නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්
ද ආසියාවේ උසම කුළුණ අපටයි

z_p-i-Lotus.jpg

නෙළුම් කුළුණ කියන්නේ නෙළුම් පොකුණට පස්සේ අපේ රටේ ඉදිවෙන දැවැන්තම නිර්මාණයයි.මීටර් 350 උසකින් ඉදිවන නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම කුළුණ විදිහට කිරුලු පළඳින්නට නියමිතයි.
බහු සම්ප්‍රේෂණ කුළුණක් ලෙස ඉදිවන නෙළුම් කුළුණ විනොදාත්මක මධ්‍යස්ථානයක් ලෙසත්
යොදා ගන්නටයි සැලසුම් කරල තියෙන්නේ මෙහි ඉදිකිරීම් සඳහා වන ගිවිසුමට අද කොළඹ දී අත්සන් තැබුනා.ඒ විදුලි සංදේශ නියාමන කොමිසම සහ චීන රජය අතර යි.
කෞතුකාගාරයක් සහ ප්‍රදර්ශණ ශාලාවක් සහ හෝජනාගාරයක් මෙම නෙළුම් කුළුණ සංකීරණයට ඇතුළත් වෙනවා.
ප්‍රදාන වශයෙන්ම රූපවාහිනී ගුවන්විදුලි සහ ආරක්ෂක සංඥා සම්ප්‍රේෂණය මෙහි ක්‍රියාවලියයි.ඉදිකිරීම් සිදුකරණ චීන සමාගම පැවසුවේ මහල් අටකින් සමන්විත මෙහි ශීර්ෂයේ සුකෝපබෝගී හෝටල් වලින් සමනවිත බවයි.
බේරේ වැව අසන්නයේ ඉදිවන මෙම නිරිමාණය රටට ආඩම්බරයක් මෙන්ම කොළෂ නගරයට අලංකාරයකුත් ගෙනඑනු ඇත.

Aluthnews
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අසරණ මිනිස්සු එහෙන් කන්න බොන්න බැරිව දුක් වෙනවා..
    ගොවින් එළවළු හරියට ප්‍රවාහණය කර ගන්න බැරිව දුක් වෙනවා.. ඒ අතර..
    මිනිසුන්ට ෆන් එකක් ගෙන්න ඕනෑවට කොළඹ මහා මාර්ග වසා දමලා..
    රෑට රෑට රෙස් දුවනවා මහා එවුන්ගේ පුතුන්..
    ඒ අතර මේ රටේ අනාගතය වෙනුවෙන් මුහුණ දුන්නු අපේ සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තු නැති කරන්න ඕනෑවට ප්‍රථිපල හරි හැටි දිමට වත් බැරි පාලයකන්ට ..
    ආසියාවේ ආශ්චර්ය ලෝකයාට පෙන්නන්
    ඕනෑවට මේ වගේ කුළුණක් නිර්මාණය කලාම හරි ද...
    ඒ අසරණ මිනිසුන්ට සෙතක් වෙනවා ද..
    අද මම මේ ප්‍රවෘත්තිය දැක්කා... ඒකේදි කිව්ව විදියට ඩොලර් මිලියන 150 කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා ලු..

    අපේ රට මුළු ලෝකයා අතර ජනප්‍රිය වෙනවාට අපි කැමති.. ඒ වගේම..
    අසරණ මිනිසුන්ගේ ජිවිත වලටත් හිත යොමු කලා නම් අපි තවත් ගොඩාහ්හ්හ්හ්හ්හ්හ්හ්ක් කැමතියි...

    සුභ අනාගතයට අපි ආචාර කරමු..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    :yes::yes:
     
    • Like
    Reactions: DR_sH

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37

    රටක් ඇතුලෙ 100% මිනිස්සුන්ට සැප දෙන්න ආණ්ඩුවකට බෑ , ආණ්ඩුවක් කරන්නේ පහසුකම් සලසන එක විනා , කන්න , අදින්න දෙන එක නෙමේ , නූතන මූල්‍ය රාජ්‍ය සංකල්පත් එක්ක කොටසකට අමාරුකම් තියෙන්න පුලුවන් , ඒක ඒ අය ලබා උපන් හැටි , එහා ගෙදර මනුස්සය කුලී වැඩ කරයි කියල ආණ්ඩුවට කරන්න දෙයක් නෑ , අවශ්‍යනම් සමෘද්ධිය වගේ දෙන්න පුලුවන්. ඔයා කියන විදියටනම් කරන්න වෙන්නේ රටේ සංවර්ධනය නවත්වලා මිනිස්සුන්ට උදේ , දවල් ,රෑ කන්න බොන්න දෙන එක,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආණ්ඩුවක් තියෙන්නෙ රටේ මිනිස්සුන්ට තුන්වේලටම පානුයි පරිප්පුයි කන්ඩ දෙන්ඩ නෙමේ. එහෙම පාන් බෙද බෙදා හිටියොත් ඒක ආණ්ඩුවක් වෙන්නෙ නැ,වෙන්නෙ පාන්ඩුවක්.රටේ සංවර්ධනයත් එක්ක ජිවන තත්වය උසස්කිරිමයි තියරිය පුලුවන්නමි වැරදියි කියන්ඩ.
    හොදම උදාහරනය ඉන්දියාව,රටෙන් බාගෙකට කන්ඩ නැ එත් රොකටි යවනව,රටේ සංවරධනය උපරිම කරනව.ඉන්දියාවත් කන්ඩ නැති උන්ට පානුයි,පරිප්පුයි බෙද බෙදා හිටියනමි අද තියෙන තැනවත් තියෙනවද???? අපේ රටේ කටවත් කන්ඩ නැතුව මැරෙන්නෙ නැනේ,ඉන්දියාවෙ මිනිස්සුන්ට තරන් අහේනියක් නැ.:):)
    දේශපාලන තිරන දිහා බලද්දි නිකන් හිතට එන එකම කියල දාන්ඩ එපා,ටිකක් දුර බලන්ඩ,ලෝකේ දිහා බලන්ඩ."පාන් කන්ඩ බැරිනමි කෙක් කාපල්ල"කියපු රටවල් තමයි දියුණු උනේ,දැන් ඒ රටවල මිනිස්සු තුන් වේලටම කේක් කනව.නැතුව හැමෝටම පාන් බෙදපු රටවල් සංවර්ධනය උනේ නැ.සංවර්ධනයත් එක්ක ජිවන තත්වය උසස් කිරිමයි තියරිය :yes::yes:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    දහ අතේ ආණ්ඩුව ණය තියාගෙන දකුණු ආසියාවේ උසම කුළුණ හදන එක කොහොමද මල්ලි රටේ සංවර්ධනයක් කියන්නේ? ඔය යොදවන සල්ලි වලින් නරකද අර පිටිසර පළාත් වල රෝහලක් දෙකක්, ළමයින්ට ඉස්කෝලයක් දෙකක්, වැඩිම ඕනේ නැහැ අර සුනාමියෙන් තාම ගෙවල් හම්බුනේ නැති මිනිසුන්ට අඩු ගානේ ගෙවල් ටිකක් හදල දුනනන්ම්, එක්කෝ ඩිපෝ වල දිරණ පරණ බස් ටිකට අලුත් කෑලි හයි කරලා බස් නැති පාරක දැම්මොත් මොකද වෙන්නේ? සංවර්ධනයක් තියෙන්න ඕනේ තමයි එත් මේ වගේ අහස උසට කුළුණු ගහලා ඕකට දෙක වෙන්න තව කොහේ හරි කුළුණක් ඉන්දියාවේ හරි ගැහැවොත් එකෙත් ටොපිය අපිටම තමයි.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873

    0ver10d

    Member
    Jan 4, 2012
    104
    27

    Very good Reply
     
    • Like
    Reactions: craabeysinghe

    Me kathaweth aththak thiyanawa
    eth me okkoma Loan ekak gahla Gedarata badu genawa wage wadak ne.
    kawada hari loan walata hira unama kannath nathi wenawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දහ අතේ ආණ්ඩුව ණය තියාගෙන දකුණු ආසියාවේ උසම කුළුණ හදන එක කොහොමද මල්ලි රටේ සංවර්ධනයක් කියන්නේ? ඔය යොදවන සල්ලි වලින් නරකද අර පිටිසර පළාත් වල රෝහලක් දෙකක්, ළමයින්ට ඉස්කෝලයක් දෙකක්, වැඩිම ඕනේ නැහැ අර සුනාමියෙන් තාම ගෙවල් හම්බුනේ නැති මිනිසුන්ට අඩු ගානේ ගෙවල් ටිකක් හදල දුනනන්ම්, එක්කෝ ඩිපෝ වල දිරණ පරණ බස් ටිකට අලුත් කෑලි හයි කරලා බස් නැති පාරක දැම්මොත් මොකද වෙන්නේ? සංවර්ධනයක් තියෙන්න ඕනේ තමයි එත් මේ වගේ අහස උසට කුළුණු ගහලා ඕකට දෙක වෙන්න තව කොහේ හරි කුළුණක් ඉන්දියාවේ හරි ගැහැවොත් එකෙත් ටොපිය අපිටම තමයි.

    ණය අර‍ගන්නෙ නැතුව රටක් සංවර්ධනය උනේ කොහෙද කියනවද,ඇ බන් සුද්දත් හිගාකන්නෙ චිනේ ගාව තුනට හතරට නැමිල.ඒහෙම ඒ‍කේ අපි පොඩි ණයක් ගත්තාම තමයි උබලට අමාරැව.දැන් බැරිවෙලාවත් රනිල් ආවොත් ණය ගන්නෙ නැද්ද???:P
    රෝහලුත්, ඉස්කෝලයත් හදනව ඒ එක්කම කුලුනකුත් හදනව.දැන් බලපන් රෝහල් 100 හැදුවත් උබල හොදක් කියයිද? අඩුම ගානේ කතා කරන්නෙවත් නැනේ.ඒ වගේද එක කුලුනකින් පුලුවන්නෙ මුලු රටක් කරකවන්න.දේශපාලනය තේරෙන්නෙ නැතුව ඇති ඔයාලට.කුලුන හදන්ඩ හදද්දි මෙහෙම නමි කුලුණ හදපුවාම ‍කොහොමද ආතල් එක.අධිවේගි පාරට වගේ කුණුහරපෙන් බැන බැන ඉන්ඩයි වෙන්නෙ චින්ත‍නය වෙනස් කරොත් නරකද?:yes:
     
    Last edited:
    • Haha
    Reactions: dxx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Me kathaweth aththak thiyanawa
    eth me okkoma Loan ekak gahla Gedarata badu genawa wage wadak ne.
    kawada hari loan walata hira unama kannath nathi wenawa

    ඔකත් හරියට අර එලුවගේ මොකක්ද එකක් දිහා බලාගෙන පිටිපස්සෙන් ගිය නරිය වගේ කතාවක් :lol::lol:
    අද වැටෙයි හෙට වැටෙයි කියල හිතුවට වැටෙන්නෙ නැ.මේක ලංකාව ඒක මතක තියාගන්ඩ :yes::yes: මේක ඉතියෝපියාව නෙමේ හැමදාම වහිනව :yes::):)
     
    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    දහ අතේ ආණ්ඩුව ණය තියාගෙන දකුණු ආසියාවේ උසම කුළුණ හදන එක කොහොමද මල්ලි රටේ සංවර්ධනයක් කියන්නේ? ඔය යොදවන සල්ලි වලින් නරකද අර පිටිසර පළාත් වල රෝහලක් දෙකක්, ළමයින්ට ඉස්කෝලයක් දෙකක්, වැඩිම ඕනේ නැහැ අර සුනාමියෙන් තාම ගෙවල් හම්බුනේ නැති මිනිසුන්ට අඩු ගානේ ගෙවල් ටිකක් හදල දුනනන්ම්, එක්කෝ ඩිපෝ වල දිරණ පරණ බස් ටිකට අලුත් කෑලි හයි කරලා බස් නැති පාරක දැම්මොත් මොකද වෙන්නේ? සංවර්ධනයක් තියෙන්න ඕනේ තමයි එත් මේ වගේ අහස උසට කුළුණු ගහලා ඕකට දෙක වෙන්න තව කොහේ හරි කුළුණක් ඉන්දියාවේ හරි ගැහැවොත් එකෙත් ටොපිය අපිටම තමයි.

    ;););););)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ණය අර‍ගන්නෙ නැතුව රටක් සංවර්ධනය උනේ කොහෙද කියනවද,ඇ බන් සුද්දත් හිගාකන්නෙ ගන්නෙ චිනේ ගාව තුනට හතරට නැමිල.ඒහෙම ඒ‍කේ අපි පොඩි ණයක් ගත්තාම තමයි උබලට අමාරැව.දැන් බැරිවෙලාවත් රනිල් ආවොත් ණය ගන්නෙ නැද්ද???:P
    රෝහලුත්, ඉස්කෝලයත් හදනව ඒ එක්කම කුලුනකුත් හදනව දැන් බලපන් රෝහල් 100 හැදුවත් උබල හොදක් කියයිද? අඩුම ගානේ කතා කරන්නෙවත් නැනේ.ඒ වගේද එක කුලුනකින් පුලුවන්නෙ මුලු රටක් කරකවන්න.දේශපාලනය තේරෙන්නෙ නැතුව ඇති ඔයාලට.කුලුන හදන්ඩ හදද්දි මෙහෙම නමි කුලුණ හදපුවාම ‍කොහොමද ආතල් එක.අධිවේගි පාරට වගේ කුණුහරපෙන් බැන බැන ඉන්ඩයි වෙන්නෙ චින්ත‍නය වෙනස් කරොත් නරකද?:yes:

    නරකද මම කියපු වැඩේ ඉතින්? ඔය කුළුණ දැන් ලංකාවට ඕනෙම එකක්ද කියපන්කො? මම ලියපු දේ හරියට තේරුම් ගණින්. මොකා ආවත් ණය ගන්නවා තමයි. එත් ඒ ණයෙන් මිනිසුන්ට ප්‍රයෝජනවත් දෙයක් වෙනවනං හොඳයි කියලා මම කිව්වේ.
     
    • Like
    Reactions: ML1987

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බන් අහස උසට කුළුණක් හදපුවම උඹට තියන අතල් එක? උඹ මීට කලින් කුළුණක් දැකලා නැද්ද? :oo:

    අයියෝ කියන දේ තෙරැමි ගනින් බන් හරියට මම කියුවෙ ඒ ආතල් එක නෙමේ :no:
    දැන් උබල අද හදන්ඩත් කලින් මේකට බනිනව,හදපුවාම උබලට කොහොම ආතල් එකක් එයිද කියන දේ කියුවෙ, අර අධිවේගි පාර වගේ තියෙයි :yes::lol::lol: