මචන්ලා.
කම්පැක් ලැප්ටොප් එකක් තියනවා.එක හම්බෙලා මාස 5 වගේ.අලුත් එකක්.
බැටරි එක කොච්චර චාච් කරත් භාගෙට තමා චාච් වෙන්නේ.බැටරි එක ඩෙඩ්ම යවලා චාච් කරා.ඒත් එහෙම්මයි.
මේකට මොකෝ කරන්නේ?
කම්පැක් ලැප්ටොප් ඩීලර් කවුද ලන්කාවේ ඉන්න?
දන්න අය කියලා යන්න.
තැන්ක්ස්.