මචං.මට ලොකු උදව්වක් ඕන කට්ටියගෙන්
මට සින්හල ටයිපින් බෑ
මම ගොඩක් වෙලවට use කරන්නෙ character map එක
මට හොයල දෙන්න පුලුවන්ද සිංහල unicode
office වලට covert කරන software එකක්
අපේ ස්කෝලෙ තිබ්බ computer lab එකේ
singlish office වලට use කරන්න පුලුවන් විදියට හරවන්න පුලුවන්
එකක්.ඒක කරල තිබ්බෙ කැලණිය විශ්ව විද්‍යාලයේ එක්කෙනෙක්
අන්න ඒක තියනව නම් ගොඩක් හොදයි