එළකිරි භූත කොටුව.........

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    පුදුමයි ඔය ව‍චනෙ දන්නෑ කිව්වට ඔබ :baffled::shocked: ඒ වැඩේම තමයි වෙන්නෙ... වෘෂන කෝෂ දෙක කපනවා වෙනුවට එකට සම්බන්ධ නහර තලනවා :oo::(


    ක්ලික් වුනේය.......නමුත් රබර් පටි සීන් එක නොවේ:dull:....... කකුල් හතර ගැටගහල පොලුවලින් කෙලින සීන් එක දැකඇතැයි සිතමි......... :no::no: හතුරෙකුටවත් නොවේවා කියන් නෑ;);)... රටකන ආගම දහම කන කකුල් දෙකේ පර බල්ලන්ට ඕකම තමයි කරන්න ඕන:D.......

    :frown:රොබොට් අයියා......
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    පට්ට ත්‍රෙඩ් එක! කතා ඔක්කොම කියෝලා තියෙන්නෙ. හොල්මන් බූත සීන් විශ්වාස නොකලත් මේව කියෙව්වට පස්සෙ එහෙම නොකරත් බෑ වගේ :dull:
    හොල්මන් කතා, වශී ගුරුකම් ගැන අහලා තිබුනට (දෙයියන්ගෙ පිහිටෙන්) කිසිම අත්දැකීමක් නම් නෑ බෙදා ගන්න :(
    දැනට බම්ප් එකක්..
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    @ රොබොට් අයියා.....

    අපේ අම්මල කොහෙද තැන දෙක තුනකට ගිහින් සාත්තර දෙක තුනක් අහපුහම කියල තියෙන්නේ. තව එකපාරට අම්මව ගොඩක් ලෙඩ උනා. මගේ අහිංසක අම්ම. කාටවත් කරදරක් කරන්නෙත් න. ගොඩක් අසනීප උනා. හොස්පිටල් එකේ නවත්තල ඉන්නකොට හේතුවක් නැතුව එක පාරට සිහි නැතුව ගිහින් වැටිලා දොර යටින් ලේ යද්දී තමය් නර්ර්ස් ල දැකල තියෙන්නේ. අම්මව නතර කරලා ඇදුම් අරන් එන්න ගෙදරට ගිහින් එන ටිකට. අම්ම කියන මොනවා උනාද දන්නේ නළු , ගොඩක් බය හිතුනලු icu එකේ හිටිය ගොඩක් අමාරු උනා. ගෙදර පොඩි දේටත් රැඳු වෙනවා. දැන් නම් අම්මට ටිකක් හොදි එත් කරදර තියෙනවා . අනේ මන්ද රොබෝට් අය්යේ... මට මේ නීච කුල sean එක ගැන ඔය දන්නා දේවල් කියන්නකෝ... කොහොමද මේක කපන්නේ ? කොහොමද මේක කරන්නේ ? අපේ අල්ලපු ගෙදර සිය අපිත් එක්ක ගොඩක් තරහි. අපේ සියලගේ කලේ උනා දේවල් වලට. තාත්ත කියන්නේ එයාලු මේක කරලා තියෙන්නේ :(
     
    • Wow
    Reactions: Capak Gamuthe

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළිගැසීම

    විවිධ කතා අතර පළි ගැහීම ගැනත් මම අහපු දෙයක් ලියන්න හිතුන. රොබොට් අයිය ගෙන් අවසර එහෙනං.....!!!!

    මම දන්න තරමින් පලි ගැහීම කරන්න ෆේමස් තැන් තුන හතරක් ලංකාවෙ තියනවා. සීනිගම දෙවොල් මහ දේවාලය එකක්.(මගේ අත්දැකීම මේ තැන එක්ක) තව අළුත් නුවර දැඩි මුණ්ඩ දේවාලය, පුත්තලම අනුරාධපුර මායිමේ මහ කැලේ මැද්දෑවෙ තියන කළු කම්බිළි දේවාලය, මුන්නේස්වරමේ කාළි කෝවිළ අනිත් තැන්. කළු කම්බිළි දේවාලය, මුන්නේස්වරමේ කාළි කෝවිළ යන තැන් වල පළි ගහන ක්‍රමවේදය මම දන්නේ නෑ.(දන්න උන් ඉන්නව නම් දාපල්ලා අපිටත් දැන ගන්න එක්ක) නමුත් අළුත් නුවර දැඩි මුණ්ඩ දේවාලයේ පලි ගහන්න ඕන කොන්ඩෙ ගොම ගාල, පනාවකින් ඒ ගොම පිරමින්, "මේ වරද මට කල උන් මෙහෙම පීරිලා යන්න ඕන" කියලලු.

    සීනිගම දෙවෙල් මහ දෙවොලේ දේවාල ‍දෙකක් තියනවා. මෙගොඩ දේවාලෙ සෙත් ශාන්ති වලට සහ දියඹ-අර මූද මැද දේවාලේ- පළි ගැහීම් වලට.
    දියඹ දේවාලෙට යන්න තියන ගමන මරු!! ඔරුවක, ගල් ගෙඩි මැද්දෙන් යන්න තියෙන්නේ පැද්දි, පැද්දී. දියඹ දේවලෙන් බහින කොට ඔරුවෙන්, කරකවල අතෑරිය වගේ. මේ දේවාලේ කළු දුම් බැදුණු දේවාල ගෘහය තුළ තියනව පිළිම තුනක්. සූනියම් දේවතාවුන් ගේ, දෙවොල් දෙවියන් ගේ සහ දෙවොල් කුරුම්බිර යක්ෂයා කියන මහත්මයා ගේ!!! දියඹ දේවාලේ කපු මහත්තයා ගෙන් වග වාසගම් අහුවාම කිව්වේ කරන පැමිණිල්ල විභාග කරන්නේ සූනියම් දේවතාව සහ දෙවොල් දෙවියන්ලු! තීරණය ක්‍රියාත්මක කරන්නේ අර දෙවොල් කුරුම්බිර යක්ෂයා ලු!(ඒ කියන්නේ මේ සමාජෙ වගේම අපට නොපෙනෙන ලෝකයෙත් ලොකු ලොකු අය ගේම් දෙන්නේ පාතාලයන් හරහ කියන එක නේද රොබට් අයියේ?)

