GT aiiya mokada me wenneeee?

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Elakiri patta slow wela.... a madiwata offline wenawa.....
GTRZ monawahari karannoooooooooooooooooo:angry::angry::angry:


30772214.png
 
Last edited:

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Now it should be okay. There were some issues with the switches.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Now it should be okay. There were some issues with the switches.

    thanks you wewaaaaaa....
    aye oya walakulanam apita epooooooooooo
    these are dedicated to you bro...........


    @ <<සුපිරි කවිමඩුව>> LOL
    ක්ලවුඩ් ෆ්ලෙයාර්..............නාමෙන්
    Error එකක් එනවා.......එලකිරියෙන්
    දෙවියන්ගේ...................නාමෙන්
    ජීටී අයියේ විසඳුමක්.........ගෙනෙන්

    Website Offline කියල මොර..........දෙනවා
    No Cached Version Available...පවසනවා
    මෙහෙම ගියොත් මගෙ ඉහ මොල රත්...වෙනවා
    එලකිරියත් දැන් ලොස්ට් වෙන්නට.........යනවා

    ජී ටී අයිය මොනාද Clouds Flare.........බලී
    වලාකුලක් නිතරම මෙහි පිස්සු............කෙලී
    දාගෙන වගේ සර්වර් එක සමග.............වලී
    ඉල්ලමු ගේම අපි එමු පස්සෙන්..........එල්ලී
     
    • Like
    Reactions: randext86

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    pody pody case yaanwa tikak.... bt machan la ikmanata admin mona hari karaii...