My girlfriend is sexually abused ... PLS HELP....

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචං, මෙතන කිසි වරදක් නැහැ... :yes: කෙල්ල ගොඩක් පොඩි කාලේදී උන දෙයක් ඕක.. අනික කෙල්ල :sorry: අසරණයි... උඹේ ආදරේ තමයි කෙල්ලගේ ජිවිතේ ගොඩ ගන්න තියෙන එකම මග.... :yes: මේ වගේ අවස්ථාවකදී උඹගේ කෙල්ලට උඹව වෙනදටත් වඩා ඕනේ.... මොකද කෙල්ලට තිබ්බ ඔය ගැන නොකිය ඉඳල උඹව :oo: රවට්ටන්න්න.... එහෙම පුළුවන් කම තිබ්බත් කෙල්ල එහෙම කලේ නැහැ.. :yes: ඉතින් උඹ :D සතුටු වෙන්න ඕනේ.... උඹ පුළුවන් තරං කෙල්ලගේ හිත හදන්න ට්‍රයි කරපන්... උඹේ :love::love::love: ආදරේ වැඩි වැඩියේ දීපන්.... කිසිම දවසක.. කිසිම වෙලාවක ඔය ගැන කෙල්ලට මතක වෙන්න දෙන්නත් :no::no::no: එපා... උඹ මතක් :angry: කරන්නත් එපා.... උඹට ඔය දේ වදයක් නම් හිතට කෙල්ලත් එක්ක ඔය ගැන කතා කරපන්.... හැබැයි.. උඹ ඔය ගැන හිතින් හිත හිත ඉන්නවනම් කවදාවත් ඒ කෙල්ලට ලං වෙන්න එපා.... :no::no: මොකද එතකොට උඹ කෙල්ලට කරන්නේ වරදක්....
    අද සමාජයේ ඉන්න :baffled: කෙල්ලෝ අතර උඹට ලැබිල ඉනේ රත්තරන් :love: කෙලි පොඩ්ඩක්.... ඒකිව ආදරෙන් බලා ගනින්.... වෙච්චි දේ මතක් කරලා කෙල්ලව රිද්දන්න එපා උඹට කේන්ති ගිය වෙලාවට.... කෙල්ල මොනවා කිව්වත් උඹට කිව්වේ උඹ ගැන විශ්වාස කරලා.... උඹට කෙල්ල අවන්කවම බොක්කෙන් :love::love::love:ආදරේ:love::love::love: නිසා...
    උඹ ගොඩක් වාසනාවන්තයි සහෝදරයා....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: අපිත් ඔහොම තමය් මුලින් හිතුවේ ...

    ඔවා මචන් බොහොම rare caese .... a nisaa ඇය් උබටම rare case wenna කියල්ලා හිතලා අර උඩ කිව්ව එකා වගේ ගොබ්බ විදිහට නොහිතා ...ආදරේ කරහන් ඇත්ත ගනින්,.... මට නම් හිතෙන්නේ බොරුව දාන්නේ ..උබව ලොක වටේ එක්ක යනවා වගේ .... අව් 4 ක කල්ලෙක් ට එහෙම කරා නම් එයා මැරෙන්න උනත් පුලුවන්...එහෙම නැතත් කව්ව බොල අවෘදු 4 ක කෙල්ල්ක් ව මරන්න යන්නේ අම්මා :rofl::rofl::rofl: හ්ම්ම්ම් හිතපන් මචෝ...

    මම දන්න කෙල්ලෙක් කිව්වා නිකන් ම මගේ යාලුවා මුකුත් අහන් නැතුව .... ඇගිල්ලෙන් ඇනිලා දන් නැතුව කඩා ගත්තා කියලා :rofl::rofl: ඊලගට බැලින් නම් :rolleyes::rolleyes::rolleyes: කෙල්ලෝන් ගේ මොලේ හැදි මිටේ තිබ්බේ years ago :dull::dull:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mulin hoyapan kellata kalin kollek hitiyada kiyala :D
    kalin ekige charatr eka hodata hoyala balapan ;)
    kella ohoma nemei oluwen hitan kiwwat eka parata trust karanna epa..
    shape eke hoyala balahan, mokada ada kale kello loke kapu ewun

    kella kalin piti gihin cha wela nettam meka sira wenna puluwan :)
    ehenam kellata anukampa karala ekita sira karahan :)
    eka kollek widiyata karanna puluwan lokuma deyak ;)
    ubata waradinne neha :D
    good luck

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: meka thamay wenna onaa ...

    ''''hu**tha peerisiyak unu trusted wesiyek wa badahan :rofl::rofl::rofl: habay ..pacha kiyana baduwak badaganna epaa ''' ape ekek kiwwa kathawak ... MO*Z*T kiyala ou ek INNA EKEK GE MAY :rolleyes::rolleyes::rolleyes: KATHAWA ATTHA NE
     
    god father

    Member
    Apr 29, 2009
    28
    1
    0
    man hitanne uba serma wistara akiurak nera ahaganin.eyage kemattak natuwa una dekata eya weradi wenne ne machan..all of guyz r telling ideas only u r da person dat must decide wat 2 do..
    scen 1 hetiyata eyage mulu jiwiita katawama denaganin den uba decide karapan wat z da most suitable thing 2 do.
    mekai machan uba kewe biwwe ne kiyala oka wisandaganna wenne machan.math oita tikak samana scen 1ta muna dila tiyenawa i cn understand ur situation..kalabala wela prashna wisadanna be machan legal actions ganna kalin eyage perentslaget permission araganin.u cant handle a situation like dat alone.
    Good luk on ur decision..try to make it fair..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    seems u have true love on her.thing is like this bro,she had sex even without knowing about the meaning.it was not a mistake or something like that.it was a abuse..as u given a promise to her try to keep it up until u die.the way u have to help her is Never Remind about that incident,or never talk with her about that.
     
    Dolittle

    Active member
  • Jan 3, 2012
    234
    48
    28
    මගේම හිතේ
    මචන් මම මේක ලියන්නෙ මේකට අනිත් හැමොම කියපුව කියවල බලලයි. උඹට දැනගන්න ඕන හැම දේම , උඹ හිතන්න ඕන හැම දේම, මේකට දාපු අය කියල තිබුනනෙ. ඵ් වුණාට මෙතන දුක් විඳින කෙනා හැටියට, තීරණ ගන්න ඕන කෙනා හැටියට උඹේ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලා ඇති කියල මට තේරෙනව.ඵ් නිසයි මෙච්චර වටින අදහස් ගොඩක් අපේ අය දාලා තියෙද්දිත් මමත් කොමෙන්ටුවක් දාන්න හිතුවෙ.

    මචන්, කලිනුත් කස්ටිය කිව්වා වගේ මෙතන වෙනන පුලුවන් දේවල් ගොඩයි:
    (1) කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත වීම.:yes:
    (2)කෙල්ලට මොකක් හරි හේතුවකට උඹෙන් ඇත් වෙන්න වුවමනා වීම නිසා වෙනම කාරනයක් කීම:eek:
    (3)කෙල්ල
    හිතාමතා(මේ වචනෙ ගැන මම ලොකුවට කතාකරනවා පස්සේ) කරගතපු දෙයක් වහගන්න බොරු කීම:rolleyes:
    (4)
    මේවයෙන් හරිම 1 මොකක්ද කියලා අපි හැමෝටම වඩා තේරෙන්නෙ උඹටමය්. ඵ් වුනත් මෙන්න මේ ටික හිතට ගැනීම හරිම වැදගත් මචන්.

    පලවෙනි දේ තමයි, ඔය කන්‍යාභාවය කියන එක තියෙන්නෙ කොහේද කියල උඹේ හිතේ තියන අදහස. ඵ්ක තියෙන්නෙ කන්‍යා පටලය කියන එකේ කියල හිතනවනම් තවත් හිතන්න එපා ඕක නවත්තල වෙන අතක් බලාගන්න.
    දැන් මම ඔය කියපු දේවල් එක එක අරන් බලමු;
    1. (1)මේක ඇත්තද කියල බලන්න අර කියපු ඇදුම් ගැන හරි ටී වී ප්‍රොග්‍රැම් එක ගැනහරි අහන්න එපා(එහෙම රලු විදියට මේ වගේ සෙන්සිටිව් දෙයක් පරීක්ශා කරන 1 නුවනට හුරු නෑ)සමහර අයට ඔයවගේ ස්ට්‍රෙස් වෙලාවලට හරි අමුතු දේවල් මතක හිටිනවා.(ජීවිතේ ගොඩාක් බයවුනු, නැත්නම් දුක හිතුනු වෙලාවක් මතක් කරල බලන්න .):(
    අනෙක කෙල්ලගෙ දෙමවුපියො ගොඩාක් ආගමට බර ගොඩාක් ග්‍රාමීය අය නම් ඔයවගේ දෙයක් එයාගෙ කටින් පිටවුනාම අම්මට තදවෙලා බැන්න වෙන්නත් බැරි නෑ.
    අනෙක ඔය කොච්චර කිව්වත් ඇත්තටම යෝනි මාර්ගයට ඇතුල් වුනාද කියලා අවුරුදු 4 පොඩි එකාට තේරෙන්නෙ නෑ.ඵ්ක sure.එයාට ඕක මහ අප්‍රසන්න දෙයක් විදියට විතරයි මතක ඇත්තෙ. ඵ් නිසා මගේ උපදෙස නම් ඵ් ගන එයාගෙ අකමැත්තෙන් කිසිම දෙයක් ආපහු අහන්න යන්න එපා.තව ඇහුව කියල ලැබෙන දෙයක් නෑ.:no:

    ඊලග කතාව තමයි
    (2)කෙල්ලට මොකක් හරි හේතුවකට උඹෙන් ඇත් වෙන්න වුවමනා වීම නිසා වෙනම කාරනයක් කීම
    මේකෙදි නම් වෙන්න යන්නෙ මොකද්ද කියල උඹට මේ වෙනකොට තේරිලා තියෙන්න ඕන. මට තේරුණ විදියට එහෙම එකක් උඹ්ට දැනුනෙ නෑ. ඵ් කියන්නෙ මේක වෙන්න තියන ඉඩ සොච්චමයි.

    (3)කෙල්ල හිතාමතා කරගතපු දෙයක් වහගන්න බොරු කීම
    ඇත්තටම මේක තමයි වැදගත්ම මාතෘකාව. ඔන්න අපි හිතමු කෙල්ල කලින් සෙට් වෙලා හිටපු කොල්ලෙකුට කියල (කොලු බාසාවෙන් කියනවනම්)පෙට්ටිය කඩාගත්ත කියල. මොකක්ද ඵ්කෙන් කියවෙන්නෙ. දැනට එයාගෙ කන්‍යා පටලය කැඩිලා නිසා ලන්කාවෙ සාම්ප්‍රදායික විදියට තමන්ගෙ කන්‍යාභාවය ඔප්පු කරන්න එයාට බැහැ කියන එකනෙ.එතකොට ඇයි එයා දැන් උඹට මේක කියන්නෙ? සමහරවිට එයාගෙ මෝඩකම් ගැන එයා මුලු ජීවිතෙන්ම පසුතැවෙනව ඇති. උඹට තියන ආදරේ නිසා උඹ නැතිවෙයි කියන බයට කතාවක් ගොතන්න ඇති(ඵ්කට සමාව දෙනවද නැද්ද කියන එකනම් උඹට බාරයි. හැබැයි මම කියන්නෙ පෙට්ටිය නොකැඩුනු ඵ්ත් ගොඩාක් ප* කටට ග**, නැත්නම් පු* ඇර*, දකින දකින මිනිහ ගැන සෙx වලින් හිතන ***කුට වඩා, තමන්ගෙ වරද තේරුම් ගතපු කෙල්ලක් 100000000.... ගුනයකින් වටිනව. ):yes::yes:
    අනිත් කාරනේ තමයි ඔය කන්‍යා පටලය නැතිවෙන්න සෙx ඇරෙන්න වෙනත් හේතු ගොඩාක් තියනවා.(උදාහරණයක් කිව්වොත් උපතින්ම එය නොපිහිටීම,ස්වයන්වින්දනය )ඵ්ක දැනගනීමෙන් පස්සෙ ඵ්කෙන් පස්සෙ ප්‍රශ්න ඇතිවෙය් කියල බයට මෙහෙම කතාවක් කියනව වෙන්නත් පුලුවන්.:oo:(මතක තියාගන්න ලව් එකක පදනම සහ හයිය තමය් අවබෝධය !):love::love:
    දෙන්න අතරෙ හොද ආදරයක් තියනවනම් මේ කිසිම දෙයක් ප්‍රශ්නයක් කරගන්න එපා. අනෙක ගැහැණියෙක් හොදද නැද්ද කියන එක තීරනය වෙන්නෙ හස්බන්ඩ් මත. උඹ බලාපොරොත්තු වෙන්නෙ දේවතාවියක් නම් එයාට ඵ් විදියට සලකන්න, කතාකරන්න. උඹට දේවතාවියක් ලැබෙයි! :)
    ගොඩක් දේවල් කිව්ව. මම කෙල්ලොන්ට හුනු ගානව කියල කාටහරි හිතෙයි. ඵ්ත් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔලුව ඇතුලෙ තියන මොලේද කකුල් දෙක අතරෙ තියන ***ද වඩා වැදගත් කියන එකයි. හොදට බැලුවොත් තේරෙයි මම හුනු ගානවට වඩා මඩ ගාල කියල.:lol:

    අන්තිමටම දෙයක් කියන්නම් මචෝ. කොල්ලෙකුගෙ අධිශ්ඨානයයි, කෙල්ලෙකුට තියන දරාගැනීමේ හැකියාවයි ගැන විශ්වාස කරන්න. ඔය sexual health ගැන මම ලන්ගදිම threadඑකක් පටන් ගන්නවා. මගේ එක්ක ඉන්නකෝ.:)

