My girlfriend is sexually abused ... PLS HELP....

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Kalin wagema diga wedi.... eth time aran kiyawapan mama wenuwen...

    Machan... I read all your comments very carefully for about 2 hours now...

    ubalata therenawane methana podi sekayak thiyenawa kiyala me hariyatama une 4 years waladida .. ehema neththam ita passeda kiyana eka...

    4 years waladi unaanam mama oka eka painma amathaka karanawa... eth recently unaanam....... i dont know.... i havent decided yet what to do :(

    iye re mama ayeth kella ekka sahenna me gena kathaa karaa....

    mata oni une meka aththatama 4 year waladi unaada kiyala denaganna

    mama diwrala porondu wunaa oyaa oyaa mona weredda karath mama oyaawa daala yanne ne mata aththama kiyanna oyage siyaluma weradi walata samaawa deela mama ayeth oyaawa baara gannawa api kalin wage sathutin imu kiwwa...

    meyaa kiwwema awrudu 4di ehema deyak unaa kiyala.. it is true lu...

    mama ahuwaa oyaa mokakda adagena hitiye kiyala..

    eki kiwwa ""short with white t-shirt with cartoon characther""

    mage seke ayeth wedi unaa.. kohomada 4 yrs waladi eka mathaka thibbe.... eth mama paaduwe kathaa karaa...

    sathiye mona dawasakada une kiyala ahuwaa.... eka mathaka ne kiwwa....

    mama ahuwaa oyaata bleed une neththam wena monaada denune ahuwaa...

    pain in vagina... but no bleeding or pain while urinating...

    mama ahuwa "" hymen"" eka gena... eki e mokakkda kiyala danne ne... mama explain kara.... ita passe kiwwa ehema ekak gena ahala ne adamai ahuwe kiwwa....

    ekita awrudu 9di ara hukapu ekaa amerika giyaa kiwwa.... mata kollage namath kiwwa...

    .......
    mama kiwwa awrudu 14 ekekge eka harima lokui... eka 4 yr ekekge athulata daanna be.. oyata therenawa neda kiyala ahuwa...

    eki... yes kiwwa..

    mama kiwwa mata hithenne boru kiyanawa neda awrudu 4di unaa kiyala...

    eki kiwwa mata hithena widiha weradilu...

    mama ahuwaa mama awillama ammagen ahannada kiyala

    eki kiwwa "" i dont know"" kiyala ..
    ...................

    ita passe wena athakata conversation eka harunaa...

    machan...

    den mata poddak ubala ayeth udaw karapan... kohomada mama dena confirm kara ganne mehema deyak 4 year waladima unaada neththam boruda kiyala?..

    mata eeka eyaage katinma ahaganna oni.... neththam 100% boru kiyanawa kiyala athe maattu kara ganna oni...

    denma eyaage ammata mata me gena kathaa karanna be..

    please .. ubalage adahas mata godak watinawa...

    tharahawennawath waradi widihata wath therum ganna epa kolla.after reading the 1st post and this post mata nam hithenne kella faking this wage.
    Poddak hithapan oka 4 years waladi nam une andan hitapu anduma mathaka hitinna widihak na.Anika oya wage seen ekak hena traumatizing ne podi ekek ta so hari pudumai ohoma details mathaka thibboth.And no bleeding ? :confused: kolla ge eka 1-2" :eek: wage newei nam ithin aniwa bleed wenna ona mokada mama nam ahala ne me wenakal rape wela bleed nowichcha kenek gana.Anika kudamma kenek wage arenna mona ammada ban thamange duwata mehema unama duwata banala nikan inne ? :confused: policey aniwa yanawa ne :confused:
    kohoma unath meka boruwak nam relationship eka gana deparak hithapan.relationship ekak godanagenne mutual trust eka matha.Aththama nam counseling ekka yanna uthsaha karanna issarahatawath machan,secretly hari kamak na :)

    Anyway mata nam hithenne meka kella ge saha parents la ge plan ekak wage.maybe kella ge kalin kolla thin oka wenna athi.Dan ubata heththu karala danna try karanawa wennath puluwan.So carefully decision ekak gannna :)
    kokatat again saying puluwan nam uba privately danna councilor kenek ta seen eka okkoma kiyala ekkan palayan kellawa :P eyata aniwa allanna puluwan kella is lying or saying the truth :P
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    If she is having such and such psychological troubles like post traumatic stress and panic attacks, ( I belive this may not be the case since there is a big time duration) focus on treating them at the first place.
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    උඹ ඒ කෙල්ලව දිගටම කරපන් මචෝ, ඒ කෙල්ලට ඕක මොන වයසෙදී වුණත්, දැන් ඒ කෙල්ල උඹටනේ ආදරේ කරන්නේ.
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    උඹ අසරණ නිසා එලකිරි එකේ සෙට් එකෙන් මේ වගේ දෙයක් අහපු එක සාධාරණයි..ඒත් මචන් තීරණය අපි දෙන්න කලින් උඹ තීරණය කරපන් මොකක්ද කරන්න ඕනි කියල..

    උඹ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආයිත් කිසිම දාක ඒ වැරැද්ද පෙන්නල කෙල්ලට වැරැද්දක් දාන්නෙ නැත්නම් උඹ ඒ කෙල්ලට සිරාවටම ආදරේ කරපන්..

    හැබැයි උඹ ඒ ගැන පසුතැවෙනවනම් දෙයියනේ බුදුනේ කියල අතඇරපන්..

    ඒත් මගේ මතේ නම් උඹ ඒ කෙල්ලව සිරාවටම කරපන්..සුබ පැතුම් මචන්.. අවුලක් කරගන්න එපා..

    කෙල්ලට කරන උදව්වක් විදිහට උඹේ ඔරිජිනල් අයිඩී එකේ මේ සීන් එක දාන්නත් එපා..ඇත්ත ජීවිතේ මේ ගැන කාටවත් කියන්නත් එපා..

    මගේ මතේ උඹ ඒ කෙල්ලව දිගටම කරපන්...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ල කියන්නෙ නම් බොරැ වගෙ තමයි:sorry::sorry: නමුත් මේ කෙල්ල උබට ඇත්තට ආදරෙ හින්ද මෙහෙම බොරැවක් කියන්න ඇත්තෙ :nerd:එ කෙල්ල ඇත්තටම උබට ආදරෙයි කියලා දැනෙනවනම් .කලින් උන වැරදි වලට සමාව දියන් ටිකක් හිතල බලපන් අපි කෙල්ලො ගැන මෙහෙම හිතුවට කොල්ලො කොච්චර වැරදි කරනවද අපිට කෙල්ලෙක් සෙට් වුනොත් නිකන් ඉන්නවද .එත්ඇයි අපි කෙල්ලො ගැන විතරක් හොයන්නෙ.:oo::oo: සමහර විට කොල්ලෙක්ට ලව් කරන්න ගිහින් මෙහෙම දෙයක් වුනා වෙන්න පුලුවන් එහෙම වැරද්දක් වුනා කියලා ඇත්තටම ආදරය කරන කෙල්ලෙක්ට නම් එහෙම කරන්න හොද නෑ.එත් යාලුවා ඔයා දන්න වනේ එ කෙල්ල ඇත්තටම උබට ආදරෙද නැද්ද කියලා එහෙම ඇත්තටම ඒ ආදරෙ හිතට දැනෙනවනම් අතීතයේ වෙච්ච වැරදි වලට සමාව දියන් අපි කවුරැත් මිනිස්සුනෙ මිනිස්සු අතින් වැරදි වෙනවා එ වැරදි තේරැම් ගත්ත කෙනෙක්ට සමාව දෙන්න ඔනෙ .මේ සිද්දිය මෙතනින්ම අමතක කරලා දාන්න
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    මචන් මම මේක ලියන්නෙ මේකට අනිත් හැමොම කියපුව කියවල බලලයි. උඹට දැනගන්න ඕන හැම දේම , උඹ හිතන්න ඕන හැම දේම, මේකට දාපු අය කියල තිබුනනෙ. ඵ් වුණාට මෙතන දුක් විඳින කෙනා හැටියට, තීරණ ගන්න ඕන කෙනා හැටියට උඹේ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලා ඇති කියල මට තේරෙනව.ඵ් නිසයි මෙච්චර වටින අදහස් ගොඩක් අපේ අය දාලා තියෙද්දිත් මමත් කොමෙන්ටුවක් දාන්න හිතුවෙ.

    මචන්, කලිනුත් කස්ටිය කිව්වා වගේ මෙතන වෙනන පුලුවන් දේවල් ගොඩයි:
    (1) කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත වීම.:yes:
    (2)කෙල්ලට මොකක් හරි හේතුවකට උඹෙන් ඇත් වෙන්න වුවමනා වීම නිසා වෙනම කාරනයක් කීම:eek:
    (3)කෙල්ල
    හිතාමතා(මේ වචනෙ ගැන මම ලොකුවට කතාකරනවා පස්සේ) කරගතපු දෙයක් වහගන්න බොරු කීම:rolleyes:
    (4)
    මේවයෙන් හරිම 1 මොකක්ද කියලා අපි හැමෝටම වඩා තේරෙන්නෙ උඹටමය්. ඵ් වුනත් මෙන්න මේ ටික හිතට ගැනීම හරිම වැදගත් මචන්.

    පලවෙනි දේ තමයි, ඔය කන්‍යාභාවය කියන එක තියෙන්නෙ කොහේද කියල උඹේ හිතේ තියන අදහස. ඵ්ක තියෙන්නෙ කන්‍යා පටලය කියන එකේ කියල හිතනවනම් තවත් හිතන්න එපා ඕක නවත්තල වෙන අතක් බලාගන්න.
    දැන් මම ඔය කියපු දේවල් එක එක අරන් බලමු;
    1. (1)මේක ඇත්තද කියල බලන්න අර කියපු ඇදුම් ගැන හරි ටී වී ප්‍රොග්‍රැම් එක ගැනහරි අහන්න එපා(එහෙම රලු විදියට මේ වගේ සෙන්සිටිව් දෙයක් පරීක්ශා කරන 1 නුවනට හුරු නෑ)සමහර අයට ඔයවගේ ස්ට්‍රෙස් වෙලාවලට හරි අමුතු දේවල් මතක හිටිනවා.(ජීවිතේ ගොඩාක් බයවුනු, නැත්නම් දුක හිතුනු වෙලාවක් මතක් කරල බලන්න .):(
    අනෙක කෙල්ලගෙ දෙමවුපියො ගොඩාක් ආගමට බර ගොඩාක් ග්‍රාමීය අය නම් ඔයවගේ දෙයක් එයාගෙ කටින් පිටවුනාම අම්මට තදවෙලා බැන්න වෙන්නත් බැරි නෑ.
    අනෙක ඔය කොච්චර කිව්වත් ඇත්තටම යෝනි මාර්ගයට ඇතුල් වුනාද කියලා අවුරුදු 4 පොඩි එකාට තේරෙන්නෙ නෑ.ඵ්ක sure.එයාට ඕක මහ අප්‍රසන්න දෙයක් විදියට විතරයි මතක ඇත්තෙ. ඵ් නිසා මගේ උපදෙස නම් ඵ් ගන එයාගෙ අකමැත්තෙන් කිසිම දෙයක් ආපහු අහන්න යන්න එපා.තව ඇහුව කියල ලැබෙන දෙයක් නෑ.:no:

    ඊලග කතාව තමයි
    (2)කෙල්ලට මොකක් හරි හේතුවකට උඹෙන් ඇත් වෙන්න වුවමනා වීම නිසා වෙනම කාරනයක් කීම
    මේකෙදි නම් වෙන්න යන්නෙ මොකද්ද කියල උඹට මේ වෙනකොට තේරිලා තියෙන්න ඕන. මට තේරුණ විදියට එහෙම එකක් උඹ්ට දැනුනෙ නෑ. ඵ් කියන්නෙ මේක වෙන්න තියන ඉඩ සොච්චමයි.

