අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මට අද යාලුවෙක් කියුවා සෝවාන් වෙන්න නම් ඒ සදහා සෝවාන් වෙච්ච් කෙනෙක් ගෙන්ම උපදෙස් ගන්න ඔනෙ කියලා එක ඇත්තද?
    එහෙම නැත්නම් සෝවාන් වෙන්න නම් මෙන්න මේ කියන 4 විතරක් සපරුවොත් ඇතිද?
    සක්කාය දිටිටි , විචිකිච්චා, සිඉලබ්බත පරාමාත

    1. කළණ මිතුරන් ඇසුරු කිරීම / සපුරිස් සෙවුම / සත්පුරුෂයන් සේවනය / කළ්‍යාණ මිත්‍ර සේවනය
    2. සද්ධර්ම ශ්‍රවණය / සදහම් ඇසුම
    3. නුවණින් මෙනෙහි කිරීම / යොනිසෝ මනසිකාරය
    4. දහම් අනුදහම් ප්‍රතිපත්තිය / ධම්මානුධම්ම පටිපදාව / ධම්මානුධර්ම ප්‍රතිපත්තිය
    එ වගේම සෝවාන් වුනු කෙනා දන්නවද තමා සෝවාන් වුනු බව ?

    බුදු වරුන්ට හා පසේ බුදු වරුන්ට සෝවාන් වීමට වෙනත් කෙනෙකුගේ උපදෙස් අවශ්‍ය නොවේ (පසේ බුදු කෙනෙක්ද පළමුව සෝවාන් ආදී මගඵල සියල්ල ලබා ඉන්පසු පසේ බුද්ධත්වය ලබා ගනී. බොහෝ විට මේ සියල්ල ඉතා සුළු කාලයකදී සිදුවේ).

    වෙනත් අයෙකුට සෝවාන් වීමටනම් මගඵලලාභී කෙනෙක්ගේ උපදෙසක් හෝ අවශ්‍ය බව සමහරු කියතත් සැබැවින්ම එසේ නොවේ. බුදුගේ කාලයේද ඉතා දක්ෂ ධර්මකථිකයන් වහන්සේලා අනෙක් අයට නිවන් අවබෝධ කරවමින් තමා පෘතක්ජනව සිටි බව පෙනේ. උදා: පොථිල හාමුදුරුවන්ට බුදුන් වහන්සේ හිස් පොථිල යනුවෙන් ඇමතුවේ මේ නිසාය. (මෙහිදී බුද්ධ ශාසනයක් පැවතීම පමණක් ප්‍රමාණවත් බව පෙනේ)

    වෙනත් මගඵල වලටද මෙසේ කිව නොහැක. උදා - සෝවාන් වී මියයන කෙනා දෙව්ලොව/බඹලොව සැරිසරමින් වෙනත් මගඵල ලබා ගනී.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    ඔයා මොකක්ද මෙතනින් අරමුනු කරේ. මට එක ටිකක් පදිලිකරනවද?
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    එ වගේම සෝවාන් වුනු කෙනා දන්නවද තමා සෝවාන් වුනු බව ?

    මෙය නම් තරමක් සංකීර්ණ ප්‍රශ්ණයකි.

    බෞද්ධ සාහිත්‍යයේ නම් සෝවාන් වී ඒ බව නොදත් චරිත මා දන්නා තරමින් නැත. සකෘදාගාමී අය සහ අනාගාමී අයද තමාගේ තත්වය දත් බව පෙනේ (උදා- අනෙපිඩු සිටුතුමාගේ දියණිය ).

    නමුත් මෙහි විලෝමය සත්‍යයක් නොවේ. එනම් කෙනෙක් තමා අහවල් මාර්ගඵලය ලැබූ බව හිතට අවංකව ප්‍රකාශ කළද එය සත්‍යයක් නොවිය හැකිය. තමා රහත් යයි සිතා දශක ගණනාවක් පෘතක්ජනව සිට හාමුදුරුවෝ ලක්දිව පවා වැඩ විසූහ.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔයා මොකක්ද මෙතනින් අරමුනු කරේ. මට එක ටිකක් පදිලිකරනවද?

    මම මින් සරලව අදහස් කලේ බුදුන් දෙසූ ධර්මය රහතන් වහන්සේලා හා භික්ෂූන් වහන්සේලා දේශනා කිරීමයි. මෙවැනි තත්වයක් යටතේ පාරමිතා පිරූ ත්‍රිහේතුක කෙනෙකුට පෘතක්ජන භික්ෂුවකගෙන් හෝ උපදෙස් ලබා සෝවාන් විය හැක.

    නමුත් බුද්ධ ශාසනය නොනැසී පැවතීමට මූලික අවශ්‍යතා බුදුන් දෙසා ඇති අතර (හරියටම මතක නැත ) ඒවා තිබෙන තුරු පාරමිතා පිරූ ත්‍රිහේතුක කෙනෙකුට සෝවාන් වීමට බාධාවක් ඇතැයි සිතිය නොහැකිය. මේ සඳහා මට වඩා දන්නා කෙනෙක් යමක් පවසන්නේ නම් මැනව.
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Ammatasiri. E mokadda appa e? Ahuweth adai. (Kohomada mata oya side eke wadi knowledge ekak na)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මෙය නම් තරමක් සංකීර්ණ ප්‍රශ්ණයකි.

    බෞද්ධ සාහිත්‍යයේ නම් සෝවාන් වී ඒ බව නොදත් චරිත මා දන්නා තරමින් නැත. සකෘදාගාමී අය සහ අනාගාමී අයද තමාගේ තත්වය දත් බව පෙනේ (උදා- අනෙපිඩු සිටුතුමාගේ දියණිය ).

    නමුත් මෙහි විලෝමය සත්‍යයක් නොවේ. එනම් කෙනෙක් තමා අහවල් මාර්ගඵලය ලැබූ බව හිතට අවංකව ප්‍රකාශ කළද එය සත්‍යයක් නොවිය හැකිය. තමා රහත් යයි සිතා දශක ගණනාවක් පෘතක්ජනව සිට හාමුදුරුවෝ ලක්දිව පවා වැඩ විසූහ.

    මම මින් සරලව අදහස් කලේ බුදුන් දෙසූ ධර්මය රහතන් වහන්සේලා හා භික්ෂූන් වහන්සේලා දේශනා කිරීමයි. මෙවැනි තත්වයක් යටතේ පාරමිතා පිරූ ත්‍රිහේතුක කෙනෙකුට පෘතක්ජන භික්ෂුවකගෙන් හෝ උපදෙස් ලබා සෝවාන් විය හැක.

    නමුත් බුද්ධ ශාසනය නොනැසී පැවතීමට මූලික අවශ්‍යතා බුදුන් දෙසා ඇති අතර (හරියටම මතක නැත ) ඒවා තිබෙන තුරු පාරමිතා පිරූ ත්‍රිහේතුක කෙනෙකුට සෝවාන් වීමට බාධාවක් ඇතැයි සිතිය නොහැකිය. මේ සඳහා මට වඩා දන්නා කෙනෙක් යමක් පවසන්නේ නම් මැනව.

    ගොඩාක් පින් ඔයාට.
    එත් ඔයා මට වඩා ධර්මය ගැන දන්නවා. :)
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මොකක්ද බොල මේ.. මටනම් ග්‍රීක් වගේ.
    සචී නංගිට අපේ දමිත් ලොක්කව එහෙම ලඟදි මීට් උනාද
    :P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hey this is very interesting, I've been reading the first few posts, will read the rest later...
    something that will give the life a meaning always interesting..given how meaningless and pointless the life seems..
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ma athemaye de badeem walin adu unothe අපේ ඊලග ප්‍රතිසන්දිය yahapathe ekka wenna eka ekka hethuwake wanne wada???
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මට දැනගන්න පුලුවන්ද මර්ග ඵල පිලිවෙලින් හා එවායෙ තියන වෙනස් කම් ගැන
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    බුදු හාමුදුරුවෝ කියලා තියනවා ලෝකේ තියන දේවල් වලින් කොටස් ගැන හොයන්න එපා කියලා
    1. බුදු කෙනෙකුගේ හැකියාව
    2. ලෝක විෂය ඒ කියන්නේ මේ ලෝකේ හට ගැන්ම නැතිවීම මිට එහා ලෝක
    3. කාර්ම විපාක
    අනිත් එක මතක නැ.
    මේවා ගැන හෙව්වොත් පිස්සු හැදිලා තමයිලු නවතින්නේ.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    බුදු හාමුදුරුවෝ කියලා තියනවා ලෝකේ තියන දේවල් වලින් කොටස් ගැන හොයන්න එපා කියලා
    1. බුදු කෙනෙකුගේ හැකියාව
    2. ලෝක විෂය ඒ කියන්නේ මේ ලෝකේ හට ගැන්ම නැතිවීම මිට එහා ලෝක
    3. කාර්ම විපාක
    අනිත් එක මතක නැ.
    මේවා ගැන හෙව්වොත් පිස්සු හැදිලා තමයිලු නවතින්නේ.

    :cool:
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    වැඩේ වෙන විදිය

    මට දැනගන්න පුලුවන්ද මර්ග ඵල පිලිවෙලින් හා එවායෙ තියන වෙනස් කම් ගැන

    මෙකෙ තියෙනව වැඩේ වෙන විදිය

    Uploaded with ImageShack.us

    වැඩි විස්තර සදහා කියවන්න www.ogatharana.org:):)
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    හොයන්න එපා..??

    බුදු හාමුදුරුවෝ කියලා තියනවා ලෝකේ තියන දේවල් වලින් කොටස් ගැන හොයන්න එපා කියලා
    1. බුදු කෙනෙකුගේ හැකියාව
    2. ලෝක විෂය ඒ කියන්නේ මේ ලෝකේ හට ගැන්ම නැතිවීම මිට එහා ලෝක
    3. කාර්ම විපාක
    අනිත් එක මතක නැ.
    මේවා ගැන හෙව්වොත් පිස්සු හැදිලා තමයිලු නවතින්නේ.

    මෙතන පොඩි අවුලක් තියෙනව සහො.. හොයන්න එපා කියල නෙමේ කිවුවෙ පෘථක්ජනයින් (බෞතික ලෝකය පමනක් දකින්නන් / මාර්ගඵල නොලැබු )අයට කවදාවත් තේරැම් ගන්න ගැහැ කියල.... හරියට අට පාස් නැති එකෙක්ට (අද්‍යාපන ඇමතිටවත් තෙරෙන්නෙ නැතිලු :lol::lol::lol:) සුත්‍රය තෙරුම් ගන්න බැහැ වගේ.... :baffled::baffled:

    කරුනු වැරදියට කීමෙන් බුද්දාගමට පහර ගහන්න ඉන්නවුන්ට වාසි වෙනව ඒ නිසයි කිවුවෙ:yes::yes:
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    සියලු දෙනාගේම දැනගැනීම පිණිසයි...

    Quote:
    Originally Posted by sachii
    මට අද යාලුවෙක් කියුවා සෝවාන් වෙන්න නම් ඒ සදහා සෝවාන් වෙච්ච් කෙනෙක් ගෙන්ම උපදෙස් ගන්න ඔනෙ කියලා එක ඇත්තද?
    එහෙම නැත්නම් සෝවාන් වෙන්න නම් මෙන්න මේ කියන 4 විතරක් සපරුවොත් ඇතිද?
    සක්කාය දිටිටි , විචිකිච්චා, සිඉලබ්බත පරාමාත

    කළණ මිතුරන් ඇසුරු කිරීම / සපුරිස් සෙවුම / සත්පුරුෂයන් සේවනය / කළ්‍යාණ මිත්‍ර සේවනය
    සද්ධර්ම ශ්‍රවණය / සදහම් ඇසුම
    නුවණින් මෙනෙහි කිරීම / යොනිසෝ මනසිකාරය
    දහම් අනුදහම් ප්‍රතිපත්තිය / ධම්මානුධම්ම පටිපදාව / ධම්මානුධර්ම ප්‍රතිපත්තිය
    එ වගේම සෝවාන් වුනු කෙනා දන්නවද තමා සෝවාන් වුනු බව ?
    I like to know answer for this if someone know it here.

    http://www.elakiri.com/forum/showthread.php?t=1107254

    සියලු දෙනාගේම දැනගැනීම පිණිසයි...

    කෙනෙක් අරහත්වයට පත්වුණ බව තීරණය කරන්නේ ඒ කෙනා විසින්ම, චතුරාර්‍ය සත්‍ය ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන, ත්‍රිවිද්‍යාව උපදවාගෙන, 'ඛීනා ජාති... වුසිතං බ්‍රහ්ම චරියං... කතන් කරණීයං... නාපරන් ඉත්තත්ථායාති පජානාති...' කියල තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරගැනීමෙන් කියල බුදුහාමුදුරුවෝ කිව්වට,
    :yes::yes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මෙතන පොඩි අවුලක් තියෙනව සහො.. හොයන්න එපා කියල නෙමේ කිවුවෙ පෘථක්ජනයින් (බෞතික ලෝකය පමනක් දකින්නන් / මාර්ගඵල නොලැබු )අයට කවදාවත් තේරැම් ගන්න ගැහැ කියල.... හරියට අට පාස් නැති එකෙක්ට (අද්‍යාපන ඇමතිටවත් තෙරෙන්නෙ නැතිලු :lol::lol::lol:) සුත්‍රය තෙරුම් ගන්න බැහැ වගේ.... :baffled::baffled:

    කරුනු වැරදියට කීමෙන් බුද්දාගමට පහර ගහන්න ඉන්නවුන්ට වාසි වෙනව ඒ නිසයි කිවුවෙ:yes::yes:
    එදා සෝම හාමුදුරුවෝ කරුණු 4 ක් කියුවා ඔයා දන්නවද අනිත් එක ?
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    අව්‍යාකෘත ප්‍රශ්න...

    එදා සෝම හාමුදුරුවෝ කරුණු 4 ක් කියුවා ඔයා දන්නවද අනිත් එක ?

    කරුනු 4ක් විතරක් නෙමේ.. මෙවගේ ප්‍රශ්නවලට (උදා:- මුලින්ම හැදුනෙ ඇටයද? ගසද?, මුලින්ම හැදුනෙ කිකිලිද? බිත්තරයද? ) කියන්නෙ අව්‍යාකෘත ප්‍රශ්න :baffled::baffled: කියල... go & read www.ogatharana.org for more info.. :rolleyes::rolleyes: