RC Helicopter

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    අපේ මලයටත් ඉතින් දැක්කොත් දෙයක් ඕන....:yes::yes:

    පහු ගිය සතියක් පුරාවටම මිනිහා ගෙදර යුදමය සංග්‍රාමයක යෙදිලා හිටියේ හෙලිකොට්ටෝරුවක් ගන්න....:frown::frown::frown: (මමත් ඉතින් ඒ යුද්දේ අස්සේ රතු කුරුසෙන් වගේ ඉදගෙන මලයට සප් එකක් දුන්නා මමත් ඉතින් පොඩි එකානේ...;););))

    ඔන්න මිනිහගේ යුදමය සංග්‍රාමය සාර්ථක වෙලා..
    11.gif
    11.gif
    අපේ දෙමව්පිය පාර්ශවය පරාජයට පත් වෙලා...
    :shocked::D

    ඊයේ ගේනවා හිලිකොට්ටෝරුව...

    මෙන්න භාණ්ඩේ....:cool::cool::cool::cool:

    මම තමයි පයිලට් අයියා...:P:P:D මලයට තවම කොන්ට්‍රෝල් නෑ...:no::no:

    scaled.php

    scaled.php

    scaled.php

    scaled.php

    • Like
    Reactions: phj

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    EBAY EKENDA GATHTHE MACHN?
    මොන ebay ද බන් ඕක ebay එකෙන් ඕඩර් කරලා ලංකාවට එනකොට අපේ මලයා ගෙදරට ක්ලේමෝ හයි කරලා පුපුරවල තියේවි...:D:D ඒ නිසා ලංකාවෙන් ගත්තේ බන්...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    thama 1 parak wath crash une ndda?:P
    battery kochchara wela thiyenawada?

    eeta aduwata nadda bun :confused::oo:
    හය පාරක් විතර ක්‍රෑෂ් උනා අවුලක් නෑ...
    11.gif
    බැටරි නම් තවම බැලුවේ නෑ...:no: හෙලිකොප්ටර් එක නම් චාර්ජ් කරන්න තියෙන්නේ... රිමෝට් එකට විතරයි බැටරි ඕනා...

    තව මචන් 5000ට වගේ තියෙනවා කිව්වා..:nerd: ebay නම් අඩුවට තියෙනවා.. :yes:කොහෙද ඉතින් අපේ එකාට හදිසිනේ...
    :frown:

    http://www.ebay.com/itm/160629864632?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649

    http://www.ebay.com/itm/3-5-channel...pt=Radio_Control_Vehicles&hash=item3f0fbd7255
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    Oola Mama Dakka RS 3500/= kata Ranjan Lanka ekee thiyanwa
    ඔව බන් එක එක ගණන් වලට තියෙනවා.. මිට වඩා පොඩි එක තියෙනවා අඩුයි.. චැනල් 3, මේක චැනල් 3.5 (හැබැයි මම දන්නෙත් නෑ ඒ මොකක් ද කියන්න...:sorry::P:P) කැමරා තියෙන එක තියෙනවා 11000ට විතර..:shocked:
     
    mr.koththu

    Member
    Oct 11, 2011
    147
    17
    0
    koheda ganna thiyenne oka

    ane machan mata kiyapanko koheda oka ganna thiyenne.. umbae malayata kohenda aran dunne oka...

    patta machan rep+
    :D
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මගේ ලාගත් තිබ්බ මේවගේ හෙලිකොටුවක්.. දවසක් ඔඋටෝෆ් රන්ජ් ගිහින් කඩන වැටුනා.. කලි වලට ගිය..

    37226_402962918313_743623313_4485557_5509241_n.jpg

    :sorry::sorry::sorry:
    හදන්න මෙහෙන් කලි තියෙනවා. එහෙම උනත් මට ඉතින් ඕව පුඩු නැති නිසා පුරුඩු බඩුවක් ගත්තා.. මේතියෙන්නේ පින්තුර..

    39354_413853913313_743623313_4765108_6160294_n.jpg

    38090_413854978313_743623313_4765140_4223039_n.jpg
    37814_413855968313_743623313_4765175_1476342_n.jpg
    37814_413855978313_743623313_4765177_3596906_n.jpg
    37814_413855988313_743623313_4765179_6866141_n.jpg
    37814_413855993313_743623313_4765180_612386_n.jpg
    37567_413856078313_743623313_4765186_1349730_n.jpg
    37814_413855998313_743623313_4765181_7181336_n.jpg

    drift කරනං තාම හැදුවේ.. මෙහෙ නං drfit racing track තියෙනවා පදින්න...
     
    • Like
    Reactions: sudumalli2009

    මැක්සා මචෝ....
    11.gif
    11.gif

    මාත් පට්ට ආසයි බන් drift වලට...:cool::cool: කොහෙද බන් ට්‍රැක් තියෙන්නේ....????:nerd:
    :nerd: