ගූගල් ක්‍රොම් දෙකට කඩමු...! (Split Scree Dual View Browsing )

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    ගූගල් ක්‍රොම් දෙකට කඩමු...! (Split Scree Dual View Browsing )

    c677ada1ff.jpg


    අද කියන්න යන්නෙ ඔයාලට තවත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන දෙයක් ගෑනයි.මේකට කියන්නෙ
    Split Screen Dual View Browsing කියලා,හිතන්න ඔයාලා Facebook එකේ ඉන්නෙ කියලා,ඔයාට ඔන කරනවා Google Search කරන්න.දෑන් ඉතින් ඔයාල කරන්නේ අලුතින් Tab එකක් Open කරලා Address Bar එකේ www.google.com කියලා Type කරල Google Search කරන එකනේ, එතකොට නෑවතත් Facebook Page එකට යන්න ඔන නම් කරන්නේ Tab එක මාරු කරන එක.නමුත් ඒක ටිකක් කරදර වෑඩක් නේ.එකම වෙලාවෙ දෙකම පේන්න හදාගත්තොත් කොහොමද..? දෑන් බලමු කොහොමද ඒක කර ගන්නෙ කියලා..Google Chrome. Firefox Use කරන අපේ කස්ටියට...!මුලින්ම බලමු Chrome වලට මේක කරගන්නෙ කොහොමද කියලා.

    මේකට අපිට ඔන කරනවා පොඩ්
    Plugin එකක්.මෙන්න ඔන කරන Link එක මෙතනින් ගිහිල්ල අවශය කරන Plugin එක Install කර ගන්න.



    Install කරගන්න ....!

    c4cf083798.jpg


    Install කියල දුන්න ගමන් Browser එකටත් ඉබේටම Install වෙනවා.Extension එක Install උනාට පස්සෙ ඔයාලට Browser Navgater Bar එකේ මෙන්න මේ වගේ Icon එකක් දකින්න ලෑබෙයි.

    3bfcac207d.jpg


    දෑන් ඒ Icon එක Click කරල පහළ තියන Window එක Open කර ගන්න පුලුවන්.


    6283a000a7.jpg


    දෑන් ඔයාලට පුලුවන්
    Split උන Window දෙකට අවශය කරන වෙබ් Address දෙන්න.Option වෙනස් කරල ඔයාලට මීට වඩා වෑඩි ගනනකට උනත් බෙදා ගන්න පුලුවන්..Adds vertical column , Adds horizontal row
    වගේ Option වලින්.මෙ පහළ Picture එකේ තියෙන්නෙ ඒ වගේ කර ගත්තු Browser Page එකක්..

    ff425ae6ab.jpg


    දෙයක් කියන්න අමතක උනා.. :( දෙපෑත්තට අවශය කරන Website වලට අදාල URL Set කර ගන්න පහල Picture එකේ විදියට කරන්න..

    36feabb52d.jpg


    ff425ae6ab.jpg


    3a3d9e3e89.gif

    60cb6a9e10.gif