    දැන් උඹට කරන්න තියෙන්නෙ කෙල්ලගෙ හිත හදල එයා එක්ක ඉන්න එකය්. උඹේ ලව්1 තේරෙනකොට හිත හැදෙනව sure,ඊට පස්සෙ සෙx ගැන කතා කරලා ඊලන්ග ඵ්වට යන්න පුලුවනි;):yes:;). ඕනෙම කියල හිතෙනවනම් එයාට සුදුසුකම් තියන psychiatrist kenekගෙන් adviseඅරන් දෙන්න පුලුව්නි. ඵ්ත් එක්කම ඔනෙ නම් sexually transmitted disese clinicඑකකින් නොමිලෙ චෙක් කරගන්නත් පුලුව්නි.(privacy ensured) හැබැය් මේ හැමදේම ආදරේ මුල් කරගෙන වෙන්න ඕනෙ.ඔය පස්සෙ ඇනුම් බැනුම් කොහෙත්ම ඔට්ටු නෑ. නැත්නම් දැන්ම අතැරල දාන එක ගොඩාක් පින්. gook luck

    මොකක් හරි සැර වචනයක් කියවුනානම් කස්ටියම සමාවෙන්න ඕනෙ. කොල්ලෙකුට උදව් කරන්න තියන කැක්කුමටය් ලිව්වෙ.thanks hamotama
     
    • Like
    Reactions: Dinesh Sameera

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    haha ow ow good girls are good liars ;) :P

    very true. to say she didnt bleed she must hv bn in pretty good condition after it. bt it cnt b whn u gt it at age f 4 unless tht boy had a all time smallest d---:P

    just ask whts happen after tht i mean immediately. if she z explaing clearly its a lie:Pdnt do it one after anther ask strategically u wil gt it:):)

    gd luck:D:D
     
    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    are you out of ur bloody mind? or is this just simply another pervert joke? if this really happened it was hell of a long time ago & now you dont have to be worried about that. and what the fuck is about birth controll and all that shit? if she was abused at 4 how the hell she was gonna get pregnant? and safe sex shit too? if ya love your gf you dont have to count on her virginity. if this is all about her virginity just go get a life dude. and what you are saying here is not clear either. i guess you are not dating a 4 years old or 5 years old chick right?
     
    rizkancool

    Junior member
  • Apr 30, 2009
    178
    13
    18
    colombo
    monawa unath kella eththa kiwwa matchoo ekeng eyage hoda hitha penawa anika meeka eya danne nethi dawaswala una ekakk ,kella paw matcho eekiwa sirawata karapang ubata suba pethum....
    MEEKALEE KELLO DOUBLE GAME N WENA EUNG EKKATH GAHALA APITH EKKATH GAHANAWAA SALLI THIYENA KOLLEK DEKKAMA APIWA DDAALA YANAWAA EHEMA KAALEKA ETHATHA KIWWE EYA UBATA AADAREE NISAA PAW BANG KELLO UBA LUCKY MATCHO MEHEA ETHTHA KIYANA KELLEK HAMBA UNA EKA WASANAWAK....GD LUK
     
    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    eka nemei bang point eka.. 4 years lamayekk.. e kiyanne pre school yana kenek okoma deyak kohomada kiwwe... (kohoma hari kiwwa kiyamuko hariyata).. ekata ammata thada wela maranna giyalu... eka wennama beri deyak...aniwa amma ethanadi 4 years old kisideyak nodanna lamayata mukuth karanna hadanne ne.. ekata awasya dewal.. ara 14 year kollata wiruddawa action ekak gannawa misak...

    ekko meka fake story eka.. nettamm muge kella watama inna ungen eragena muwa modaya karanna yanawa....

    oka gena ochchara natanna one ne... oka harida balanna... medical test ekak karala balanna puluwan.. un kiyai.. mona kaleda ... monada une kiyala

    oba hari.....:)
     
    Niroshan1988

    Junior member
  • Sep 28, 2011
    163
    4
    18
    මචන් මම මේක ලියන්නෙ මේකට අනිත් හැමොම කියපුව කියවල බලලයි. උඹට දැනගන්න ඕන හැම දේම , උඹ හිතන්න ඕන හැම දේම, මේකට දාපු අය කියල තිබුනනෙ. ඵ් වුණාට මෙතන දුක් විඳින කෙනා හැටියට, තීරණ ගන්න ඕන කෙනා හැටියට උඹේ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලා ඇති කියල මට තේරෙනව.ඵ් නිසයි මෙච්චර වටින අදහස් ගොඩක් අපේ අය දාලා තියෙද්දිත් මමත් කොමෙන්ටුවක් දාන්න හිතුවෙ.

    මචන්, කලිනුත් කස්ටිය කිව්වා වගේ මෙතන වෙනන පුලුවන් දේවල් ගොඩයි:
    (1) කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත වීම.:yes:
    (2)කෙල්ලට මොකක් හරි හේතුවකට උඹෙන් ඇත් වෙන්න වුවමනා වීම නිසා වෙනම කාරනයක් කීම:eek:
    (3)කෙල්ල
    හිතාමතා(මේ වචනෙ ගැන මම ලොකුවට කතාකරනවා පස්සේ) කරගතපු දෙයක් වහගන්න බොරු කීම:rolleyes:
    (4)
    මේවයෙන් හරිම 1 මොකක්ද කියලා අපි හැමෝටම වඩා තේරෙන්නෙ උඹටමය්. ඵ් වුනත් මෙන්න මේ ටික හිතට ගැනීම හරිම වැදගත් මචන්.

    පලවෙනි දේ තමයි, ඔය කන්‍යාභාවය කියන එක තියෙන්නෙ කොහේද කියල උඹේ හිතේ තියන අදහස. ඵ්ක තියෙන්නෙ කන්‍යා පටලය කියන එකේ කියල හිතනවනම් තවත් හිතන්න එපා ඕක නවත්තල වෙන අතක් බලාගන්න.
    දැන් මම ඔය කියපු දේවල් එක එක අරන් බලමු;
    1. (1)මේක ඇත්තද කියල බලන්න අර කියපු ඇදුම් ගැන හරි ටී වී ප්‍රොග්‍රැම් එක ගැනහරි අහන්න එපා(එහෙම රලු විදියට මේ වගේ සෙන්සිටිව් දෙයක් පරීක්ශා කරන 1 නුවනට හුරු නෑ)සමහර අයට ඔයවගේ ස්ට්‍රෙස් වෙලාවලට හරි අමුතු දේවල් මතක හිටිනවා.(ජීවිතේ ගොඩාක් බයවුනු, නැත්නම් දුක හිතුනු වෙලාවක් මතක් කරල බලන්න .):(
    අනෙක කෙල්ලගෙ දෙමවුපියො ගොඩාක් ආගමට බර ගොඩාක් ග්‍රාමීය අය නම් ඔයවගේ දෙයක් එයාගෙ කටින් පිටවුනාම අම්මට තදවෙලා බැන්න වෙන්නත් බැරි නෑ.
    අනෙක ඔය කොච්චර කිව්වත් ඇත්තටම යෝනි මාර්ගයට ඇතුල් වුනාද කියලා අවුරුදු 4 පොඩි එකාට තේරෙන්නෙ නෑ.ඵ්ක sure.එයාට ඕක මහ අප්‍රසන්න දෙයක් විදියට විතරයි මතක ඇත්තෙ. ඵ් නිසා මගේ උපදෙස නම් ඵ් ගන එයාගෙ අකමැත්තෙන් කිසිම දෙයක් ආපහු අහන්න යන්න එපා.තව ඇහුව කියල ලැබෙන දෙයක් නෑ.:no:

    ඊලග කතාව තමයි
    (2)කෙල්ලට මොකක් හරි හේතුවකට උඹෙන් ඇත් වෙන්න වුවමනා වීම නිසා වෙනම කාරනයක් කීම
    මේකෙදි නම් වෙන්න යන්නෙ මොකද්ද කියල උඹට මේ වෙනකොට තේරිලා තියෙන්න ඕන. මට තේරුණ විදියට එහෙම එකක් උඹ්ට දැනුනෙ නෑ. ඵ් කියන්නෙ මේක වෙන්න තියන ඉඩ සොච්චමයි.

    (3)කෙල්ල හිතාමතා කරගතපු දෙයක් වහගන්න බොරු කීම
    ඇත්තටම මේක තමයි වැදගත්ම මාතෘකාව. ඔන්න අපි හිතමු කෙල්ල කලින් සෙට් වෙලා හිටපු කොල්ලෙකුට කියල (කොලු බාසාවෙන් කියනවනම්)පෙට්ටිය කඩාගත්ත කියල. මොකක්ද ඵ්කෙන් කියවෙන්නෙ. දැනට එයාගෙ කන්‍යා පටලය කැඩිලා නිසා ලන්කාවෙ සාම්ප්‍රදායික විදියට තමන්ගෙ කන්‍යාභාවය ඔප්පු කරන්න එයාට බැහැ කියන එකනෙ.එතකොට ඇයි එයා දැන් උඹට මේක කියන්නෙ? සමහරවිට එයාගෙ මෝඩකම් ගැන එයා මුලු ජීවිතෙන්ම පසුතැවෙනව ඇති. උඹට තියන ආදරේ නිසා උඹ නැතිවෙයි කියන බයට කතාවක් ගොතන්න ඇති(ඵ්කට සමාව දෙනවද නැද්ද කියන එකනම් උඹට බාරයි. හැබැයි මම කියන්නෙ පෙට්ටිය නොකැඩුනු ඵ්ත් ගොඩාක් ප* කටට ග**, නැත්නම් පු* ඇර*, දකින දකින මිනිහ ගැන සෙx වලින් හිතන ***කුට වඩා, තමන්ගෙ වරද තේරුම් ගතපු කෙල්ලක් 100000000.... ගුනයකින් වටිනව. ):yes::yes:
    අනිත් කාරනේ තමයි ඔය කන්‍යා පටලය නැතිවෙන්න සෙx ඇරෙන්න වෙනත් හේතු ගොඩාක් තියනවා.(උදාහරණයක් කිව්වොත් උපතින්ම එය නොපිහිටීම,ස්වයන්වින්දනය )ඵ්ක දැනගනීමෙන් පස්සෙ ඵ්කෙන් පස්සෙ ප්‍රශ්න ඇතිවෙය් කියල බයට මෙහෙම කතාවක් කියනව වෙන්නත් පුලුවන්.:oo:(මතක තියාගන්න ලව් එකක පදනම සහ හයිය තමය් අවබෝධය !):love::love:
    දෙන්න අතරෙ හොද ආදරයක් තියනවනම් මේ කිසිම දෙයක් ප්‍රශ්නයක් කරගන්න එපා. අනෙක ගැහැණියෙක් හොදද නැද්ද කියන එක තීරනය වෙන්නෙ හස්බන්ඩ් මත. උඹ බලාපොරොත්තු වෙන්නෙ දේවතාවියක් නම් එයාට ඵ් විදියට සලකන්න, කතාකරන්න. උඹට දේවතාවියක් ලැබෙයි! :)
    ගොඩක් දේවල් කිව්ව. මම කෙල්ලොන්ට හුනු ගානව කියල කාටහරි හිතෙයි. ඵ්ත් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔලුව ඇතුලෙ තියන මොලේද කකුල් දෙක අතරෙ තියන ***ද වඩා වැදගත් කියන එකයි. හොදට බැලුවොත් තේරෙයි මම හුනු ගානවට වඩා මඩ ගාල කියල.:lol:

    අන්තිමටම දෙයක් කියන්නම් මචෝ. කොල්ලෙකුගෙ අධිශ්ඨානයයි, කෙල්ලෙකුට තියන දරාගැනීමේ හැකියාවයි ගැන විශ්වාස කරන්න. ඔය sexual health ගැන මම ලන්ගදිම threadඑකක් පටන් ගන්නවා. මගේ එක්ක ඉන්නකෝ.:)

    දැන් උඹට කරන්න තියෙන්නෙ කෙල්ලගෙ හිත හදල එයා එක්ක ඉන්න එකය්. උඹේ ලව්1 තේරෙනකොට හිත හැදෙනව sure,ඊට පස්සෙ සෙx ගැන කතා කරලා ඊලන්ග ඵ්වට යන්න පුලුවනි;):yes:;). ඕනෙම කියල හිතෙනවනම් එයාට සුදුසුකම් තියන psychiatrist kenekගෙන් adviseඅරන් දෙන්න පුලුව්නි. ඵ්ත් එක්කම ඔනෙ නම් sexually transmitted disese clinicඑකකින් නොමිලෙ චෙක් කරගන්නත් පුලුව්නි.(privacy ensured) හැබැය් මේ හැමදේම ආදරේ මුල් කරගෙන වෙන්න ඕනෙ.ඔය පස්සෙ ඇනුම් බැනුම් කොහෙත්ම ඔට්ටු නෑ. නැත්නම් දැන්ම අතැරල දාන එක ගොඩාක් පින්. gook luck

    මොකක් හරි සැර වචනයක් කියවුනානම් කස්ටියම සමාවෙන්න ඕනෙ. කොල්ලෙකුට උදව් කරන්න තියන කැක්කුමටය් ලිව්වෙ.thanks hamotama

    Ube kathawa hamotama watinawa machan!
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    This is lengthy.. but please take ur time.. read and help me... :(

    Hi friends,

    I have created this fake account because i cannot post this story on my original account.... !!!

    Yesterday my girfriend told me something that i got very shocked :(
    After hearing that, i cant sleep,eat, yesterday i almost cried and didnt know what to do..

    She told me the story while chatting on fb... and i will paste some parts of the conversation red color here so that u will be able to understand the situation.

    before she tell me the story... she made me promise

    i didn't tell everything about this before
    babe promise you don't leave me?

    babe how if i tell you this i think you will leave me

    it was very hard for me to convince her to tell me the story.... and finally.... i was able to convince her with thousands of promises that i wont tell anyone and wont leave her.....

