laptop උදව්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා.
    කම්පැක් ලැප්ටොප් එකක් තියනවා.එක හම්බෙලා මාස 5 වගේ.අලුත් එකක්.
    බැටරි එක කොච්චර චාච් කරත් භාගෙට තමා
    චාච් වෙන්නේ.බැටරි එක ඩෙඩ්ම යවලා චාච් කරා.ඒත් එහෙම්මයි.
    මේකට මොකෝ කරන්නේ?
    කම්පැක් ලැප්ටොප් ඩීලර් කවුද ලන්කාවේ ඉන්න?
    දන්න අය කියලා යන්න.
    තැන්ක්ස්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    bageta charge venava kiyanne? Windows vala bageta charge venava kiyala da penanne? paya keeyak vage charge kalaa da? eeta passe battery eken kochchara velaa vada kalaa da? moko samaharavelavata windows vala hariyata pennane nae charge vena eka.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    % කීයක් විතර චාජ් වෙනවද

    50% වගේ.

    bageta charge venava kiyanne? Windows vala bageta charge venava kiyala da penanne? paya keeyak vage charge kalaa da? eeta passe battery eken kochchara velaa vada kalaa da? moko samaharavelavata windows vala hariyata pennane nae charge vena eka.

    පැය 2 වගේ තමා තියෙන්නේ.
    පැය 10 චාච් කරලා බැ;ලුවා බැටරි එක ෆුල් බස්සලා.ඒත් නෑ.