එළකිරි භූත කොටුව.........

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
[FONT=&quot]මේක[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]හොදටම[/FONT] [FONT=&quot]දන්න[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]කෙනෙකුට[/FONT] [FONT=&quot]මේ[/FONT] 2011 [FONT=&quot]නොවෙම්බර්[/FONT] [FONT=&quot]මාසයේදී[/FONT] [FONT=&quot]වුන[/FONT] [FONT=&quot]සීන්[/FONT] [FONT=&quot]එකක්[/FONT]..

නියමයි කලින් කථාවත් කියෙව්වා දිගටම දන්න කියන එව්වා ලියන්න.

උඹ ඕව ගැන ඔච්චර හිතන්න එපා....... උඹට කියවල අප්පිරියයි...... මට??:baffled: ඉල්ලන් කාල බයයි අප්පිරියයි ඔක්කෝම:no::baffled:........ මම ඔය සීන් එක ලිවුවට පස්සෙ රෑට කන්න ගත්ත ටිකත් විසික් කරල දැම්ම...... (අර පුලුටු ගඳ නහයට එනව ):baffled::baffled::no:

දිව කැපුවෙ ගුරුන්නාන්සේම තමයි........ පට්ට අජූත සීන් එක......:baffled: මට ඔක්කෝටම වඩා මතක්වෙන්නෙ මලමිනියෙ තුන්කාලෙ ජුන්ඩව oio....... ඒක නිකන් පොල්ගෙඩිය වගේ ඉදිමිල තිබුනෙ:shocked:...... තූ විතරක්........ අරුන් ගුරුකම කරනකොට පහන් පත්තුකලෙත් මිනී තෙල් වලින්:eek:......... හිතපන්කො සැප කොහොමද කියල:growl::growl:......... මට මාවම අප්පිරිය වුනා ඔය සීන් එකෙන්......

:frown:රොබොට් අයියා.....

ඇත්ත මට හිතාගන්න පුළුවන් :baffled::oo:
මලදාට අපේ පංචස් කන්දෙත් මෙහෙම කුණු වෙනවානේ :dull: යන තැනකට කරන කියන දෙයක් දැන්ම කරගත්තොත් තමා
 

kites

Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    මෙන්න මට වෙච්චි සිද්දියක්...:shocked:

    ඉස්සර විබාගෙ ඉවර වෙලා ඉන්න කාලේ තිබුනා පිස්සුවක් ඈග හදා ගන්න.ඉතින් හෑමදාම හවසට පිට්ටනි ගානේ,ප්රජා මන්ඩල ගානෙ යනවා.මගෙත් එක්ක සෙට් වෙලා හිටියා මන් වගේම පිස්සු පොරක්.ඉතින් මිනිහත් එක්ක දුවලා සෙල්ලම් කරලා රෑ 10 විතර වෙලා තමයි ගෙදර එන්නෙ.ඔහොම සති දෙකක් විතර ගෙවිලා ගියා.මන් මෙ කියන සිද්දිය වෙච්ච දවසේ අපි පිට්ටනියට යන්න ටිකක් රෑ වුනා.දන් යන්න ලස්ති වෙලා මු කියනවා මුට කන්න ඔනෙලු.ඈයි යකො මොන යකාද දුවන්න ඔන්න මෙන්න තියලා කන්නේ.මට දෑන් මාරම මල.:growl:මුට කන්නම ඔනේලු.පරක්කුත් වෙලා,ගෙදර එන්නෙ පහු වෙනිදා පාන්දරද.....මන් ඉතින් මුට කිව්වා යන ගමන් කඩෙන් බඩට මොනා හරි දා ගමු කියල.දෑන් යන ගමන් තිබ්බා පොඩි කඩ කෑල්ලක්.මු කිව්වා මෙ වෙලවට පිට්ටනියෙ කවුරුත් නෑ අපි පිට්ටනියෙ තියන් කමු කියලා.අරන් ගියා බෑදපු මාලුයි,මයියොක්යි. පිට්ටනියේ බලු බල්ලෙක් නෑ.ඉතින් මොනා කරන්නද...කනත්තක් මෑද්දෙ වුනත් අපේ ජන්ම පෙරේත ගතිය තියෙන හින්දා පටන් ගත්තා අරක පත බාන්න.:Pකාලත් ඉවර වෙලා පරක්කු වෙන හින්දා වතුරත් නොබීම දුවන්න පටන් ගත්තා.දන් දෙන්නා ගෑම්මේ දුවනවා.ටික දුරක් දුවන කොට මාව ටිකක් ඩල් වුනා.අරූ මාවත් පාස් කරගෙන දිව්වා.මන් නවතුනු හරිය ටිකක් පාලුයි.මන් ඉතින් ටිකක් මහන්සිය ඈරෙන්න කියලා ඉස්සරහට ඈවිදගෙන ගියා.:shocked:මෙන්න යකො මට දනෙනවා මගෙ පස්සෙන් කවුරුහරි එනව වගේ. මන් හෑරිලා බෑලුවා මොකෙක්වත් නෑ.ආයෙත් ටික දුරක් යද්දි එනව වගේ.දෙකක් දලා හිටියනම් ගානක් නෑ.එන එකෙකුත් නෑ.සද්දෙත් අහෙනවා.මොන පුකක්ද කියලා මාත් පටන් ගත්තා අයෙත් දුවන්න.:confused:අරුව පේන්නෙත් නෑ කලුවර හින්දා.ටික දුරක් දුවනකොට මට තෙරුනා මාව උරහිසින් අල්ලලා පස්සට අදිනවා වගේ.:shocked::shocked:එවෙලේ තමයි දෙලො රත් වුනේ:shocked:.මන් පන එපා කියලා දිව්වා ගේට්ටුව පෑත්තට .යද්දි අරුත් ගේට්ටුව එලියේ ඉදන් හති අරිනවා.මන් මට වෙච්ච සීන් එක ඌට කිව්වා.ඌ දුවද්දී පිට්ටට්නියේ කෙලවර අඩි 10ක් විතර උස මිනිහෙක්ව දෑකලා.මූගේ ඈස් දෙකම රතු පාට වෙලා,වෙව්ලනවා.:shocked:මන් මුවත් එක්කගෙන ගෙදර ගියා.එච්චරට සීන් එක ගෙදරට මාට්ටු නොවුන හින්දා මන් ගෙදරට මුකුත් කිව්වෙ නෑ.ඒත් මන් කිව්වා අද රෑට අපෙ ගෙදර ඉන්න කියලා.දෑන් ඔක්කොම කාලා එහෙම නිදා ගත්තා.රෑ 12.30 ට විතර මූ යටිගිරියෙන් හු තියන්න ගත්තා.:shocked:මාව උඩ ගිහිල්ලා අහෑරුනා.ගෙදර කස්ටියත් අහෑරිලා කාමරේට දුවන් ආවා.මූව ගෑහෙනවා.අම්මා කිව්වා නූලක් දාමු කියලා.මන් ඊට පස්සෙ ඌගේ අක්කට call එකක් දාල ගියා අල්ලපු ගෙදර සීයව ඈහෑරන්න.සීයා මාතර කෙනෙක්. මන්තර වෑඩ එහෙම ලාවට දන්නවා.සීයාවත් ඈහරගෙන එද්දි උගේ අම්මල අපේ ගෙදර ඈවිල්ලා.ඊට පස්සෙ සීයා නුලක් මතුරලා මූට දෑම්මා විතරයි මූගෙ දෑගලිල්ල වෑඩි වුනා.එකපාරටම මූ වමනේ දන්න ගත්තා.:baffled:වමනේ දාලා දලා මූව හෙම්බත් වෙලා.බඩේ මොනවා තිබ්බඩ දන්නේ නෑ එච්චර යන්න.:Pමාත් ෆුල් හොල්මන් සීන් එකට.ඊට පස්සේ මූට කලන්තේ දෑම්මා.දවස් දෙකක් විතර ගියා මූ නොමල් වෙන්න.එතකන් පෑරනොමල් තමයි.:Pඊට පස්සේ කවදවත් ගියේ නෑ ඒ පිට්ටනිය පෑත්තෙ.අරූනම් සෙල්ලම් කෙරිල්ලත් අත ඈරියා. ඒක තමයි කියන්නේ මාලුව නහින්නේ කට හින්දා කියලා.:angry: ඔය සහෝදරයොත් ටිකක් පරිස්සම් වෙන්න.

    budu ammoo :shocked::shocked::shocked::shocked:
     

    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]හොදටම[/FONT] [FONT=&quot]දන්න[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]කෙනෙකුට[/FONT] [FONT=&quot]මේ[/FONT] 2011 [FONT=&quot]නොවෙම්බර්[/FONT] [FONT=&quot]මාසයේදී[/FONT] [FONT=&quot]වුන[/FONT] [FONT=&quot]සීන්[/FONT] [FONT=&quot]එකක්[/FONT].. 98% [FONT=&quot]ඈත්ත[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]විතරයි[/FONT] [FONT=&quot]බොරු[/FONT]..[FONT=&quot]පොඩිම[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]කතාවක්[/FONT] [FONT=&quot]කොටනව[/FONT] [FONT=&quot]අවුල්ලන්[/FONT] [FONT=&quot]සමවෙන්න[/FONT]..

    [FONT=&quot]මේකයි[/FONT] [FONT=&quot]සීන්[/FONT] [FONT=&quot]එක[/FONT] ...
    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]දේකට[/FONT] [FONT=&quot]බය[/FONT] [FONT=&quot]නෑති[/FONT] [FONT=&quot]එල[/FONT] [FONT=&quot]ෆිට්[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT]... [FONT=&quot]කොහොම[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]රෑනින්දෙන්[/FONT][FONT=&quot]ඈහෑරිලා[/FONT] [FONT=&quot]ඈද[/FONT] [FONT=&quot]ගාව[/FONT] [FONT=&quot]බලනකොට[/FONT] [FONT=&quot]ජීවිතේටවත්[/FONT] [FONT=&quot]නොදෑකපු[/FONT] [FONT=&quot]වයසක[/FONT] [FONT=&quot]ඩයල්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ඈද[/FONT] [FONT=&quot]ඉස්සරහ[/FONT] [FONT=&quot]ඉදන්[/FONT][FONT=&quot]මෙයා[/FONT] [FONT=&quot]දිහා[/FONT] [FONT=&quot]බලන්[/FONT] [FONT=&quot]ඉන්නවලු[/FONT]... [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]බූත[/FONT] [FONT=&quot]පාටක්[/FONT] [FONT=&quot]පෙනුනෙත්[/FONT] [FONT=&quot]නෑලු[/FONT].. [FONT=&quot]සුදු[/FONT] [FONT=&quot]ජාතික[/FONT] [FONT=&quot]ඈදුමක්[/FONT] [FONT=&quot]ඈදන්[/FONT] [FONT=&quot]ලු[/FONT][FONT=&quot]හිටියෙ[/FONT]..

    [FONT=&quot]මුලුන්[/FONT] [FONT=&quot]මෙයා[/FONT] [FONT=&quot]හිතල[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]හොරෙක්[/FONT] [FONT=&quot]කියල[/FONT].. [FONT=&quot]තමුසෙ[/FONT] [FONT=&quot]කොහොමද[/FONT] [FONT=&quot]ඈතුලට[/FONT] [FONT=&quot]ආවෙ[/FONT] [FONT=&quot]තමුසෙ[/FONT] [FONT=&quot]කවුද[/FONT][FONT=&quot]කියල[/FONT] [FONT=&quot]අහල[/FONT] ???
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]එතකොට[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]ඩයල්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]නිකන්[/FONT] [FONT=&quot]කින්ඩියට[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]හිනාවෙල[/FONT]... [FONT=&quot]එත්[/FONT] [FONT=&quot]එක්කම[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]බලල[/FONT] [FONT=&quot]තියනව[/FONT][FONT=&quot]කාමරේ[/FONT] [FONT=&quot]දොරවල්[/FONT] [FONT=&quot]ජනේල[/FONT] [FONT=&quot]දිහා[/FONT] [FONT=&quot]ඔක්කෝම[/FONT] [FONT=&quot]වහල[/FONT] [FONT=&quot]තිබුන[/FONT] [FONT=&quot]වගේම[/FONT] [FONT=&quot]වහල[/FONT] [FONT=&quot]තියනවලු[/FONT].. [FONT=&quot]එත[/FONT] [FONT=&quot]කොට[/FONT] [FONT=&quot]තම[/FONT][FONT=&quot]අක්කට[/FONT] [FONT=&quot]මීටර්[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]මූනම්[/FONT] [FONT=&quot]බූත[/FONT] [FONT=&quot]ඩය්ල්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]කියල[/FONT]...

    [FONT=&quot]එත්[/FONT] [FONT=&quot]එක්කම[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]ඉතිපීසෝ[/FONT] [FONT=&quot]ගාතාව[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]තියන්ව[/FONT].. [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]කියද්දි[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]ඩයල්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පස්සෙන්[/FONT][FONT=&quot]පස්සට[/FONT] [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]අල්මාරියට[/FONT] [FONT=&quot]හේත්තුවෙලා[/FONT] [FONT=&quot]කින්ඩි[/FONT] [FONT=&quot]හිනාවම[/FONT] [FONT=&quot]දාන්[/FONT] [FONT=&quot]බලන්[/FONT] [FONT=&quot]හිටියලු[/FONT] [FONT=&quot]හරියට[/FONT] [FONT=&quot]උබ[/FONT] [FONT=&quot]මොනාකලත්[/FONT][FONT=&quot]මම[/FONT] [FONT=&quot]යන්නෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]කියන්න[/FONT] [FONT=&quot]වගේ[/FONT]..

    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]ගාව[/FONT] [FONT=&quot]ඉන්නව[/FONT] [FONT=&quot]ලොකු[/FONT] [FONT=&quot]ටෙඩියෙක්[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]උගෙන[/FONT] [FONT=&quot]ගහල[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]ඩය්ල්[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]එතකොට[/FONT] [FONT=&quot]නිකන්[/FONT][FONT=&quot]දුමක්[/FONT] [FONT=&quot]මෑද්දෙන්[/FONT] [FONT=&quot]යනව[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]ටෙඩිය[/FONT] [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]අල්මාරියෙ[/FONT] [FONT=&quot]වෑදිලා[/FONT].. [FONT=&quot]අර[/FONT] [FONT=&quot]රූපය[/FONT] [FONT=&quot]බොදවෙලා[/FONT] [FONT=&quot]ආයිත්[/FONT][FONT=&quot]පෙරත්ත්වයටම[/FONT] [FONT=&quot]ඈවිත්[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙ[/FONT] [FONT=&quot]වෙදිදි[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]මනුස්සය[/FONT] [FONT=&quot]ඈස්[/FONT] [FONT=&quot]දෙක[/FONT] [FONT=&quot]රතු[/FONT] [FONT=&quot]කරගෙන[/FONT] [FONT=&quot]බලන්[/FONT] [FONT=&quot]ඉන්නවලු[/FONT] [FONT=&quot]මෙයාදිහා[/FONT] [FONT=&quot]මල[/FONT] [FONT=&quot]පෑනපු[/FONT] [FONT=&quot]මූඩ්[/FONT][FONT=&quot]එකෙන්[/FONT]..
    [FONT=&quot]මෙයා[/FONT] [FONT=&quot]බයවෙලා[/FONT] [FONT=&quot]කෑගහල[/FONT].. [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]කාමර[/FONT] [FONT=&quot]පිහිටල[/FONT] [FONT=&quot]තිබෙන[/FONT] [FONT=&quot]විදිහය[/FONT] [FONT=&quot]නිසාත්[/FONT], [FONT=&quot]සෑම[/FONT] [FONT=&quot]කාමරයක්ම[/FONT][FONT=&quot]වායුසමනය[/FONT] [FONT=&quot]කරල[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]නිසාත්[/FONT] [FONT=&quot]මේසද්දය[/FONT] [FONT=&quot]කාටවතම[/FONT] [FONT=&quot]ඈහිල[/FONT] [FONT=&quot]නෑ[/FONT]...

    [FONT=&quot]අක්කට[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]වෙලාවෙදි[/FONT] [FONT=&quot]ගන[/FONT] [FONT=&quot]දෙවි[/FONT] [FONT=&quot]නුවන[/FONT] [FONT=&quot]ඈවිත්[/FONT] [FONT=&quot]ෆොන්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]අතට[/FONT] [FONT=&quot]අරන්[/FONT] [FONT=&quot]කලබලයට[/FONT] [FONT=&quot]ඩයල්[/FONT] [FONT=&quot]වෙලා[/FONT][FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]අක්කගෙ[/FONT] [FONT=&quot]බෝයියගෙ[/FONT] [FONT=&quot]නොම්බරේ[/FONT].. [FONT=&quot]කොල්ල[/FONT] [FONT=&quot]ආන්සර්[/FONT] [FONT=&quot]කරම[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]කෑගහනලු[/FONT] [FONT=&quot]මගෙ[/FONT][FONT=&quot]කාමරේ[/FONT] [FONT=&quot]කවුද[/FONT] [FONT=&quot]මිනිහෙක්[/FONT] [FONT=&quot]ඉන්නව[/FONT] [FONT=&quot]එක්මනට[/FONT] [FONT=&quot]එන්න[/FONT] [FONT=&quot]කියල[/FONT]... [FONT=&quot]කොල්ලත්[/FONT] [FONT=&quot]හෙන[/FONT] [FONT=&quot]මීටරේ[/FONT] [FONT=&quot]ඌට[/FONT] [FONT=&quot]එන්න[/FONT][FONT=&quot]විනාඩි[/FONT] 10[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]වත්[/FONT] [FONT=&quot]යනනිසා[/FONT] [FONT=&quot]ගෙදරට[/FONT] [FONT=&quot]කෝල්කරල[/FONT]
    [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]ෆෝන්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]රින්ග්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]සද්දෙට[/FONT] [FONT=&quot]ඈහෑරුනු[/FONT] [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]කට්ටිය[/FONT] [FONT=&quot]ෆෝන්[/FONT] [FONT=&quot]එකගාවට[/FONT] [FONT=&quot]යද්දි[/FONT] [FONT=&quot]ඈහිල[/FONT][FONT=&quot]තියනව[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]අක්කගෙ[/FONT] [FONT=&quot]මර[/FONT] [FONT=&quot]ලතෝනිය[/FONT]... [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ගොල්ලො[/FONT] [FONT=&quot]ටක්ගාල[/FONT] [FONT=&quot]උඩට[/FONT] [FONT=&quot]දුවල[/FONT] .... [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]විදිහට[/FONT][FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]දොර[/FONT] [FONT=&quot]කඩාගෙන[/FONT] [FONT=&quot]ඈතුලට[/FONT] [FONT=&quot]එද්දිම[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]මනුස්සය[/FONT] [FONT=&quot]අතුරු[/FONT] [FONT=&quot]දහන්[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]තියනව[/FONT]..

    [FONT=&quot]අක්කගෙ[/FONT] [FONT=&quot]කෑගෑහිල්ල[/FONT] [FONT=&quot]කොච්චරද[/FONT] [FONT=&quot]කියනවනම්[/FONT] [FONT=&quot]දවස්[/FONT] [FONT=&quot]ගානක්[/FONT] [FONT=&quot]යනකම්[/FONT] [FONT=&quot]කතා[/FONT] [FONT=&quot]කරගන්නත්[/FONT] [FONT=&quot]බෑරුව[/FONT][FONT=&quot]හිටිය[/FONT]...
    [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]කට්ටඩි[/FONT] [FONT=&quot]මහත්තයෙක්ව[/FONT] [FONT=&quot]ගෙන්නනල[/FONT] [FONT=&quot]බෑලුවහම[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]අමු[/FONT] [FONT=&quot]මස්[/FONT] [FONT=&quot]පුන්චන්[/FONT] [FONT=&quot]කාපු[/FONT] [FONT=&quot]තෑනකදි[/FONT][FONT=&quot]අක්කගෙ[/FONT] [FONT=&quot]කරට[/FONT] [FONT=&quot]ගොඩ[/FONT] [FONT=&quot]වුන[/FONT] [FONT=&quot]මලගිය[/FONT] [FONT=&quot]පරානකාරයෙක්[/FONT] [FONT=&quot]කියල[/FONT]...

    [FONT=&quot]උබලත්[/FONT] [FONT=&quot]බලාගෙන[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]බාබකිව්[/FONT] [FONT=&quot]පාටිවලදි[/FONT].. [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]පෙරේතයො[/FONT] [FONT=&quot]කුම්බාන්ඩයො[/FONT] [FONT=&quot]ඔක්කොම[/FONT] [FONT=&quot]ඕය[/FONT] [FONT=&quot]වගේ[/FONT][FONT=&quot]තෙන්[/FONT] [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]එනව[/FONT]... [FONT=&quot]උබලගෙ[/FONT] [FONT=&quot]කරතත්[/FONT] [FONT=&quot]ගොඩ[/FONT] [FONT=&quot]වෙයි[/FONT]...

    [FONT=&quot]පොඩක්[/FONT] [FONT=&quot]හිටපන්[/FONT] [FONT=&quot]අවුරුදු[/FONT] 24[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]වයස[/FONT] [FONT=&quot]ගෑහෙනු[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT] [FONT=&quot]වනාඩි[/FONT] 15[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]බූතයෙක්ගෙ[/FONT] [FONT=&quot]මූන[/FONT][FONT=&quot]බලාගෙන[/FONT] [FONT=&quot]තනියම[/FONT] [FONT=&quot]කාමරේ[/FONT] [FONT=&quot]ඉන්නව[/FONT] [FONT=&quot]කියන්නෙ[/FONT] [FONT=&quot]පිස්සු[/FONT] [FONT=&quot]පීකුදුනේද[/FONT]???

    kamakwath kanna bar weine ban eka eka karata goda wenna gaththama...:oo:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    මලගෙදරක නයිටක් ගසා පාන්දර 3 ට පමණ පැමිණ පිල්ලි සින් කෝන් එක කියවීමි.:cool: මලගෙදරදීද එක එකා කියෙව්වේම හොල්මන් කතාය :angry:..දැන් නම් අබ සරණය :confused:... කලුවරේ නිදා ගැනිමට ඇතිවු බිය නිසාම කාමරයේ ලයිට් දමා නිදා ගතිමි...:sorry:

    යලිත් පාන්දරින්ම දෙපාරක් උඩ ගොස් නැවත ඇහැරුනේ තාත්තාගේ
    හුප්පද වල මිහිරි හඬ නිසාවෙනි :(. මෙවර නඩු නිමිත්ත කාමරයේ ලයිට් දමා නිදියෑමය :sorry:.සෑම නඩුවකින්ම මාව මුදවා ගන්නා සදාදරණිය ලෝයර් :love: හෙවත් අම්මා ලඟ පාතක නැත. එබැවින් නඩුව ඇසීමටත් පෙර මා චූදිතයා :sorry: වීම වැලැක්වීමට සක්කරයාටත් බැරිය :no: . නමුත් පියාගේ නඩුකාර කමත් එතරම් නරක නැත :P , පියාගේ තරුණ කාලයේ පික්සු කෙලි කොලුකමේ ප්‍රමාණය :cool: අනුව මාද ගොඩයනු ඇත :yes:. චූදිතයාගෙන් නිදහසට කරුණු විමසීය :sorry:. වෙනදා මෙන් නොව මෙවර කොලු කම බාල්දු වෙන නෝන්ඩි සීන් එකකි :confused:. තීන්දුව ප්‍රකාශ විය.:nerd:

    හුප්පද ඉවසිය හැක ඉවසිය නොහැක්කේ පියා තීන්දුවේදි දුන් පොර ටෝක් එකය :oo:.. " :frown: තෝ කොල්ලෙක්ද යකෝ... අපි කොල්ලො කාලේ කනත්තෙත් නිදාගෙන තියනවා ..:oo: තු තෝ...:angry::angry::angry: " උදේ පාන්දරම රෙදි නැත :sorry:. වෙනදා මෙන් නොව අදනම් සිරාවටම රෙදි නැති බව දැනෙන්නේය :baffled:. කෙලා හුටාය ඇත්තටම සරම නැත :shocked:. සරම ඇඳ විට්ටම ලඟය :baffled:. බෙඩ් ශීට් එක නැත්නම් එල්ල වලියේය :confused:. ඇඳ විට්ටම ලඟ තිබු සරම පියා දුටුවානම් දෙපාරක් රෙදි නැත :(. තවත් පොර ටෝක් එකක් අනිවාය :oo:. මේක හරියන්නේ නැත :no: තවම සරම මට හීලෑ නැත :sorry: , හරිම මුරණ්ඩුය :(. මෙයින් මිදීමට කල හැක්කේ එක දෙයකි මින් ඉදිරියට කාමරයේ දොර ලොක් කර හෙලුවෙන් නිදියමි :yes: ..

    ඒවා මොනවා උනත් කතාව එලය
    11.gif
    ..රොබොට් අයියාට පින් සිද්ධ වෙනවාය ..:yes::love: ඉදිරියේදි මමත් කතාවක් දමන්නෙමි .. :rolleyes:


    මෙයට
    රොබොට් අයියාගේ කතා කියවා උදේ පාන්දරම කෙලවාගත් ....:confused:


    :frown: අලි පැටියා මල්ලී

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මලගෙදරක නයිටක් ගසා පාන්දර 3 ට පමණ පැමිණ පිල්ලි සින් කෝන් එක කියවීමි.:cool: මලගෙදරදීද එක එකා කියෙව්වේම හොල්මන් කතාය :angry:..දැන් නම් අබ සරණය :confused:... කලුවරේ නිදා ගැනිමට ඇතිවු බිය නිසාම කාමරයේ ලයිට් දමා නිදා ගතිමි...:sorry: .................................

    මෙයට
    රොබොට් අයියාගේ කතා කියවා උදේ පාන්දරම කෙලවාගත් ....:confused:


    :frown: අලි පැටියා මල්ලී

    යකෝ අලි පැටියෝ...කතාව පට්ටයැ, පදිරියැ. තෝ නම් තව තව කතා ලිය යුතු වන්නේයැ. තට හොද භාෂාව හැසිරවීමේ හැකියාවක් ඇත්තේමයැ. ඉදින් ඉන් තා ප්‍රයෝජන නොගන්නේ නම් තා ඊ ළගට හුප්පද අසා ගන්නේ මාගෙන්යැ. ඉදින් ලියන්නට පටන් ගනින්යැ. තෝ ලියන කතා අසන්නට මම බලා හිදින්නෙමියැ. ලියන්නේ නැතිව සිට තගේ හැකියාවට කෙළ කර ගතහොත්, අනිවා යැ, ඩෙෆායැ, තගේ පිටුපසද මල පිල්ලියක් එවමියැ.
    මේ වගත් මෙසේම,
    :frown:දත් කිඹුළා වන මම් ම වේයැ.
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    යකෝ අලි පැටියෝ...කතාව පට්ටයැ, පදිරියැ. තෝ නම් තව තව කතා ලිය යුතු වන්නේයැ. තට හොද භාෂාව හැසිරවීමේ හැකියාවක් ඇත්තේමයැ. ඉදින් ඉන් තා ප්‍රයෝජන නොගන්නේ නම් තා ඊ ළගට හුප්පද අසා ගන්නේ මාගෙන්යැ. ඉදින් ලියන්නට පටන් ගනින්යැ. තෝ ලියන කතා අසන්නට මම බලා හිදින්නෙමියැ. ලියන්නේ නැතිව සිට තගේ හැකියාවට කෙළ කර ගතහොත්, අනිවා යැ, ඩෙෆායැ, තගේ පිටුපසද මල පිල්ලියක් එවමියැ.
    මේ වගත් මෙසේම,
    :frown:දත් කිඹුළා වන මම් ම වේයැ.

    :lol::lol::lol::lol:
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    භූත කොටුවට ජයවේවා........
    රොබට් අයියාටත් දීර්ගායු වේවා......
    :yes::yes::yes::yes:
     

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    Dath kimbulanange baasha hasiraveema aganeya

    යකෝ අලි පැටියෝ...කතාව පට්ටයැ, පදිරියැ. තෝ නම් තව තව කතා ලිය යුතු වන්නේයැ. තට හොද භාෂාව හැසිරවීමේ හැකියාවක් ඇත්තේමයැ. ඉදින් ඉන් තා ප්‍රයෝජන නොගන්නේ නම් තා ඊ ළගට හුප්පද අසා ගන්නේ මාගෙන්යැ. ඉදින් ලියන්නට පටන් ගනින්යැ. තෝ ලියන කතා අසන්නට මම බලා හිදින්නෙමියැ. ලියන්නේ නැතිව සිට තගේ හැකියාවට කෙළ කර ගතහොත්, අනිවා යැ, ඩෙෆායැ, තගේ පිටුපසද මල පිල්ලියක් එවමියැ.
    මේ වගත් මෙසේම,
    :frown:දත් කිඹුළා වන මම් ම වේයැ.

    දත් කිඹුලාගේ භාෂා ප්‍රවීණතාවය අගනේය.. කිහිපවතාවක්ම උම්මග්ග ජාතකය කියවා ඇති බව පෙනේ
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    අලිපැටිය භූත කොටුව බයිට් කොටුවට අරන්!!

    Ali patiya
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 4,959
    Join Date: Apr 2011
    Location: කැලේ



    Yesterday, 04:09 AM
    මලගෙදරක නයිටක් ගසා පාන්දර 3 ට පමණ පැමිණ පිල්ලි සින් කෝන් එක කියවීමි.:cool: මලගෙදරදීද එක එකා කියෙව්වේම හොල්මන් කතාය :angry:..දැන් නම් අබ සරණය :confused:...
    රොබොට් අයියාගේ කතා කියවා උදේ පාන්දරම කෙලවාගත් ....:confused:

    :frown: අලි පැටියා මල්ලී


    මාත් බලන් හිටියෙ:frown::frown:....... අලිපැටිය භූත කොටුව බයිට් කොටුවට අරන්:rofl:........... උඹේ සීන්එක කියවල මට නිකනුත් හිනා:lol::lol:........ මම හිතනව උඹ ලියන්න ගත්තොත් උඹට හොඳ ගමනක් තියෙයි කියල.;).........

    ඒත්!!!! උඹට පොඩි පරහකට තියෙන්නෙ:baffled:..... උඹ කටඉස්සරහ කොරගත්ත එක :baffled:........

    උඹ කියලතිබුන ඉදිරියේදී කතාවක් දානව කියල......... මම තව ටිකදවසයි බලන්නෙ.....:frown:

    කතාව නැත්නම් පිල්ලියක් එවල තෝව පුං කරනව:growl::growl:.........

    පුං සීන් එක දන්නැත්නම් කරත්තෙ බැඳපු ගොනෙකුගෙන් අහපන්.......... උන් එළට දන්නව ඒකෙ සනීපෙ.......:shocked::P

    :frown:රොබොට් අයියා.....
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    තාරකොටාට :P උත්තර

    රොබට් අයියට ඔය රටේ ඉන්නකොට හොල්මන් දැකල නැද්ද ?
    මේක ගොන් ප්‍රශ්නයක් වෙන්න ඇති ඒ උනාට ඔන්න ඇහුව :P

    ඇත්තටම හොල්මන් වලට මන්තර කියන ඒක පිට රටකදී කරන්න බැරිද ? මොකද පිටරට හොල්මන් දන්නේ වෙන භාශාවක්නේ :baffled:



    **ගොං ප්‍රශ්ණ කියා දෙයක් මගේ ලෝකේ නැත.......... ඒවගේම අතිපන්ඩිතයෝද මගේ ලෝකේ නැත........... තියෙන ඕනදෙයක් බයනැතිව අහපන්;)

    I මෙහෙදී දෙතුන් වතාවක් අල්ලපුගෙදර සීයා හොල්මන්කරනව දැකල තියෙනව.:D...... ඒත් මම අඩුගානෙ හාමිනේටවත් කිවුවෙ නෑ.......
    මෙහෙත් තව හොල්මන් සීන් අහල තියෙනව...... ඊට අමතරව මේ සීන් නිසා මෙහේ ඇඩ්‍රස් නැතිවෙලා හිටිය සුද්දො ටිකදෙනෙක්ට ලංකාවෙන් වැඩකරවලදීලත් තියෙනව;).........
    ඒත් මචන් තියෙන වැඩරාජකාරිත් එක්ක ඔය මගුල් පස්සෙ එලව එලව ඉන්න බෑ............. අනික මට දැන් ඔය කෙහෙල්මල් හින්ද ජීවිතේට රිස්ක් එකක් ගන්න බෑ:(... මොකද මට දැන් අවුරුද්ද්ක පොඩි එකෙක් ඉන්නව:love::love:...........

    II හොල්මන්වලට ජාති, ආගම්, භාශා බේදයක් නැත........ තියෙන අත්දැකීම අනුව ඕනම එකෙක්ට ඕනම දෙයක් තේරෙනව........ උන්ට ඒ කියන දේ දැනෙනව... ඒ දැනෙන විදිය මටවත් හරියට පැහැදිලිකරන්න තේරෙන් නෑ...... තව එකෙක් මේ සම්භන්දව අහල තිබුන ඒකෙ උත්තරේ බලපන්.......


    පිළිතුරු පැහැදිලියැයි සිතමි....:yes:



    :frown:රොබොට් අයියා....
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    දෙන සහයෝගයට උඹල ඔක්කෝටම ස්තූතියි

    රොබට් අයියේ.. පට්ට කතා ටික.... මේ thread එක යටට යන්න දෙන්නේනම් නෑ ලොවෙත්... :D
    දිගටම මේවගේ කතා දාල මේ දේවල් ගැන තියෙන අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න..... :)

    එළ මචන්........ දෙන සහයෝගයට උඹල ඔක්කෝටම ස්තූතියි:love::love::love::)...... ටච් එකේ හිටපල්ලා........ පුලුවන් උන් කතා දාපල්ලා........ මට මේ දවස්වල හිත එකලස් නෑ අත්දැකීම් කොට කොට ඉන්න........:dull:

    :frown:
    රොබොට් අයියා.....
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කතාව නැත්නම් පිල්ලියක් එවල තෝව පුං කරනව:growl::growl:.........

    පුං සීන් එක දන්නැත්නම් කරත්තෙ බැඳපු ගොනෙකුගෙන් අහපන්.......... උන් එළට දන්නව ඒකෙ සනීපෙ.......:shocked::P

    :frown:රොබොට් අයියා.....

    හපොයි ඒ පාර අලියෙක්ගෙ නහර ගහන්නද තනන්නෙ? :shocked::growl:
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    අපේ ගෙදරත් මොකද්ද හුනියමක් කරලා කියල දැන් ටික දවසකට කලින් ලොකු තොවිලයක් තිබුන. අර හරක් ඔලුවක් එහෙම දෙකට මැදින් පළල , කපුවැව මල මිනියක් වගේ කරේ තියාගෙන එලියට උස්සන් ගිහින්. මතක් වෙනකොටත් බයය්. ඒ උනාට කිසිම වෙනසක් උනේ න. කරදර එහෙම්මය්. කපුවා බොරු කරද කියලත් හිතෙනවා. එත් ඒ යක මර සිර ටෝල්ක් දීල වැඩේ පටන් ගත්තේ. සල්ලිත් ගොඩක් ගිය. රොබෝට් අය්යේ මොනවද බන් නීච කුල බන්දන කියන්නේ ? එහෙම හුනියම කරහම මොකද වෙන්නේ ? මේ හුනියම නැති කරගන්න මොකද කරන්න ඕනේ ? මම අහල තියෙනවා කනත්තකට ගිහින්ලු මේ බන්දනේ කපන්ඩ ඕනේ . මට මේ ගැන කිසිම අදහසක් න. පින් සිද්ද වෙය් ඔබතුම මේ ගැන දන්නා දෙයක් හරි අවවාදයක් හරි දෙනවනම් කියනවද ? ගොඩක් පින් :(:love:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    whizzkidට උත්තර....................

    :oo::oo::oo::oo::oo::oo::oo:

    kohomada ban pilliyata hariyatama kiyanney kaatada attack korannna oney kiyala? guraage hithey thiyana kenaawa pilliyata exactly set wenawada?


    thnx for sharing the story machan...
    :yes::yes::yes::yes:



    මචන් මෙහෙමයි........ අමනුශ්‍යයෙක්ට අපි කියන දේ නිවැරදිව ග්‍රහණයකරගන්න විවිද ක්‍රමවේද තියෙනව:nerd:.............. හිතපන් මම උඹේ හතුරෙක්......... ඉතින් මට උඹට ගේමක් දෙන්න ඕන කියල..... :oo: මම ගිහින් ගුරුන්නාන්සේට වෙන්න ඕන දේ කිවුවම ඌ මගෙන් උඹේ මුලු නම, කොන්ඩගස් ටිකක්, ඇඳපු ඇඳුමක කෑල්ලක් ආදී වූ විවිධ දේවලින් එකක් හරි කීපයක් හරි ඉල්ලනව...... ඒත් උඹ අහල තියෙනවද ගේම දෙන්න ඕන එකාගෙ එඩ්‍රස් එකත් ඉල්ලනව:confused:?????
    එහෙම එඩ්‍රස් ඉල්ලන්නෙ චන්ඩියෙක්ට ඕඩරේ දුන්නොත් විතරනෙ....... :lol:

    (අදාල කෙනාව අමනුශ්‍යයින් ටක්කෙටම හොයාගන්න විදිය ඔවුන් භාවිතාකරන ක්‍රමවේද අනුව ගැඹුරින් තේරුම්කරල දෙන්න පුලුවන් වුනත්, මම වැඩිය කතාව දික්ගස්සන්නැතිව පොඩි පැහැදිලිකිරීමක් පමණක් කරන්නම්..........:nerd:)

    ඉහත කියපු විදියට, මම උඹට ගේමක් දෙන්න කට්ටඩියට කිව්වහම, කට්ටඩියගේ භූතයො ටික මගේ මනසට ඇතුලුවෙලා මනස කියවල හිතේ තියෙන එකා හරියට තිතට ගලපල ගන්නව....... උන් මගේ හිතේ උඹ ගැන මට අමතක සිද්දි පවා ලබාගෙන තමයි ටක්කෙටම උඹගැන විස්ස්තරේ එකතුකරගන්නෙ...........:)

    මම ඔය භූතයො හිතට වැදිල හිතේ තියෙන දේ ගන්නව කියන එක ඉතා සරලව ඔප්පු කරන්න පොඩි දෙයක් කියන්නම්...........:)

    මේ ත්‍රෙඩ් එක බලන මොකෙක් හරි එකෙක් නුවර පලාතෙ ඉන්නවනම් අතේ රුපියල් 50ක් 100ක් තියාගෙන (ඊට වඩා එක සතයක් හන්ගගෙනවත් ගෙනියන්න එපා--බුවා ඔක්කෝම උඹටත් නොදැනි සුද්දකරනව:dull::dull::baffled:...... ඉතිරුවෙන්න බස් ගාස්තුව විතරයි:baffled:........ පරිස්සමෙන් හොඳේ) නුවර ක්වීන්ස් හෝටලයට පාරෙන් එහාපැත්තෙ (ශ්‍රී දළදා වීදියෙම නුවර වැව පැත්තෙ, වැව පටන්ගන්න මුල්ලෙම---- හරියරම ශ්‍රී වික්‍රම රාජසින්හ මාවතයි ශ්‍රී දළදා වීදියයි හම්බවෙන තැන නුවර වැවු බැම්මෙ දළදා මාලිගාව පැත්තට වෙන්න:dull:) හිඟන මිනිස්සු, සාත්තරකාරයො, එක්කම සාත්තර කියන සුදු නැශනල් එකක් ඇඳපු, කලු මහත ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් තියෙන කන්නාඩි දෙකක් දාපු, ගොඩක් දුරට "දයා අල්විස්" ට සමාන මනුස්සයෙක් ඉන්නව........ පුලුවන්නම් හම්බවෙයල්ල:nerd::dull:.......

    ඌ උඹලට 10ට අඩු ඉලක්කමක් හංගගෙන අතේ ලියන්න කියල, මූ ඒ ඉලක්කම අපේ අනික් අතේ ලියනව......... මම කට්ටකමට බෑග් එක අස්සෙ අතදාගෙන 13 කියල ලිව්ව........ මූ ඇහුව...... මහත්තය ඉස්කෝලෙ කීයට යනකම් ගියාද කියල:baffled::P...... විලිලැජ්ජාවෙ බෑ..... මූ කියපි 13න 10ට වඩා වැඩියි මහත්තයො කියල.......:baffled::baffled:

    ඕකෙ සීන් එක....... අරූට සේවය කරන අමනුශ්‍යය අපේ හිතට එබිකම්කරල ඕන දේ ඒ මිනිහට අදහස් විදියට ලබාදෙනව.........

    මම කියපු දේ ටිකක් අවුල් සහගත වුනාට ටිකක් හරි අදහසක් ආව යැයි සිතමි......:dull:

    :frown:රොබොට් අයියා.......

     
    • Like
    Reactions: Capak Gamuthe

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    හපොයි ඒ පාර අලියෙක්ගෙ නහර ගහන්නද තනන්නෙ? :shocked::growl:

    තේරුන් නෑ.......:confused: ගමේ ගොඩේ උන් ගොන්නු පුං කරන විදිය දැකල තියෙනවනම් උඹළටම හිතෙයි ගොන්නුන්ට අහවල් දෙක නැතිව ඉපදුනානම් හොඳයි කියල :dull::dull::no:
    අලිපැටියටත් ඉස්සරහට ඒටික තමයි වෙන්නෙ...... කටවරද්දගත්තට:lol::lol:

    අදට කෙටුව ඇති.......:)

    @ k-a-z-u-n
    නීච කුල සීන් එකට උත්තර හෙමිහිට කොටන්නම්:)......... ඉස්සෙල්ලාම මට කියපන් ඒක කොහොමද හොයාගත්තෙ, මොනවද වෙච්ච කරදර, ආදී වූ ඔක්කෝම විස්තරේ........ ගොඩක් උන් සල්ලි ගන්න පච කෙලිනව..... මම ඔය වගේ සිද්දියක් ගැන ලියලත් ඇති.........

    :frown:රොබොට් අයියා.....
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    තේරුන් නෑ.......:confused: ගමේ ගොඩේ උන් ගොන්නු පුං කරන විදිය දැකල තියෙනවනම් උඹළටම හිතෙයි ගොන්නුන්ට අහවල් දෙක නැතිව ඉපදුනානම් හොඳයි කියල :dull::dull::no:
    අලිපැටියටත් ඉස්සරහට ඒටික තමයි වෙන්නෙ...... කටවරද්දගත්තට:lol::lol:

    :frown:රොබොට් අයියා.....

    පුදුමයි ඔය ව‍චනෙ දන්නෑ කිව්වට ඔබ :baffled::shocked: ඒ වැඩේම තමයි වෙන්නෙ... වෘෂන කෝෂ දෙක කපනවා වෙනුවට එකට සම්බන්ධ නහර තලනවා :oo::(