    පිළිගැහීම කරන්න කලින් පහන් හදුන් කූරු පත්තු කරල තමන් ගේ යාදින්න දෙවොල් දෙවියන්ට කියන්න ඕන. පස්සේ කපු මහත්තයත් අපේ පැමිණිල්ල දෙවියන්ට යාදින්නක් වගේ කියනව. මේ වෙලාවෙදි පළිගැහීමට අඹරන මිරිස්, ගම්මිරිස්, සුදුළූණු, ඉගුරු සහ අබ තියන වට්ටියක් පළිගැහීම කරන කෙනා අතේ තබාගෙන ඉන්නවා.
    යාදින්නෙන් පස්සේ ගරා වැටිච්ච දෙවොල් දෙවි පිළිමයක් තියනව එළියේ. ඒ පිළිමය ළග තියනවා සියවස් ගණනක් පරණ ඇඹරුම් ගලක්. එතනට ගිහින් කපු මහත්තයා නැවත යාදින්න කියන අතරේ අර කළමණා ඇඹරුම් ගලට දාල, තමන් ගේ පැත්තට නැතුව තමන් ගෙන් පිටට මේ දේවල් ඇඹරිලා යන්න අත් ගලකින් කොටන්න වෙනවා. ඒකෙදි කරන්නේ මට වරද කළ උන් මෙසේ ඇඹරී, කුඩුවී, කෙළ වී පලයන් කියන පැතුමක්.

    දැන් මං අහපු කතාව.

    මගේ මුත්තා, අම්ම ගේ සීයා, ඕවිටක වවල තියනව දෙල් පැල වගයක්. බට ගස් වගේ හැදි ගෙන ආපු මේ ගස් ටික දවසක් මුත්ත ඕවිටට යනකොට කවුද පාහරයෙක් මුලින් ම කපල දාල තිබුණු ලු. මුත්ත ඉහිලුම් නැතුව අපේ ගමට අල්ලපු ගම වන සීනිගම දේවාලෙට ගිහින් ඇඹරුව ලු මිරිස්. වරු තුන යන කොට පොරක් එනවලු අසූචි මුට්ටි‍යක් ඔළුව උඩ තියයාගෙන,ලියන මහත්තයෝ බුදු මහත්තයෝ මමයි දෙල්ගස් කැපුවේ කිය කිය සිහි පරාද නැතුව, පිස්සුවෙන් වගේ කියව කියව. පස්සේ පොර දොවොල් දේවාලෙටම ගෙනිහින් ඇප නූලක් දාල, පූජාවට්ටි තියල ලු පිස්සුව නතරකර ගත්තේ.


    මට කෙළවන්න ආපු එකෙකුටත් මම ඇඹරුවා.:growl::growl: වෙච්ච දේ පස්සේ ලියන්නම්.:yes::yes:
     
    Last edited:

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    දවස් 3,4 කට පස්සේයි මේ ආවේ,, පිල්ලි කතාව නම් උපරිමයි,, හීතල වෙලා ගියා,, මිනි තෙල් හින්දන කොට ආතල් එක කන් දෙකෙන් බේරෙන්න ඇති නේද? පිස්සු හැදෙයි,, :shocked::shocked:
    K-A-Z-U-N ට සීරියස් කේස් එකක් වගේ,, රොබට් අයිය උදව්වක් කරනවා නම් හොඳයි ඉක්මනටම,,

    දත් කිඹුලා කියන පලි ගන්න කේස් එකත් සුපිරි,,:nerd: එත් මං පලි ගන්න ඒවාට කැමති නෑ,, කිඹුලෝ පරිස්සමින්,, රයිස් හදන් කෑව වගේ නෙමෙයි පව් පුරෝගන්න එක,,:sorry::sorry:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka



    **ගොං ප්‍රශ්ණ කියා දෙයක් මගේ ලෝකේ නැත.......... ඒවගේම අතිපන්ඩිතයෝද මගේ ලෝකේ නැත........... තියෙන ඕනදෙයක් බයනැතිව අහපන්;)

    I මෙහෙදී දෙතුන් වතාවක් අල්ලපුගෙදර සීයා හොල්මන්කරනව දැකල තියෙනව.:D...... ඒත් මම අඩුගානෙ හාමිනේටවත් කිවුවෙ නෑ.......
    මෙහෙත් තව හොල්මන් සීන් අහල තියෙනව...... ඊට අමතරව මේ සීන් නිසා මෙහේ ඇඩ්‍රස් නැතිවෙලා හිටිය සුද්දො ටිකදෙනෙක්ට ලංකාවෙන් වැඩකරවලදීලත් තියෙනව;).........
    ඒත් මචන් තියෙන වැඩරාජකාරිත් එක්ක ඔය මගුල් පස්සෙ එලව එලව ඉන්න බෑ............. අනික මට දැන් ඔය කෙහෙල්මල් හින්ද ජීවිතේට රිස්ක් එකක් ගන්න බෑ:(... මොකද මට දැන් අවුරුද්ද්ක පොඩි එකෙක් ඉන්නව:love::love:...........

    II හොල්මන්වලට ජාති, ආගම්, භාශා බේදයක් නැත........ තියෙන අත්දැකීම අනුව ඕනම එකෙක්ට ඕනම දෙයක් තේරෙනව........ උන්ට ඒ කියන දේ දැනෙනව... ඒ දැනෙන විදිය මටවත් හරියට පැහැදිලිකරන්න තේරෙන් නෑ...... තව එකෙක් මේ සම්භන්දව අහල තිබුන ඒකෙ උත්තරේ බලපන්.......


    පිළිතුරු පැහැදිලියැයි සිතමි....:yes:



    :frown:රොබොට් අයියා....


    I පිල්ලි අරින විවිධ ක්‍රම තියෙනව..... මේ අති දරුනුම, අමාරුම........ ඒත් ටක්කෙට හරියන එක විදියක්...... තව සීන් දෙකතුනක් පස්සෙ දාන්නම්....... ඒව ඔච්චර සැර නෑ.........:rolleyes: මේකෙ දෙතුන්දෙනෙක් මගේ කතා කියවල ආතල් ගන්න ගිය නිසා තමයි රත්වෙන්නත් එක්ක නොකිය ඉන්න හිතන් හිටිය ඔය අත්දැකීම උඹල එක්ක බෙදාගත්තෙ :rofl::D

    II ප්‍රායෝගික නෑ මචන්....... කොම්පැනිය ලෝටස් නෝට්ස් වලට වහවැටිල හිටියෙ....... ඇත්තටම ලොටස් නෝට්ස් පට්ටයි......ඔෆිස් වැඩ පට්ට නීට් එකට ඕගනයිස් කරන්න පුලුවන්....... අනික ඊ මේල් අකවුන්ට්ස් 400ක් 500ක් මේන්ටේන් කරගෙනෙ, ඉන්ට්‍රානෙට් ආදී වූ සියලු දේ දාගෙන අපි පට්ට ගමනක් ගියේ......... මේකෙ අයිබීඑම්, බ්ලූ චිප් වැඩකරන උන් ඉන්නවනම් දන්නව ඇති අපි කොච්චර ගේමක් දුන්නද කියල..........ඒ කාලෙ නම් පට්ටම පට්ටයි:love::love::love::love:....... මිනිහෙක්ට දකින්නවත් හම්බෙන් නැති අයිබීඑම් සර්වර්ස් එක්ක දීපු ගේම් වචනෙන් කියල නිමකරන්න බෑ:love::love::love::love:....... කොහොමත් ඒ කාලෙ සිද්ද වුන පට්ට වැඩ ටිකක් අලුත් ත්‍රෙඩ් එකකින් දාන්න හිතන් ඉන්නව..... ඒත් කවද වෙයි ද දන් නෑ......... කොම්පැනි නම් ගම් මනංකල්පිතයි..;)....... මොකද මම :frown:රොබොට් අයියා ඒලියස් එකෙන්ම තව කාලයක් ඉන්න ආසයි:love::love:........

    :frown:රොබොට් අයියා.......

    එල එල thanx රොබට් අයියේ උත්තර වලට :yes:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    යකෝ අලි පැටියෝ...කතාව පට්ටයැ, පදිරියැ. තෝ නම් තව තව කතා ලිය යුතු වන්නේයැ. තට හොද භාෂාව හැසිරවීමේ හැකියාවක් ඇත්තේමයැ. ඉදින් ඉන් තා ප්‍රයෝජන නොගන්නේ නම් තා ඊ ළගට හුප්පද අසා ගන්නේ මාගෙන්යැ. ඉදින් ලියන්නට පටන් ගනින්යැ. තෝ ලියන කතා අසන්නට මම බලා හිදින්නෙමියැ. ලියන්නේ නැතිව සිට තගේ හැකියාවට කෙළ කර ගතහොත්, අනිවා යැ, ඩෙෆායැ, තගේ පිටුපසද මල පිල්ලියක් එවමියැ.
    මේ වගත් මෙසේම,
    :frown:දත් කිඹුළා වන මම් ම වේයැ
    .

    Ali patiya
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 4,959
    Join Date: Apr 2011
    Location: කැලේ



    Yesterday, 04:09 AM


    මාත් බලන් හිටියෙ:frown::frown:....... අලිපැටිය භූත කොටුව බයිට් කොටුවට අරන්:rofl:........... උඹේ සීන්එක කියවල මට නිකනුත් හිනා:lol::lol:........ මම හිතනව උඹ ලියන්න ගත්තොත් උඹට හොඳ ගමනක් තියෙයි කියල.;).........

    ඒත්!!!! උඹට පොඩි පරහකට තියෙන්නෙ:baffled:..... උඹ කටඉස්සරහ කොරගත්ත එක :baffled:........

    උඹ කියලතිබුන ඉදිරියේදී කතාවක් දානව කියල......... මම තව ටිකදවසයි බලන්නෙ.....:frown:

    කතාව නැත්නම් පිල්ලියක් එවල තෝව පුං කරනව:growl::growl:.........

    පුං සීන් එක දන්නැත්නම් කරත්තෙ බැඳපු ගොනෙකුගෙන් අහපන්.......... උන් එළට දන්නව ඒකෙ සනීපෙ.......:shocked::P

    :frown:රොබොට් අයියා.....

    මෙතුවක් කල් චුං :cool: එකේ හිටි මට දැන් සිදුවී ඇත්තේ පුං :sorry: කර ගැනීමටය . ඒ අස්සේ කිඹුලා අයියා සල්ලි සල්ලි කියා නොබලා මට පිල්ලි එවන බව කියයි :confused:. ඉස්සර නම් මාලු නහින්නේ කට නිසාමුත් දැන් මාලු නහින්නේ ඩයිනමයිට් නිසාය :yes:. එම නිසා එම පිරුල වෙනස් කිරීමට කාලය උදා වී ඇත ;). දැන් දැන් කට නිසා නහින්නේ අලින්ය :confused: . ඒ මම කෙලවාගත් නිසා නොව හක්ක පටස් නිසාවෙනි.:sorry:

    පිල්ලියක් එවුවත් කම් නැත පිල්ලි ගැන මං ටිකක් හරි දන්නේය :rolleyes:. නමුත් කාලා ඉන්නට බැරි මේ පුං කතාවය :angry:. රොබා අයියා කිව්වේ " පුං සීන් එක දන්නැත්නම් කරත්තෙ බැඳපු ගොනෙකුගෙන් අහපන් " කියලාය
    :oo: .කරත්තේ බැඳි ගොන්නු දැන් දකින්නේ ටෙලි නාට්ටි වල පමණි :baffled:. කරත්තේ බැඳි ගොනෙක් සෙවීම සුදු පූවා අයියා " හායි " නොකියු එලකිරියේ ගෑනු ලමයකු සොයනවාටත් වඩා අමාරුය :rofl:. සුදු පූවා අයියා ගැන දන්නා උන් ඒකේ අමාරුව හොඳටම දන්නෝය :P. කෙසේ නමුත් අද උදේ සිට මගේ මෝටර් පුටාර් එකේ කරක් ගසා කරත්තේ බැඳි ගොනෙක් සොයා ගතිමි :yes:. ඌගෙන් පුං කතාව ඇසු සැනින් ඌ කුලප්පු විය :confused: . කඹේ නැත්තන් තව ඩින්ගෙන් රොබා අයියාට පෙර ඌ මට පුං කරනවාය :eek:. කඹේ කඩා ගන්න බැරි තැන ඌ මට උම්බෑ කියා කුණුහර්පෙන් :baffled: බැන්නේය :shocked:. රෙදි නැත :sorry:.

    මම මේ දවස් වල පට්ට බිසීය :confused::yes:. අධ්‍යාපනික කටයුතු නිසා වැඩ ගොඩ ගැසී ඇත.:rolleyes: ලියන්න යන කතාව තාත්තාගේ කුඩා කල අත්දැකීමකි. අදහා ගත නොහැකි කාරණා රැසක් එහි අන්තර් ගතය :yes:. සිදු වීමෙන් පසු තාත්තා දින 2ක් සිහිසුන්ව සිට ඇත :shocked:. කතාව ලිවීමට කලින් නැවත එම කතාව තාත්තාගෙන් අසා නැවත මතක් කර ගත යුතුය :). එම නිසා ටිකක් කල් ඕනෑය.:confused:

    කිඹුලා අයියා කියනා ලෙස මට භාෂා මෙව්වා එකක් නැත :P, ගොඩක් දෙනා කියන ලෙසම තියෙන්නේ කට කැඩිච්ච කතා කියන තුප්පැහි කටක් පමණි :baffled:. ඒ බව එලකිරියේ උන් හොඳින්ම දනී ;). නමුත් මෙම කතාව නම් ආතල් සීන් නැතිව සම්පූර්ණයෙන්ම දැමිය යුතුය :yes: නැති නම් මා මෙන් ලයිට් දමා නිදියාගෙන
    අනිත් උන් කෙලෝ ගන්නේ නැත :frown:, එම නිසා කතාව හැකි උපරිමයෙන් ලියා ඉදිරියේදි දමමි :yes:.

    මෙයට ,
    කට නිසා කෙලවා ගත් :sorry:

    :frown: අලි පැටියා මල්ලි..

     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    විවිධ කතා අතර පළි ගැහීම ගැනත් මම අහපු දෙයක් ලියන්න හිතුන. රොබොට් අයිය ගෙන් අවසර එහෙනං.....!!!!

    මට කෙළවන්න ආපු එකෙකුටත් මම ඇඹරුවා.:growl::growl: වෙච්ච දේ පස්සේ ලියන්නම්.:yes::yes:

    එලකිරි වගේ කිඹුල් වර්ෂන් එකකුත් දාලා තියෙන්නෙ..:baffled::P බයේ කන්සල්ට් කරන්න දැන්, ජන්ම තරහකටවත් දතුත් අඹරලා දායිද දන්නෙ නැහැ:oo:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    වැරදි තිබේ නම් නිවැරදි කරන්න රොබට් අයියේ..

    රොබට් අයියේ... මම දන්නා විදිහට නම් :nerd: මිනි තෙල් හින්දන්න මිනියගේ කකුල් දෙකේ මහපට ඇඟිලි දෙකෙන් ලු :rofl: එල්ලන්නේ..... ඒ එල්ලලා යටින් රත් කරනකොට, මිනියේ දිව එලියට ඇවිල්ල දිව දිගෙලු මිනි තෙල් බේරෙන්නේ...., හැබැයි.. යටින් රත් වෙනකොට... ඉදිමිලා තියෙන දිව.. තව තවත් ඉදිමෙනවලු...

    :)වැරදි තිබේ නම් නිවැරදි කරන්න රොබට් අයියේ.. :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දවස් 3,4 කට පස්සේයි මේ ආවේ,, පිල්ලි කතාව නම් උපරිමයි,, හීතල වෙලා ගියා,, මිනි තෙල් හින්දන කොට ආතල් එක කන් දෙකෙන් බේරෙන්න ඇති නේද? පිස්සු හැදෙයි,, :shocked::shocked:
    K-A-Z-U-N ට සීරියස් කේස් එකක් වගේ,, රොබට් අයිය උදව්වක් කරනවා නම් හොඳයි ඉක්මනටම,,

    දත් කිඹුලා කියන පලි ගන්න කේස් එකත් සුපිරි,,:nerd: එත් මං පලි ගන්න ඒවාට කැමති නෑ,, කිඹුලෝ පරිස්සමින්,, රයිස් හදන් කෑව වගේ නෙමෙයි පව් පුරෝගන්න එක,,:sorry::sorry:
    මචං ‍මේක "පලි ගැනීමක්" නොවේ......."පළිගැහීමක්"....
    පළිගැහීම කියන්නේ නිකං නඩුවක් කියනව වගේ වැඩක්. උඹ ගිහින් පැමිණිල්ල කරනවා. හැබැයි පැමිණිල්ල විතරයි .......විභාග කරලා අච්චු කරන්නේ අදාල අය.....
    හැබැයි පුතෝ බො‍රු පැමිණිළි කලොත් කැරකෙන්නෙත් ඒ වේගෙන් ම තමා අනිත් පැත්තට.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරත්තේ බැඳි ගොනෙක් සෙවීම සුදු පූවා අයියා " හායි " නොකියු එලකිරියේ ගෑනු ලමයකු සොයනවාටත් වඩා අමාරුය :rofl:.

    :frown: අලි පැටියා මල්ලි..

    රෙදි නැත.......රෙදි ඇත්තේ ම නැත........
    සුදු පූවා දුටුවා නම් ඩෙෆායැ, අනිවා යැ සයනයිඩ් ඉන්ජෙක්ෂන් එකක් ගසා ගෙන, බෙල්ලේ ගලක් ගැට ගසා ගෙන ළිදේ පනිනවා යැ........!!!!
    :lol::lol::P:baffled::baffled::rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    @ රොබොට් අයියා.....

    රොබෝට් අය්යේ... මට මේ නීච කුල sean එක ගැන ඔය දන්නා දේවල් කියන්නකෝ... :(
    නීච කුල බන්ධන කියන්නේ චන්ඩාලයන්-රොඩි මිනිසුන් විසින් කරන දැඩි බලයක් තියන කටයුත්තක්. ප්‍රධාන වශයෙන් ම වශී තමා.උන් ආඩම්බරයෙන් කියන්නේ ආනන්ද හාමුදුරුවන් වත් වශී කලේ උන් කියලා;) ඔය වගේ පර වැඩ කරනව ද කියල නම් ෂුවර් නෑ කස්සා. කෝකටත් රොබොට් අයියට පී එම් පාරක් දාපං.
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    @ රොබොට් අයියා.....
    අපේ අම්මල කොහෙද තැන දෙක තුනකට ගිහින් සාත්තර දෙක තුනක් අහපුහම කියල තියෙන්නේ. තව එකපාරට අම්මව ගොඩක් ලෙඩ උනා. මගේ අහිංසක අම්ම. කාටවත් කරදරක් කරන්නෙත් න. ගොඩක් අසනීප උනා. හොස්පිටල් එකේ නවත්තල ඉන්නකොට හේතුවක් නැතුව එක පාරට සිහි නැතුව ගිහින් වැටිලා දොර යටින් ලේ යද්දී තමය් නර්ර්ස් ල දැකල තියෙන්නේ. අම්මව නතර කරලා ඇදුම් අරන් එන්න ගෙදරට ගිහින් එන ටිකට. අම්ම කියන මොනවා උනාද දන්නේ නළු , ගොඩක් බය හිතුනලු icu එකේ හිටිය ගොඩක් අමාරු උනා. ගෙදර පොඩි දේටත් රැඳු වෙනවා. දැන් නම් අම්මට ටිකක් හොදි එත් කරදර තියෙනවා . අනේ මන්ද රොබෝට් අය්යේ... මට මේ නීච කුල sean එක ගැන ඔය දන්නා දේවල් කියන්නකෝ... කොහොමද මේක කපන්නේ ? කොහොමද මේක කරන්නේ ? අපේ අල්ලපු ගෙදර සිය අපිත් එක්ක ගොඩක් තරහි. අපේ සියලගේ කලේ උනා දේවල් වලට. තාත්ත කියන්නේ එයාලු මේක කරලා තියෙන්නේ :(

    මචන් මෙහෙමයි වැඩේ......නීචකුල බන්දනයක් කියන්නෙ කුලහීනයින් ඒකියන්න රොඩීන් කරන්නාවූ බන්දන.....එය රොඩියෙක්ම කරන්න ඕන නෑ........... ක්‍රමය දන්න ඕන කට්ටඩියෙක්ට කලහැකියි........ කිඹුල මේ ගැන කිව්ව හරි, ගොඩක්ම නීචකුල බන්දන පාවිච්චි කරන්නෙ මිනිසුන් වශීකරගන්න හා සිහිවිකල් කරල අතේ තියෙන වටින දේ අතපතගාගන්න. ඔය දෙවනියට වෙන දේ යුරෝපයේ හා රුසියාවේ "සින්ගරි" නම් වූ රොඩී තරුණියන් ජයට කරනව.......... (සින්ගරි කියල දන්නවනම් මළාට චැටට සෙට් වෙන්න එපා මායම් කරල *!*ත් හොරකම්කරනව...)

