2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Oct 30, 2011
131
5
0
මේකයි පිටසක්වල ජීවින් ලාභ ප්‍රයෝජන බලාගෙන දුර්වල ජීවින්ට උදව් කරන්නේ නෑ.ඔයාලට මේ ලාභය කියන එක ධනවාදය විසින් ඔලුවට දාපු එකක්.ලාභය සහ මුදල් භාවිතය අන්තර් සක්වල තුල තහනම් කියලා මම සිය පාරක් විතර ලියලා තියෙනවා.මගේ පරණ පෝස්ට්ස් වල ඔක්කොම තියෙනවා.
මේ විශ්වයේ ඕන තරම් ඉඩ කඩ තියෙනවා.ඒක නිසා නව ජීවින් අන්තර් සක්වල තුල සිටිය යුතුයි.ඒ අයව අතහැරලා තනිකරලා දාලා ඉන්න ඕනී නැත.මිනිස්සුන්ව අත හැරලා ,තනි කරලා දාන්නේ ධනවාදි චින්තනයයි.
ඒ වගේම පිටසක්වල ජීවින්ගේ අරමුනු පෘථිවිය දැන ගත යුතුයි.ඒක නිසා මේ අය වසර කීපයක සිට මමත් එක්ක සන්නිවෙදනය කරනවා.ඒ අරමුනු දැන්වීම පිණිස මම අන්තර් ජාලයේ තොරතුරු බෙදා හරිනවා.මේ පණිවිඩය මම යවන්නේ එක්තරා පිරිසකට.ඒක ගැන විස්තර මම කියන්නේ නෑ.ඒක භයානකයි.

මචන් මන් ඔක්කොම පොස්ට් ටික කියවල තියෙන්නේ අන්තර්සක්වල තුල මුදල් බාවිතවෙන්නේ නැ කියල සිය පාරක් කියන්න ඕන් නැ මන් එවෙනි ලාබ ගැන නෙමේ අදහස් කරේ එයාලට කිසිම ලාබ ප්‍රයෝජනයක් නැත්තම් උන් අපිට මොකක් හරි නයක් වෙලා ඇති නය ගෙවන්න හදනවා වෙන් නැති අනේ මන්ද බන් උන්නම් මහා පුදුම ජාතියක් තමා හැබැයි මචෝ උන්ගෙ කපටි කමුත් උන් වගේම දියුණු ඇති උන් සමහරවිට අපිව විනාශ කරන්න හදනවා වෙන්නත් පුළුවන් හැබැයි මිනිසුන් වශයෙන් අපිත් ඕන යුද්දෙකට රෙදී අපි වගේ අය මෙයාලව විශ්වාස කර කියමුකෝ එත් මන් නම් හිතන් නැ ඇමරිකාව එහෙම ඕව විශ්වාස කරයි කියල අනිවා ඇමරිකන් කාරයෝ ඕකුන්ට ආව ගමන් පහර දෙනවා ඇමරිකාවට ජය
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් ඔය කියන පිටසක්වල ජීවින් මේ ලෝකෙට එන්නේ මොනව බලපරෝත්තුවෙන්ද?
    අක්රම්නයකට නෙමේද? මම නම් හිතන්නේ මේ ගොල්ලෝ එන්නේ එහෙම එකකට :P

    දැන් ඔයා මේ නොකිය කියන්නේ අපේ බුදුහාමුදුර්වන්ටත් වඩා පිට සක්වල ජීවින් වැඩ කාරයෝ කියලද?
    බුදු හමුදුරුවො නම් කියාලා තියෙන්නෙ මේ තුන්ලොකෙටම අදිපති කෙනෙක්. සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා.
    දැන් එකත් බොරු කියලද කියන්නේ.?

    පිටසක්වල ජීවින් සහා අපේ බයෝලොජි ෆඇක්ට් එක වෙනස්. අපි කන බොන දේවල්ම ද ඒගොල්ලෝ කන්නේ. අපිට තියන ලෙඩ වෙනස සමහර ඒවාට තම බෙහෙත් නැ. අනිත් එක ඔය මිනුස්සුන්ගේ රුපය හරිම වියර්ඩ්. ඉතින් දැක්ම බය හිතෙන්නේ නැද්ද. පොඩි අය එහෙම බයවෙන්න පුළුවන්.
    ධනවාදී අර්තිකමයක් නැත්නම් හොදයි. එකියන්නේ ඒගොල අපිට කන්න බොන්න අදින්න හැමදේම දෙනවා කියන එකද?
    පිට සක්වල ජිවින්ට කර්මය බලපානේ නැද්ද. ? අපිට විතරද එක බලපන්නේ.
    alien_greys.jpg

    එයාල හරි ලස්සනයි අනේ ඔයා බයවෙන්න එපා!!!:love:
     
    • Like
    Reactions: XpressM and Genuine

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    හැබැයි ඔන්න පුතේ ලිස්සලා යන උත්තර නම් දෙන්න එපා ... එතකොට නම් මට ගොඩාක් තරහා යයි. :P
    මන් ගොඩාක් බලාපොරෝත් තුවේ සහගතව ඉන්නේ ඔයා මෙපරවත් අපිට කෙලින් උත්තරයක් දෙවි කියලා :rolleyes:
     
    33000W

    Member
    හැබැයි ඔන්න පුතේ ලිස්සලා යන උත්තර නම් දෙන්න එපා ... එතකොට නම් මට ගොඩාක් තරහා යයි. :P
    මන් ගොඩාක් බලාපොරෝත් තුවේ සහගතව ඉන්නේ ඔයා මෙපරවත් අපිට කෙලින් උත්තරයක් දෙවි කියලා :rolleyes:

    ඔන්න orionstor යො මොනව හරි කියල නම්බුව බේර ගනින්:baffled::baffled:. සචිට තරහ ගිහිල්ලලු ඉන්නෙ:growl::growl::growl:.බය වෙයන්:shocked::shocked:. දන්නවනෙ කෙල්ලොන්ට තරහ ගියාම:rolleyes::rolleyes::rolleyes:. වලං වලින් තමයි ගුටි කන්න වෙන්නෙ.:lol::lol::lol::lol:
     
    Oct 30, 2011
    131
    5
    0
    මචන් ඔරිඔන් මගේ නමත් කියපන්කො බලන්න මන්නේ මචන් උබව මේකේ මුල ඉදලම විශ්වාස කරපු එකා ඒ නිසා මගේ නම කියපන් ඒක හරිගියොත් ඒක මගේ වැඩ වලටත් ලොකු හයියක් මචන්
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මචන් ඔරිඔන් මගේ නමත් කියපන්කො බලන්න මන්නේ මචන් උබව මේකේ මුල ඉදලම විශ්වාස කරපු එකා ඒ නිසා මගේ නම කියපන් ඒක හරිගියොත් ඒක මගේ වැඩ වලටත් ලොකු හයියක් මචන්

    ඇයි තව කාගේද ඔරියා නම කිව්වේ පොන්ස්?

    :lol::lol::lol: :lol::lol::lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මාත් කලින්ම මගේ නම ඇහැව්ව ඒත් Orionstar ලොක්ක ලිස්සල ගියා!:P

    මචන් ඔය ඔරියා කියන්නේ මානසික රෝගියෙක් බන්.

    මම නම් මේ ත්‍රෙඩ් එකට එන්නේ පොඩි ආතල් එකක් ගන්න
    :lol::lol::lol: :lol::lol::lol:
     
    sweet_boy

    Banned
    Dec 9, 2008
    839
    5
    0

    මචන් ඔය ඔරියා කියන්නේ මානසික රෝගියෙක් බන්.

    මම නම් මේ ත්‍රෙඩ් එකට එන්නේ පොඩි ආතල් එකක් ගන්න
    :lol::lol::lol: :lol::lol::lol:

    umbalata wedi dawasak yanna kalin therei, horiya kiwwa katha okkoma aththa kiala :D
     
    Last edited:

    sweet_boy

    Banned
    Dec 9, 2008
    839
    5
    0
    දැන් ඔය කියන පිටසක්වල ජීවින් මේ ලෝකෙට එන්නේ මොනව බලපරෝත්තුවෙන්ද?
    අක්රම්නයකට නෙමේද? මම නම් හිතන්නේ මේ ගොල්ලෝ එන්නේ එහෙම එකකට :P

    දැන් ඔයා මේ නොකිය කියන්නේ අපේ බුදුහාමුදුර්වන්ටත් වඩා පිට සක්වල ජීවින් වැඩ කාරයෝ කියලද?
    බුදු හමුදුරුවො නම් කියාලා තියෙන්නෙ මේ තුන්ලොකෙටම අදිපති කෙනෙක්. සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා.
    දැන් එකත් බොරු කියලද කියන්නේ.?

    පිටසක්වල ජීවින් සහා අපේ බයෝලොජි ෆඇක්ට් එක වෙනස්. අපි කන බොන දේවල්ම ද ඒගොල්ලෝ කන්නේ. අපිට තියන ලෙඩ වෙනස සමහර ඒවාට තම බෙහෙත් නැ. අනිත් එක ඔය මිනුස්සුන්ගේ රුපය හරිම වියර්ඩ්. ඉතින් දැක්ම බය හිතෙන්නේ නැද්ද. පොඩි අය එහෙම බයවෙන්න පුළුවන්.
    ධනවාදී අර්තිකමයක් නැත්නම් හොදයි. එකියන්නේ ඒගොල අපිට කන්න බොන්න අදින්න හැමදේම දෙනවා කියන එකද?
    පිට සක්වල ජිවින්ට කර්මය බලපානේ නැද්ද. ? අපිට විතරද එක බලපන්නේ.

    Adeewww horiya ko umba? deepan do utthara mewata. umba mal gahakata negalada? :D
     
    Status
    Not open for further replies.