GT aiiya mokada me wenneeee?

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
කලු පූසා;11802012 said:
room eke light off karanna hadaddi weradila server eke power off karala... :P
තව මොනා ඕෆ් කරලද දන්නෙ නැහැ! :rofl::rofl:
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    මටත් අද දවසට හත්පාරක් ඔය දේ උනා

    30772214.png
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    මටත් අද දවසට හත්පාරක් ඔය දේ උනා

    30772214.png

    ubalage karume hati ban oka. mata nam oka awe naha godak dawasakin.
    tikak wadipura wiyadam karala uba inna dihata hodata signal thiyena speed connection ekak ganin.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මල්ලි ආයෙ වෙන්නෑ දැන් හරි කිව්ව නේද?
    කෝ.........දැන් හරිද? හරිද? හරිද?
    ජීටී අයියේ මේ කළු වලාව මෙන්න ආයෙ එනෝ.....................
    කුඩු පැකට් එක නැති උනා වගේ බුදු ජීටී මචෝ.......
    මෙහෙම කරන්න එපෝ..........

    :growl::growl::growl::angry::angry::angry:
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ubalage karume hati ban oka. mata nam oka awe naha godak dawasakin.
    tikak wadipura wiyadam karala uba inna dihata hodata signal thiyena speed connection ekak ganin.


    යකෝ උඹත් මාර මීටරයක්නේ :lol:
    ලුණු වැඩි හොද්දට කරපිංචා දාන්න කිව්වා වගේ කතාවක්නේ උඹ ඔය කියන්නේ :lol:
    හරක්ටත් අගෞරවයක් උඹ :sorry:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    අදත් උදේ වරුවම එලකිරි ඩවුන්... දැං ටිකකට ඉස්සෙල්ල තමයි ආවෙ... සර්වර් ටයිම් එකෙත් අවුලක් තියෙනව නේද? පැයක් වැඩිපුර පෙන්නන්නේ :(