මචන් ඔයාගේ සීයාගේ කතාවට අනුව එය දෙවි කෙනෙක්. ඔය කපු මහත්තයට යක්ෂ, ප්‍රේත, දෙවි ඕන කෙනෙක්ව ගෙන්නන්න බලයක් තියෙන්නේ හිත දියුණු කරගෙනිමෙන්ද නැත්නම් පාරම්පරිකව එන මන්ත්‍ර වලින් ලෙබෙන බලයකින්ද?
මචන් ඔයාගේ ජිවිතෙය් සේහෙන්න මෙය්වගේ නොපෙනෙන සත්වයන්ගේ බලපීම් තිබිල තියනවා නේද?
මචන් ඔයාගේ ජිවිතෙය් සේහෙන්න මෙය්වගේ නොපෙනෙන සත්වයන්ගේ බලපීම් තිබිල තියනවා නේද?



ශබ්ධ ස්වර වල බලය පමණක් ඇති මන්තරත් තියනවලු නේද ? 


රොබොට් අයියා...... 
)... ඒක මතක් වෙද්දී ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා 


....................
...... හිතට නැගෙන ප්‍රශ්න අහන
........