2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    aniwa machan. mamath mey waiting game eka play karanna kamathi.

    ape ammala mage kendare deela me orion wagema mee gonek kiyala mata cholestrol wadiy kiyala (kendare balala!)

    කේන්දරේ බලලා කොලස්ටරෝල් තියෙනවා කියල.:angry::angry::rolleyes::rolleyes: කොච්චර එකක් ද එහෙම පුළුවන් නම්.:D:D Full Body Checkups වලට යන ගැන එහෙම පිටින් ම ඉතුරු කර ගත හැකියි:dull::dull::dull:

    me orion ta wenneth ookama thama!

    2012 12 21 දී කිව්වොත් " පිටසක්වල නායකයින් ඒ ගොල්ලොන්ගේ සැලසුම් සියල්ලම වෙනස් කල ඇත" කියල? අපි මොනවා කියන්නද නේද?:dull::dull::dull:
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    මට පුලුවන් ජේසුගේ ආගමික නායකයන්ගේ ඉතිහාසගත විඩියෝ මේකට දාලා මේ ආගම් බොරුවක්, පිටසක්වල ජීවින් සත්‍යයයි කියලා කියන්න.නමුත් එහෙම කරොත් මාව අත් ඩංගුවට ගන්න පුලුවන්.ඒ වගේම මේ සයිට් එක වහාම වහයි.පිටසක්වල ජීවින් මාව ලොකු විශ්වාසයකින් මේක දුන්නේ.
    ඒක නිසා මේ වසර තුල ඔයාලට සාක්ෂි වලට වඩා වැඩි දේවල් හිටන් හම්බවෙයි.

    ආ උඹට කවුද video දුන්නෙ? බෞද්ධ මම දන්න තරමට නං ජේසු කියන්නෙ මිනිස්සු හරි මඟට ගන්න පුඵවංතරං ට්‍රයි කරපු කෙනෙක්. එහෙව් එකා දේශපාලන හේතු හින්ද මරනතං උඹෙ ඔය කුරුමිටටෝ කැමරාව අල්ලංද හිටියෙ? ඒ මිනිහව බේර ගත්ත නං අද උඹෙ ඔය වල් මිටිටො ඕන නෑ ලෝකෙ හදන්න. අරාබිකරේ එක යුද්දයක්වත් නෑ එහෙම උණා නං. කුරුස යුදදෙ නෑ එහෙම කළා නං...

    ඒ කියන්නෙ ඕකෙන් අපිට ගන්න තියෙන්නෙ එක්කෝ...
    1. උඹෙ මිට්ටො එහෙම ජේසු ව බේරුවෙ නැත්තෙ ප්ලෑන් කරල, දේශපාලන අරමුණකින්. නැත්තං උන්ට උඹෙ දවල් හීනෙ වෙනවයි කියන දාට පොර වෙන්න බෑ නෙ.
    (එහෙම උං උඹ කියනව වගේ හොඳ නෑ ඒ කියන්නෙ. උන් යටිකූට්ටු මිට්ටො, so your theories contradict in case 1)

    2. උන්ට මොලේ ඇඟ පුරාම තිබ්බට මේක ගොඩ දාන්න හොඳ සීන් එකක් කියල තේරිලා නෑ. එහෙම නැත්තං උන්ගෙ පිට කොන්දයි ඇ* දෙකයි තියන තැන් වලත් මොලේ නිසා වැඩේට බහින්ඩ බයයි!
    (උඹ කියන මහා පාලකයො නෙමේ නෙ බං මේ, තීරණ ගන්න එක්කො දන්නෑ නැත්තං බෑ Theories contradict in case 2)

    3. උඹට ඹය වීඩියෝ, පණිවිඩ අරව මේව දෙන එකා උඹව එළකිරි වෙන්නම අන්දල!

    ඹන්න මම බොරුවට කෑ ගහනව කියලනෙ කිව්වෙ.

    ඹය වීඩියෝ එක encode කරේ කොහොමද දන්නෑ 1 BC වලදි! එතකොට උඹෙ මැසිමෙ ඕක ප්ලේ කරන්න කන්වර්ටරේ ගත්තෙ එලකිරි එකේ software ත්‍රෙඩ් එකකින්ද? (මොකද මචං ඔය ත්‍රෙඩ් වල මම දැකල තියනව නැති මඟුලක් නෑ
    )
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    මම එකගයි ඔයගේ කතාවට :yes:
     
    :lol::lol::lol: හෆොයි,.. මම දැක්කා ඔරියා පාර දිගේ දුවනවා රෙදි නැතුව,...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මේක දෙසැම්බර් වල මම නම් අනිවාර්යයෙන් බම්ප් කරනවා. :dull::dull::rolleyes::rolleyes:

    බම්ප් කරන්නේ නැ හොද පොල්ලකින් දෙනවා ඕකගේ මොලේ අමාරුව යන්න :lol::lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    #raped by aliens, ටොපා ඇවිල්ල, ටොපා බම්ප්, දැන් ලඟයි, බිඳිමු, මනුසක්වල, මම ටොපොලොජි, මී හරකෙක්, සිරා බන්, 35 aunty baba, alien ඇරියද? :p, alien hodai orion hodaai, aliens vs humans, bullshit, hello humanoid, i am not humanoid., i am not topology., i believe, maanasika ledek, mano wikaara, maxxa thread ekak!, muta pissu, orionstar = topology ද ?, oriya elaz, thani pukata rewenawa :shocked:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    When Aliens Land on Earth

    When Aliens land on earth:dull::dull::dull::dull::dull::dull::dull:

    2j4d7wj.jpg
     
    Oct 30, 2011
    131
    5
    0
    බම්ප් කරන්නේ නැ හොද පොල්ලකින් දෙනවා ඕකගේ මොලේ අමාරුව යන්න :lol::lol::lol:

    Orion ඔන්න ඔය ඒලියන් කෙනෙක්ට කියපන් මෙන්න මේ බූරුවව මරල දාන්න කියල මේ වගේ මන්ද බුද්දීකයන් මේ ලෝකෙට වැඩක් නැ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Orion ඔන්න ඔය ඒලියන් කෙනෙක්ට කියපන් මෙන්න මේ බූරුවව මරල දාන්න කියල මේ වගේ මන්ද බුද්දීකයන් මේ ලෝකෙට වැඩක් නැ

    ඔරියා කියන ඒවා විශ්වාස කරන උඹට හේනට මොලේ තියෙනවා අනේ යකෝ
     
    Oct 30, 2011
    131
    5
    0
    ඔරියා කියන ඒවා විශ්වාස කරන උඹට හේනට මොලේ තියෙනවා අනේ යකෝ

    මට ඔරිඔන් කියන ඒවා විශ්වාසයි අනික මේවා හැමෝටම තේරුම් ගන්න බැ එක එක්කෙනාගේ මානසිකත්වය වෙනස් උබල වගේ පහත් මානසිකත්වයක් තියන එව්න්ට මේවා කොහොමටවත් තේරුම් ගන්න බැ මේවා තේරුම් ගන්න පුළුවන් කට්ටියත් ඉන්නවා එනිසා එයාලට වදයක් නොවී මෙතනින් පලයන් මෝඩ කම ප්‍රදර්ශනය නොකර
     
    :P මට පිට සක්කිලි ජීවියෙක් කියුවා ඔරියට තව හොර ID 2ක් තියනවා කියලා,..
    :rofl:
    ඒවලින් මෙතන පෝස්ට් දානවලු ඔරී කියන්නේ ඇත්ත කියලා,..
    :lol:
    ඌට දෙනවලු අන්තර් Suck වලේ මුට්ටි අල්ලන ලේසි ජොබ් එකක්,..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මට ඔරිඔන් කියන ඒවා විශ්වාසයි අනික මේවා හැමෝටම තේරුම් ගන්න බැ එක එක්කෙනාගේ මානසිකත්වය වෙනස් උබල වගේ පහත් මානසිකත්වයක් තියන එව්න්ට මේවා කොහොමටවත් තේරුම් ගන්න බැ මේවා තේරුම් ගන්න පුළුවන් කට්ටියත් ඉන්නවා එනිසා එයාලට වදයක් නොවී මෙතනින් පලයන් මෝඩ කම ප්‍රදර්ශනය නොකර

    ඔව් පිටසක් වල උන 2012 එනවා කියන උඹ තමා මචන් නුවනක් කරය අනේ පලයන් මොඩය යන්න. තොපි වගේ උන්ට ලේ දෙන්නත් පුළුවන් එත් කරුමෙට මොලේ දෙන්න බෑ බං :rofl::rofl:
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    :P මට පිට සක්කිලි ජීවියෙක් කියුවා ඔරියට තව හොර ID 2ක් තියනවා කියලා,..
    :rofl:
    ඒවලින් මෙතන පෝස්ට් දානවලු ඔරී කියන්නේ ඇත්ත කියලා,..
    :lol:
    ඌට දෙනවලු අන්තර් Suck වලේ මුට්ටි අල්ලන ලේසි ජොබ් එකක්,..

    mattu wennathuwa hora wada karanna uuta kurumitto hariyata thaama kiyala naa. paniwide enakota poddak magadi CRC errors awilla.
     
    Status
    Not open for further replies.