My girlfriend is sexually abused ... PLS HELP....

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    uba eka karapu ekawa hoyan gihin marapan. ethakan ube kellata kawadawakwath sanasimak labena ekak naha.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    machan ubata oka karapu kolla ge namath kiwa nam mokada wene e kollagen ma ahuwa nam meke atha boruwa? kelin ma rape katha ahana epa. danwada nikan shape eke katha karala balapan oka mokeda wune kiyala. thatha ta katha karapan nae nam eya hari wecha sidiya danwa wage.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    අවුරුදු 4දි කිසිම ෆීලින්ග් එකක් නැතුව සෙක්ස් කරපු කෙල්ලත්
    කවදාවත් සෙක්ස් නොකරපු කෙල්ලයි සමානයි.
    ඉතින් අවුලක් නැහැ නෙ බන්!
    උඹ පෙට්ටිය ඔළුවෙ තියන් නටන් නැතුව
    කෙල්ලගෙ හොඳ ගති ගුණ ගැන හිතපන්.
    කඩ්ඩෙන් කතා කළාට විතරක් මදි බන්
    මොන්ගල් ගතිත් අරින්න ඕන!


    very true :yes::yes::yes::yes::yes:
     
    May 1, 2011
    1,146
    97
    0
    අවරුදු 4 දී sex කරන්ඩ පුලුවන්ද?? මම නම් හිතන්නේ මේ ගැන උබ අදුරන ඩොකෙක්ගෙන් අහල බලපන්.:baffled:
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    Its on u ma brother..umbata eka dan prashnayak nthi unata issarahatath prashnayak wenne naa kiyala hithanawanam wenas nowi oya widiyatama hithapan..mokada eka ekige kamaththakin una deyak newi..she didnt do anything wrong...

    ur decision..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් ඔය කෙල්ල අසරනයි බන්...
    අවුරුදු 4ක් කියන්නෙ කටේ කිරිසුවදවත් නොගියපු කාලයක් බන්...
    මම කියන්නෙ උබ ඒකිට ඈත්තටම ආදරය කරපන්.. ඒ කිටත් උබව ඕනෙ නිසා තම උබට ඈත්තම සීන් එක කියන්න ඈත්තෙ...
    ඒත් මචන් ජීවිතේ කවදාකවත්ම කෙල්ලට ඔය ගෑන මතක් කරන්න එපා.. උබට ඔය සීන් එක ඔලුවෙන් අයින් කරන්න බෑරිනම් කෙල්ලටත් ඈත්තම කියල අයින්වෙයන්...

    ඒ වගේම මතක තියාගනින් ඕනම කාසියක දෙපෑත්තක් තියනව කියල... කෙල්ල කියන්නෙ ඈත්තම සීන් එකනම් ඒකි අන්ත අසරනයි.. ඒත් මචන්.... හොදට හොයල බලපන් ඔය කතාව ඈත්තමද කියල... මොකද අද කාලෙ අම්ම තාත්තවවත් විශ්වාස කරන්න අමාරුනිසා



     
    Feb 18, 2009
    189
    8
    0
    ඔයාට ඔක අමතක කරල එයටත් ඔක අමතක කරන්න උදවු කරන්න පුලුවන්නම් කියල හිටනව නම් හොඩම ඩෙ එක තමා

    උබ එකිට අවන්කවම අදරෙ නම් එ දේ තමා කරන්න හොද
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අවුරුදු 4දි කිසිම ෆීලින්ග් එකක් නැතුව සෙක්ස් කරපු කෙල්ලත්
    කවදාවත් සෙක්ස් නොකරපු කෙල්ලයි සමානයි.
    ඉතින් අවුලක් නැහැ නෙ බන්!
    උඹ පෙට්ටිය ඔළුවෙ තියන් නටන් නැතුව
    කෙල්ලගෙ හොඳ ගති ගුණ ගැන හිතපන්.
    කඩ්ඩෙන් කතා කළාට විතරක් මදි බන්
    මොන්ගල් ගතිත් අරින්න ඕන!

    :yes::yes::yes::yes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    methan mut aprashne pettiya nemei machan.. kella boruwak da karanne naddha kiyana ekai..... kella karanne boruwak nam may kolla nikam dana dana amaruwe watenna one nae ne kocchara adhare unath...
    :dull::dull: muge ange ellenawa wage kiyalada.
    muge love ekata kochchara kalda danne.
    mamanam kiyann 2yr walata wada vadinam evva hoyala therumak ne.
    mooth ekka yaluwela innethdee mehema unaanam problem ekak :S
     

    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null
    Forgive her...coz it was an accident.

    You should think twise before you publish this thing to the world by putting a thread, it's not good for your girl.unfortunately you also gonna ruin more her life. Love is understanding each others.if i you, i will kill that bugger.