එළකිරි භූත කොටුව.........

EPCO

Member
Jan 13, 2010
3,056
234
0

දාහන් බලන්න අපිටත් කියවන්න:yes::yes:.......මාත් හිතන් ඉන්න බූත සීන් ඉවරවුන ගමන් වෙන ත්‍රෙඩ් එකකින් මට වෙච්ච පට්ට සීන් ටිකකුත් දාන්න:rolleyes:.......

:frown:රොබොට් අයියා

විහිළුවක්වත් තේරෙන්නෙ නැහැනෙ:baffled::rofl:

අළුත් ත්‍රෙඩ් ‍එකටම දාන්නම් එහෙනම් :love:
 
jayafast

Member
Aug 24, 2010
200
29
0
මෙන්න මට වෙච්චි සිද්දියක්...:shocked:

ඉස්සර විබාගෙ ඉවර වෙලා ඉන්න කාලේ තිබුනා පිස්සුවක් ඈග හදා ගන්න.ඉතින් හෑමදාම හවසට පිට්ටනි ගානේ,ප්රජා මන්ඩල ගානෙ යනවා.මගෙත් එක්ක සෙට් වෙලා හිටියා මන් වගේම පිස්සු පොරක්.ඉතින් මිනිහත් එක්ක දුවලා සෙල්ලම් කරලා රෑ 10 විතර වෙලා තමයි ගෙදර එන්නෙ.ඔහොම සති දෙකක් විතර ගෙවිලා ගියා.මන් මෙ කියන සිද්දිය වෙච්ච දවසේ අපි පිට්ටනියට යන්න ටිකක් රෑ වුනා.දන් යන්න ලස්ති වෙලා මු කියනවා මුට කන්න ඔනෙලු.ඈයි යකො මොන යකාද දුවන්න ඔන්න මෙන්න තියලා කන්නේ.මට දෑන් මාරම මල.:growl:මුට කන්නම ඔනේලු.පරක්කුත් වෙලා,ගෙදර එන්නෙ පහු වෙනිදා පාන්දරද.....මන් ඉතින් මුට කිව්වා යන ගමන් කඩෙන් බඩට මොනා හරි දා ගමු කියල.දෑන් යන ගමන් තිබ්බා පොඩි කඩ කෑල්ලක්.මු කිව්වා මෙ වෙලවට පිට්ටනියෙ කවුරුත් නෑ අපි පිට්ටනියෙ තියන් කමු කියලා.අරන් ගියා බෑදපු මාලුයි,මයියොක්යි. පිට්ටනියේ බලු බල්ලෙක් නෑ.ඉතින් මොනා කරන්නද...කනත්තක් මෑද්දෙ වුනත් අපේ ජන්ම පෙරේත ගතිය තියෙන හින්දා පටන් ගත්තා අරක පත බාන්න.:Pකාලත් ඉවර වෙලා පරක්කු වෙන හින්දා වතුරත් නොබීම දුවන්න පටන් ගත්තා.දන් දෙන්නා ගෑම්මේ දුවනවා.ටික දුරක් දුවන කොට මාව ටිකක් ඩල් වුනා.අරූ මාවත් පාස් කරගෙන දිව්වා.මන් නවතුනු හරිය ටිකක් පාලුයි.මන් ඉතින් ටිකක් මහන්සිය ඈරෙන්න කියලා ඉස්සරහට ඈවිදගෙන ගියා.:shocked:මෙන්න යකො මට දනෙනවා මගෙ පස්සෙන් කවුරුහරි එනව වගේ. මන් හෑරිලා බෑලුවා මොකෙක්වත් නෑ.ආයෙත් ටික දුරක් යද්දි එනව වගේ.දෙකක් දලා හිටියනම් ගානක් නෑ.එන එකෙකුත් නෑ.සද්දෙත් අහෙනවා.මොන පුකක්ද කියලා මාත් පටන් ගත්තා අයෙත් දුවන්න.:confused:අරුව පේන්නෙත් නෑ කලුවර හින්දා.ටික දුරක් දුවනකොට මට තෙරුනා මාව උරහිසින් අල්ලලා පස්සට අදිනවා වගේ.:shocked::shocked:එවෙලේ තමයි දෙලො රත් වුනේ:shocked:.මන් පන එපා කියලා දිව්වා ගේට්ටුව පෑත්තට .යද්දි අරුත් ගේට්ටුව එලියේ ඉදන් හති අරිනවා.මන් මට වෙච්ච සීන් එක ඌට කිව්වා.ඌ දුවද්දී පිට්ටට්නියේ කෙලවර අඩි 10ක් විතර උස මිනිහෙක්ව දෑකලා.මූගේ ඈස් දෙකම රතු පාට වෙලා,වෙව්ලනවා.:shocked:මන් මුවත් එක්කගෙන ගෙදර ගියා.එච්චරට සීන් එක ගෙදරට මාට්ටු නොවුන හින්දා මන් ගෙදරට මුකුත් කිව්වෙ නෑ.ඒත් මන් කිව්වා අද රෑට අපෙ ගෙදර ඉන්න කියලා.දෑන් ඔක්කොම කාලා එහෙම නිදා ගත්තා.රෑ 12.30 ට විතර මූ යටිගිරියෙන් හු තියන්න ගත්තා.:shocked:මාව උඩ ගිහිල්ලා අහෑරුනා.ගෙදර කස්ටියත් අහෑරිලා කාමරේට දුවන් ආවා.මූව ගෑහෙනවා.අම්මා කිව්වා නූලක් දාමු කියලා.මන් ඊට පස්සෙ ඌගේ අක්කට call එකක් දාල ගියා අල්ලපු ගෙදර සීයව ඈහෑරන්න.සීයා මාතර කෙනෙක්. මන්තර වෑඩ එහෙම ලාවට දන්නවා.සීයාවත් ඈහරගෙන එද්දි උගේ අම්මල අපේ ගෙදර ඈවිල්ලා.ඊට පස්සෙ සීයා නුලක් මතුරලා මූට දෑම්මා විතරයි මූගෙ දෑගලිල්ල වෑඩි වුනා.එකපාරටම මූ වමනේ දන්න ගත්තා.:baffled:වමනේ දාලා දලා මූව හෙම්බත් වෙලා.බඩේ මොනවා තිබ්බඩ දන්නේ නෑ එච්චර යන්න.:Pමාත් ෆුල් හොල්මන් සීන් එකට.ඊට පස්සේ මූට කලන්තේ දෑම්මා.දවස් දෙකක් විතර ගියා මූ නොමල් වෙන්න.එතකන් පෑරනොමල් තමයි.:Pඊට පස්සේ කවදවත් ගියේ නෑ ඒ පිට්ටනිය පෑත්තෙ.අරූනම් සෙල්ලම් කෙරිල්ලත් අත ඈරියා. ඒක තමයි කියන්නේ මාලුව නහින්නේ කට හින්දා කියලා.:angry: ඔය සහෝදරයොත් ටිකක් පරිස්සම් වෙන්න.
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :rofl::rofl::baffled::baffled::oo::oo::confused::confused::shocked::shocked::eek::eek:
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    මෙන්න මට වෙච්චි සිද්දියක්...:shocked:

    මු කිව්වා මෙ වෙලවට පිට්ටනියෙ කවුරුත් නෑ අපි පිට්ටනියෙ තියන් කමු කියලා.අරන් ගියා බෑදපු මාලුයි,මයියොක්යි. පිට්ටනියේ බලු බල්ලෙක් නෑ.ඉතින් මොනා කරන්නද...කනත්තක් මෑද්දෙ වුනත් අපේ ජන්ම පෙරේත ගතිය තියෙන හින්දා පටන් ගත්තා අරක පත බාන්න.............

    මළ මගුලයි.. මොකටද බන් පිට්ටනියේ ඉඳන් පුළුටු කෑවේ? :sorry::sorry::shocked::shocked:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න මට වෙච්චි සිද්දියක්...:shocked:

    ඉස්සර විබාගෙ ඉවර වෙලා ඉන්න කාලේ තිබුනා පිස්සුවක් ඈග හදා ගන්න.ඉතින් හෑමදාම හවසට පිට්ටනි ගානේ,ප්රජා මන්ඩල ගානෙ යනවා.මගෙත් එක්ක සෙට් වෙලා හිටියා මන් වගේම පිස්සු පොරක්.ඉතින් මිනිහත් එක්ක දුවලා සෙල්ලම් කරලා රෑ 10 විතර වෙලා තමයි ගෙදර එන්නෙ.ඔහොම සති දෙකක් විතර ගෙවිලා ගියා.මන් මෙ කියන සිද්දිය වෙච්ච දවසේ අපි පිට්ටනියට යන්න ටිකක් රෑ වුනා.දන් යන්න ලස්ති වෙලා මු කියනවා මුට කන්න ඔනෙලු.ඈයි යකො මොන යකාද දුවන්න ඔන්න මෙන්න තියලා කන්නේ.මට දෑන් මාරම මල.:growl:මුට කන්නම ඔනේලු.පරක්කුත් වෙලා,ගෙදර එන්නෙ පහු වෙනිදා පාන්දරද.....මන් ඉතින් මුට කිව්වා යන ගමන් කඩෙන් බඩට මොනා හරි දා ගමු කියල.දෑන් යන ගමන් තිබ්බා පොඩි කඩ කෑල්ලක්.මු කිව්වා මෙ වෙලවට පිට්ටනියෙ කවුරුත් නෑ අපි පිට්ටනියෙ තියන් කමු කියලා.අරන් ගියා බෑදපු මාලුයි,මයියොක්යි. පිට්ටනියේ බලු බල්ලෙක් නෑ.ඉතින් මොනා කරන්නද...කනත්තක් මෑද්දෙ වුනත් අපේ ජන්ම පෙරේත ගතිය තියෙන හින්දා පටන් ගත්තා අරක පත බාන්න.:Pකාලත් ඉවර වෙලා පරක්කු වෙන හින්දා වතුරත් නොබීම දුවන්න පටන් ගත්තා.දන් දෙන්නා ගෑම්මේ දුවනවා.ටික දුරක් දුවන කොට මාව ටිකක් ඩල් වුනා.අරූ මාවත් පාස් කරගෙන දිව්වා.මන් නවතුනු හරිය ටිකක් පාලුයි.මන් ඉතින් ටිකක් මහන්සිය ඈරෙන්න කියලා ඉස්සරහට ඈවිදගෙන ගියා.:shocked:මෙන්න යකො මට දනෙනවා මගෙ පස්සෙන් කවුරුහරි එනව වගේ. මන් හෑරිලා බෑලුවා මොකෙක්වත් නෑ.ආයෙත් ටික දුරක් යද්දි එනව වගේ.දෙකක් දලා හිටියනම් ගානක් නෑ.එන එකෙකුත් නෑ.සද්දෙත් අහෙනවා.මොන පුකක්ද කියලා මාත් පටන් ගත්තා අයෙත් දුවන්න.:confused:අරුව පේන්නෙත් නෑ කලුවර හින්දා.ටික දුරක් දුවනකොට මට තෙරුනා මාව උරහිසින් අල්ලලා පස්සට අදිනවා වගේ.:shocked::shocked:එවෙලේ තමයි දෙලො රත් වුනේ:shocked:.මන් පන එපා කියලා දිව්වා ගේට්ටුව පෑත්තට .යද්දි අරුත් ගේට්ටුව එලියේ ඉදන් හති අරිනවා.මන් මට වෙච්ච සීන් එක ඌට කිව්වා.ඌ දුවද්දී පිට්ටට්නියේ කෙලවර අඩි 10ක් විතර උස මිනිහෙක්ව දෑකලා.මූගේ ඈස් දෙකම රතු පාට වෙලා,වෙව්ලනවා.:shocked:මන් මුවත් එක්කගෙන ගෙදර ගියා.එච්චරට සීන් එක ගෙදරට මාට්ටු නොවුන හින්දා මන් ගෙදරට මුකුත් කිව්වෙ නෑ.ඒත් මන් කිව්වා අද රෑට අපෙ ගෙදර ඉන්න කියලා.දෑන් ඔක්කොම කාලා එහෙම නිදා ගත්තා.රෑ 12.30 ට විතර මූ යටිගිරියෙන් හු තියන්න ගත්තා.:shocked:මාව උඩ ගිහිල්ලා අහෑරුනා.ගෙදර කස්ටියත් අහෑරිලා කාමරේට දුවන් ආවා.මූව ගෑහෙනවා.අම්මා කිව්වා නූලක් දාමු කියලා.මන් ඊට පස්සෙ ඌගේ අක්කට call එකක් දාල ගියා අල්ලපු ගෙදර සීයව ඈහෑරන්න.සීයා මාතර කෙනෙක්. මන්තර වෑඩ එහෙම ලාවට දන්නවා.සීයාවත් ඈහරගෙන එද්දි උගේ අම්මල අපේ ගෙදර ඈවිල්ලා.ඊට පස්සෙ සීයා නුලක් මතුරලා මූට දෑම්මා විතරයි මූගෙ දෑගලිල්ල වෑඩි වුනා.එකපාරටම මූ වමනේ දන්න ගත්තා.:baffled:වමනේ දාලා දලා මූව හෙම්බත් වෙලා.බඩේ මොනවා තිබ්බඩ දන්නේ නෑ එච්චර යන්න.:Pමාත් ෆුල් හොල්මන් සීන් එකට.ඊට පස්සේ මූට කලන්තේ දෑම්මා.දවස් දෙකක් විතර ගියා මූ නොමල් වෙන්න.එතකන් පෑරනොමල් තමයි.:Pඊට පස්සේ කවදවත් ගියේ නෑ ඒ පිට්ටනිය පෑත්තෙ.අරූනම් සෙල්ලම් කෙරිල්ලත් අත ඈරියා. ඒක තමයි කියන්නේ මාලුව නහින්නේ කට හින්දා කියලා.:angry: ඔය සහෝදරයොත් ටිකක් පරිස්සම් වෙන්න.
    :baffled::baffled::baffled:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Patta thred eka Robat aiyaa... attatama asai me dewal kiyawanna. koi taram hitha fit kiyala hitan hitiyat mevva kiyawaddi baya hitenava. eka atakin aiya umba hari wasanavanthai me nopenena loke daka ganna labuna eka. hari widiyata. karadarayak wenne natuwa.

    api hamadama me thred ekath ekka innava. habai Roba aiya umba hari kauru hari daana katawak kiyawanna. thama me wage athdakimak nam naha.

    Good Luck..............!!!!!!
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    ඈත්තටම ආසයි හොල්මන් කතා කියවන්න.තව මේ වගේ හොල්මන් අත්දෑකීම් තියෙනවා.හෙමින් සෑරෙ කොටලා කාරිය දාන්නම්.අපේ නෑන්දලගෙ ගෙදර වෙච්චි සිද්දියක් තියෙනවා.ඔය සහෝදරයොත් තව කතා දෙක තුනක් දාන්න.:)

    හොල්මන් කොතනද අපි එතන...;)
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    එළකිරි මචන්........ පට්ට අත්දැකීම.......

    jayafast
    user_online.gif

    Member
    reputation_pos.gif

    Posts: 55
    Join Date: Aug 2010

    Today, 02:02 PM

    මෙන්න මට වෙච්චි සිද්දියක්...:shocked:

    එළකිරි මචන්........ පට්ට අත්දැකීම....... එළට කොටල තියෙනව.....ත්‍රෙඩ් එක ඇදගෙන යන්න සහයෝගය දුන්නට ගොඩක් ස්තූතියි........

    මට නම් මේ රෙප්+ කියන එක මෙලෝ රහක් නෑ (රෙප් දීල ආප්ප හරි කන්න පුලුවන් නම් එළ..... ලොල්:D) .......මට ඒ ලබ්බ කාටවත් දෙන්න රෙප් පවර් එකකුත් නෑ:dull:.......... ඒත් ගොඩක් උන් මම දැකල තියෙනව හරි ආසාවෙන්, රෙප් දීපන්.... රෙප් දීපන්..... කියනව........ ඉතින් අපේ මේ කොලුගැටයටත් දිරිගැන්වීමක් විදියට හන්ගන් ඉන් නැතිව ඕකෙන් ටිකක් දීපල්ල:D;)..........

    මෙතෙන එකෙක් ඉන්නව මට පෙන්නන්න බැරි.:angry::angry:.... ලොල්:lol::lol:..... ඌ පොලිස් ලොක්කට හෙනම ඇනයක් වෙලා දැන් භූ
    කොටුවට ඇවිත් මටත් හෙනට වදදෙනව.......... පිස්සු පූසෝ:love::love:..... කතා ලියන්න හිත නිස්කලන්ක නෑ:(......... ඔහේ ලියල දැම්මහම අත්දැකීමෙ කිසි ගතියක් නෑ.:no::no:......

    ආදරනීය
    පිස්සු පූසෝ:love:.....ඇහැට දැකල නැතත්....... කතා කරල නැතතත් දෙන සහයෝගයට ගොඩක් ස්තූතියි:love::love:;)....... කටබලියන් ඉන් නැතිව උඹත් දන්න දෙයක් දාපන්:angry:...........

    :frown:රොබොට් අයියා......
     
    • Like
    Reactions: Kitkitkit

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    උඹ මේල්ද ෆීමේල්ද එයාමේල්ද කියල දන් නෑ..... කිඹුල දාලතිබුන "නංග" කියල කමෙන්ට් එකක්:baffled:........

    ;)ඕන මේල් එකක්..... හැමකෙනාම අනුන් දෙන කෑමබීම ගැන පරිස්සම් වුනොත් හොඳයි........ අපි විසි එක්වෙනි ශතවර්ශෙ හිටියට ලංකාවෙ තවමත් හැන්ගිච්ච හොඳ කට්ටඩි ඉන්නව..... හිතාගන්නවත් බැරි පිරිසක් හා හීනෙන් වත් හිතන්න බැරි පිරිසක් ඕව පස්සෙ යනව ඉතින් පරිස්සම් වීම කෝකටත් හොඳයි.....:yes:

    "ඉනා
    " මේ අතරින් ටිකක් කේස් වෙන්නෙ, ඒක කෑම මගින් මුලු ඇඟටම යනනිසා........ මොන දේ කරල එහි බල බින්දත් කාපු දේ ඇඟේ තැන්පත් වෙනව...... ගොඩක් වෙලාවට මිනී අලු හා ගොඩක් විශ කලමණා පාවිච්චිකරනව ඉනාව හදන්න..... ඉතින් කාපු එකා පස්සෙකාලෙකදි හොයාගන්නබැරි ලෙඩ හැදිල අකාලයේ විඳවල මැරෙනව...........:oo:

    මොනමහරි අවිශ්වාසයක් තියෙනවනම් මොනවහර ඇඟට විශවෙලා කියල......:eek: සිංහල වෙදකමේ හැටියට කරපින්ච කැඳ උදේට උදේට බොන්න.........

    මම ආයිත් කියන්නෙ...... කවුරුවත් බඩජාරිකමට අවිශ්වාස තැන්වලින් කන්න බොන්න හදන්න එපා...... (අවුරුද්දට ගෙවල්වලින් දෙන කැවිලි පීරිසියවත් විශ්වාසකරන්න එපා.....)

    :frown:රොබොට් අයියා.....

    මේ ඉනා සීන් එකනං චා මැක්ස් අප්ප :baffled:මගෙ යාලුවෙක්ට උගෙ කෙල්ලගෙ පැත්තෙන් ඉනාවක් කවල මූ ඒකිව බදින්නම ඕන කියල අපි එක්කත් කොකු දාගෙන බැන්ද :baffled: කෙල්ල දැක්කහං රොබොට් අයිය කියයි යක්කු හරිම සීදේවී කියල :rofl: ඔය සින් එක අපේ ගෙවල් වල එහෙම දැනගත්තට පස්සෙ පිට අය අවුරුද්ඩට ගේන කිසිම දෙයක් කන්න දෙන්නෙ නෑ දැන් :rofl: අඩුමගානෙ ජනවාරි පලවෙනිදට හම්බවෙන අයිසින් කේක් ගෙඩි ටිකත් යන්නෙ පන්සලට :baffled:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උඹ කියපු සමහර දේවල් නම් ඇත්ත...... ඒත් සමහර උන් හිතයිද දන් නෑ මම කට්ටඩියෙක් කියල........
    අපේ තාත්තගෙ යාලුවෙක් හිටිය නොම්බර් එකේ කපුවෙක් :D පොරට හොද වැඩ නං බෑ දන්නෙම නරක වැඩ විතරයි, මිනිහ ආරූඩවුනහම මුන දැක්කහම යක්කු කෙසේවෙතත් මම නං දුවනව පන කඩාගෙන :rofl: මම දැකලතියෙනව මිනිහ පොල්කෙන්දෙ යක්කු ගැටගහල මාමයිට් කුප්පිවලට දාන සීන්, අන්තිමට මිනිහ මැරුන, මැරෙන්න කලින් නිතරම කිය කියල හිටිය එයාගෙ තාත්ත එයාට මේ සාස්තරේ දුන්න වගේම දැන් එයාව තාත්ත ලගට ගන්න හදනව කියල :baffled: මට පොඩි ප්‍රශ්නයක් තියෙනව

    බිස්නස් කරන තැන් වල හවස 6ට සාම්බ්‍රානී වලින් දුම් අල්ලන්නෙ ඇයි ?
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    පූසට උත්තර

    whizzkid
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 1,530
    Join Date: Feb 2009

    Yesterday, 04:28 PM
    මචන් ඔයාගේ සීයාගේ කතාවට අනුව එය දෙවි කෙනෙක්. ඔය කපු මහත්තයට යක්ෂ, ප්‍රේත, දෙවි ඕන කෙනෙක්ව ගෙන්නන්න බලයක් තියෙන්නේ හිත දියුණු කරගෙනිමෙන්ද නැත්නම් පාරම්පරිකව එන මන්ත්‍ර වලින් ලෙබෙන බලයකින්ද?

    මචන් ඔයාගේ ජිවිතෙය් සේහෙන්න මෙය්වගේ නොපෙනෙන සත්වයන්ගේ බලපීම් තිබිල තියනවා නේද? :)

    I මචන් මම ඔය ගැන හොයල බැලුව..... උන් ලඟ ඉන්නව කැමැත්තෙන් වැඩකරන බලගතු දෙවිවරු (හිතපන්කො දෙවියො වෙලා ඉපදුන උන්ගෙ සීය ආච්චි වගේ ) ඒ වගේම උන් ලඟ ඉන්නව ගැටගහල බලෙන් වැඩගන්න බලගතු භූතයො:growl::growl:.......මුන් ඔය කියන අමනුශ්‍ය දෙකොට්ඨාශයෙන් තමයි ගේම ගෙනියන්නෙ...... හැබැයි ඕන වුනොත් පාවිච්චියට ජප මන්තරත් උන් ලඟ ඕනතරම්......

    II ඇත්තටම අපේ ජීවිතවලට බලපෑම් තිබුනට වඩා, අපි ඒ ගැන සොයාබැලුව...... ගොඩක්ම මගේ තාත්ත, අම්ම හා මට මේ පිළිබඳ සොයාබලන්න පුදුම පිපාසයක් තිබුනෙ:yes::)...... ඉතින් අපිට ගොඩක් දේවල් අහම්බෙන්ම හොයාගන්න පුලුවන් වුනා....... මේ පිළිබඳ සොයා බලන් නැති උන් හිතනව ඇති අපිට ඔය ප්‍රශ්ණ නෑ කියල..... ඒත් එය වැරදියි..... ජාති ආගම් කුල භේදයකින් තොරව මේවා ලෝකේ හැම දෙනාටම මුහුනදෙන්න සිදුවෙන දේවල්..... ඒත් මේ දේවල් වලට සමහරුන්ට විවිද අර්තකථන දෙන්න පුලුවන්......... උඹල හොඳටම දන්නව ක්‍රිස්තියානි ආගමේ මේ භූත කතා විශ්වාසකරන්නෙම නැතිතරම්..... ඒත් උඹල එංගලන්තෙ පැත්තෙ ගියොත්/හොයල බැලුවොත්, තේරෙයි එහෙත් භූත විමානෙ........ මුස්ලිම් ආගමටත් ඔය දේ පොදුයි.......

    නමුත් දෙන අර්තකථනය වෙනස්........

    තොට මේ ඇති!!!! :angry::angry:

    කියපු දේ පැහැදිලි යැයි සිතමි.....:)

    :frown:රොබොට් අයියා.......
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    තාරකොටාට උත්තර..........

    tharakato
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif

    Posts: 5,441
    Join Date: Jul 2007
    Location: Sri Lanka

    Yesterday, 04:32 PM

    රොබට් අයියා වශී මන්තර ගැන මොකද හිතන්නේ ?
    රොඩී කුලයේ කියල කරන ඒවාට යක්ෂයෝ එහෙම බන්ධනවලු නේද ?:shocked:
    එතකොට තාවකාලිකව බන්ධනය වන විදියට කිසිම යක්ෂ ප්‍රේත සම්බන්ධයක් නැති :rofl: ශබ්ධ ස්වර වල බලය පමණක් ඇති මන්තරත් තියනවලු නේද ?
    මේ ගැන රොබට් අයියා මොකද හිතන්නේ ?

    I වශී මන්තර තියෙනව...... ඒත් ප්‍රතිපල ටිකදවසකට විතරයි......... (කුකුල් නාම්බොන්ට හදිස්සියට හොඳා:P........ බඳින්නම කොරගන්නනම් වශියක්ම තමා........ ඒත් ඉතින් අවුරුදු 45-50 වෙනකොට කුණුවෙලා සෙට්ටපෝච්චි ශුවර්....:baffled:)

    II මට රොඩී සීන් නම් ඇත්තටම හොයාගන්න බැරිවුනා.:no::no:....... දන්න ටිකෙත් මට යම් යම් ගැටලු තියෙනව....... ඒනිසා ඒ ගැන දන්න කෙනෙක් අපිට කියල දුන්නොත් වටිනව...........

    රොඩීන්ගෙ සීන් මට හොයාගන්න බැරිවුනේ උන් ඇත්තටම රොඩීන් නිසා:dull:..... අද හම්බවුන එකා හෙට හොයාගන්න බෑ.... මම මේ දේවල් හොයාගන්න කට්ටඩි එක්ක "සෙට්වෙලා" පවා තියෙනව...... කියන් නැති උන්ට වැඩියෙන් බොන්න දීලත් විස්තර අරන් තියෙනව:P...... (බලුකමට නෙමෙයි....... ඇත්තටම ඇත්ත දැනගන්න.........) ඒත් මට රොඩියෙක් නම් බෙහෙතකටවත් හම්බවුන් නෑ බොන්න දීල හරි සීන් එක දැනගන්න:D.....

    ඒත් මම මගේ අම්මගෙන් පොඩි විස්තරයක් අහල තියෙනව........ අම්මගෙ දුරින් නෑවෙනකෙනෙක්ට රොඩී ගෑනියෙක් බන්දනයක් කරල...... මූ හෙන අමාරුවක වැටිල......... බන්දනේ කරල තියෙන්නෙ පොඩි පන් පැදුරුකෑල්ලකලු....... මූ ගෑනි නිදිවෙලේක පැදුරු කෑල්ලත් උස්සන් පැනල ඇවිත්........ ඇත්තද බොරුද දන් නෑ අම්ම කිවුවෙ..........

    III හැම බන්දනයකම කොනක ගොඩක් දුරට යකෙක් ඉන්නව.......

    ස්වර කම්පන මුල්කරගෙන ඒවායේ නිවැරදි උච්චාරණයෙන් වැඩකරන මන්තර තියෙනව...... ඇත්තටම මන්තර කියල නොකිව්වට පිරිත් පොතත් ඒ වගේ තමයි.... හරියට උච්චාරණය කරල ශබ්දනගා කිව්වොත් ප්‍රතිපල ලැබෙනව....... අකුරු ගැටගහගහ... තටම.... තටම.... කියෙවුවොත් වැඩක් වෙන් නෑ.....:dull:

    තොටත් මේ ඇති!!!!:angry::angry:

    කියපු දේ පැහැදිලියැයි සිතමි.....:)

    :frown:රොබොට් අයියා.......
     
    • Like
    Reactions: tharakato

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    සුපිරි භූත කොටුව රොබට් අයියා.. මේක දැක්කට පස්සේ තව භුත කතා ත්‍රෙඩ් 2, 3 ක් ම එළකිරි එකේ තිබ්බා,, එත් ඉතින් මේක තාමා official භූත කතා තේර්ඩ් එක,, භූත කොටුවට ජයෙන් ජය,, රොබට් අයියට රේප් දෙන්න බැලූ,, ස්ප්‍රෙඩ් කරන්නලු, :frown::frown::frown:

    ඇත්තටම මමත් බලන් හිටියෙ:nerd:........කට්ටිය භූතකොටුවට සහයෝගය දෙන් නැතිව වෙන වෙනම භූත ත්‍රෙඩ් ඇරිය....... සමහර උන් මට උන්ගෙ කතාවල ලින්ක්සුත් ඊමේල් කලා..... හොඳ කතා දෙකතුනකුත් තිබුන..... (මම ඒත් කිව්ව පුලුවන් නම් ඒ කතා භූතකොටුවෙ දාපල්ල කියලා......... මම හිතන්නෙ උන් කැමතිවුන් නෑ:dull:......) මොනව වුනත් හොඳ කතා දෙකක ලින්ක්ස් මම මේකෙ දාල ඇති.........:)

    සමහරවිට උන්ට රෙප් නැතිවෙයි කියල බයවෙන්න ඇති:rolleyes:...... මම මේ තාක් ඔය රෙප් කියන ලබ්බ පස්සෙ ගියෙ නෑ....... හැමවෙලේම රෙප් දාන උන්ට කිවුවෙ වැරදිල මට දාන් නැතිව කතා දාන උන් ඇගයීමක් විදියට දාන්න කියල.........:)

    අනේ මන්ද මචන්...... මුලදි මම ටිකක් කලකිරීමෙන් හිටියෙ:dull:...... ඒත් මම දන්නව කුහකකමක් නැතිව හිතසතුටින් කරන දේ ප්‍රතිඵල සුභයි කියල.........

    උඹ ඇතුලු සියලු දෙනා දෙන සප් එක කියල වැඩක් නෑ........ඔක්කෝටම ස්තූතියි භූත කොටුවත් එක්ක ඉන්නවට.............

    රෙප් කන්නද බං:angry::angry:...... අල්ලල දාපන්..... රෙප් වලට වඩා උඹලගෙ කමෙන්ට්ස් රටක් වටිනව:love::love:........

    :frown:රොබොට් අයියා......