sachi bayawela pitasakwala un kethai kiyala..
Sachi mawa dekkoth ehema pana epa kiyala duwanawa...!

මේකයි පිටසක්වල ජීවින් ලාභ ප්රයෝජන බලාගෙන දුර්වල ජීවින්ට උදව් කරන්නේ නෑ.ඔයාලට මේ ලාභය කියන එක ධනවාදය විසින් ඔලුවට දාපු එකක්.ලාභය සහ මුදල් භාවිතය අන්තර් සක්වල තුල තහනම් කියලා මම සිය පාරක් විතර ලියලා තියෙනවා.මගේ පරණ පෝස්ට්ස් වල ඔක්කොම තියෙනවා.
මේ විශ්වයේ ඕන තරම් ඉඩ කඩ තියෙනවා.ඒක නිසා නව ජීවින් අන්තර් සක්වල තුල සිටිය යුතුයි.ඒ අයව අතහැරලා තනිකරලා දාලා ඉන්න ඕනී නැත.මිනිස්සුන්ව අත හැරලා ,තනි කරලා දාන්නේ ධනවාදි චින්තනයයි.
ඒ වගේම පිටසක්වල ජීවින්ගේ අරමුනු පෘථිවිය දැන ගත යුතුයි.ඒක නිසා මේ අය වසර කීපයක සිට මමත් එක්ක සන්නිවෙදනය කරනවා.ඒ අරමුනු දැන්වීම පිණිස මම අන්තර් ජාලයේ තොරතුරු බෙදා හරිනවා.මේ පණිවිඩය මම යවන්නේ එක්තරා පිරිසකට.ඒක ගැන විස්තර මම කියන්නේ නෑ.ඒක භයානකයි.
දැන් ඔය කියන පිටසක්වල ජීවින් මේ ලෝකෙට එන්නේ මොනව බලපරෝත්තුවෙන්ද?
අක්රම්නයකට නෙමේද? මම නම් හිතන්නේ මේ ගොල්ලෝ එන්නේ එහෙම එකකට
දැන් ඔයා මේ නොකිය කියන්නේ අපේ බුදුහාමුදුර්වන්ටත් වඩා පිට සක්වල ජීවින් වැඩ කාරයෝ කියලද?
බුදු හමුදුරුවො නම් කියාලා තියෙන්නෙ මේ තුන්ලොකෙටම අදිපති කෙනෙක්. සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා.
දැන් එකත් බොරු කියලද කියන්නේ.?
පිටසක්වල ජීවින් සහා අපේ බයෝලොජි ෆඇක්ට් එක වෙනස්. අපි කන බොන දේවල්ම ද ඒගොල්ලෝ කන්නේ. අපිට තියන ලෙඩ වෙනස සමහර ඒවාට තම බෙහෙත් නැ. අනිත් එක ඔය මිනුස්සුන්ගේ රුපය හරිම වියර්ඩ්. ඉතින් දැක්ම බය හිතෙන්නේ නැද්ද. පොඩි අය එහෙම බයවෙන්න පුළුවන්.
ධනවාදී අර්තිකමයක් නැත්නම් හොදයි. එකියන්නේ ඒගොල අපිට කන්න බොන්න අදින්න හැමදේම දෙනවා කියන එකද?
පිට සක්වල ජිවින්ට කර්මය බලපානේ නැද්ද. ? අපිට විතරද එක බලපන්නේ.

මෙයාට ලස්සනයි කියුවොත් අපි ලස්සන අයට මොකක්ද කියෙන්නේ.![]()
එයාල හරි ලස්සනයි අනේ ඔයා බයවෙන්න එපා!!!![]()

මෙයාට ලස්සනයි කියුවොත් අපි ලස්සන අයට මොකක්ද කියෙන්නේ.

හැබැයි ඔන්න පුතේ ලිස්සලා යන උත්තර නම් දෙන්න එපා ... එතකොට නම් මට ගොඩාක් තරහා යයි.
මන් ගොඩාක් බලාපොරෝත් තුවේ සහගතව ඉන්නේ ඔයා මෙපරවත් අපිට කෙලින් උත්තරයක් දෙවි කියලා![]()

. සචිට තරහ ගිහිල්ලලු ඉන්නෙ

.බය වෙයන්
. දන්නවනෙ කෙල්ලොන්ට තරහ ගියාම

. වලං වලින් තමයි ගුටි කන්න වෙන්නෙ.

මචන් ඔරිඔන් මගේ නමත් කියපන්කො බලන්න මන්නේ මචන් උබව මේකේ මුල ඉදලම විශ්වාස කරපු එකා ඒ නිසා මගේ නම කියපන් ඒක හරිගියොත් ඒක මගේ වැඩ වලටත් ලොකු හයියක් මචන්

ඇයි තව කාගේද ඔරියා නම කිව්වේ පොන්ස්?
![]()
![]()

මාත් කලින්ම මගේ නම ඇහැව්ව ඒත් Orionstar ලොක්ක ලිස්සල ගියා!![]()

Detective Siripala කියන්නේ ඔරියාගේ ෆේක් එක![]()
![]()

Detective Siripala කියන්නේ ඔරියාගේ ෆේක් එක![]()
![]()

sachi kianneth oriyage fake ekak, u ugenma prashna aha gannawa wage mata penne![]()

මචන් ඔය ඔරියා කියන්නේ මානසික රෝගියෙක් බන්.
මම නම් මේ ත්රෙඩ් එකට එන්නේ පොඩි ආතල් එකක් ගන්න![]()
![]()

දැන් ඔය කියන පිටසක්වල ජීවින් මේ ලෝකෙට එන්නේ මොනව බලපරෝත්තුවෙන්ද?
අක්රම්නයකට නෙමේද? මම නම් හිතන්නේ මේ ගොල්ලෝ එන්නේ එහෙම එකකට
දැන් ඔයා මේ නොකිය කියන්නේ අපේ බුදුහාමුදුර්වන්ටත් වඩා පිට සක්වල ජීවින් වැඩ කාරයෝ කියලද?
බුදු හමුදුරුවො නම් කියාලා තියෙන්නෙ මේ තුන්ලොකෙටම අදිපති කෙනෙක්. සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා.
දැන් එකත් බොරු කියලද කියන්නේ.?
පිටසක්වල ජීවින් සහා අපේ බයෝලොජි ෆඇක්ට් එක වෙනස්. අපි කන බොන දේවල්ම ද ඒගොල්ලෝ කන්නේ. අපිට තියන ලෙඩ වෙනස සමහර ඒවාට තම බෙහෙත් නැ. අනිත් එක ඔය මිනුස්සුන්ගේ රුපය හරිම වියර්ඩ්. ඉතින් දැක්ම බය හිතෙන්නේ නැද්ද. පොඩි අය එහෙම බයවෙන්න පුළුවන්.
ධනවාදී අර්තිකමයක් නැත්නම් හොදයි. එකියන්නේ ඒගොල අපිට කන්න බොන්න අදින්න හැමදේම දෙනවා කියන එකද?
පිට සක්වල ජිවින්ට කර්මය බලපානේ නැද්ද. ? අපිට විතරද එක බලපන්නේ.

umbalata wedi dawasak yanna kalin therei, horiya kiwwa katha okkoma aththa kiala