    Then she said this....

    when i was young
    i don't know about sex
    but one guy are very close to me
    he is my friend plying together
    when he starting know about computer
    he starting watching movie's
    but one day
    he call me
    "come here up stair"
    then i will come i thought he like playing toys with me
    i come to him
    set there
    he said that on me
    i sit
    Few minuets
    He don't have clothes na
    i don't know what's going on
    he is in my side
    let's say i had sex already

    i am sorry babe
    i am so sorry

    :( :( :(

    i didnt show any moods to her... i told her i need to know everthing what happened.....

    she didnt like saying anythin to me... but with my effort i convinced her to tell me everthing...

    my mom know about that
    then she get angry on me
    she trying to kill me
    I was so upset About that
    I never tell anyone about this
    that happen on me is Troma for me
    I cant Sleep
    I always Remember that thing
    Now I am Afraid To Tell You About This
    Because U will Leave me

    She also said she was 4 years old and that guy was 14 years old when it happen....

    and finally she said everything that guy did to her... she is abused in a very bad manner :( (sorry i cant put that disgusting things happened to her here)

    She also said... she didnt bleed while happening, but she says she is no longer a virgin because of this and feels dirty all the time.....

    .....................................................................................

    Machan... how can i help her?

    what shuld i do?

    i cant take her to counsellin bcos she lives very far and her parents are soo tough that she is very afraid to talk about the situation :(

    what kinds of effects will she face in future? How can i save her... Pls help me...

    Also need to say... she dont have enough knowlegde on sex... reproduction.. birth control .. things like that... she is very innocent... I cant leave her.. What should i do?

    :( :( :(

    who gives a shit about ti dude.. if u really love her jst forget it. nd dnt ever mention it again. :rolleyes:
     
    Jan 4, 2012
    31
    4
    0
    Kalin wagema diga wedi.... eth time aran kiyawapan mama wenuwen...

    Machan... I read all your comments very carefully for about 2 hours now...

    ubalata therenawane methana podi sekayak thiyenawa kiyala me hariyatama une 4 years waladida .. ehema neththam ita passeda kiyana eka...

    4 years waladi unaanam mama oka eka painma amathaka karanawa... eth recently unaanam....... i dont know.... i havent decided yet what to do :(

    iye re mama ayeth kella ekka sahenna me gena kathaa karaa....

    mata oni une meka aththatama 4 year waladi unaada kiyala denaganna

    mama diwrala porondu wunaa oyaa oyaa mona weredda karath mama oyaawa daala yanne ne mata aththama kiyanna oyage siyaluma weradi walata samaawa deela mama ayeth oyaawa baara gannawa api kalin wage sathutin imu kiwwa...

    meyaa kiwwema awrudu 4di ehema deyak unaa kiyala.. it is true lu...

    mama ahuwaa oyaa mokakda adagena hitiye kiyala..

    eki kiwwa ""short with white t-shirt with cartoon characther""

    mage seke ayeth wedi unaa.. kohomada 4 yrs waladi eka mathaka thibbe.... eth mama paaduwe kathaa karaa...

    sathiye mona dawasakada une kiyala ahuwaa.... eka mathaka ne kiwwa....

    mama ahuwaa oyaata bleed une neththam wena monaada denune ahuwaa...

    pain in vagina... but no bleeding or pain while urinating...

    mama ahuwa "" hymen"" eka gena... eki e mokakkda kiyala danne ne... mama explain kara.... ita passe kiwwa ehema ekak gena ahala ne adamai ahuwe kiwwa....

    ekita awrudu 9di ara hukapu ekaa amerika giyaa kiwwa.... mata kollage namath kiwwa...

    .......
    mama kiwwa awrudu 14 ekekge eka harima lokui... eka 4 yr ekekge athulata daanna be.. oyata therenawa neda kiyala ahuwa...

    eki... yes kiwwa..

    mama kiwwa mata hithenne boru kiyanawa neda awrudu 4di unaa kiyala...

    eki kiwwa mata hithena widiha weradilu...

    mama ahuwaa mama awillama ammagen ahannada kiyala

    eki kiwwa "" i dont know"" kiyala ..
    ...................

    ita passe wena athakata conversation eka harunaa...

    machan...

    den mata poddak ubala ayeth udaw karapan... kohomada mama dena confirm kara ganne mehema deyak 4 year waladima unaada neththam boruda kiyala?..

    mata eeka eyaage katinma ahaganna oni.... neththam 100% boru kiyanawa kiyala athe maattu kara ganna oni...

    denma eyaage ammata mata me gena kathaa karanna be..

    please .. ubalage adahas mata godak watinawa...
     
