අපේ ක්‍රිකට් නැවතත් අනාත විය...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අපේ ක්‍රිකට් නැවතත් අනාත විය...

    අපේ අය නැවත පැරදුනේය...

    එක පෙලට පැරදුනා නම් දුක නැත එත් දෙවැනි ටෙස්ට් තරගය ජයගත් අපේ අයට තුන්වන ටෙස්ට් තරගයේදී ද.අප්‍රිකාව වැලේ වැල් නැතිවෙන්න දුන්නේය....

    ක්‍රීඩා කරන ආකාරය දැක්කම හිතෙන්නේ කණ්ඩායම තුල වගකීමක් සහිතව ක්‍රීඩාකරන්න අයෙක් නැති බවය..

    පකිස්තානු සංචාරයේදී කිසිදු හේතුවක් නැතුව හලා ගිය තිලාන් සමරවීර සියලු පිතිකරුවන් අසාර්ථක වෙද්දී නොදැවී ලකුණු 100කින් තේරීම කමිටුවට රිදෙන්න ගැසුවේය..

    දිනේෂ් චන්දිමාල් තම අනාගතය පැහැදිලි බව පෙන්වීය...

    නමුත්...

    මැදපෙළ සිට ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉදිරියට පැමිණි අවස්ථාවේ ඩිල්ෂාන් අති සාර්ථක පිතිකරුවෙක් විය...

    එහෙත්...

    ලෝක කුසලානයෙන් පසු නායකත්වය ලැබූ ඔහු අති අසාර්ථක පිතුකරුවෙක් සේම අති අසාර්ථක නායකයෙකු ද විය...

    මහේල ද අසාර්ථකය...

    සංගා පුළුවන් විදියට වැඩ පෙන්වීය... එහෙත් ප්‍රමාණවත් නොවිය...

    රංගන මුරලිගේ අඩුව පුරවන්න ලොකු උත්සහයක්දරයි...

    පිතිකරුවන්ගේ අසාර්ථකත්වය කැපී පෙනුනි...

    නමුත්..

    අපිට පිතිකරණ පුහුණුකරුවෙකුද සිටි...

    කණ්ඩායම ඇතුලේ වැඩ කෑලි ගොඩකි.. එහෙත් කණ්ඩායම අනාතය...

    ලෝක ක්‍රිකට් තුල ශ්‍රී ලංකා කණ්ඩායම අතරමං වී ඇති සේය...

    කාට නම් ඇගිල්ල දිගු කරන්න ද..?????

    you1.jpg

    • Like
    Reactions: dj ice cold

    yaham911

    Member
    Mar 6, 2009
    390
    19
    0
    Api South africa waladi test series eka lost une meka hinda-->

    Look at batting averages of our batsmen in South Africa test series --->

    13106267.jpg

    Only samaraweera and chandimal are dominant, others are really poor!!

    :angry::angry::angry::angry::angry::angry::angry:

    Look at the bowling averages of our bowlers in South Africa test series --->

    89325515.jpg

    Ranga herath and welegedara took some wickets but there are also have a big average to take a wicket, so not good at all.
    :angry::angry::angry::angry::angry:

    SLC Cricket board is worst, nothing to talk about that,there are bunch of people that getting there big salaries for nothing. But in players point of view,players has to be perform whether there's a problem or not,because they playing for country. There are many good players that didn't get a chance because of the players in the squad.
    Performances are the major weakness for lost in south africa test series, so blame should be goes to players who perform poorly.:angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: sudumalli2009

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    100% TRUE
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    machan Mahelayi Sangayi thama team eka kawe. mun denna nayaka kamath atha harala team ekata wela athule kollo kotawanawa.

    ඉතින් ඔච්චර කියන උඹ කැප්ටන් වෙයන්කෝ එහෙනං :lol:
    යකෝ මහේලයි සංග අයින් වුනේ වර්ල්ඩ් කප් එකේ අන්තිම මැච් එකට දේශපාලන බලපෑම් ආපු නිසයි :yes:
    ඒ කරපු දේ මමත් අනුමත කරනවා :yes: අයි යකෝ මේ රටේ හැම හු*&කටම දේශපාලනේ :dull:
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    Look at batting averages of our batsmen in South Africa test series --->

    13106267.jpg

    Only samaraweera and chandimal are dominant, others are really poor!!

    :angry::angry::angry::angry::angry::angry::angry:

    Look at the bowling averages of our bowlers in South Africa test series --->

    89325515.jpg

    Ranga herath and welegedara took some wickets but there are also have a big average to take a wicket, so not good at all.
    :angry::angry::angry::angry::angry:

    SLC Cricket board is worst, nothing to talk about that,there are bunch of people that getting there big salaries for nothing. But in players point of view,players has to be perform whether there's a problem or not,because they playing for country. There are many good players that didn't get a chance because of the players in the squad.
    Performances are the major weakness for lost in south africa test series, so blame should be goes to players who perform poorly.:angry::angry::angry::angry::angry::angry:
    සහතික ඇත්ත...:yes::yes::yes::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඉතින් ඔච්චර කියන උඹ කැප්ටන් වෙයන්කෝ එහෙනං :lol:
    යකෝ මහේලයි සංග අයින් වුනේ වර්ල්ඩ් කප් එකේ අන්තිම මැච් එකට දේශපාලන බලපෑම් ආපු නිසයි :yes:
    ඒ කරපු දේ මමත් අනුමත කරනවා :yes: අයි යකෝ මේ රටේ හැම හු*&කටම දේශපාලනේ :dull:
    ඔව් බන් දේශපාලනේ.. දේශපාලනේ.. හැම තැනම දේශපාලනේ... ඕක හින්දම තමයි රටට කෙලවෙන්නෙත්...:angry::angry::angry: