මට අදහ ගන්නත් බෑ බං මේක ලංකාවද? හොද වැඩක් මොනවා උනත් . ඔය මචන් travel insurance claim කරන්න තමා කරලා තියෙන්නේ මෙහෙ හොද ගණක දෙනවනේ නැති උන කියල police report එකක් අරගෙන ගියාම.
අපේ පොලිස් මාමලා හොඳට නෙලන වීඩියෝ එකක්වත් දකින්න ඇති..hi hiiii... ela elazzz...
හොඳ වැඩේ ඔවුන්ට රතු වෙන්න ගහන්න තිබ්බේ..![]()



ඕකුන් අපේ රටට කැලලක් ඇති කරන්න ගෙනියන සියුම් වැඩ වෙන්නත් බැරිකමක් නෑ බන්..suddage hora wada maattu
ඕකුන් අපේ රටට කැලලක් ඇති කරන්න ගෙනියන සියුම් වැඩ වෙන්නත් බැරිකමක් නෑ බන්..

හොර සුද්දෝ![]()


ha ha...patta


POLICIYA lankawe POLICIYA




suddo a dawas wala idanma pal horu

