aniwa machan. mamath mey waiting game eka play karanna kamathi.
ape ammala mage kendare deela me orion wagema mee gonek kiyala mata cholestrol wadiy kiyala (kendare balala!)
කේන්දරේ බලලා කොලස්ටරෝල් තියෙනවා කියල.



කොච්චර එකක් ද එහෙම පුළුවන් නම්.
Full Body Checkups වලට යන ගැන එහෙම පිටින් ම ඉතුරු කර ගත හැකියි


me orion ta wenneth ookama thama!
2012 12 21 දී කිව්වොත් " පිටසක්වල නායකයින් ඒ ගොල්ලොන්ගේ සැලසුම් සියල්ලම වෙනස් කල ඇත" කියල? අපි මොනවා කියන්නද නේද?







මට පිට සක්කිලි ජීවියෙක් කියුවා ඔරියට තව හොර ID 2ක් තියනවා කියලා,..
