියා
    මිලානෝ ද ඉන්නෙ??
    …
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල අදත් නියම කතාව. :rofl:

    මේව කියවද්දි බයත් හිතෙනව :baffled:

    උඹේ ඔය අන්තිමට දාන කැත හූව දැක්කම මතක් වෙන්නෙ අර පෙරේත තටු තියල යක්කුන්ටයි මල පෙර්රේතයන්ටයි ඉන්විටේෂන් එක ගහල පිඹින මූසල නලා හඬ(රොබට් අයිය නම් අනිවා ඒක අහල ඇති :dull:)... ඒක මතක් වෙද්දී ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා :eek:

    මාත් ගමේ ඉද්දි අපේ ගෙදරට ආරක්ෂාවක් කරන්න ඔය වගේ සීන් එකක් කර... යක්කුන්ට ඉන්විටේෂන් ගහල මහා රෑ තුන්මං හන්දිය ගාවට යද්දී පට්ට ආතල්..හොඳ වෙලාවට මොකෙක් වත දැක්කෙ නම් නෑ
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    හොල්මන් කතා දික්වෙනකොට කට්ටියගෙන් බැනුම් කෝටියයි:angry::angry: ...............ඕන් එහෙනම් හා හා පුරා කියල හොල්මන් කෙටිකතාවට කට්ටියම සෙට්වෙමුකෝ.........

    මේ සිද්දිය ඉහත මම දාපු කථා හා කමෙන්ටු වල්ලටත් ටිකක් සම්භන්දයි............. උඹලම හලපගනිල්ලා;)....................


    අම්මට සිරි කෙටි කතාව හෙනට දිග් වෙලා....... කරන්න දෙයක් නෑ...... කොටකරන්න බෑ...... පුලුවන් උන් කියවපල්ල..........

    මම යනවෝ..............


    හූ.............හූ................හූ...................


    :frown:රොබොට් අයියා..........

    ආයෙත් සුපිරි පහේ කථාවක් දාලනේ. බැලුවම පට්ටම අද්දැකීම ටිකක් නේ මේ විෂයේ උඹටත් ලැබිලා තියෙන්නෙ?:eek: නියමයි රොබටයියා. දිගටම ලියමු :shocked::)
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    යකුනේ..... මගේම කල්ල වඩන් කන්න බලන් ඉන්නැතිව උ

    යකුනේ..... මගේම කල්ල වඩන් කන්න බලන් ඉන්නැතිව උඹළත් දන්න දන්න කතා දාපල්ලකෝ:angry::angry:....... එකෙක් කියල තිබුන අද නියම කතාව ඒත් මේ ත්‍රෙඩ් එක නිතරම අප්ඩේට් වෙන් නෑ කියල:(....... මචෝ......... මට කතාවක් ලියන්න පස්මහබැලුම් බලන්න ඕන....... හිත නිදහසේ අත්දැකීමක් කොටන්න තියෙන කාලය හරිම විරලයි:(........... ඒත් මට තේරෙන විදියට දැන් දැන් ගොඩක් උන් භූත කොටුවට ආදරේකරනව:rolleyes:..........මාස 1 1/2කට හිට් කවුන්ට් එක 11,659යි....මම හිතපුනැතිවිදියට භූත කොටුව හිට්වෙනව:yes::yes:......ඉතින් මම උඹලව ඩිසපොයින්ට් කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ...... හැකි හැමවිටම ත්‍රෙඩ් එක අප්ඩේට් කරල භූත කොටුව ගොඩදානව;);)......

    මම අනික් උන් වගේ...... අනේ මට රෙප් දියන්......අනේ මේක බම්ප් කරපන් කියල එකෙක්ටවත් බැගෑපත්වුනේ නැතිවට උඹල ඒ දේවල්
    භූත කොටුවට තියෙන ආදරේටම කරන එක මට හරි සතුටක්;):yes:.......

    උඹල ටිකදෙනෙකුගෙ ප්‍රශ්ණ වගයක් දැක්ක......... උත්තර හෙමිහිට කල්පනාකරල බලල කොටන්නම්.........

    මම පට්ට කට්ටක් කාල ගත්ත අත්දැකීම්:(....අමාරුවෙන් සිංහලෙන්ම කොටල :(දාපුගමන්,.......... කියවල බලල කමෙන්ට්ස් දාල දිරිගන්වන:love:...... හිතට නැගෙන ප්‍රශ්න අහන:love:........ කතාවක් දානකන් කට ඇරන් බලන් ඉඳල හොරෙන් බලල බයවෙලා මාරුවෙලායන හූ.... හූ......:angry::frown: ඔක්කෝටම ස්තූතියි:P........

    කට්ටිය දැන් දැන් බූතකොටුව සෙල්ලමට අරන්වගේ:angry::angry:........ ඒකත් සාදාරණයි......... හැමවෙලේම යක්කු දැක්කහමත් උන්ගෙ තියෙන ගතිය යනව....... මම කිවුවත් වගේ..... මීලඟට ටිකක් සැර එකක් දෙන්නම්....
    බයවෙන්බලන් හිටපල්ලා:baffled::baffled:.........

    :frown:රොබොට් අයියා......
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මට නම් අවුල මේ තේම් එකටම ගැලපෙන කථා නොදැනීම!! පේරාදෙනිය සරසවිබිම මුල්වු පට්ට ඕ‍ෆ් ටොපික් එකක් දාන්නද?
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මට නම් අවුල මේ තේම් එකටම ගැලපෙන කථා නොදැනීම!! පේරාදෙනිය සරසවිබිම මුල්වු පට්ට ඕ‍ෆ් ටොපික් එකක් දාන්නද?

    දාහන් බලන්න අපිටත් කියවන්න:yes::yes:.......මාත් හිතන් ඉන්න බූත සීන් ඉවරවුන ගමන් වෙන ත්‍රෙඩ් එකකින් මට වෙච්ච පට්ට සීන් ටිකකුත් දාන්න:rolleyes:.......

    :frown:රොබොට් අයියා
     

    Rajitha(HMRP)

    Member
    Nov 30, 2011
    590
    94
    0
    අපේ ගෙදර
    එල වැඩක් රොබට් අය්යා පට්ට පට පට කතා සෙට් එක කියවද්දි ඇගත් එක්ක හිරිවැටිල යනවා:oo::baffled::shocked: දිගටම කතා දන්න,,,,,,,,,,,,,
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    සුපිරි භූත කොටුව රොබට් අයියා.. මේක දැක්කට පස්සේ තව භුත කතා ත්‍රෙඩ් 2, 3 ක් ම එළකිරි එකේ තිබ්බා,, එත් ඉතින් මේක තාමා official භූත කතා තේර්ඩ් එක,, භූත කොටුවට ජයෙන් ජය,, රොබට් අයියට රේප් දෙන්න බැලූ,, ස්ප්‍රෙඩ් කරන්නලු, :frown::frown::frown: