2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Ashtar.jpg


maxa ne ban...mage dream girl kenek dakunu patthe inne:O
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ලෝක නායකයන්ට ඔරියන්ස්ලා එක්ක සටන් කරන්න බෑ.ඔවුන් පලමුව ඔවුන්ගේ විෂ්මිත තාක්ෂනය ප්‍රදර්ශනය කරනු ඇත. ඔවුන්ගේ සුපිරි බව පෙන්වනු ඇත.ලෝක නායකයෙක් ඔරියන්ස්ලට පහර දෙන්න තීරනය කරොත් ඔහුගේ මොලය ක්ෂනිකව ආක්‍රියවේ.He will instanly become brain dead.
hsmovch##foscppiu##wcxkkol#~
What the Fuck
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
බින්දු;11796292 said:
:D:D මේ ත්‍රෙඩ් එක නවකතා සහ කෙටිකතා සෙක්ශන් එකේ දැම්මා නම් හරි. සුරංගනා කතා තියෙන්නේ :rofl::rofl::P:P
amme..mama me hoya hoya hitiye...
nathiwama beri bullet eka
11.gif
 
  • Like
Reactions: බින්දු

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මට මෙතන කිසිම පිස්සුවක් නෑ. මම කියන ඒවා තමයි වෙන වෙනස්කම්.මේක ආතල් කතාවක් නෙවෙයි කියලා මම සහතික වෙනවා.අෂ්ථා ඒ ගැන මට විශාල උපදෙස් ගනනාවක් නිකුත් කරා.
    අනාගත තාක්ෂනය තුල විනෝදය තියෙනවා.

    umba oya kiyana ewa eththatama unoth mama umbawa Para medde badagena umma ekak denawa machan.. :yes: aniwa.. siraa kiyanne
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රූපය කියන්නේ ආලෝකය මගින් ඇසේ ඇති කරන දර්ශනයක්.ඔබගේ පෙම්වතිය ඔබ විසින් පැලදිය යුතු ඉතා කුඩා උපකරණයක් මගින් කැමති විදිහට බලන්න පුලුවන්,එමගින් රූමතියක රූපය ඔබේ ඇසේ දර්ශනය වෙනවා.සමේ වර්ණය සුදු පාට, කොන්ඩයේ වර්ණය විතරක් නෙවෙයි ,මුහුනේ ස්වරූපය පවා වෙනස් ලෙස දර්ශනය වෙන සේ සකස් කර ගන්න පුලුවන්.වයස 40ක ගෑනියෙක් වයස 16-18ක රූමතියක් ලේ පෙනේවී. මහත කෙල්ලක් කෙට්‍ටු ලෙස දර්ශනය වෙයි.ස්පර්ශයද මායාවක් සේ වෙනස් වෙනවා.
    ඒක නිසා රූපය වැඩක් නෑ.ඔබ පාරෙදි ලස්සන කෙල්ලක් දැක්කොත් ඔබේ බිරිඳ ඒ ලෙසම ,ඒ වයසෙම ලෙස පේන විදිහට සකස් කර ගන්න යන්නේ තත්පර කීපයක්.
    ඒක නිසා ලස්සනට තැන නැති වෙනවා.ඒ වගේම සුරූපි නිලියක් ලෙස සකසාගෙන වැඩේ කරන්න පුලුවන්.
    aaaaah mekath attha mama nam dannawa..club giyaama meka wedi washayen balapanawa..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    amme..mama me hoya hoya hitiye...
    nathiwama beri bullet eka
    11.gif


    :P:P මේ ත්‍රෙඩ් එක මෙච්චර ෆන් කියලා මම දන්නේ නෑ. හැමදාම මුල් පේජ් එක බලන්න ගිහින්, ඉමේජ් ලෝඩ් වෙන්න හැට පැයක් යන නිස ක්ලෝස් කරනවා
     
    • Like
    Reactions: IveyStyle

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    දැන් ඔය කියන කෙනා, මුලු ලෝකෙන්ම ඔයාට විතරද මේක කියලා තියෙන්නෙ. ඇයි වෙන කාටවත් මේක කියලා නැත්තෙ. එහෙනම් ඔයාගේ රාජ කාරිය තමයි මුලු ලෝකෙම දැනුවත් කරන එක. ඔයා නම් මාරයි....:oo::oo::oo:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බින්දු;11798095 said:
    :P:P මේ ත්‍රෙඩ් එක මෙච්චර ෆන් කියලා මම දන්නේ නෑ. හැමදාම මුල් පේජ් එක බලන්න ගිහින්, ඉමේජ් ලෝඩ් වෙන්න හැට පැයක් යන නිස ක්ලෝස් කරනවා
    :D ekane..eth kiyawanna watinawa..... :O
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    machanla menna methana Oya Ashtar gena details tikak thiyenawa.
    http://en.wikipedia.org/wiki/Ashtar_(extraterrestrial_being

    1952 di thama oya seen eka gena patan ganne...
    anika OrionStar ta kalin thawa ayath ekka me kiyana pora connect unalu

    meka godak prasidda seen ekaklu..
    menna oya gena site ekakuth thiyenawa

    http://www.ashtarcommandcrew.net/



    machan menna me vidio eketh me ape buwa kiyapu seen tika gena kiyanawa..

    menna ara Americawe seen ekak gena ape oriya kiwwe...anna eka methanath thiyenawa!

    http://www.ashtarcommandcrew.net/fo...use-administration-team-will-be-shut-down-and


    පත්තර වල , ටීවී වල ඕන දෙයක් දාන්න පුළුවන් ප්‍රසිද්ධිය සඳහා. කියන්නා කෙසේ වෙතත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.
     
    Status
    Not open for further replies.