සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    රත්න ශ්‍රී සර් උදේට වැඩට යනකොට හැමදාම යනවලු පුංචි දුප්පත් පැලක් පහු කරගෙන.මේ ගෙදර ඉන්නවලු පුංචි ගෑනු දරුවෙක්.ගේ ඉස්සරහ තියෙන ලස්සන නෙලුම් විලෙන් නෙලුම් මල් කඩාගෙන හිනා වෙවී සෙල්ලම් කරන මේ දරුවාගේ ලස්සන හුරතල් දර්ශනයෙන් හිත හෑල්ලු කරගෙන බොහම සතුටෙන් ලු එතුමා වැඩට යන්නේ.දවසක් මෙහෙම යනකොට මේ දරුවා පේන්න නැතිලු...ඒ වෙනුවට ගෙදර සෙනග පිරිලා.පොඩියට සුදු කොඩියකුත් පේනවලු.මහා විලාපයකුත් ඇහෙනවලු.ඇඟ සසල වෙලා ගිය රත්න ශ්‍රී ඒ පැත්තට ගිහින් බැලුවාලු දැනගත් දෙයින් එතුමාගේ ඇස කඳුලින් තෙමුනලු.

    ඊට කලින් දවසේ රෑ ගෙදර අම්මයි තාත්තයි පුංචි දරුවා ගෙදර තියල පොඩ්ඩකට හේනට ගිහින්.ඒ ටිකට ගෙදරට රිංගපු කාමාතුර යක්ෂයෙක් මේ පොඩි එකාව විනාස කරලා.ඒ කම්පනය දරාගන්න බැරුව ඒ දරුවා ර හඳ පාන බැබලි බැබලි තිබුන අර නෙලුම් විලටම පැනල දිවි තොර කරගෙන.මේ හද කම්පා කරවන සිද්ධිය මුල් කරගෙන රත්න ශ්‍රී අතින් ඒ දරුවාගේ පියා නගන ශෝකාලාපය ගීයකට නැගී..සුනිල් එදිරිසිංහයන් ගේ සංවේදී කටහඩින් ගැයුනේ.චන්ද්‍රරමන්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියම හැංගිලා ගියේ .....යන ලෙසින්....


    SOURCE : YOUTUBE

    ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
    ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
    උන්ට සෛලමේ මග තොට පාර වැරදුනේ
    අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

    මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ
    මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරනේ
    පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ

    මට තියන ප්‍රශ්නය මේ සින්දුවෙ එන අන්තිම පේලියෙන් කියවෙන දේ...

    "පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ"

    එතකොට මේ කියන ගෑනු ලමයා සිය දිවි නසා ගෙන නෑහෑ.....

    මේ තරුන ගෑනු ලමයා තරුනයකු සමගින් හොර රහසේ පෑන යාමක් තම්යි මට මේ සින්දුවෙන් හෑගෙන්නේ...

    අනෙත් අයගේ අදහස කියනවද????
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
    ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
    උන්ට සෛලමේ මග තොට පාර වැරදුනේ
    අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

    මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ
    මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරනේ
    පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ

    මට තියන ප්‍රශ්නය මේ සින්දුවෙ එන අන්තිම පේලියෙන් කියවෙන දේ...

    "පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ"

    එතකොට මේ කියන ගෑනු ලමයා සිය දිවි නසා ගෙන නෑහෑ.....

    මේ තරුන ගෑනු ලමයා තරුනයකු සමගින් හොර රහසේ පෑන යාමක් තම්යි මට මේ සින්දුවෙන් හෑගෙන්නේ...

    අනෙත් අයගේ අදහස කියනවද????
    ඔයා කියන කතාව ඇත්ත තමා මචන් එහෙම වෙන්න ඉඩ තියනව නමුත් මට මෙහෙමත් හිතෙනවා සමහරවිට ගීත රචකයා ඒ ගැනු ලමයා මියගියා කියන හිතන්න අකමැති නිසා මේ විදියට තාමත් මේ ලමයා ගෙදර එයි කියලා බලාපොරොත්තු වෙනවා කියලා ලිව්වද කියලත් මට හිතෙනවා:nerd:
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43

    තරු අත් අකුරින් ලියා එවමි
    ඔබට පෙම් පත
    ඔබෙ සෙවන පමනි මිහිපිට ඈති
    එකම සම්පත

    මද පවන මොටද
    ඔබේ සුවද මුසු වී නෑති නම්
    සද කිරන මොටද
    ඔබ මගේ තනියට ලග නෑත්නම්
    හෙලි කරමි මගේ ලග ඈති
    ආදරයේ වත්කම්
    පෑල්පතද මට හොදයි මිහිරියේ
    එක හිත් ඈත් නම්

    කල් ගෙවා දෙනෙත් නොපියා
    ඔබ ගෑනම ප්‍රිය ගතේ
    කල්පනා කල පමන මට කල්පනාවක් නෑතේ
    ඈදිරියද මෑනික හදුනන ඈස් දෙකක් මට ඈතේ
    එනු මෑනවි රස බලනු සෙවනක එකම පෑල්පතේ

    ~වික්ටර් රත්නායක~
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    කියන්න සුලගේ නුබ කොහි සිටදෝ එන්නේ
    සෑරින් සෑරේ හෙමින් ඈවිත් හයියෙන් යන්නේ

    කොහින් කොහෙට ආවත් මොකටද විමසන්නේ
    වනන්තරේ නුබ දෑක නෑති තෑනකිනි එන්නේ

    හමන තාලයට ගහේ අතු කොල නෑටුවේ
    අතර මගදි ඔබ එන විට මොනවද දුටුවේ

    ගොපලු පුතෙක් ගියා උදේ ගව රෑල දක්කා
    මට අත වන වන කුබුරක නෑටු හෑටි දෑක්කා

    සමගි වෙලා එක එක තෑන යනවාලු එක රෑලේ
    කෑලේ මෑදදි සතුන් දෑක්කේ නෑද්ද මද නලේ

    කුරුලු මවක් නෑති වුන පෑටවකු සෙව්වා
    තුරුලු කරන් මුව දෙන පෑටියට කිරි පෙව්වා

    බුදුන්ගේ සිරි පාද ඈතෑයි ලොව පරසිද්ද
    සමන් ගිර වටේ සුලගේ නුබ ගියේ නෑද්ද

    ඔබත් අහන්නේ මේ මොනවද මන්ද
    අදත් උදෑසන මා සිරි පාදය වෑන්ද

    රටක බලා සිසිල බෙද බෙද දෙන්න
    මත් ඈහෑකි නම් ඔබ මෙන් තෑන තෑන යන්න...

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කියන්න සුලගේ නුබ කොහි සිටදෝ එන්නේ
    සෑරින් සෑරේ හෙමින් ඈවිත් හයියෙන් යන්නේ

    කොහින් කොහෙට ආවත් මොකටද විමසන්නේ
    වනන්තරේ නුබ දෑක නෑති තෑනකිනි එන්නේ

    හමන තාලයට ගහේ අතු කොල නෑටුවේ
    අතර මගදි ඔබ එන විට මොනවද දුටුවේ

    ගොපලු පුතෙක් ගියා උදේ ගව රෑල දක්කා
    මට අත වන වන කුබුරක නෑටු හෑටි දෑක්කා

    සමගි වෙලා එක එක තෑන යනවාලු එක රෑලේ
    කෑලේ මෑදදි සතුන් දෑක්කේ නෑද්ද මද නලේ

    කුරුලු මවක් නෑති වුන පෑටවකු සෙව්වා
    තුරුලු කරන් මුව දෙන පෑටියට කිරි පෙව්වා

    බුදුන්ගේ සිරි පාද ඈතෑයි ලොව පරසිද්ද
    සමන් ගිර වටේ සුලගේ නුබ ගියේ නෑද්ද

    ඔබත් අහන්නේ මේ මොනවද මන්ද
    අදත් උදෑසන මා සිරි පාදය වෑන්ද

    රටක බලා සිසිල බෙද බෙද දෙන්න
    මත් ඈහෑකි නම් ඔබ මෙන් තෑන තෑන යන්න...

