ehama wenne na machan. oka parana scene ekak.baya wenna epa. rag kiyala maha loku dewal karanne na
ලංකාවෙත් නිදහස් උසස් අධ්‍යාපනය නැති කලා නම් මුන්ට තේරෙයි
මිනිස්සුන්ගේ සල්ලි වලින් කැම්පස් ගිහිල්ල කරන සක්කිලි වැඩ තමයි මේ![]()



කෙල්ලොන්ට රැග් නැත්තේ කොහෙද බොල? කෙල්ලොන්ටත් එච්චරම තමා.. උබ කියන සීනි බෝල ආතල් හම්බුණේ රජ කාලේ...
යකෝ කෙල්ලොන්ට ඇඳුම් ගලවන්න කියලා රැග් කරද්දී පන්තිතහන්ම් කරපු peradeniye senior කෙල්ලො ගැන උඹ මොනවද දන්නේ?
කෙල්ලොන්ට අමුම අමු තිත්ත කුණුහරුපෙන් බණින්නේ නෑ. උන්ට කුණුහරුප/
කුණුහරුප කවි කියන්න බලකරන්නේ නෑ කියලද උඹ කියන්නේ..
මම කියන ඒවා නැත්නම් අක්බාර් (කොල්ලන්ට)එකේ හරි වෙන ඕන හෝල් එකකට ගිහින් බලපන්.
අනික අපි මීටරේ දාල මාරු උනත් බැච් එකේ අනිත් උන් ඒවෙලාවේ අම්බානක චාටර් වෙන හින්දා
අන්තිමේට අපිට බැච් එකේ උන්ගෙන්ම තමා චාටර් වෙන්න වෙන්නේ..
campus administrationවලින් මේවා හොයන්න උන්ට උවමනාවක් නෑ..
මමනම් කියන්නේ උඹේ කෙල්ල එච්චර තැලිලා පොඩිවෙලා චාටර් වෙලා නැත්නම් අල(anti-rag)වීම සුදුසුයි..
හැමෝම එක්ක හොඳට ඉන්න කියපන්.. උඹත් නිතරම් හොයලා බලපන්..
ඇවිත් එක එක විකාරවලට අහුවෙන්නේ නැතුව පළවෙනියටම ආව වැඩේ ( ඉගෙනගන්න එක)කරන්න කියපන්..ජයවේවා!!![]()


Ko ban meke rag karanawa /kunharapa kiyanawa kiyala kee gahapu kello tika![]()

උඹ නගරේ ඉස්කෝලෙකට ගිය, වැදගත් පවුල් පසුබිමක් තියෙන, හොඳ පෙනුමක් තියෙන එකෙක් නම් උඹට දෙයියන්ගේම පිහිටයි..
තමන් තනියම හිටියත් වැඩටික මුල ඉදලම හරියට කලොත් දිගටම අවුලක් නැතුව කරගෙන යන්න පුළුවන්. කිසිදේකට බය වෙන්න එපා. භාෂාබිය තියෙනවා නම් දැන්මම කඩුව පුළුවන් තරම පොලිස් කරගන්න. ඔතන තමයි ගොඩක් අයට තියෙන එකම කොස්ස. එතකොට කෝස් වර්ක වලට අනුන්ගෙන් යැපෙන්න වෙන්න උවමනා නැතිවෙයි. විශේෂයෙන් භාෂා ගැටළුව උලුප්පලා උඹලට කෝස් වර්ක් කරගන්න අපි නැතිව බෑ කියලා සින්නො බාන්න එනවා. මේකට සුදානම් වෙලා යන්න. එතකොට ගොඩක් කේස් ඉවරයි
සමහර faculty වලනම් අල වෙලා/ රැග් නොවී ඉන්නත් පුලුවන්.. හැබැයි හොඳ friends setඑකක් ඉන්නවනම්, තමුන්ගේ වැඩටික තමුන්ටම කරගන්න පුලුවන්නම්
ඒක අවුලක් නෑ.
අප්පෝ මේක අලයෙක් බන්.මුන් ඔය ටෝක් දුන්නට මෙඋන්ට කැම්පස් එකේ lunch එක ගන්ඩවත් තැනක් නේ
.
මෙඋන් අලයෝ කියල කැම්පස් එකේ කුරුත් ගණන් ගන්නෙවත් නේ බන්,අලයෝ කොහොමද අල වෙලා රැග් එක ගැන දන්නේ???????
ඔය කියන තරම් දරුණු නේ බන් රැග් එක.සින්නො උබලට ගල් කපන්දවත් අතවර කරන්ඩවත් එන්නේ නේ .gay සින්නො නේ මෙහෙ.
උබට කැම්පස් එකේ අතල් එකේ ඉන්ඩ ඕනේ නම් රැග් වියන්,පොන්නයෙක් වගේ ඉන්ඩ ඕනේ නම් අල වියන්.අපිත් kandy town එකේ school වලට ගිය කොල්ලෝ තම
result වලින් උනත් බන් රැග් එඋන් ඉස්සරහින් ඉන්නවා අලයෝට වඩා.
ලොක්ක අල garden වල ඉදල කොහොමද ඔය රැග් එක ගැන කියන්නේ???
පොඩ්ඩක් කියපන්කො බලන්ඩ පේර වල කොහෙද සින්නො කෙල්ලොගේ ඇදුන් ගලවන්ඩ කිව්වේ කියල?
උබල අල වැඩ කරට එච්චර අමානුෂික එඋන් රැග් වෙච්ච එඋන්ගේ නේ,උබලට ඕනේ ඉතින් නැති දේවල් මව මව කියල හරි උබලගේ ඔය පොන්න සෙට් එකට 10k 15kwath එකතු කරගන්දනේ









waatha ponziyek ne muu
ube nangiy akkay waatha karapan ..kunuharapa kiyaagena...thopila ithin mudduku ballo ne....![]()







yako umbata puluwan unata godak ewun result "ena" wenawa..
etta katakarapan wal ballo..
mokatada anith kolloi, kelloi amaruwe danne..
keriyo thopiwage ewunta gedara yanna wena dawasak enawa.. balagena hitapan.. serama subject ena unama..
![]()
) 


kiyana widiyata ana gena newi,clz ekka degreeyakuth aran


උඹට කියලා වැඩක් නෑ.. % විදියට ගත්තහම අලයන්ගේ ප්‍රතිඵල වැඩියි. ඒක මම හොඳටම දන්න දෙයක්
ඒක අපේ විතරක් නෙවේ අනික් facultyවලත් එහෙමයි.( උඹ පොර ටෝක් දාල කීව විදියට ගණන් දැම්මේ නෑනේ)..
වාත කරන්න මුලින්ම දෙන points තමා සදාතනික සහෝදරත්වය වගේ ads.
උන් කියන්නේ අලයන්ට එහෙම මොකුත් නෑ වගේ . උන්ගේ එකෙක්ට එකෙක් නෑ කියන එක ඉන්න එවුන්ගේ හැටියට තමා.
ඉන්න එවුන් set එක හොඳයි නම් අවුලක් නෑ.
කඩේ යනවා යවනවා කියන එක උබට කිය කියා කඩේ යවන්නේ නෑ බන්.. campus outවුණාට පස්සේ අපි මොනවද කරේ කියලා මැදහත්ව හිතද්දී තේරෙනව මිසක්.
අනික උඹලා මෙහෙ කරන වැඩ පිටරටවලට ආරංචි වෙන්නේ නෑ කියලා හිතුවට මේවා higher studiesවලට abroadගිහින්
අපෙන් " ආ මෙහෙමද " කියලා අහද්දී වෙන බලුවීම පැහැදිලි කරන්න වෙනම වචන ඕනේ..
මතක තියාගනින් කොල්ලෝ අපේ pending results වලට දෙන academic reccomendation වලට තාම පිටරටින් scholarship offerකරනවා
මේ අනම් මනම් විකාර හින්දා තත්ත්වේ නැතිකරන්න එපා..
අද රටේ තියෙන තත්ත්වයත් රැග් එකේ තත්ත්වයත් ගැන හිතද්දී මටනම් මේ postඑක දාපු
සහෝට කියන්න තියෙන්නේ පාඩුවේ ගිය වැඩේ කරගෙන එන්න කියලා තමුන්ගේ girlට කියන්න කියලා.
මේ එක ගැන මැදහත්ව බලලා තීරණයක් ගනින්.. පෙරහැර ගියාට පස්සේ අඬලා වැඩක් නෑ..
හොඳ අරමුණු තිබ්බත් එකෙක් හරි පීඩාවට පත්වෙනවනම් ඒ වගේ දේවල් (නවක වධය) මොකටද?
නැත්නම් ඉගෙනගැනිල්ල පැත්තක තියලා රට හදන්න අධ්‍යාපනය රකින්න බලෙන්ම පෙලපාලි යවලා පොලිසියෙන් වෙඩිකාල බැටන් වලින් කාල ඔලුපලාගෙන
අබ්බගාත උනාම මේ උඩින් commentකරන man එන්නේ නෑනේ වගකීම ගන්න..(ආවත් ඌව girlfriend කරගන්නද?)
) meke inna lectureslath 99% watha wechcha aya,ehema tiyeddi thami ape eunta schol hambenne issara idalama(alayotanam schol adui neda?
)සම්පුර්ණ ඇත්ත යාළුවා.................ලංකාවෙත් නිදහස් උසස් අධ්‍යාපනය නැති කලා නම් මුන්ට තේරෙයි
මිනිස්සුන්ගේ සල්ලි වලින් කැම්පස් ගිහිල්ල කරන සක්කිලි වැඩ තමයි මේ![]()




issarala kiyapan uba campus ekak dakala tiyenawada?
TV eke dakka kiyalanam kiyanda epa putho![]()




Colombo University nam echchara awulak nehe..mama colombo..no physical rag..


dress code eka kiyanne ban seniors la kiyana aduma andan enna one. e kiyanne oya denim, tshirt, sereppu wage ewa ba. lassanata formal kit eka gahala, sapaththu dala, rawla kapala, konde peerala enne onedress code eka kiyanne mokakda banZ![]()

uba koheda 2.50 general degreeyak karana ponziyekda....
thopila wage gon harak hinda tamai yako me campus walata hena gahala tiyenne....
ubata special ekak ehhema karala godayanna bari wechcha ponziyek kiyala tamai terenne.....
maha loku waatha dial eka![]()


mage degree 1 value eka government eken estimate karala tibbe 25 lks walata.eka 1 million walin bedapuma 2.50i




උඹ කියන්නෙ නවකවදය දෙන එක හොඳයි කියලා නෙ?aiyo nangimage degree 1 value eka government eken estimate karala tibbe 25 lks walata.eka 1 million walin bedapuma 2.50i
pera science eke physical wala 4th year general degree 1k denne ne,
danne naththam dannatiwidiyata hitapan p*** nodi![]()