    (3)කෙල්ල හිතාමතා කරගතපු දෙයක් වහගන්න බොරු කීම
    ඇත්තටම මේක තමයි වැදගත්ම මාතෘකාව. ඔන්න අපි හිතමු කෙල්ල කලින් සෙට් වෙලා හිටපු කොල්ලෙකුට කියල (කොලු බාසාවෙන් කියනවනම්)පෙට්ටිය කඩාගත්ත කියල. මොකක්ද ඵ්කෙන් කියවෙන්නෙ. දැනට එයාගෙ කන්‍යා පටලය කැඩිලා නිසා ලන්කාවෙ සාම්ප්‍රදායික විදියට තමන්ගෙ කන්‍යාභාවය ඔප්පු කරන්න එයාට බැහැ කියන එකනෙ.එතකොට ඇයි එයා දැන් උඹට මේක කියන්නෙ? සමහරවිට එයාගෙ මෝඩකම් ගැන එයා මුලු ජීවිතෙන්ම පසුතැවෙනව ඇති. උඹට තියන ආදරේ නිසා උඹ නැතිවෙයි කියන බයට කතාවක් ගොතන්න ඇති(ඵ්කට සමාව දෙනවද නැද්ද කියන එකනම් උඹට බාරයි. හැබැයි මම කියන්නෙ පෙට්ටිය නොකැඩුනු ඵ්ත් ගොඩාක් ප* කටට ග**, නැත්නම් පු* ඇර*, දකින දකින මිනිහ ගැන සෙx වලින් හිතන ***කුට වඩා, තමන්ගෙ වරද තේරුම් ගතපු කෙල්ලක් 100000000.... ගුනයකින් වටිනව. ):yes::yes:
    අනිත් කාරනේ තමයි ඔය කන්‍යා පටලය නැතිවෙන්න සෙx ඇරෙන්න වෙනත් හේතු ගොඩාක් තියනවා.(උදාහරණයක් කිව්වොත් උපතින්ම එය නොපිහිටීම,ස්වයන්වින්දනය )ඵ්ක දැනගනීමෙන් පස්සෙ ඵ්කෙන් පස්සෙ ප්‍රශ්න ඇතිවෙය් කියල බයට මෙහෙම කතාවක් කියනව වෙන්නත් පුලුවන්.:oo:(මතක තියාගන්න ලව් එකක පදනම සහ හයිය තමය් අවබෝධය !):love::love:
    දෙන්න අතරෙ හොද ආදරයක් තියනවනම් මේ කිසිම දෙයක් ප්‍රශ්නයක් කරගන්න එපා. අනෙක ගැහැණියෙක් හොදද නැද්ද කියන එක තීරනය වෙන්නෙ හස්බන්ඩ් මත. උඹ බලාපොරොත්තු වෙන්නෙ දේවතාවියක් නම් එයාට ඵ් විදියට සලකන්න, කතාකරන්න. උඹට දේවතාවියක් ලැබෙයි! :)
    ගොඩක් දේවල් කිව්ව. මම කෙල්ලොන්ට හුනු ගානව කියල කාටහරි හිතෙයි. ඵ්ත් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔලුව ඇතුලෙ තියන මොලේද කකුල් දෙක අතරෙ තියන ***ද වඩා වැදගත් කියන එකයි. හොදට බැලුවොත් තේරෙයි මම හුනු ගානවට වඩා මඩ ගාල කියල.:lol:

    අන්තිමටම දෙයක් කියන්නම් මචෝ. කොල්ලෙකුගෙ අධිශ්ඨානයයි, කෙල්ලෙකුට තියන දරාගැනීමේ හැකියාවයි ගැන විශ්වාස කරන්න. ඔය sexual health ගැන මම ලන්ගදිම threadඑකක් පටන් ගන්නවා. මගේ එක්ක ඉන්නකෝ.:)

    දැන් උඹට කරන්න තියෙන්නෙ කෙල්ලගෙ හිත හදල එයා එක්ක ඉන්න එකය්. උඹේ ලව්1 තේරෙනකොට හිත හැදෙනව sure,ඊට පස්සෙ සෙx ගැන කතා කරලා ඊලන්ග ඵ්වට යන්න පුලුවනි;):yes:;). ඕනෙම කියල හිතෙනවනම් එයාට සුදුසුකම් තියන psychiatrist kenekගෙන් adviseඅරන් දෙන්න පුලුව්නි. ඵ්ත් එක්කම ඔනෙ නම් sexually transmitted disese clinicඑකකින් නොමිලෙ චෙක් කරගන්නත් පුලුව්නි.(privacy ensured) හැබැය් මේ හැමදේම ආදරේ මුල් කරගෙන වෙන්න ඕනෙ.ඔය පස්සෙ ඇනුම් බැනුම් කොහෙත්ම ඔට්ටු නෑ. නැත්නම් දැන්ම අතැරල දාන එක ගොඩාක් පින්. gook luck

    මොකක් හරි සැර වචනයක් කියවුනානම් කස්ටියම සමාවෙන්න ඕනෙ. කොල්ලෙකුට උදව් කරන්න තියන කැක්කුමටය් ලිව්වෙ.thanks hamotama
    :yes::yes::yes::yes::yes:

    Godak watina deyak yaaluwa
     
    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    Kalin wagema diga wedi.... eth time aran kiyawapan mama wenuwen...

    Machan... I read all your comments very carefully for about 2 hours now...

    ubalata therenawane methana podi sekayak thiyenawa kiyala me hariyatama une 4 years waladida .. ehema neththam ita passeda kiyana eka...

    4 years waladi unaanam mama oka eka painma amathaka karanawa... eth recently unaanam....... i dont know.... i havent decided yet what to do :(

    iye re mama ayeth kella ekka sahenna me gena kathaa karaa....

    mata oni une meka aththatama 4 year waladi unaada kiyala denaganna

    mama diwrala porondu wunaa oyaa oyaa mona weredda karath mama oyaawa daala yanne ne mata aththama kiyanna oyage siyaluma weradi walata samaawa deela mama ayeth oyaawa baara gannawa api kalin wage sathutin imu kiwwa...

    meyaa kiwwema awrudu 4di ehema deyak unaa kiyala.. it is true lu...

    mama ahuwaa oyaa mokakda adagena hitiye kiyala..

    eki kiwwa ""short with white t-shirt with cartoon characther""

    mage seke ayeth wedi unaa.. kohomada 4 yrs waladi eka mathaka thibbe.... eth mama paaduwe kathaa karaa...

    sathiye mona dawasakada une kiyala ahuwaa.... eka mathaka ne kiwwa....

    mama ahuwaa oyaata bleed une neththam wena monaada denune ahuwaa...

    pain in vagina... but no bleeding or pain while urinating...

    mama ahuwa "" hymen"" eka gena... eki e mokakkda kiyala danne ne... mama explain kara.... ita passe kiwwa ehema ekak gena ahala ne adamai ahuwe kiwwa....

    ekita awrudu 9di ara hukapu ekaa amerika giyaa kiwwa.... mata kollage namath kiwwa...

    .......
    mama kiwwa awrudu 14 ekekge eka harima lokui... eka 4 yr ekekge athulata daanna be.. oyata therenawa neda kiyala ahuwa...

    eki... yes kiwwa..

    mama kiwwa mata hithenne boru kiyanawa neda awrudu 4di unaa kiyala...

    eki kiwwa mata hithena widiha weradilu...

    mama ahuwaa mama awillama ammagen ahannada kiyala

    eki kiwwa "" i dont know"" kiyala ..
    ...................

    ita passe wena athakata conversation eka harunaa...

    machan...

    den mata poddak ubala ayeth udaw karapan... kohomada mama dena confirm kara ganne mehema deyak 4 year waladima unaada neththam boruda kiyala?..

    mata eeka eyaage katinma ahaganna oni.... neththam 100% boru kiyanawa kiyala athe maattu kara ganna oni...

    denma eyaage ammata mata me gena kathaa karanna be..

    please .. ubalage adahas mata godak watinawa...

    machan mama nam kiyanne oka boruwak kiyalai... mokadha ouy siddhiya weccha welawe adan hitiya eka mathak thiyena eka nam 0.1% wage probability ekak thama thiyenne.... anika machan bleed wenne nathi wena ekatath thiyenne a wage punchi probability ekak thama.... a nisa oka gana thawa hithapan... anika umba kiyana widihata meki Hymne eka gana ada wenakan danne nae kiyana ekata thiyenna probability ekak kohethma nae.... kella rata nam... study kareth ehema man amiwa oka gana iskolen igena gannawa...
    a nisa mama nam hithanne oka lanuwak...
     
    Jan 4, 2012
    31
    4
    0
    and now when i ask

    babe ar u sure he put it inside ur vagina?
    or he just try to put inside vagina?

    she said

    i don't know i just crying and shouting i don't feel anything

    i am telling this personal shit to u all bcos i am soo much helpless now and need to see an end of this soon :(
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    please give me some tips how can i catch her in hand if she lieing? ... i cant guess and tell that she is lieing...

    :( :(
    giya deval valata samava deepan. pettiyada kellada vatinne kiyala hithapan.
    eki ubata adarenam kavadawath mis wenna denna epa machan.
    pettiya gana lokuwata hithanawanam dannmama nawaththapan. etakota dennatama duka adui
     
    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    please give me some tips how can i catch her in hand if she lieing? ... i cant guess and tell that she is lieing...

    :( :(

    machan.... umbe 1st post eke umba qa nedha edha weccha hama deyakma eki qa kiyala.... ewa forum eke danna bae kiyala qa nedha...

    umbata puluwandha a tika danna... nathnam pm karanna.. .apita a kiyapu dewal walin uth prove karanna puluwan.. eath based on some assumptions thama.. 100% prove karanna amarui may wage case ekak may widihata...

    umba kiyana widihata catch her in hand karanna nam ithin amarui...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    and now when i ask

    babe ar u sure he put it inside ur vagina?
    or he just try to put inside vagina?

    she said

    i don't know i just crying and shouting i don't feel anything

    i am telling this personal shit to u all bcos i am soo much helpless now and need to see an end of this soon :(
    :dull: meki kiyana eka aththa wennath puluvan machan.
    uba thama eyawa danne. issarahata ganna one theeraneth ubema thama
     
    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    giya deval valata samava deepan. pettiyada kellada vatinne kiyala hithapan.
    eki ubata adarenam kavadawath mis wenna denna epa machan.
    pettiya gana lokuwata hithanawanam dannmama nawaththapan. etakota dennatama duka adui

    methan mut aprashne pettiya nemei machan.. kella boruwak da karanne naddha kiyana ekai..... kella karanne boruwak nam may kolla nikam dana dana amaruwe watenna one nae ne kocchara adhare unath...
     
    ow ban uba hari......

    mata denaganna oni meka aththada kiyala... everthing is confusing what she says :(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අවුරුදු 4දි කිසිම ෆීලින්ග් එකක් නැතුව සෙක්ස් කරපු කෙල්ලත්
    කවදාවත් සෙක්ස් නොකරපු කෙල්ලයි සමානයි.
    ඉතින් අවුලක් නැහැ නෙ බන්!
    උඹ පෙට්ටිය ඔළුවෙ තියන් නටන් නැතුව
    කෙල්ලගෙ හොඳ ගති ගුණ ගැන හිතපන්.
    කඩ්ඩෙන් කතා කළාට විතරක් මදි බන්
    මොන්ගල් ගතිත් අරින්න ඕන!

    සැර වැඩිද මන්දා...:oo::oo:
    සිරා ටොක් එක
    :P:P
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    උඹ ඒ කෙල්ලව දිගටම කරපන් මචෝ, ඒ කෙල්ලට ඕක මොන වයසෙදී වුණත්, දැන් ඒ කෙල්ල උඹටනේ ආදරේ කරන්නේ.

    ane manda mulin adare thamai passe thamai adre hati terenne
    kaalayak gatha wenakota thamai kellage heti terenne