    maxxa song machan:rolleyes::rolleyes:
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    අනාත මාරුතේ...
    කුණාටු සාගරේ....
    දිවිය තියෙන තුරු මගේ....
    ඔබයි ආදරේ......
    අතීතයට වඩා පැරණි අපේ ආදරේ....
    අපි දෙන්නා හැඩූ හැඩුම් දනී සාගරේ....
    සදා වෙනස්‌ වෙන්න එපා
    මැණික මා කෙරේ....
    දිවිය තියෙන තුරු මගේ....
    ඔබයි ආදරේ....
    සිත රිදවන වදන් වලට හඩන්නට එපා....
    ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා...
    සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා..
    දිවිය තියෙන තුරු මගේ....
    ඔබයි ආදරේ....
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    පායා ඇයි හිනැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශී
    නැතිවී නැතිවීනම් ඇගෙ මුහුනේ
    නිල්වන් දෙනෙතේ කාන්තී
    ඇගෙ වත මට නොපෙනේ නම්
    පුන් සද ඇයි හිනැහෙන්නේ
    නැති දා ඇගෙ ගී රාවේ
    කොවුලනි ඇයි ගී ගැයුවේ
    කොවුලනි ඇයි ගී ගැයුවේ
    වනයේ පිපි මල් ගොමුවේ
    සමනලයිනි ඇයි නැ‍ටුවේ
    නැතිවී නැතිවීනම් ඇගෙ මුහුනේ
    නිල්වන් දෙනෙතේ කාන්තී
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මා හඬවලා හදවත සලා
    පෙරදාක මාගේ දෙනුවන් රතු වෙලා
    දැන් කිසිදිනේ නැහැ ඒ වගේ
    හද ආදරේ පිරී ඉතිරෙනවා

    සිත පිබිදී නෙතු පැහැදී
    ඔබ හමුවී සුවඳ දිදී
    දිවිය පුරා මම එනවා
    මගෙ දෑතින්..... ඔබ අල්ලා.....

    මා හඬවලා හදවත සලා
    පෙරදාක මාගේ දෙනුවන් රතු වෙලා
    දැන් කිසිදිනේ නැහැ ඒ වගේ
    හද ආදරේ පිරී ඉතිරෙනවා


    හද උතුරා ගන්නටබෑ..
    සිත පාරා..... සනසනු බෑ
    අවරගිරින් හිරු පායනු බෑ
    ඇය හා මා... එක්වනු බෑ

    මා හඬවලා හදවත සලා
    පෙරදාක මාගේ දෙනුවන් රතු වෙලා
    දැන් කිසිදිනේ නැහැ ඒ වගේ
    හද ආදරේ පිරී ඉතිරෙනවා///...
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මුළු ලොවම නැති උනත්
    එකම හදවතක්
    ඇත ඔබේ නාමයෙන්//..

    ඔබේ සෙවනෙහි රැදි ඉන්නට
    වරම් නැති වූ ලොකයෙන්
    වෙන්ව සිටිනා හුදකලාවේ
    එකම එක හදවතක්
    ඇත ඔබේ නාමයෙන්//..

    ලොවේ දිනයක තනිවුනොතින්
    ඔබේ හද සෝතාපයෙන්
    සොයා එන්නට සිටින කැපවී
    එකම හදවතක්
    ඇත ඔබේ නාමයෙන්// ♥ ♥ ♥ ♥
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    රෑට මං සිහිනෙන් ඇවිදින්...
    රහසක් කියන්නම්....
    ආදරේ දෝතින් ගෙනවිත්......
    ඔබ හට පුදන්නම්...
    නින්දේම සැමදා ඉන්නම්....
    ඔබ ළග ඉදීනම්...
    පාට ගෑ හීනයේ දෙතොල් මල් සිභින්නම්....
    රෑට මං සිහිනෙන් ඇවිදින්...
    රහසක් කියන්නම්....
    ආදරේ දෝතින් ගෙනවිත්......
    ඔබ හට පුදන්නම්...

    මේ ප්‍රේම පාරේ....
    පියමැන්න අපි දෙන්නා....
    සිහිනේ සදාදේ....
    ඔය තුරුලෙ මා උන්නා....
    රෑ මල් නෙළාලා...
    වරලේ ගසාලා...
    නිල් අහසේ ඔබ එකක....
    පියභා ගියා මං........

    රෑට මං සිහිනෙන් ඇවිදින්...
    රහසක් කියන්නම්....
    ආදරේ දෝතින් ගෙනවිත්......
    ඔබ හට පුදන්නම්...

    ඉගිපාන යාමේ....
    මල් යායේ.....
    රොන් ගන්නා...
    බමරා ඔයා නම්...
    මල මාගේ මම ඉන්නම්....
    මේ පෙම් කතාවේවා...
    බමරිදු තමා මං....
    මේ යායේ පෙම් කුසුම සැමදා මගේ නම්...

    රෑට මං සිහිනෙන් ඇවිදින්...
    රහසක් කියන්නම්....
    ආදරේ දෝතින් ගෙනවිත්......
    ඔබ හට පුදන්නම්...
    නින්දේම සැමදා ඉන්නම්....
    ඔබ ළග ඉදීනම්...
    පාට ගෑ හීනයේ දෙතොල් මල් සිභින්නම්....
    රෑට මං සිහිනෙන් ඇවිදින්...
    රහසක් කියන්නම්....
    ආදරේ දෝතින් ගෙනවිත්......
    ඔබ හට පුදන්නම්...
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    දෑසේ වෙලෙමින් මා....
    පවසනා කාරණා....
    සිතැගේ එතැමින් මා....
    මුමුණනා කාරණා...
    හීනෙන් ඇවිදින් මා....
    මුමුණනා කරනා....
    මගෙ ආදරේ නොදැනේදෝ....
    මා මියෙනා.. තුරා....

    පෙම් හීනෙක නැවතීලා....
    දීලාදෝ හිත ලියලා...
    හීන දැකලා එපා වෙලා...
    එනවාදෝ හිත ඉල්ලා...
    දන්නේ නැ....දැන්නම්...
    විදින්නෙ නෑ... මං නම්....
    ආදරේ අහානකම්...
    ළංවීලා හිදිමී මං.....

    හද සෙනෙහේ උතුරාලා.....
    පිටාර යනවා...හැරිලා..
    තනිකම දැන් තිත්ත වෙලා...
    දෙනවාදෝ හිත ලියලා...
    දන්නේ නෑ... දැං නම්....
    විදින්නෙ නෑ....මං...
    ආදරේ අහ...නකම්.....
    ළංවීලා හිදිමි මං...

    දෑසේ වෙලෙමින් මා....
    පවසනා කාරණා....
    සිතැගේ එතැමින් මා....
    මුමුණනා කාරණා...
    හීනෙන් ඇවිදින් මා....
    මුමුණනා කරනා....
    මගෙ ආදරේ නොදැනේදෝ....
    මා මියෙනා.. තුරා....
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    දෙවුරේ වෙලීලා සීටී........
    මතකේ වගේ ළංවෙලා....
    දෙවුරේ වෙලීලා සීටී........
    මතකේ වගේ ළංවෙලා....
    ඇවිත් යන්න සුසුමක් පාසා...
    වෙනදා වගේ...
    නොරිදා...සිත කිසිදා....
    දෙවුරේ වෙලීලා සීටී........
    මතකේ වගේ ළංවෙලා....

    සිත හැදිනූ.....
    සදවතියේ...
    ජීවිතයම ඔබ වේ...
    කුළුදු කතා...සිත පතුලේ...
    ජීවිතයට පණ දේ....
    දෑසට දෑස යා වී.....
    සිත හමු වී...
    බැදුනා ඔබ දසුනේ....

    දෙවුරේ වෙලීලා සීටී........
    මතකේ වගේ ළංවෙලා....

    පිනිවසිනා.....හිමිදිරියේ....
    කුසුමක් සේ පිපුණු....
    සිටත ඔබේ...
    සුවද කවා...
    කරගන්නම් තුරුළු...
    දෑසට දෑස යාවී...
    සිත හමු වී....
    බැදුනා ඔබ දසුනේ....

    දෙවුරේ වෙලීලා සීටී........
    මතකේ වගේ ළංවෙලා....
    දෙවුරේ වෙලීලා සීටී........
    මතකේ වගේ ළංවෙලා....
    ඇවිත් යන්න සුසුමක් පාසා...
    වෙනදා වගේ...
    නොරිදා...සිත කිසිදා....
    දෙවුරේ වෙලීලා සීටී........
    මතකේ වගේ ළංවෙලා....
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    රෑ....... සිහිනෙන්....
    ඔබ ළඟ මා සැනසෙනවා....
    මා.... සැබෑවෙන්.....
    ඔබ ගැන සිත ලත වෙනවා...
    රෑ....... සිහිනෙන්....
    ඔබ ළඟ මා සැනසෙනවා....
    මා.... සැබෑවෙන්.....
    ඔබ ගැන සිත ලත වෙනවා...

    මේ බැදුණු සෙනේ...
    කිදිනද මා පවසන්නේ...
    ආ....දරයකි ආ....
    කෙලෙසද මා අමතන්නේ....
    අපේ ලොවේ.....
    කෙදිනද අප තනි වන්නේ....

    රෑ....... සිහිනෙන්....
    ඔබ ළඟ මා සැනසෙනවා....
    මා.... සැබෑවෙන්.....
    ඔබ ගැන සිත ලත වෙනවා...

    ඈ සනසවමින්......
    මේ ගී වැල් ගයමි මෙමා....
    මේ මිහිරි ලොවේ.....
    සැනසුම මා ලැබගන්නම්...
    කුමරියනේ....
    කිමද මා ගැන නොසිතන්නේ.....

    රෑ....... සිහිනෙන්....
    ඔබ ළඟ මා සැනසෙනවා....
    මා.... සැබෑවෙන්.....
    ඔබ ගැන සිත ලත වෙනවා...
    රෑ....... සිහිනෙන්....
    ඔබ ළඟ මා සැනසෙනවා....
    මා.... සැබෑවෙන්.....
    ඔබ ගැන සිත ලත වෙනවා...
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මට හීනයක් වෙලා...ඔබේ ඔය ආදරේ...
    සිත තාම දන්නෙ නෑ...මා ඇයිද පෙම් කළේ...
    සඳ රාජිනී නුමබයි...මගේ හද මන්දිරේ...
    සදා වෙනස් නොවේ...මගේ ආදරේ....
    මට හීනයක් වෙලා...ඔබේ ඔය ආදරේ...
    සිත තාම දන්නෙ නෑ...මා ඇයිද පෙම් කළේ...
    සඳ රාජිනී නුමබයි...මගේ හද මන්දිරේ...
    සදා වෙනස් නොවේ...මගේ ආදරේ....

    රෑ දොළොස් පැයේ....ඔබේ නෙතු මා ළගයි ප්‍රියේ...
    චංචලයි වගේ ඔබේ හිත කොහිද පා වුණේ...
    රෑ දොළොස් පැයේ....ඔබේ නෙතු මා ළගයි ප්‍රියේ...
    චංචලයි වගේ ඔබේ හිත කොහිද පා වුණේ...
    අදහන්න බෑ......කදුලක්ද ආදරේ...
    නුඹ දන්නෙ නෑ....සුන්දරයි ජීවිතේ....

    තාරුකා වියන් ගොතාලා.....මාගේ අම්බරේ...
    ඇයිද හැන්ගුණේ....හෙළා මා අන්ධකාරයේ...
    තාරුකා වියන් ගොතාලා.....මාගේ අම්බරේ...
    ඇයිද හැන්ගුණේ....හෙළා මා අන්ධකාරයේ...
    තාරුකා වියන් ගොතාලා.....මාඝෙ අම්බරේ...
    ඇයිද හැන්ගුණේ....හෙළා මා අන්ධකාරයේ...
    අදහන්න බෑ......කදුලක්ද ආදරේ...
    නුඹ දන්නෙ නෑ....සුන්දරයි ජීවිතේ....

    මට හීනයක් වෙලා...ඔබේ ආදරේ...
    සිත තාම දන්නෙ නෑ...මා ඇයිද පෙම් කළේ...
    සඳ රාජිනී නුමබයි...මගේ හද මන්දිරේ...
    සදා වෙනස් නොවේ...මගේ ආදරේ....
    මට හීනයක් වෙලා...ඔබේ ඔය ආදරේ...
    සිත තාම දන්නෙ නෑ...මා ඇයිද පෙම් කළේ...
    සඳ රාජිනී නුමබයි...මගේ හද මන්දිරේ...
    සදා වෙනස් නොවේ...මගේ ආදරේ....
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මේ ඇස් දිහා බලන් දැන්වත් කියන්න මාගේ රත්තරන්
    ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා දැන්වත් කියන්න මාගේ රත්තරන් ...

    පැහැදී නුවන් දල්වා මා දෙසට පා කරලා හදගැස්ම මග නවතා දෙහදක් ගොළුවක් වූවා ඔබ සෙනෙහේ මග රැදුනේ ඇයි සංසාරයේ මේ බවයේ මා වෙනුවෙන් ඔබ මැවූවේ දැන්වත් කියන්න මාගේ රත්තරන් ....

    මේ ඇස් දිහා බලන් දැන්වත් කියන්න මාගේ රත්තරන්
    ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා දැන්වත් කියන්න මාගේ රත්තරන් .....

    කදුලැල් නෙතින් පලවා පැතුමන් සිතේ තනි වින්දා සිල් ගත්තු සිත සගවා ඔබේ දෑත වෙත අත පෑවා සෙනෙහේ මග රැදුනේ ඇයි සංසාරයේ මේ බවයේ මා වෙනුවෙන් ඔබ මැවූවේ දැන්වත් කියන්න මාගේ රත්තරන් .....

    මේ ඇස් දිහා බලන් දැන්වත් කියන්න මාගේ රත්තරන්
    ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා දැන්වත් කියන්න මාගේ රත්තරන් .....
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    අහස නුඹ මෙතරම්
    සයුර නුඹ මෙතරම්
    ආදරේ මෙතරම්
    සිහිනයකි නුඹනම්.....

    සිහින දකිනා අඳුරු කුටියේ
    උදා කිරණයි නුඹ මගේ
    ජීවිතේ හඬයි නුඹ ඉල්ලා
    නුඹට මා ආදරේ.. නුඹට මා ආදරේ...

    අවපසයි මේ ජීවිතය මට
    සිසිල් දිය නුඹ නොනැවතේ
    මධුර ගී නුඹමයි සරා සඳ
    දුරස් වන්නට එපා දැන්.. දුරස් වන්නට එපා දැන්..
     
    • Like
    Reactions: maheshsenadheera