    Jan 4, 2012
    31
    4
    0
    machan me story eka fake story ekak wage. mama ubata ehema kiyanne mama study karanne oya subject eka gana nisa..mokada machan kellata aurudu 4 de oka unanum kellata oya okkoma mathaka hitinna vidihak naha dan.ubata mathakada uba aurudu 4 de karapu ewa.mama num kiyanne me kathawe kohe hari kossak thiyenawa.

    machan ubata PM karanna be... mata ubath ekka chat karanna puluwanda?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kalin wagema diga wedi.... eth time aran kiyawapan mama wenuwen...

    Machan... I read all your comments very carefully for about 2 hours now...

    ubalata therenawane methana podi sekayak thiyenawa kiyala me hariyatama une 4 years waladida .. ehema neththam ita passeda kiyana eka...

    4 years waladi unaanam mama oka eka painma amathaka karanawa... eth recently unaanam....... i dont know.... i havent decided yet what to do :(

    iye re mama ayeth kella ekka sahenna me gena kathaa karaa....

    mata oni une meka aththatama 4 year waladi unaada kiyala denaganna

    mama diwrala porondu wunaa oyaa oyaa mona weredda karath mama oyaawa daala yanne ne mata aththama kiyanna oyage siyaluma weradi walata samaawa deela mama ayeth oyaawa baara gannawa api kalin wage sathutin imu kiwwa...

    meyaa kiwwema awrudu 4di ehema deyak unaa kiyala.. it is true lu...

    mama ahuwaa oyaa mokakda adagena hitiye kiyala..

    eki kiwwa ""short with white t-shirt with cartoon characther""

    mage seke ayeth wedi unaa.. kohomada 4 yrs waladi eka mathaka thibbe.... eth mama paaduwe kathaa karaa...

    sathiye mona dawasakada une kiyala ahuwaa.... eka mathaka ne kiwwa....

    mama ahuwaa oyaata bleed une neththam wena monaada denune ahuwaa...

    pain in vagina... but no bleeding or pain while urinating...

    mama ahuwa "" hymen"" eka gena... eki e mokakkda kiyala danne ne... mama explain kara.... ita passe kiwwa ehema ekak gena ahala ne adamai ahuwe kiwwa....

    ekita awrudu 9di ara hukapu ekaa amerika giyaa kiwwa.... mata kollage namath kiwwa...

    .......
    mama kiwwa awrudu 14 ekekge eka harima lokui... eka 4 yr ekekge athulata daanna be.. oyata therenawa neda kiyala ahuwa...

    eki... yes kiwwa..

    mama kiwwa mata hithenne boru kiyanawa neda awrudu 4di unaa kiyala...

    eki kiwwa mata hithena widiha weradilu...

    mama ahuwaa mama awillama ammagen ahannada kiyala

    eki kiwwa "" i dont know"" kiyala ..
    ...................

    ita passe wena athakata conversation eka harunaa...

    machan...

    den mata poddak ubala ayeth udaw karapan... kohomada mama dena confirm kara ganne mehema deyak 4 year waladima unaada neththam boruda kiyala?..

    mata eeka eyaage katinma ahaganna oni.... neththam 100% boru kiyanawa kiyala athe maattu kara ganna oni...

    denma eyaage ammata mata me gena kathaa karanna be..

    please .. ubalage adahas mata godak watinawa...

    mmanam ubata me page 1ma udai kalin page eka kai kiwwa oka boruwak wenna puluwan kiyla.
    kalin ratio eka boruwak 70% true 30% wage:yes:
    dan boruwak 90% true 10% wage

    ubata ekak kiyannam mach oka oya girlge plan 1k witarak newe ammai thathai innawa plan eke. uba ekige ammagen ahla wadak nam na:yes: mokada dannawada eki ammawa promote karanawa wadi. e kiyanne ubawa tempt karanawa ammagen seen 11 ahala clear karawanna:yes::yes:owa kanna epa bath kapan owa strategic planning mach .apith owa investigate karapu aya tama frd knk wenuwen:P:P
    15 di unath awulak na oka hariyata kiwanam.moko apen ahuwoth:P:P
    bt oya boruwa mra master plan 1k.parentslath ekathu wela game 1ka gahanne ahu unoth uba iwaramai.eki mara sensitive wei love wei bt u decide:D:yes::D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    just forget it men ... its all history .. stay happy with her

    i too dnt care whether its hpn at 4 o at 15 bt lieng z nt gd n seems like parents r also in d plan. thts d case mate

    problem with lirng n when she gt away wth a this kind f a lie she will get who r u n wil tnk cn gt away in future wth anything:yes::yes: