අපේ මලයටත් ඉතින් දැක්කොත් දෙයක් ඕන....

පහු ගිය සතියක් පුරාවටම මිනිහා ගෙදර යුදමය සංග්රාමයක යෙදිලා හිටියේ හෙලිකොට්ටෝරුවක් ගන්න....

(මමත් ඉතින් ඒ යුද්දේ අස්සේ රතු කුරුසෙන් වගේ ඉදගෙන මලයට සප් එකක් දුන්නා මමත් ඉතින් පොඩි එකානේ...

)
ඔන්න මිනිහගේ යුදමය සංග්රාමය සාර්ථක වෙලා..
අපේ දෙමව්පිය පාර්ශවය පරාජයට පත් වෙලා...

ඊයේ ගේනවා හිලිකොට්ටෝරුව...
මෙන්න භාණ්ඩේ....

මම තමයි පයිලට් අයියා...

මලයට තවම කොන්ට්රෝල් නෑ...

පහු ගිය සතියක් පුරාවටම මිනිහා ගෙදර යුදමය සංග්රාමයක යෙදිලා හිටියේ හෙලිකොට්ටෝරුවක් ගන්න....

(මමත් ඉතින් ඒ යුද්දේ අස්සේ රතු කුරුසෙන් වගේ ඉදගෙන මලයට සප් එකක් දුන්නා මමත් ඉතින් පොඩි එකානේ...

)ඔන්න මිනිහගේ යුදමය සංග්රාමය සාර්ථක වෙලා..

ඊයේ ගේනවා හිලිකොට්ටෝරුව...
මෙන්න භාණ්ඩේ....

මම තමයි පයිලට් අයියා...

මලයට තවම කොන්ට්රෝල් නෑ...

ebay නම් අඩුවට තියෙනවා.. 