එළකිරි භූත කොටුව.........

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
පිල්ලිය!!!!!

අත්දැකීම කියවනකොටම ගොඩක් අප්‍රසන්න ඇති....... කරන්න දෙයක් නෑ.......ඕක බලන්න ගිහින් මම ඊට වඩා පරිප්පුවක් කෑවෙ.......මම මේක නොදාඉන්නත් හදල දැම්මෙ මේව තවමත් ලංකාවෙ රහසිගතව සිදුවෙනබව පවසන්න:nerd:..........

පස්සෙ සෙට්වෙමු......

:frown:රොබොට් අයියා

මේකනම් අමුතුම සීන් එකක්නෙ, ටිකක් නෙවේ සෑහෙන්න අප්‍රියයි:(

ඒක නෙවේ අර දිව කැපුවේ කවුදෝ!! :eek:
 
scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    නෑන්දලාගේ ගෙදර.......

    jayafast
    user_offline.gif

    Member
    reputation_pos.gif

    Posts: 61
    Join Date: Aug 2010

    Today, 11:38 AM

    නෑන්දලාගේ ගෙදර.......

    මේ සිද්දිය වුනේ නෑන්දලගේ අලුත් ගෙදර.....:rolleyes:අලුත් ගෙදර කිව්වට අලුත්ම නෙමේ.පරන ගෙයක් නෑන්දලට ලාබෙට හම්බ වුනා.ඉතින් මොන යකා අද කාලේ හෑටියට ගන්නවනේ........:angry::angry:

    පට්ට කතාව මචන්:)........ස්තූතියි ත්‍රෙඩ් එක පුරවනවට:):).......... ඔය වගේ කේස් තියෙන ගෙවල් මෙලෝ රහක් නෑ........ :no::no: අරව කපල මේව කපල බලි ඇරල තොවිල් තියල හොල්මන් එලවල ගන්න ගෙවල් වලට වඩා පොඩි අතුපැලත් සැපැයි....... අපේ ගෙදරට එහාගෙදරත් මෙලෝ රහක් නෑ....... මම දැනුවත්ව ඒ ගෙදර හයදෙනෙක් ගත්ත........ හැමවෙලේම ගෙදර මොකෙක් හරි අකාලේ මැරිල පවුල නන්නත්තාර වෙලා අන්ති
    ට ගත්තගානටත් අඩුවෙන් විකුනල යනව.........:nerd:

    :frown:රොබොට් අයියා.......

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මේකනම් අමුතුම සීන් එකක්නෙ, ටිකක් නෙවේ සෑහෙන්න අප්‍රියයි:(

    ඒක නෙවේ අර දිව කැපුවේ කවුදෝ!!
    :eek:

    උඹ ඕව ගැන ඔච්චර හිතන්න එපා....... උඹට කියවල අප්පිරියයි...... මට??:baffled: ඉල්ලන් කාල බයයි අප්පිරියයි ඔක්කෝම:no::baffled:........ මම ඔය සීන් එක ලිවුවට පස්සෙ රෑට කන්න ගත්ත ටිකත් විසික් කරල දැම්ම...... (අර පුලුටු ගඳ නහයට එනව ):baffled::baffled::no:

    දිව කැපුවෙ ගුරුන්නාන්සේම තමයි........ පට්ට අජූත සීන් එක......:baffled: මට ඔක්කෝටම වඩා මතක්වෙන්නෙ මලමිනියෙ තුන්කාලෙ ජුන්ඩව oio....... ඒක නිකන් පොල්ගෙඩිය වගේ ඉදිමිල තිබුනෙ:shocked:...... තූ විතරක්........ අරුන් ගුරුකම කරනකොට පහන් පත්තුකලෙත් මිනී තෙල් වලින්:eek:......... හිතපන්කො සැප කොහොමද කියල:growl::growl:......... මට මාවම අප්පිරිය වුනා ඔය සීන් එකෙන්......

    :frown:රොබොට් අයියා.....
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43

    එල මචන්... ඇත්තම සීන් එක මම හොල්මන් දෙකලනෙහෙ බන්... :shocked::shocked::shocked:(එහෙම කියන්නත් බයයි මට අද ඉදන් හොල්මන් පේන්ඩ ගනීද දන්නෙහෙ :shocked::shocked::shocked:)
    ඒකනිසා මට ලියන්න දෙයක් නැහැ. මොකද කට්ටියගෙන් අහල තියන කතා තිබ්බත් ඒවා ලියන්න ගියාම සමහර අඩුපාඩු තැන් තියනවා මම දන්නැති. එනිසා ඒ සිද්දිය ගෙන ලොකු දෙයක් නොදැන ලිව්වොත් ඒක මේ ත්‍රෙඩ් එකේ තියන අනිත් වැදගත්, සත්‍ය කතාවලටත් නිඝ්‍රහයක්. :)එනිසා මට කරන්න පුළුවන් දේවල් ටිකක් තියනවා ඒටික මම කරනවා (උබට වද දෙන එකට අමතරව... :lol::lol::lol: )
    1. මේ ත්‍රෙඩ් එකෙන් නොපෙනෙන ලෝකය ගෙන යමක් දෙනගන්නෙක :yes:
    2. මේක ලියන මිනිස්සුන්ව දිරි ගන්වන්න, මේක බලන්න කට්ටිය ඉන්නවා කියන එක දන්වන්න පොස්ට් වලට රිප්ල්ය් කරන ඒක
    3. මේ ත්‍රෙඩ් එක කට්ටියට අමතක වෙලා යන්න නොදී බම්ප් කරලා උඩට ඇදලා ගන්නෙක (මොකද කාලයත් එක්ක හුගක් වටිනා ත්‍රෙඩ්
    :yes: :yes: අමතකවෙලා ගිහින් මොට්ටබුවාලා ටිකක් දේශපාලනේ ගෙන කියව කියව බෙන ගන්න ත්‍රෙඩ් දෙකලම මටනම් අප්පිරියයි බන් දෙන්) :yes: :yes: :yes:

    ජය වේවා රොබොට් අය්යේ...
    :yes::yes::yes:

    එළ මචන් ටච් එකේ හිටපන්..........;)

    :frown:රොබොට් අයියා.......

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    tharakato
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif

    Posts: 5,441
    Join Date: Jul 2007
    Location: Sri Lanka

    Yesterday, 04:32 PM

    I වශී මන්තර තියෙනව...... ඒත් ප්‍රතිපල ටිකදවසකට විතරයි......... (කුකුල් නාම්බොන්ට හදිස්සියට හොඳා:P........ බඳින්නම කොරගන්නනම් වශියක්ම තමා........ ඒත් ඉතින් අවුරුදු 45-50 වෙනකොට කුණුවෙලා සෙට්ටපෝච්චි ශුවර්....:baffled:)

    II මට රොඩී සීන් නම් ඇත්තටම හොයාගන්න බැරිවුනා.:no::no:....... දන්න ටිකෙත් මට යම් යම් ගැටලු තියෙනව....... ඒනිසා ඒ ගැන දන්න කෙනෙක් අපිට කියල දුන්නොත් වටිනව...........

    රොඩීන්ගෙ සීන් මට හොයාගන්න බැරිවුනේ උන් ඇත්තටම රොඩීන් නිසා:dull:..... අද හම්බවුන එකා හෙට හොයාගන්න බෑ.... මම මේ දේවල් හොයාගන්න කට්ටඩි එක්ක "සෙට්වෙලා" පවා තියෙනව...... කියන් නැති උන්ට වැඩියෙන් බොන්න දීලත් විස්තර අරන් තියෙනව:P...... (බලුකමට නෙමෙයි....... ඇත්තටම ඇත්ත දැනගන්න.........) ඒත් මට රොඩියෙක් නම් බෙහෙතකටවත් හම්බවුන් නෑ බොන්න දීල හරි සීන් එක දැනගන්න:D.....

    ඒත් මම මගේ අම්මගෙන් පොඩි විස්තරයක් අහල තියෙනව........ අම්මගෙ දුරින් නෑවෙනකෙනෙක්ට රොඩී ගෑනියෙක් බන්දනයක් කරල...... මූ හෙන අමාරුවක වැටිල......... බන්දනේ කරල තියෙන්නෙ පොඩි පන් පැදුරුකෑල්ලකලු....... මූ ගෑනි නිදිවෙලේක පැදුරු කෑල්ලත් උස්සන් පැනල ඇවිත්........ ඇත්තද බොරුද දන් නෑ අම්ම කිවුවෙ..........

    III හැම බන්දනයකම කොනක ගොඩක් දුරට යකෙක් ඉන්නව.......

    ස්වර කම්පන මුල්කරගෙන ඒවායේ නිවැරදි උච්චාරණයෙන් වැඩකරන මන්තර තියෙනව...... ඇත්තටම මන්තර කියල නොකිව්වට පිරිත් පොතත් ඒ වගේ තමයි.... හරියට උච්චාරණය කරල ශබ්දනගා කිව්වොත් ප්‍රතිපල ලැබෙනව....... අකුරු ගැටගහගහ... තටම.... තටම.... කියෙවුවොත් වැඩක් වෙන් නෑ.....:dull:

    තොටත් මේ ඇති!!!!:angry::angry:

    කියපු දේ පැහැදිලියැයි සිතමි.....:)

    :frown:රොබොට් අයියා.......

    බොහොම ස්තුතියි රොබට් අයියේ විස්තරයට මට ඇත්තටම ගැටළුවක් තිබුනේ මේවා ඇත්තද කියන එකයි.:rofl: මිනිහෙක්ගේ සිතුම් පැතුම් වෙනත් ජිවියෙකුගේ බලපෑමෙන් හෝ ස්වර මාලාවකින් වෙනස් කරන්න පුළුවන් කියන ඒක ඇත්තටම පුදුම සහගත දෙයක් :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පිල්ලිය!!!!!

    කොම්පැනියෙ මේල් සර්වරයට හිKiල:baffled:!!!!!! කවුද හුත්$ගෙ පුතාල ටිකක් ඩොස් ඇටෑක් එකක් දෙනව:angry::angry:......තිබුන හොඳම ෆයර් වෝල් එකත් හැන්ග් වෙලා:oo:........ සී.ඊ.ඕ. රෙද්ද උස්සන් කෑගහනව:angry: ඉම්පෝර්ටන්ට් මේල්ස් නෑ කියල...... අනේ ඒකිගෙ වැදගත් මේල්ස් වල තරම දන්නෙ මමනෙ:eek:....... ඕන හුත්$ක් කියල මේල් සර්වරය ඩිරෙක්ට් ගැහුව ලින්ක් එකට.......... තඩි අයි.බී.එම්. පෙට්ටගම යකා වගේ වැඩ:):).............

    හිතාගන්න පුලුවන්නෙ සිටුවේශන් එක....... ටක පුයිට් හොඳ එක:(!!!!! ජී.එම්.ටයි සී.ඊ.ඕ. ටයි රිට්න් එක්ස්ප්ලනේශන් දෙන්න ඕන මොකද වුනේ කියල........:(
    ඉතින් පුක කැඩිච්ච දිමිය වගේ එහෙට මෙහෙට දුව දිව ඉන්නකොට මොබයිල් එකත් රිං වෙන්න ගත්ත.................:angry::angry:

    50 සෙන්ට්ස් ඉන් ද ක්ලබ්:D........ ටාට් ටා..... ටාට් ටා.... ටාට් ටා!!!!.......:P
    :frown:හෙලෝ.......
    :dull:හලො... මේ රොබොට් මහත්තයද???
    :frown:ඔව් රොබොට් තමයි කවුද මේ???
    :dull:ආහ් මම මේ........xxx ගුරුන්නාන්සේ මහත්තයට මතකෙයි???........
    :frown:ඔව් ඔව් මොකෝ මතක නැත්තේ...... ඉතින් මොකෝ මේ හදිස්සියේ???........
    :dull:මහත්තය අපි හෙට රෑට පොඩි සෙල්ලමක් දාන්න හිතන් ඉන්නව..... එනවද බලන්න????
    :angry:හප්පේ මොන සෙල්ලම් ද ගුරුන්නාන්සේ........හෙනට වැඩතියෙනව........ එන්න බැරිවෙයි.......
    :dull:හා එහෙනම් කමක් නෑ...... මේක ටිකක් බලගතු වැඩක් හින්ද මගත්තයට එන්න කිව්වෙ සාස්තරේ ඇත්ත නැත්ත බලාගන්නත් එක්ක.......

    :frown:ඉතින් කිව්වනම් බලන්න මොකක්ද සිද්දිය කියල??.........
    :dull:කියන්න බෑ....... මහත්තය යකෙකුට වත් බය නැත්නම් හෙට උදෙන්ම මාව මුනගැහෙන්න එන්න......... මම තියනව......:baffled:

    ඕන් ඉතින් උඹලත් කරකවල අතඇරිය වගේ බලනව ඇති මේ මොන කෙන්ගෙඩියක් ද මේ රොබොටා එකපාරටම කියන්නෙ කියල.........

    මේකයි සිද්දිය ................

    මට මේ කෝල් කලේ ලංකාවෙ පට්ටම පට්ට යකැදුරෙක්:baffled:..... ඇත්තටම මාත් මූට බයයි:dull:...... වැඩිය ප්‍රසිද්ද චරිතයක් නෙමෙයි...... මේ සිද්දි සොයා යන ගමනෙදි හෙන කට්ටක් කාල හොයාගත්ත කෙනෙක්...... විස්තර හුවමාරුකරගෙන.......... අපේ පරම්පරා හා දැනට වැඩවසන මගේ :love:හාමුදුරු සීයගෙ විස්තර කිවුවට පස්සෙ මූ මට පනදෙන්න ආදරේවුනා:love:...... ඉතින් මූ භූත ලෝකෙ කරන විශේෂ දේවල් දැකගන්න මටත් ආරාධනා කරනව...........;)

    මොනව කරන්නද....... ගුරුන්නාන්සේ වැඩි විස්තරයක් කිවුවෙත් නෑ....... ඌට කතාකරන්න නම්බරේකුත් නෑ.... කොහොම හරි වැඩ ටිකත් ගොඩ දාල ගෙදරටත් පට්ට බොරුවක් කියල:) සෙනසුරාද උදේ රැයින් මාතර යන්න පිටත් වුනා........

    උදේ එකොලහ විතර වෙනකොට යාන්තමින් ගුරුන්නාන්සේගෙ ගෙදරට යාගන්න පුලුවන් වුනා........ මගෙ
    ම්මේ ගේ පිරෙන්න බඩු........ පුහුල් ගෙඩි, ගොක්කොල තටු......පලතුරු වට්ටි කකුල් බැඳල තියෙන කුකුල් නාම්බො........ හෙන සීන් එකක්.......... පන්ඩිතය වගේ ගෙදරට බොරුකියල තනියම ආවට මොකද මමත් ටිකක් ගැස්සිලා ගියා මූ නටන්න යන නාඩගම බලල......... :(

    :frown:ඉතින් ඉතින් ගුරුන්නාන්සේ....... අද මොකෝ මේ වෙනදටත් වඩා......... මොකක්ද අල්ලන්න යන අඩව්ව??????

    :dull:අදනම් පුතෝ නටන්නෙ අමුතුම නාඩගමක්...... මහත්තයත් ඕනම එකකට ඔට්ටු නිසා එන්න කිවුව මිසක්...... මම මගේ දරුවෙක් මල්ලෙක් වත් මේ වැඩේට ගෙනියන්න හිතන් නෑ........

    මල හුත්$යි.........:angry::angry::angry::angry: එච්චර ක්‍රිමනල් කේස් එකක්නම් තනියට තව එකෙක් එක්ක එන්න තිබුනෙ..........කොහෙද මූ කිව්වෙ නෑ නෙ

    :frown:ඉතින් මොකක්ද සිද්දිය????
    :dull:සිද්දිය කියන්න බෑ..... කට වරද්දගන්න බෑ...... වැඩේ කරනකොටම බලාගන්න බැරියැ........ මහත්තය දැන් මොනව හරි කාල කාරිය ඇලවෙලා ඉන්න......... හැන්දෑවෙ අපිට පොඩි ගමනක් යන්න තියෙනව...........:shocked:

    මොන නිදාගැනිල්ලක්ද...... මාත් ඉතින් බඩ කට පිරෙන්න කොටාබාල පොඩි උන් ටිකකුත් එක්ක වෙල් අස්සෙයි ගස් අස්සෙයි රිංග රිංග හිටිය...........

    වෙලාව හැන්දෑවෙ හයට විතරඇති....... ගුරුන්නාන්සෙගෙ ගෙදරට තුන් සක රියකින් දෙන්නෙක් ආව...... උන් දෙන්න කෙලින්ම ගුරුන්නාන්සේගෙ කාමරේට ගිහින් කිව්ව.......

    ගුරුන්නාන්සේ තම්බිය වළදැම්ම:shocked: අදරෑම වැඩේ කරමු කියල.........

    මටත් ඉතින් හිතාගන්න බෑ මුන්ටික මොකාටද එන්න යන්නෙ කියල......... මුන් ටික මර්ඩර් කේස් එකක් දීල ආවද දන්නෙත් නෑ:baffled:......... (මොක වුනත් මුන් කිසි විශ්වාසයක් නෑ නෙ......)

    කෝකටත් කියල ත්‍රීවීල් එක පැදන් ආපු එකා එක්ක මම කතාවට සෙට් වුනා.......... ඔහේ නිකන් වල් බූත කතාකරකර ඉඳල එකපාරටම මම මුගෙන් ඇහුව අද මේ මොකෝ වෙන්න යන්නෙ කියල????....... අරූ කිව්ව...... අද රෑට ගුරුන්නාන්සෙ :growl:පිල්ලියක්:growl: යවන්නයි යන්නෙ...... මේපාරනම් සෙල්ලන් වෙන් නෑ වැරදුනොත් කපෝතියි කියල:shocked::shocked:.............

    පට්ට හොඳ එක..... මම විස්තර අහල තිබුනට පිල්ලියක් ඇත්තටම යවනව දැකල තිබුන් නෑ..... මාත් ඉතින් ඇඟට ගට අරන්........ හිත සන්තෝසෙන් ලෑස්තිවුනා සිද්දිය බලන්න........:):frown:

    වෙලාව රෑ දහයයි.........ගුරුන්නාන්සේ හදිස්සියෙම අපේ අත්වල කහ නූල් බැන්ද........පස්සෙ කිව්ව "මේ වැඩේ කරන අතරතුර එකෙක්වත් තනි වෙනව එහෙම නොවෙයි ඕං" කියල...... කට්ටිය ඔක්කෝම ඉක්මනින් අඩුම කුඩුම ටික පොඩි ලොරිකබලකට පටවගෙන යන්න ලෑස්ති වුනා................ ගමනට සම්භන්ද වුනේ ගුරුන්නාන්සේයි මමයි අර ත්‍රීවීල් එකේ ආපු තුන්දෙනයි විතරයි:dull:...........

    කට්ටිය කට්ට කලුවරේම හෙන රටරවුමක් ගහල පට්ටම පට්ට කලුවර සොහොන් පිට්ටනියක් ඇතුලට ලොරිය පැදෙව්ව........ඇහැට පෙන මානෙක බලු බල්ලෙක් නෑ..... අඩුගානෙ එක ලයිට් එලියක්වත්:baffled:.......... අපි මිනීපිට්ටනිය මැද්දටම ගියා.......... ඒහරියෙ හිටිය සුදු සරමක් ගහගත්ත එකෙක්.....:oo: (කතා කරල බැලුවම ඌ තමයි කනත්තෙ වලවල් කපන එකා...... අම්බානකට ගහල හිටියෙ........)

    ගුරුන්නාන්සේ දඩබඩ ගාල ලොරියෙන් පැන්න...... යකුනේ ඉක්මන් කොරහල්ලා වෙලාව පනියි ඉක්මන් කොරහල්ලා ....... :angry:

    ඉතින් කට්ටිය දඩ බඩ ගාල ලොරියෙන් පැනල විලක්කු දෙක තුනක් පත්තුකරන්........උදලු, සවල් අරන් අර වලවල් හාරන හාදය පස්සෙ ගියා...... :shocked:

    ඌත් ඉතින් වැනි වැනි මිනී පිට්ටනියෙ ඉහත්තාවක තිබුන සුදු වැලි දාපු තැනක් පෙන්නල මෙන්න මෙතන තමයි කිව්ව...........

    කට්ටියත් ඉතින් විලක්කු පන්දම් එහෙම වටේට ගහල උවමනා කලමණා, පෙරේත තටු ආදිය ගෙනහල්ල ගුරුන්නාන්සෙට මතුරන්න ලෑස්තිකරල දුන්න:baffled::nerd:..........

    ඕං ඉතින් අර සුදු වැලි දාල තියෙන වල ඉස්සරහට වෙලා ගුරුන්නාන්සේ මතුරගෙන මතුරගෙන යන්න ගත්ත....... පස්සෙ මූ පරල වෙලා වල වටේ නට නට එකපාරටම හාරපිය ඕක හාරපිය ඕක කිවුව:shocked::angry:.............. කට්ටිය දඩබඩගාල වල හාරන්න ගත්ත.....අඩි තුන හතරක් පහලට හාරනකොට රෙදිවලින් ඔතපු මිනියක් මතුවුනා:shocked::growl::growl:..............

    මමත් ඉතින් සීන් එක ඩිම් වෙලා බලන් ඉන්නව:nerd:........ හිතපන්කො තියෙන සනීපෙ..........:baffled::dull:

    කට්ටියත් ඉතින් මිනියට ලනු දාල ගොඩට අරන් වහල තිබුන රෙද්දත් කපල දාල වල උඩින් තිබ්බ.......... :oo:
    කතාකරල වැඩක් නෑ........ හෙන තඩි මිනිහෙක්ගෙ මළකුණක්........... ඒ මදිවට ඉදිමිළ ගඳත් ගහනව.......... තූ නොදකින් :angry::angry:

    දැන් කට්ටිය මළමිනියෙ අත් දෙක පොලු වලින් ගහල කඩල (මිනිය දරදඬු වෙලා තිබුනේ.....අතපය අපිට ඕන විදියට හොලවන්න බෑ........ කඩල තමයි හදන්න ඕනා.....) කකුල් දෙකයි අත් දෙකයි යකඩ බටේකට තියක ගැටගැහුව........... පස්සෙ එකෙක් හොඳ පොලුපාරක් දුන්න කොන්දත් කඩල යන්න පස්සෙ කට්ටිය හෙන ගේමක් දීක මලමිනිය වී අකුරෙ හැඩේට (V)යකඩ පොල්ලෙ එල්ලන් වැටෙන්න හදල යටින් ගිනිමෙලවුව:growl::growl:........... (හරියට උඹල ඌරෙක් බාබකිවු කරනව වගේ..........)

    මටනම් මහ පට්ට චා සීන් එක.....:baffled: අරුනුත් ඉතින් ගිනි ගගහ ගිනි ගගහ මිනිය රොස් කරනව:no::no::baffled:.......... කුණු ගඳයි කුනු මස් කරවෙන ගඳයි ඉවසන්නම බෑ:no:....... මිනිය ගානට රත්වේගෙන එනකොට ගුරුන්නාන්සේ මිනිය යටින් පොඩි භාජනයක් තිව්ව........ ඉතින් මිනිය රත් වෙන්න රත් වෙන්න මිනියෙ තෙල් නට නට අර භාජනයට වැක්කෙරෙන්න ගත්ත........

    ඔහොම පැය භාගයක් විතට කට්ටිය මිණී තෙල් හින්දුව:baffled::shocked:........ වැඩේට ඇතිතරම් මිනීතෙල් හිඳුන ගමන් කට්ටිය මලමිනිය ගිනිමැලෙන් එහාට ගත්ත......... ගුරුන්නාන්සෙත් දඩබඩ ගාල කොහෙද තිබුන තඩි යකඩ අඬුවක් අරන් හෙන ගේමක් දීල ඉස්සරහ දත් ටිකත් කඩල දාල මළමිනියෙ කට ඇරගත්ත:baffled:....... පස්සෙ මළමිනියෙ දිව අඬුවෙන් ඇදල මතුරන ගමන් පොඩි කිනිස්සකින් කපල ගත්ත එලියට.......:eek::eek::shocked::growl:

    ගුරුන්නාන්සෙ හරි සන්තෝසෙන්.......... කලමණා ටික නම් හරි......... අපි විගහට වැඩේට ලෑස්තිවෙමු කියල කට්ටියට කිව්ව......:dull:

    ගුරුන්නාන්සෙ මහ හයියෙන් මිනිය ඉස්සරහ මතුරගෙන මතුරගෙන ගියා.............. ආවතේවකාරයොටික මළමිනියෙ පපුව උඩින් ගොක්කොල වට්ටියක උගේ දිව තියල කුකුල් නාම්බෙක් කපල ලේ විදින කුකුල් බෙල්ලෙන් අර දිවට ලේ වැක්කෙරුව:oo::baffled:.......... පස්සෙ මිනී තෙලුත් තවත් කලමණාත් උඩින් දාන්න ගත්ත...... ගුරුන්නාන්සෙත් මැතිරිල්ල වැඩිකරා....... වැඩිකරන් වැඩිකරන් එකපාරටම කට්ටකුමන්ජල් ගැහුව දිව ඉස්සරහ තිබුන විලක්කුවට......... දුම් විකාරෙ....... දුම අස්සෙන් කලු ඔලුවක් පේන්න ගත්ත........ ගුරුන්නාන්සෙත් පැනපු ගමන් දඩබඩ ගාල දිවට පත ඇනයක් ගැහුව........... පස්සෙ දුම් ගහ ගහ ඒ රූපෙ නැතිවෙන්න නොදී කරන්න ඕන කාරණාව කිව්ව:growl::growl:..............

    ගුරුන්නාන්සෙ පිල්ලියට කිව්වෙ අද එලිවෙනකොට එහා ගමේ ඉන්න කට්ටඩිය මැරෙන්න ඕන බවයි.......... අපි බලන් ඉන්දෙද්දිම ඒ කලුපාට මූන දුමත් එක්කම යන්න ගියා:growl::growl:.........

    ගුරුකම අගවරයි:dull:......... ගුරුන්නාන්සේ ඇනේ ගහපු දිව ලොකු මාමයිට් බෝතලයකට දාල මිනීතෙල් වලින් පුරවල ඉනේ ගැටගහගත්ත.........:eek::eek:

    කට්ටියත් ඉතින් ගොඩදාල දසවද දීපු මලමිනිය වලට දාල වටේ පිටේ තිබුන සියලු දේත් වලට දාල වල වහල දැම්ම......... :baffled::no::no:

    වැඩේ ඉවරවෙනකොට පාන්දර 2-3ට ඇති...... කට්ටියත් ඉතින් සද්දයක් බද්දයක් නැතිව ලොරියෙම ගෙදර ගියා................

    හැම කෙනාම කහ වතුරින් ඇඟ සෝදන් නා පිරිසිඳුවෙලා ගෙට ගියා......... කට්ටියටම වෙච්ච දේ නිසා නින්ද අහලකවත් තිබුන් නෑ:shocked:....... මාත් මේ වෙච්ච දේ නිසා කරකවල අතහැරිය වගේ:shocked:........ ඕන හුත්$ක් කියල කොළඹ්න් අරන් ගියපු බෝතල් දෙකත් අරන් බයිටුත් නැතිව සෙට්වුනා ගසන්න....... :no:
    කට්ටිය බිබී ඉන්න ගමන් ගුරුන්නාන්සේ මට විස්තරේ කියන්න ගත්ත..........:dull:

    මහත්තයෝ..... මම මේ වැඩේ මගෙ ජීවිතේට කරන්න හිතන් හිටිය දෙයක් නෙමෙයි......... ඒත් අල්ලපු ගමේ කට්ටඩිය මට ඉන්නම දෙන් නෑ......... ගුරුකං කරල අම්ම මැරුව, ගෑනි මැරුව....... ඒත් ඉවසන් හිටිය...... සති කීපෙකට උඩදි මගෙ කෙල්ලට මතුරල අනූනමයෙන් බේරගත්තෙ........ බලන් ඉන්න බැරිම තැනයි මම මේ දේ කරේ.......... හෙට අපිට විස්තරේ බලාගන්නපුලුවන් කියල..................:nerd:

    ඒ කාලකන්නි දවසේ............ ආපු මෝඩකම කියලත් හිත හිත ඇඟ රත්කරගත්තත් ඊට වඩා හිත රත්වෙලා තිබුන නිසා ඇහැක් පියවන්නැතිව රැය පහන් කලා.........:baffled::baffled::shocked:

    එලිවෙලා ගුරුන්නාන්සේ මට උගේ කාමරේට එන්න කිව්ව...... බුවා මල් තට්ටුවක අර දිව තියල ජපකරන්න ගත්ත:growl::growl:........ කට්ටකුමන්ජල් දුම ගැහුව විතරයි අර කලු මූන දුම ඇතුලින් ආයෙත් පේන්න ගත්ත පස්සෙ ගුරුන්නාන්සෙ මොනවදෝ කුටු කුටු ගාල........මැතිරිල්ල නැවත්තල දිව දැම්ම බෝතලේට.........:shocked:

    පස්සෙ මට කිව්ව.... මහත්තය ඇස්දෙකටම දැක්කනේ යකාව:growl::growl:......ඕන් ඉතින් කරන්න තිබුන වැඩෙත් අහවරයි කියල හිතාගන්න:shocked:......... අපි දවල් කොරේ මරණෙ බලන්න යමු කියල...............

    මටත් තාම මේ කතාව විශ්වාසකරන්න බැරුව හිටියෙ....... ටිකක් දවල් වෙලා අපි එහා ගමට ගෑටුව......... වැඩි දුරක් යන්න ඕන වුන් නෑ..... මගදිම අපිට පනිවිඩේ හම්බවුනා........ එහා ගමේ කට්ටඩිය බාල්කෙ එල්ලිල මැරිල කියල..........:baffled::shocked:
    අපේ ගුරුන්නාන්සේ මලගෙදර පැත්තෙ යන එක ඇඟට ගුන නැහැ කියපු නිසා මම හෙමිහිට බල්ල දාල ආව........ ඒ වෙනකොට බොඩිය ඉස්පිරිතාලෙට ගෙනිහින්.............:dull:

    මාත් ඉතින් භයානක අත්දැකීමක් මුල සිට අගටම බලන් ඉඳල ප්‍රතිපලත් ඇහැටම දැකල, ගුරුන්නාන්සෙටත් ස්තූතිකරල හැකි ඉක්මනින් කොළඹ ආව...........

    මට මේ මගුල ලියනකොටත් නහයට අර මිනී පුලුටු ගඳ එනව........... :eek::eek:
    මමනම් කියන්නෙ මේ වගේ දේවල් මිනිහෙක්ට බලන්නවත් නොවේවා කියල..............

    :shocked:ආහ්...... තව ඩිංගෙන් මිස්වෙනව...... උඹල අහයි ඇයි තම්බි බොඩියක්ම මේ වැඩේට උන් ගත්තෙ කියල...... එකම හේතුව මුස්ලිම් අය මලමිනී එම්බාම් නොකරන එක..... අනික මැරුන දාම වලදාන එක........ මුන් ටිකත් මේ මරනෙ සෙට්වුනගමන්ම වැඩේට බැස්සෙ ඒනිසයි....

    අත්දැකීම කියවනකොටම ගොඩක් අප්‍රසන්න ඇති....... කරන්න දෙයක් නෑ.......ඕක බලන්න ගිහින් මම ඊට වඩා පරිප්පුවක් කෑවෙ.......මම මේක නොදාඉන්නත් හදල දැම්මෙ මේව තවමත් ලංකාවෙ රහසිගතව සිදුවෙනබව පවසන්න:nerd:..........

    පස්සෙ සෙට්වෙමු......

    :frown:රොබොට් අයියා

    බුදු අම්මෝ මම මේකට නම් ගොඩක් බය උනා:baffled:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මලගෙදරක නයිටක් ගසා පාන්දර 3 ට පමණ පැමිණ පිල්ලි සින් කෝන් එක කියවීමි.:cool: මලගෙදරදීද එක එකා කියෙව්වේම හොල්මන් කතාය :angry:..දැන් නම් අබ සරණය :confused:... කලුවරේ නිදා ගැනිමට ඇතිවු බිය නිසාම කාමරයේ ලයිට් දමා නිදා ගතිමි...:sorry:

    යලිත් පාන්දරින්ම දෙපාරක් උඩ ගොස් නැවත ඇහැරුනේ තාත්තාගේ
    හුප්පද වල මිහිරි හඬ නිසාවෙනි :(. මෙවර නඩු නිමිත්ත කාමරයේ ලයිට් දමා නිදියෑමය :sorry:.සෑම නඩුවකින්ම මාව මුදවා ගන්නා සදාදරණිය ලෝයර් :love: හෙවත් අම්මා ලඟ පාතක නැත. එබැවින් නඩුව ඇසීමටත් පෙර මා චූදිතයා :sorry: වීම වැලැක්වීමට සක්කරයාටත් බැරිය :no: . නමුත් පියාගේ නඩුකාර කමත් එතරම් නරක නැත :P , පියාගේ තරුණ කාලයේ පික්සු කෙලි කොලුකමේ ප්‍රමාණය :cool: අනුව මාද ගොඩයනු ඇත :yes:. චූදිතයාගෙන් නිදහසට කරුණු විමසීය :sorry:. වෙනදා මෙන් නොව මෙවර කොලු කම බාල්දු වෙන නෝන්ඩි සීන් එකකි :confused:. තීන්දුව ප්‍රකාශ විය.:nerd:

    හුප්පද ඉවසිය හැක ඉවසිය නොහැක්කේ පියා තීන්දුවේදි දුන් පොර ටෝක් එකය :oo:.. " :frown: තෝ කොල්ලෙක්ද යකෝ... අපි කොල්ලො කාලේ කනත්තෙත් නිදාගෙන තියනවා ..:oo: තු තෝ...:angry::angry::angry: " උදේ පාන්දරම රෙදි නැත :sorry:. වෙනදා මෙන් නොව අදනම් සිරාවටම රෙදි නැති බව දැනෙන්නේය :baffled:. කෙලා හුටාය ඇත්තටම සරම නැත :shocked:. සරම ඇඳ විට්ටම ලඟය :baffled:. බෙඩ් ශීට් එක නැත්නම් එල්ල වලියේය :confused:. ඇඳ විට්ටම ලඟ තිබු සරම පියා දුටුවානම් දෙපාරක් රෙදි නැත :(. තවත් පොර ටෝක් එකක් අනිවාය :oo:. මේක හරියන්නේ නැත :no: තවම සරම මට හීලෑ නැත :sorry: , හරිම මුරණ්ඩුය :(. මෙයින් මිදීමට කල හැක්කේ එක දෙයකි මින් ඉදිරියට කාමරයේ දොර ලොක් කර හෙලුවෙන් නිදියමි :yes: ..

    ඒවා මොනවා උනත් කතාව එලය
    11.gif
    ..රොබොට් අයියාට පින් සිද්ධ වෙනවාය ..:yes::love: ඉදිරියේදි මමත් කතාවක් දමන්නෙමි .. :rolleyes:

    මෙයට
    රොබොට් අයියාගේ කතා කියවා උදේ පාන්දරම කෙලවාගත් ....:confused:

    :frown: අලි පැටියා මල්ලී
     
    • Like
    Reactions: dath kimbula

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    හූ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    යකෝ තොට වඩා පොඩි :growl: මමවත් ඔච්චර බය නෑනේ :P
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හූ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    යකෝ තොට වඩා පොඩි :growl: මමවත් ඔච්චර බය නෑනේ :P
    රෙද්ද තමා.. :angry: මල ගෙදර හිටිය චන්ඩි බන්ඩි ඔක්කොම සැලෙන්ඩර් :sorry: අන්කල් කෙනෙක් කියපු හොලමන් කතා සෙට් එකට .:yes::confused:. රඟපාලා කිව්වේ.. :yes:
    තෝ එතන හිටියනම් කලිසමේ චූ ගිහින්..:lol:
    තු තෝ..
    :frown:
    වර්චුවල් චන්ඩියා .. :oo::frown::angry::angry:
    :love:
     
    • Like
    Reactions: whizzkid

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රෙද්ද තමා.. :angry: මල ගෙදර හිටිය චන්ඩි බන්ඩි ඔක්කොම සැලෙන්ඩර් :sorry: අන්කල් කෙනෙක් කියපු හොලමන් කතා සෙට් එකට .:yes::confused:. රඟපාලා කිව්වේ.. :yes:
    තෝ එතන හිටියනම් කලිසමේ චූ ගිහින්..:lol:
    තු තෝ..
    :frown:
    වර්චුවල් චන්ඩියා .. :oo::frown::angry::angry:
    :love:

    මං ඔය කතා ඔක්කොම අහගෙන ඩෝ හිටියේ :rofl:
    මං හිටියේ අක්කල හිටපු පැත්තේ :)
    ඒව ඔක්කොම අහල ගෙදර ඇවිත් නිදාගත්තේ මම තනියෙන් :P
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මං ඔය කතා ඔක්කොම අහගෙන ඩෝ හිටියේ :rofl:
    මං හිටියේ අක්කල හිටපු පැත්තේ :)
    ඒව ඔක්කොම අහල ගෙදර ඇවිත් නිදාගත්තේ මම තනියෙන් :P

    අනේ මේ පල යන්න :frown: . අක්කලාගේ රෝස මල් සීනි බෝල කතා ඇහුවම බය වෙයි කියලද.:lol::lol::lol:. අක්කලා එක්ක ඉඳලා උන්ගේ ජන්ගි කතා :baffled::rofl: අහලා උඹ නන්ගි මල්ලි කෙනෙක් වෙලානේ.:shocked::P. හිටු ලොකු අයියට කියන්න..:yes: තු තෝ ..:angry:

    මෙය මෙතනින් නවත්වමු නැති නම් රොබොට් අයියාගෙන්ද හුප්පද අහගත හැක.. :confused::sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ මේ පල යන්න :frown: . අක්කලාගේ රෝස මල් සීනි බෝල කතා ඇහුවම බය වෙයි කියලද.:lol::lol::lol:. අක්කලා එක්ක ඉඳලා උන්ගේ ජන්ගි කතා :baffled::rofl: අහලා උඹ නන්ගි මල්ලි කෙනෙක් වෙලානේ.:shocked::P. හිටු ලොකු අයියට කියන්න..:yes: තු තෝ ..:angry:

    මෙය මෙතනින් නවත්වමු නැති නම් රොබොට් අයියාගෙන්ද හුප්පද අහගත හැක.. :confused::sorry:

    පල පල ඩෝ යන්න අක්කලයි මමයි ඒ අන්කල් කියපු කතා අහගෙන හිටියේ :rofl:
    අපිටනං ඒ අන්කල්ගේ කතා බෝරිං :P
    උඹ තමා නංගි මල්ලි :growl: මොන්ටිසෝරි කතා වලට බය වෙලා :P
    අයියට කිව්වොත් උඹ අර මදුරි නංගි එක්ක පාක් එකේ කරපුව කියනවා මම :yes:
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පල පල ඩෝ යන්න අක්කලයි මමයි ඒ අන්කල් කියපු කතා අහගෙන හිටියේ :rofl:
    අපිටනං ඒ අන්කල්ගේ කතා බෝරිං :P
    උඹ තමා නංගි මල්ලි :growl: මොන්ටිසෝරි කතා වලට බය වෙලා :P
    අයියට කිව්වොත් උඹ අර මදුරි නංගි එක්ක පාක් එකේ කරපුව කියනවා මම :yes:

    යකෝ තෝ මගුලක් කියනවාය.:oo: මැරුණු පොරත් මැරුනේ වස ගසාය :eek:. වසෙහි විසට මිනිය හොරර් මූවි එකක අමාරුවෙන් මේකප් කර මූනක් වැනිය :shocked: .මිනිය දැක මලගෙදර ආ කෙල්ලන් දෙන්නෙක් faint ද මොකද්ද වී ඩවුන්ය.:yes: ඒ තියෙද්දි ඇවිත් හිටපු උන් ඔක්කොම කීවේද දරුණු හොල්මන් කතාය.:frown: මම චන්ඩියා :cool: නොන්ඩි :sorry: වුයේ එබැවිනි . මගෙත් එක්ක මලගෙදර ගිය එකාද නිදා ගෙන ඇත්තේ උගේ අයියා ලඟය :rofl: . තෝ අක්කිලාගේ කක්කි කතා අසා පොර වෙන්නට තනන බව පෙනේ :frown:.
    තු තෝ..:growl:
    වාර්චුවල් චන්ඩියා..:lol:

    කවුද යකෝ මදුරි නන්ගි :frown: කියන්න එපා යකොව්:sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යකෝ තෝ මගුලක් කියනවාය.:oo: මැරුණු පොරත් මැරුනේ වස ගසාය :eek:. වසෙහි විසට මිනිය හොරර් මූවි එකක අමාරුවෙන් මේකප් කර මූනක් වැනිය :shocked: .මිනිය දැක මලගෙදර ආ කෙල්ලන් දෙන්නෙක් faint ද මොකද්ද වී ඩවුන්ය.:yes: ඒ තියෙද්දි ඇවිත් හිටපු උන් ඔක්කොම කීවේද දරුණු හොල්මන් කතාය.:frown: මම චන්ඩියා :cool: නොන්ඩි :sorry: වුයේ එබැවිනි . මගෙත් එක්ක මලගෙදර ගිය එකාද නිදා ගෙන ඇත්තේ උගේ අයියා ලඟය :rofl: . තෝ අක්කිලාගේ කක්කි කතා අසා පොර වෙන්නට තනන බව පෙනේ :frown:.
    තු තෝ..:growl:
    වාර්චුවල් චන්ඩියා..:lol:

    කවුද යකෝ මදුරි නන්ගි :frown: කියන්න එපා යකොව්:sorry:

    මමයි මං අඳුරන අක්කිල සෙට් එකයි ඒ උඹල හිටපු තනටම සයිඩ් එකෙන් හිටියේ :)
    උඹ අහපු කතා සේරම මමත් ඇහුව :P
    අපිනං බය උනේ නෑ :no:
    පූවො හොල්මන් වලට බය නෑ කියල උඹ දන්නේ නැද්ද යකෝව් :sorry:

    :P:P:P දන්නෙම නෑ :frown: එහා වත්තේ පාක් එකේ දෙන්නත් එක්ක මොනාද කරේ :frown:
    මං බලාගෙන හිටියේ ඔක්කොම :frown:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    රොබට් අයියේ.. පට්ට කතා ටික.... මේ thread එක යටට යන්න දෙන්නේනම් නෑ ලොවෙත්... :D
    දිගටම මේවගේ කතා දාල මේ දේවල් ගැන තියෙන අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න..... :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    පිල්ලිය!!!!!

    කොම්පැනියෙ මේල් සර්වරයට හිKiල:baffled:!!!!!! කවුද හුත්$ගෙ පුතාල ටිකක් ඩොස් ඇටෑක් එකක් දෙනව:angry::angry:......තිබුන හොඳම ෆයර් වෝල් එකත් හැන්ග් වෙලා:oo:........ සී.ඊ.ඕ. රෙද්ද උස්සන් කෑගහනව:angry: ඉම්පෝර්ටන්ට් මේල්ස් නෑ කියල...... අනේ ඒකිගෙ වැදගත් මේල්ස් වල තරම දන්නෙ මමනෙ:eek:....... ඕන හුත්$ක් කියල මේල් සර්වරය ඩිරෙක්ට් ගැහුව ලින්ක් එකට.......... තඩි අයි.බී.එම්. පෙට්ටගම යකා වගේ වැඩ:):).............

    හිතාගන්න පුලුවන්නෙ සිටුවේශන් එක....... ටක පුයිට් හොඳ එක:(!!!!! ජී.එම්.ටයි සී.ඊ.ඕ. ටයි රිට්න් එක්ස්ප්ලනේශන් දෙන්න ඕන මොකද වුනේ කියල........:(
    ඉතින් පුක කැඩිච්ච දිමිය වගේ එහෙට මෙහෙට දුව දිව ඉන්නකොට මොබයිල් එකත් රිං වෙන්න ගත්ත.................:angry::angry:

    50 සෙන්ට්ස් ඉන් ද ක්ලබ්:D........ ටාට් ටා..... ටාට් ටා.... ටාට් ටා!!!!.......:P
    :frown:හෙලෝ.......
    :dull:හලො... මේ රොබොට් මහත්තයද???
    :frown:ඔව් රොබොට් තමයි කවුද මේ???
    :dull:ආහ් මම මේ........xxx ගුරුන්නාන්සේ මහත්තයට මතකෙයි???........
    :frown:ඔව් ඔව් මොකෝ මතක නැත්තේ...... ඉතින් මොකෝ මේ හදිස්සියේ???........
    :dull:මහත්තය අපි හෙට රෑට පොඩි සෙල්ලමක් දාන්න හිතන් ඉන්නව..... එනවද බලන්න????
    :angry:හප්පේ මොන සෙල්ලම් ද ගුරුන්නාන්සේ........හෙනට වැඩතියෙනව........ එන්න බැරිවෙයි.......
    :dull:හා එහෙනම් කමක් නෑ...... මේක ටිකක් බලගතු වැඩක් හින්ද මගත්තයට එන්න කිව්වෙ සාස්තරේ ඇත්ත නැත්ත බලාගන්නත් එක්ක.......

    :frown:ඉතින් කිව්වනම් බලන්න මොකක්ද සිද්දිය කියල??.........
    :dull:කියන්න බෑ....... මහත්තය යකෙකුට වත් බය නැත්නම් හෙට උදෙන්ම මාව මුනගැහෙන්න එන්න......... මම තියනව......:baffled:

    ඕන් ඉතින් උඹලත් කරකවල අතඇරිය වගේ බලනව ඇති මේ මොන කෙන්ගෙඩියක් ද මේ රොබොටා එකපාරටම කියන්නෙ කියල.........

    මේකයි සිද්දිය ................

    මට මේ කෝල් කලේ ලංකාවෙ පට්ටම පට්ට යකැදුරෙක්:baffled:..... ඇත්තටම මාත් මූට බයයි:dull:...... වැඩිය ප්‍රසිද්ද චරිතයක් නෙමෙයි...... මේ සිද්දි සොයා යන ගමනෙදි හෙන කට්ටක් කාල හොයාගත්ත කෙනෙක්...... විස්තර හුවමාරුකරගෙන.......... අපේ පරම්පරා හා දැනට වැඩවසන මගේ :love:හාමුදුරු සීයගෙ විස්තර කිවුවට පස්සෙ මූ මට පනදෙන්න ආදරේවුනා:love:...... ඉතින් මූ භූත ලෝකෙ කරන විශේෂ දේවල් දැකගන්න මටත් ආරාධනා කරනව...........;)

    මොනව කරන්නද....... ගුරුන්නාන්සේ වැඩි විස්තරයක් කිවුවෙත් නෑ....... ඌට කතාකරන්න නම්බරේකුත් නෑ.... කොහොම හරි වැඩ ටිකත් ගොඩ දාල ගෙදරටත් පට්ට බොරුවක් කියල:) සෙනසුරාද උදේ රැයින් මාතර යන්න පිටත් වුනා........

    උදේ එකොලහ විතර වෙනකොට යාන්තමින් ගුරුන්නාන්සේගෙ ගෙදරට යාගන්න පුලුවන් වුනා........ මගෙ
    ම්මේ ගේ පිරෙන්න බඩු........ පුහුල් ගෙඩි, ගොක්කොල තටු......පලතුරු වට්ටි කකුල් බැඳල තියෙන කුකුල් නාම්බො........ හෙන සීන් එකක්.......... පන්ඩිතය වගේ ගෙදරට බොරුකියල තනියම ආවට මොකද මමත් ටිකක් ගැස්සිලා ගියා මූ නටන්න යන නාඩගම බලල......... :(

    :frown:ඉතින් ඉතින් ගුරුන්නාන්සේ....... අද මොකෝ මේ වෙනදටත් වඩා......... මොකක්ද අල්ලන්න යන අඩව්ව??????

    :dull:අදනම් පුතෝ නටන්නෙ අමුතුම නාඩගමක්...... මහත්තයත් ඕනම එකකට ඔට්ටු නිසා එන්න කිවුව මිසක්...... මම මගේ දරුවෙක් මල්ලෙක් වත් මේ වැඩේට ගෙනියන්න හිතන් නෑ........

    මල හුත්$යි.........:angry::angry::angry::angry: එච්චර ක්‍රිමනල් කේස් එකක්නම් තනියට තව එකෙක් එක්ක එන්න තිබුනෙ..........කොහෙද මූ කිව්වෙ නෑ නෙ

    :frown:ඉතින් මොකක්ද සිද්දිය????
    :dull:සිද්දිය කියන්න බෑ..... කට වරද්දගන්න බෑ...... වැඩේ කරනකොටම බලාගන්න බැරියැ........ මහත්තය දැන් මොනව හරි කාල කාරිය ඇලවෙලා ඉන්න......... හැන්දෑවෙ අපිට පොඩි ගමනක් යන්න තියෙනව...........:shocked:

    මොන නිදාගැනිල්ලක්ද...... මාත් ඉතින් බඩ කට පිරෙන්න කොටාබාල පොඩි උන් ටිකකුත් එක්ක වෙල් අස්සෙයි ගස් අස්සෙයි රිංග රිංග හිටිය...........

    වෙලාව හැන්දෑවෙ හයට විතරඇති....... ගුරුන්නාන්සෙගෙ ගෙදරට තුන් සක රියකින් දෙන්නෙක් ආව...... උන් දෙන්න කෙලින්ම ගුරුන්නාන්සේගෙ කාමරේට ගිහින් කිව්ව.......

    ගුරුන්නාන්සේ තම්බිය වළදැම්ම:shocked: අදරෑම වැඩේ කරමු කියල.........

    මටත් ඉතින් හිතාගන්න බෑ මුන්ටික මොකාටද එන්න යන්නෙ කියල......... මුන් ටික මර්ඩර් කේස් එකක් දීල ආවද දන්නෙත් නෑ:baffled:......... (මොක වුනත් මුන් කිසි විශ්වාසයක් නෑ නෙ......)

    කෝකටත් කියල ත්‍රීවීල් එක පැදන් ආපු එකා එක්ක මම කතාවට සෙට් වුනා.......... ඔහේ නිකන් වල් බූත කතාකරකර ඉඳල එකපාරටම මම මුගෙන් ඇහුව අද මේ මොකෝ වෙන්න යන්නෙ කියල????....... අරූ කිව්ව...... අද රෑට ගුරුන්නාන්සෙ :growl:පිල්ලියක්:growl: යවන්නයි යන්නෙ...... මේපාරනම් සෙල්ලන් වෙන් නෑ වැරදුනොත් කපෝතියි කියල:shocked::shocked:.............

    පට්ට හොඳ එක..... මම විස්තර අහල තිබුනට පිල්ලියක් ඇත්තටම යවනව දැකල තිබුන් නෑ..... මාත් ඉතින් ඇඟට ගට අරන්........ හිත සන්තෝසෙන් ලෑස්තිවුනා සිද්දිය බලන්න........:):frown:

    වෙලාව රෑ දහයයි.........ගුරුන්නාන්සේ හදිස්සියෙම අපේ අත්වල කහ නූල් බැන්ද........පස්සෙ කිව්ව "මේ වැඩේ කරන අතරතුර එකෙක්වත් තනි වෙනව එහෙම නොවෙයි ඕං" කියල...... කට්ටිය ඔක්කෝම ඉක්මනින් අඩුම කුඩුම ටික පොඩි ලොරිකබලකට පටවගෙන යන්න ලෑස්ති වුනා................ ගමනට සම්භන්ද වුනේ ගුරුන්නාන්සේයි මමයි අර ත්‍රීවීල් එකේ ආපු තුන්දෙනයි විතරයි:dull:...........

    කට්ටිය කට්ට කලුවරේම හෙන රටරවුමක් ගහල පට්ටම පට්ට කලුවර සොහොන් පිට්ටනියක් ඇතුලට ලොරිය පැදෙව්ව........ඇහැට පෙන මානෙක බලු බල්ලෙක් නෑ..... අඩුගානෙ එක ලයිට් එලියක්වත්:baffled:.......... අපි මිනීපිට්ටනිය මැද්දටම ගියා.......... ඒහරියෙ හිටිය සුදු සරමක් ගහගත්ත එකෙක්.....:oo: (කතා කරල බැලුවම ඌ තමයි කනත්තෙ වලවල් කපන එකා...... අම්බානකට ගහල හිටියෙ........)

    ගුරුන්නාන්සේ දඩබඩ ගාල ලොරියෙන් පැන්න...... යකුනේ ඉක්මන් කොරහල්ලා වෙලාව පනියි ඉක්මන් කොරහල්ලා ....... :angry:

    ඉතින් කට්ටිය දඩ බඩ ගාල ලොරියෙන් පැනල විලක්කු දෙක තුනක් පත්තුකරන්........උදලු, සවල් අරන් අර වලවල් හාරන හාදය පස්සෙ ගියා...... :shocked:

    ඌත් ඉතින් වැනි වැනි මිනී පිට්ටනියෙ ඉහත්තාවක තිබුන සුදු වැලි දාපු තැනක් පෙන්නල මෙන්න මෙතන තමයි කිව්ව...........

    කට්ටියත් ඉතින් විලක්කු පන්දම් එහෙම වටේට ගහල උවමනා කලමණා, පෙරේත තටු ආදිය ගෙනහල්ල ගුරුන්නාන්සෙට මතුරන්න ලෑස්තිකරල දුන්න:baffled::nerd:..........

    ඕං ඉතින් අර සුදු වැලි දාල තියෙන වල ඉස්සරහට වෙලා ගුරුන්නාන්සේ මතුරගෙන මතුරගෙන යන්න ගත්ත....... පස්සෙ මූ පරල වෙලා වල වටේ නට නට එකපාරටම හාරපිය ඕක හාරපිය ඕක කිවුව:shocked::angry:.............. කට්ටිය දඩබඩගාල වල හාරන්න ගත්ත.....අඩි තුන හතරක් පහලට හාරනකොට රෙදිවලින් ඔතපු මිනියක් මතුවුනා:shocked::growl::growl:..............

    මමත් ඉතින් සීන් එක ඩිම් වෙලා බලන් ඉන්නව:nerd:........ හිතපන්කො තියෙන සනීපෙ..........:baffled::dull:

    කට්ටියත් ඉතින් මිනියට ලනු දාල ගොඩට අරන් වහල තිබුන රෙද්දත් කපල දාල වල උඩින් තිබ්බ.......... :oo:
    කතාකරල වැඩක් නෑ........ හෙන තඩි මිනිහෙක්ගෙ මළකුණක්........... ඒ මදිවට ඉදිමිළ ගඳත් ගහනව.......... තූ නොදකින් :angry::angry:

    දැන් කට්ටිය මළමිනියෙ අත් දෙක පොලු වලින් ගහල කඩල (මිනිය දරදඬු වෙලා තිබුනේ.....අතපය අපිට ඕන විදියට හොලවන්න බෑ........ කඩල තමයි හදන්න ඕනා.....) කකුල් දෙකයි අත් දෙකයි යකඩ බටේකට තියක ගැටගැහුව........... පස්සෙ එකෙක් හොඳ පොලුපාරක් දුන්න කොන්දත් කඩල යන්න පස්සෙ කට්ටිය හෙන ගේමක් දීක මලමිනිය වී අකුරෙ හැඩේට (V)යකඩ පොල්ලෙ එල්ලන් වැටෙන්න හදල යටින් ගිනිමෙලවුව:growl::growl:........... (හරියට උඹල ඌරෙක් බාබකිවු කරනව වගේ..........)

    මටනම් මහ පට්ට චා සීන් එක.....:baffled: අරුනුත් ඉතින් ගිනි ගගහ ගිනි ගගහ මිනිය රොස් කරනව:no::no::baffled:.......... කුණු ගඳයි කුනු මස් කරවෙන ගඳයි ඉවසන්නම බෑ:no:....... මිනිය ගානට රත්වේගෙන එනකොට ගුරුන්නාන්සේ මිනිය යටින් පොඩි භාජනයක් තිව්ව........ ඉතින් මිනිය රත් වෙන්න රත් වෙන්න මිනියෙ තෙල් නට නට අර භාජනයට වැක්කෙරෙන්න ගත්ත........

    ඔහොම පැය භාගයක් විතට කට්ටිය මිණී තෙල් හින්දුව:baffled::shocked:........ වැඩේට ඇතිතරම් මිනීතෙල් හිඳුන ගමන් කට්ටිය මලමිනිය ගිනිමැලෙන් එහාට ගත්ත......... ගුරුන්නාන්සෙත් දඩබඩ ගාල කොහෙද තිබුන තඩි යකඩ අඬුවක් අරන් හෙන ගේමක් දීල ඉස්සරහ දත් ටිකත් කඩල දාල මළමිනියෙ කට ඇරගත්ත:baffled:....... පස්සෙ මළමිනියෙ දිව අඬුවෙන් ඇදල මතුරන ගමන් පොඩි කිනිස්සකින් කපල ගත්ත එලියට.......:eek::eek::shocked::growl:

    ගුරුන්නාන්සෙ හරි සන්තෝසෙන්.......... කලමණා ටික නම් හරි......... අපි විගහට වැඩේට ලෑස්තිවෙමු කියල කට්ටියට කිව්ව......:dull:

    ගුරුන්නාන්සෙ මහ හයියෙන් මිනිය ඉස්සරහ මතුරගෙන මතුරගෙන ගියා.............. ආවතේවකාරයොටික මළමිනියෙ පපුව උඩින් ගොක්කොල වට්ටියක උගේ දිව තියල කුකුල් නාම්බෙක් කපල ලේ විදින කුකුල් බෙල්ලෙන් අර දිවට ලේ වැක්කෙරුව:oo::baffled:.......... පස්සෙ මිනී තෙලුත් තවත් කලමණාත් උඩින් දාන්න ගත්ත...... ගුරුන්නාන්සෙත් මැතිරිල්ල වැඩිකරා....... වැඩිකරන් වැඩිකරන් එකපාරටම කට්ටකුමන්ජල් ගැහුව දිව ඉස්සරහ තිබුන විලක්කුවට......... දුම් විකාරෙ....... දුම අස්සෙන් කලු ඔලුවක් පේන්න ගත්ත........ ගුරුන්නාන්සෙත් පැනපු ගමන් දඩබඩ ගාල දිවට පත ඇනයක් ගැහුව........... පස්සෙ දුම් ගහ ගහ ඒ රූපෙ නැතිවෙන්න නොදී කරන්න ඕන කාරණාව කිව්ව:growl::growl:..............

    ගුරුන්නාන්සෙ පිල්ලියට කිව්වෙ අද එලිවෙනකොට එහා ගමේ ඉන්න කට්ටඩිය මැරෙන්න ඕන බවයි.......... අපි බලන් ඉන්දෙද්දිම ඒ කලුපාට මූන දුමත් එක්කම යන්න ගියා:growl::growl:.........

    ගුරුකම අගවරයි:dull:......... ගුරුන්නාන්සේ ඇනේ ගහපු දිව ලොකු මාමයිට් බෝතලයකට දාල මිනීතෙල් වලින් පුරවල ඉනේ ගැටගහගත්ත.........:eek::eek:

    කට්ටියත් ඉතින් ගොඩදාල දසවද දීපු මලමිනිය වලට දාල වටේ පිටේ තිබුන සියලු දේත් වලට දාල වල වහල දැම්ම......... :baffled::no::no:

    අත්දැකීම කියවනකොටම ගොඩක් අප්‍රසන්න ඇති....... කරන්න දෙයක් නෑ.......ඕක බලන්න ගිහින් මම ඊට වඩා පරිප්පුවක් කෑවෙ.......මම මේක නොදාඉන්නත් හදල දැම්මෙ මේව තවමත් ලංකාවෙ රහසිගතව සිදුවෙනබව පවසන්න:nerd:..........

    පස්සෙ සෙට්වෙමු......

    :frown:රොබොට් අයියා

    එල එල මේ වගේ අත්දැකීම් දාන්න දිගටම.පුගුස්සජනක උනාට මේ වගේ කතා නොදා ඉන්න එපා :yes: මොකද පිල්ලි අරිනවා කියල අහල තිබුනට හරියටම වෙන්නේ කොහොමද කියල දැනගත්තේ මේ කතාව කියෙව්වට පස්සේ.

    පලි - රොබට් අයියා Google Apps Use කලානම් ඔය email ප්‍රශ්නේ නැනේ :)

    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    jayafast
    user_offline.gif

    Member
    reputation_pos.gif

    Posts: 61
    Join Date: Aug 2010

    Today, 11:38 AM

    පට්ට කතාව මචන්:)........ස්තූතියි ත්‍රෙඩ් එක පුරවනවට:):).......... ඔය වගේ කේස් තියෙන ගෙවල් මෙලෝ රහක් නෑ........ :no::no: අරව කපල මේව කපල බලි ඇරල තොවිල් තියල හොල්මන් එලවල ගන්න ගෙවල් වලට වඩා පොඩි අතුපැලත් සැපැයි....... අපේ ගෙදරට එහාගෙදරත් මෙලෝ රහක් නෑ....... මම දැනුවත්ව ඒ ගෙදර හයදෙනෙක් ගත්ත........ හැමවෙලේම ගෙදර මොකෙක් හරි අකාලේ මැරිල පවුල නන්නත්තාර වෙලා අන්ති[/SIZE]ට ගත්තගානටත් අඩුවෙන් විකුනල යනව.........:nerd:

    :frown:රොබොට් අයියා.......

    රොබට් අයියට ඔය රටේ ඉන්නකොට හොල්මන් දැකල නැද්ද ?
    මේක ගොන් ප්‍රශ්නයක් වෙන්න ඇති ඒ උනාට ඔන්න ඇහුව :P
    ඇත්තටම හොල්මන් වලට මන්තර කියන ඒක පිට රටකදී කරන්න බැරිද ? මොකද පිටරට හොල්මන් දන්නේ වෙන භාශාවක්නේ :baffled: