tharakato
Senior Member
Posts: 5,441
Join Date: Jul 2007
Location: Sri Lanka
Yesterday, 04:32 PM
I වශී මන්තර තියෙනව...... ඒත් ප්රතිපල ටිකදවසකට විතරයි......... (කුකුල් නාම්බොන්ට හදිස්සියට හොඳා

........ බඳින්නම කොරගන්නනම් වශියක්ම තමා........ ඒත් ඉතින් අවුරුදු 45-50 වෙනකොට කුණුවෙලා සෙට්ටපෝච්චි ශුවර්....

)
II මට රොඩී සීන් නම් ඇත්තටම හොයාගන්න බැරිවුනා.


....... දන්න ටිකෙත් මට යම් යම් ගැටලු තියෙනව....... ඒනිසා ඒ ගැන දන්න කෙනෙක් අපිට කියල දුන්නොත් වටිනව...........
රොඩීන්ගෙ සීන් මට හොයාගන්න බැරිවුනේ උන් ඇත්තටම රොඩීන් නිසා

..... අද හම්බවුන එකා හෙට හොයාගන්න බෑ.... මම මේ දේවල් හොයාගන්න කට්ටඩි එක්ක "සෙට්වෙලා" පවා තියෙනව...... කියන් නැති උන්ට වැඩියෙන් බොන්න දීලත් විස්තර අරන් තියෙනව

...... (බලුකමට නෙමෙයි....... ඇත්තටම ඇත්ත දැනගන්න.........) ඒත් මට රොඩියෙක් නම් බෙහෙතකටවත් හම්බවුන් නෑ බොන්න දීල හරි සීන් එක දැනගන්න

.....
ඒත් මම මගේ අම්මගෙන් පොඩි විස්තරයක් අහල තියෙනව........ අම්මගෙ දුරින් නෑවෙනකෙනෙක්ට රොඩී ගෑනියෙක් බන්දනයක් කරල...... මූ හෙන අමාරුවක වැටිල......... බන්දනේ කරල තියෙන්නෙ පොඩි පන් පැදුරුකෑල්ලකලු....... මූ ගෑනි නිදිවෙලේක පැදුරු කෑල්ලත් උස්සන් පැනල ඇවිත්........ ඇත්තද බොරුද දන් නෑ අම්ම කිවුවෙ..........
III හැම බන්දනයකම කොනක ගොඩක් දුරට යකෙක් ඉන්නව.......
ස්වර කම්පන මුල්කරගෙන ඒවායේ නිවැරදි උච්චාරණයෙන් වැඩකරන මන්තර තියෙනව...... ඇත්තටම මන්තර කියල නොකිව්වට පිරිත් පොතත් ඒ වගේ තමයි.... හරියට උච්චාරණය කරල ශබ්දනගා කිව්වොත් ප්රතිපල ලැබෙනව....... අකුරු ගැටගහගහ... තටම.... තටම.... කියෙවුවොත් වැඩක් වෙන් නෑ.....
තොටත් මේ ඇති!!!!

කියපු දේ පැහැදිලියැයි සිතමි.....

රොබොට් අයියා.......