ICCR indian Scholarship
honda nam rep + ekak denna koo.
ekata athi bun. nikan kohamada apply karanne and hodada, wisthara tikak dana ganna thread eka dammeඅර එදා යනව කිව්ව USS මොකක්ද එකට යන්න ස්කෝ එම මදි වුනාද![]()


http://www.ugc.ac.lk/en/research-and-scholarships.html
meake nan thiyenawa! apply karana widiha therenne na ban! UGC gihin kathaa karala baluwa nan hari!!![]()
දැන් ස්කොල් ගන්න අමාරුයිekata athi bun. nikan kohamada apply karanne and hodada, wisthara tikak dana ganna thread eka damme![]()
දැන් ස්කොල් ගන්න අමාරුයි
ස්කොල් ගැන මමත් නොදනීapply karana widiha dana ganna oneh bun. full nam dena ekak naha. eth try ekak daala balanna haduwe.
උඹම හෙන තර්ක ඉදිරිපත් කරනවා පෞද්ගලික විශ්ව විද්යාල ගැන! ඒ අස්සේ උඹම රට පනින්න අහනවා!![]()
ඇහුවෙ නිකම්ද? උඹට ලැබුනත් යන්නෙ නැද්ද? නිකම් පානිය දාන්න එපා බන්! උබට යන්න බැරි නිසා උඹට අනිත් උන් ගැන ඉරිසියාව
ahuwa witharai yako. mama kawadaawath oya para batahira gaththek wenne naha.


ඇහුවෙ නිකම්ද? උඹට ලැබුනත් යන්නෙ නැද්ද? නිකම් පානිය දාන්න එපා බන්! උබට යන්න බැරි නිසා උඹට අනිත් උන් ගැන ඉරිසියාව![]()
හිඟන්නා ට පට්ට ඉරිසියයි සල්ලි තියෙන එකෙක් ඉගෙන ගන්න එකට! උඹලා ඉතින් කන්න සතේ නැතුව ප්ලේන්ටි ගගහා ඉඳලා සල්ලි තියෙන උන්ට වළ කපපල්ලා! යකෝ තොට සල්ලි නැත්තම් ඉගෙන ගන්න එකෙක්ට ඉගෙන ගන්න දියන්.
machan ow mata echchara salli naha , foreign uni yanna , ekai mechchara nidahas adyaapane gana katha kare. onama hageem daneem thiyena manussayekta e wage hoda uni walata yanna chance ekak awoth yanawa.habai gihin e rata walata denne naha. apahu awith MAGE RATATA wada karanawa. eka dana ganin