    අනික් කරුණ, නීචකුල බන්දන කරනව පවුල් අපහාසයට පත්වෙලා මිලමුදල් හිඟ වෙලා ක්‍රමක්‍රමයෙන් පරිහාණියට පත්වෙලා පවුල පිටින්ම හැඳිගෑවිලා යන්න........ ඕකෙදි ගෙවල් වල මිනිස්සු රන්ඩු වෙනව අවසිහියෙන් කුනුහර්ප කියාගන්නව වගේ දේවල් නිසා අසල්වැසියන්තුල පවුලට තියෙන ගෞරවය ක්‍රමක්‍රමයෙන් හීන වෙනව......රැකීරක්ශා කරන තැන් ආදී සියලු තැන්වල මේ දේ සිද්දවෙලා ඉමහත් අපකීර්තියක් ලබන්න පුලුවන්...............


    උඹේ පවුලට මම හිතන විදියට ඔය දෙවනි එක වෙන්න ඇති කරන්න ඇත්තෙ........... හැබැයි මෙහෙමයි, ඔහොම දේවල් කරාම වැඩකාරයෙක්ට විතරයි ඔයදේ හොයාගන්න පුලුවන්........ ඔවුන් ඒව කරන්නෙ ගොඩක් ශූක්ශමව....... ඉතින් හොඳමදේ තමයි වැඩකාරයෙක් ලවුවා ඔයගැන හොයන එක........
    :dull::nerd:

    උඹලගේ හිතේ ඔය ගැන පොඩිම හරි සැකයක් තියෙනවනම් උබලට ආරක්ශාවක් හැටියට ශ්‍රී මහා බෝදියටයි කැලණි විහාරෙටයි උඹලගෙ පවුල ආරක්ශා කරන්න කියල බාරවෙලා හොඳ බලුකපුටු දානයක් දෙන්න..... මොනදේ කලත් බුද්ධ බලය ඔය හැමටම ඉහලබව මතකතියාගන්න...........
    :)


    අනික් වැදගත්ම කරුණ....... මම මුලදී එකෙක් අහපු ප්‍රශ්ණයකට කිවුව මට හොයාගන්න බැරිවුන දෙයක් තමයි ඔය රොඩී බන්දන කියල..... ඉතින් ඒකයි මම හදිස්සියේ කමෙන්ට් කරන් නැතිව පොඩ්ඩක් දන්න අයගෙන් හොයල බලල උත්තරයක් ලිව්වෙ..........
    :dull:

    මේ දේත් පැහැදිලිව කියන්න ඕන............ මට උඹලට උදවුකරන්න පුලුවන් සීමාවක් තියෙනව...... එයතුල කට්ටඩීන්න් හඳුන්වාදීම් ඇත්තේම නෑ........ එයට හේතු දෙකක් තියෙනව......... 1හැන්ගිල ඉන්න පට්ට කට්ටඩියෙක් හොයල දුන්නහම උඹල වටේටම කෙලවවන (ඒක මට ඇත්තටම වැදගතුත් නෑ......) නමුත් අනික් කරුන...... 2 මම එකෙක්ට මුලදිත් කියල තිබුන දැන් ඉන්න කට්ටඩිත් මුදලට දූශ්‍ය වෙලා ඉන්නෙ කියල....... ඕකුන්ව මළාට විශ්වාසකරන්න එපා...... අත්දැකීමෙන් කියන්නෙ......... උන්ට සල්ලි මදිවුන දවසට, උඹලට දෙයන්ගෙම පිහිටයි............ උන් කරන්න පුලුවන් ඔක්කෝම ගුරුකම් කරල යක්කු භූතයො එවල බයකරල....... උබලත් ඉතින් අනේ ගුරුන්නාන්සේ යකා දැක්ක කියාගෙන ගියාම ඌ ඌට ඕන මදිපාඩු ගාන කඩාගන්නව


    බැරිවෙලාවත් ආවෙනැත්නම් හෝ සල්ලි දුන්නැත්නම් ඉතින් කෙලවෙන්නෙ උඹල ගොඩදාගන්න ගිය පොඩි අපලෙන් නෙමෙයි කට්ටඩිය පලිගන්න කරපු දරුණු බන්දනයකින්......... මෙහෙම වෙලා නන්නත්තාරවුන කට්ටියගෙ නම් ගම් ඇතිව විස්තර දාන්නම්කො ඉස්සරහට.....



    මට උඹට විශ්වාසෙන් වැඩේ කරලදෙන දෙන්නෙක් සෙට් කරලදෙන්න තිබුන්ත් දැන් ඒකට පරක්කු වැඩියි....... එක්කෙනෙක් මම මුලදි කතාවක කියපු දෙමළ සාමි කෙනෙක්..... එයා ළඟදි මළා...... අනික් කෙනා බන්දනයක් කපන්න ගිහින් කෙළවෙලා දැන් ඉන්නෙ අංගොඩ........ මෑතක් වෙනකම් හොඳ ගෑනියෙක් අඳුනන් හිටිය..... ඒත් ඉතින් ඒකි මේදවස්වල ගෙයක් හදනව....... හිතාගන්න පුලුවන්නෙ......
    :baffled: දන්න අනික්උන් කොච්චර වැඩකාරයො වුනත් පටගාල අනික් පැත්ත හැරෙනව:no::no:


    උඹට ඕක කපාගෙන ඒත් විහින් අමාරුවෙත් වැටෙන්න රිස්ක් එකක්කුත් තියාගන්න ඕනනම් මුන්ණේශ්වරම් කාලි කෝවිල පැත්තෙ කරක්ගහපන්......... වැඩේ ගොඩදාගන්න පොටක් පෑදෙයි ඒත් පුතේ මමනම් උඹ දැලිපිහියෙන් කිරිකනවට ආස නෑ..........
    :no::no:

    :frown:
    රොබොට් අයියා
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ස්තූතියි කිඹුලො අපිත් එක්ක ඔය අත්දැකීම බ&#3545

    විවිධ කතා අතර පළි ගැහීම ගැනත් මම අහපු දෙයක් ලියන්න හිතුන. රොබොට් අයිය ගෙන් අවසර එහෙනං.....!!!!
    මට කෙළවන්න ආපු එකෙකුටත් මම ඇඹරුවා.:growl::growl: වෙච්ච දේ පස්සේ ලියන්නම්.:yes::yes:



    ඕකනෙ කියන්නේ........ උඹල හැමදාම වරද්දගන්නව:angry::angry:....... මටනම් මේක දැන් කියලම එපාවෙලා තියෙන්න........ (යකෝ මම එක එකා කරට නැගල ඔලුවෙ පහරනවට ධනවාදෙ එල්බන් හිටියට:baffled: හදවතින්ම සමාජවාදයට ආදරය කරන කෙනෙක්:love:.......... (හම්පඩ ජේ.වී.පී. නොවේ:baffled:-- ලෙනින් බුවාගේ හා රුසියාවේ ක්‍රමයට :love::love:)) භූතකොටුවෙ ලොක්කො නෑ පොඩ්ඩො නෑ....... අවසර ගන්න බුවාල නෑ:dull:.......... ඉන්නෙ උඹල-අපියි යක්කු භූතයොයි විතරයි...... මම මේක පටන්ගත්තට මතකනේ කාලෙකට ඉස්සෙල්ල භූත කොටුව "තොපි සතු කලා" ලොල්......... :lol::lol: ඉතින් මේක තමුන්ගේ කියල හිතන් අත්දැකීම් කොටපල්ලා:love::love::love:

    දාල තියෙන අත්දැකීම පට්ටයි........ ඔයවගේ පලිගහන සීන් අහල තිබුනට ඒවයින් වන ප්‍රතිපල වැඩිය ප්‍රසිද්දියට පත්වෙන් නෑ...... ස්තූතියි කිඹුලො අපිත් එක්ක ඔය අත්දැකීම බෙදාගත්තට........ උඹ ගහපු පලියෙ ප්‍රතිපල කොහොමද ඈ:rofl:???......

    උඹ ඕක අපිට නොපෙනෙන්න සුදුවට කෙටුවට කරල තියෙන දේ උපරිමයි........ කෙලවන එකාට හැඳිගෑවිලා යන්නම කෙලවපල්ලා......... මේක කලියුග කාලේ....... හොඳින් හිටියට, ඕව කරන එකාටම කෙලවෙයි කියල කටඇරන් බලන් හිටියට ඒව මළාට වෙන් නෑ......... ඉතින් ආගම් දහම් පැත්තක තියල ඕව කරන උන්ට ගලකින් ගහල හරි කෙලවපල්ලා:frown::frown::lol:........

    :frown:රොබොට් අයියා
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    රොබෝට් අය්යටය් කිම්බුලටය් ගොඩක් පින් මට මේ ගැන පැහැදිලි කරලා දුන්නට. මොන මගුල කරන්නත් කලින් කැළණි විහාරෙටය් ජය ශ්‍රී මහා බෝදියටය් බාරයක් වෙලා ඉන්නවා. අනේ මන්ද බන් ඇය් මිනිස්සු මෙහෙම කරන්නේ කියල. බලමුකෝ අපේ තාත්තගේ යාලුවෙක් හොද කට්ටඩි උන්නාන්සේ කෙනෙක් ගැන කියල තියෙනවා. අයෙත් පාරක් ගොඩක් පින්. හිතේ දුක යන්නත් එක්ක තව කතාවක් දාන්නකෝ රොබෝට් අය්යේ :(:)
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    රොබට් අයියේ... මම දන්නා විදිහට නම් :nerd: මිනි තෙල් හින්දන්න මිනියගේ කකුල් දෙකේ මහපට ඇඟිලි දෙකෙන් ලු :rofl: එල්ලන්නේ..... ඒ එල්ලලා යටින් රත් කරනකොට, මිනියේ දිව එලියට ඇවිල්ල දිව දිගෙලු මිනි තෙල් බේරෙන්නේ...., හැබැයි.. යටින් රත් වෙනකොට... ඉදිමිලා තියෙන දිව.. තව තවත් ඉදිමෙනවලු...

    :)වැරදි තිබේ නම් නිවැරදි කරන්න රොබට් අයියේ.. :)
    මචන් මෙහෙමයි...... වැඩේට අවශ්‍ය වුනේ මිනී තෙල්.... ඒක ගන්න විවිද ක්‍රම තියෙනව......... :nerd:මෙතනදී ගුරුන්නාන්සේ කලේ ඌ දන්න විදියට ඉක්මනින් හා පිරිසිඳුව තෙල් ටික ගන්න ක්‍රමයයි:yes:....... ඒවගේම දඩබඩ ගාල තෙල්ටිකනම් ආව;)......... අනික් දේ...... කකුල් දෙකෙන් එල්ලල ඔලුවට ගිනිගැහුවහම උඹල හොඳටම දන්නව ඔලුවෙ තමයි තියෙන්නේ වැඩිම සිදුරු ටික ඕජස් ගලන (ඇස්2 කන් 2 නාසය හා කට )ගිනිගැහුවහම තෙල් ගලන්නෙ කුනුවෙච්ච ඕජසුත් එක්කයි:eek::eek:...... ඉතින් ඕජස් අයින් කරල තෙල්ටික වෙන්කරන්න තව කරදර වෙන්න වෙනව......

    උඹකියපු ක්‍රමයත් කට්ටඩි භාවිතා කරනව අහල තියෙනව:yes::yes:...... ඒත් මෙතන වැඩ කලේ බොහොම හදිස්සියට හා එවෙලෙ පාවිච්චියට.............

    උත්තරය පැහැදිලියැයි සිතමි.......

    කෝ බං....... දාපන්කෝ බලන්න සීය කරපු වැඩ ටිකක් කට්ටිය ගල්වෙලා යන්න..... ;)

    :frown:රොබොට් අයියා
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    කොච්චර වයසට ගියත්..... කොච්චර හම රැලිවැටුනත්.... අවුරුදු ගනන් අනුන්ගෙ රටවල අවලන් බල්ලො එක්ක ඔට්ටු වෙලා හිත සැනසීමෙ ගෙදර එනකොට ගුවන් තොටුපලින්ම මට ලැබෙන මගෙ අම්මගෙ රත්තරන් හාද්ද නැතිව මට ලංකාවට අඩිය තියන්න හිතෙන්නෑ....... හාමිනේ වුනත් ලංකාවට යමු කිවුවහම වෙනින් කොහේ හරි රටකට ගිහින් ශේප් වෙනව..... බලමු..... හිත හදාගත්තගමන් එන්නම්....... හැබැයි පුතෝ.... ආපු ගමන් කැලේ තමයි...... වලක් හාරන් බොගක් දාන්න....ගඟකට බැහැල නාන්න...... ටෙන්ට් එකක් ගහගෙන කැලයක් මැද්දට වෙලා සත්තු බලබල ඉන්න තරන් සැපක් මුලු ලෝක්ම නෑ
    රොබොට් අයියා
    :yes::yes::yes:
    රොබට අයියේ ඔය කව්ද කියන්න මම දන්නේනම් නැහැ . හැබැයි මේ ටෝකනම් පට්ට . කියන්න දෙයක් නැහැ ඔයානම් එලම එල කිරි බුවෙක්
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    පවුලටම ජය.....

    රොබෝට් අය්යටය් කිම්බුලටය් ගොඩක් පින් මට මේ ගැන පැහැදිලි කරලා දුන්නට. මොන මගුල කරන්නත් කලින් කැළණි විහාරෙටය් ජය ශ්‍රී මහා බෝදියටය් බාරයක් වෙලා ඉන්නවා. අනේ මන්ද බන් ඇය් මිනිස්සු මෙහෙම කරන්නේ කියල. බලමුකෝ අපේ තාත්තගේ යාලුවෙක් හොද කට්ටඩි උන්නාන්සේ කෙනෙක් ගැන කියල තියෙනවා. අයෙත් පාරක් ගොඩක් පින්. හිතේ දුක යන්නත් එක්ක තව කතාවක් දාන්නකෝ රොබෝට් අය්යේ :(:)

    මතක ඇතිව උදේ පාන්දරින් බලු-කපුටු දානෙකුත් දීපන්..... (මේ දෙයට වැඩි වියදමක් යන්නෑ නෙ.....:rolleyes: ඉතින් කියපු විදියට කරපන්..... කපුටොන්ට ගිතෙල් එක්ක කිරිබත් හදල දෙන්න) මම කිව්වට ඉක්මනින් කැළණි පන්සලේ බාරයක් වෙයන් පවුල මේ දෙයින් ආරක්ශා කරල දෙන්න කියල;)....... (**බාරවෙනව කියන්නෙ වැඩේ කරල දුන්නහම අරක දෙනව මේක දෙනව කියන එක නෙමෙයි:baffled:...... හිත නිදහසේ ඉල්ලීමක් කරපන්...... වැඩේ හරිගියාම හිත සන්තෝසෙන් කැමති පින් අතේ දෙයක් කරපන්......... මල් වට්ටියක් පූජකලත් උඹට සැනසීමක් හම්බවෙයිනෙ:love::love:........ :yes:) පන්සලට යනකොට පවුල පිටින්ම පලයන්:love:........ යනකොට පෝය දවස් මිස්කොරන්න කියන එක කියන්න ඕන නෑනෙ.... ඔය දවසට කිසිදෙයක් හිත නිදහසේ කරගන්න බෑ........ පින්වත්තු අම්බානකට........:P


    අනික් දේ....... ඔක්කෝම පවුලේ කට්ටිය දැනුවත් කරන්න මේ ප්‍රශ්නය ගැන...... කට්ටිය රන්ඩු වුනත් එකෙක් හරි වගකීම අරන් රන්ඩු බේරන්න...... පවුලම ඔලුව කල්පනාවෙන් වැඩකරන්න:yes:
    පුලුවන් නම් මේ ත්‍රේඩ් එක නොබල ඉන්න.... උඹේ ඔලුව තවත් නරක් වෙයි මේ බහුබූත කියවල.......:rolleyes:
    :D

    පවුලටම ජය.....:cool::love:

    :frown:රොබොට් අයියා......