Fiverr එකේgig 20k ගෙන්නවගන්නේ කොහොමද ?
මචන්ල Fiverr එකේgig 20k එකපාර ගෙන්නවගන්නේ කොහොමද ? දන්නා කෙනෙක් කියනවද ?
මචන්ල Fiverr එකේgig 20k එකපාර ගෙන්නවගන්නේ කොහොමද ? දන්නා කෙනෙක් කියනවද ?
මචන්ල Fiverr එකේgig 20k එකපාර ගෙන්නවගන්නේ කොහොමද ? දන්නා කෙනෙක් කියනවද ?

මේකයි මම පොඩි ජොබ් එකක් කල. දැන් ඒ ජොබ් එක දුන්නු කෙනා ඇහුව කොච්චර ගිග්ස් ඕනද කියල. මන් කිව්වා 20 ක් කියල, දැන් එය මගෙන් අහනවා මන් ඔයාට ගිග් 20 එවන්නේ කොහොමද කියල?එකපාර එවන්න ක්රමයක් තියනවද කියල.?ඕකයි කෙස් එක.poddak pahadili madi. gig 20k oya gannawada?

bump,mata me Fiverr gana poddk kiyala deiyanko,e gana tred ekak wath nadda hoya ganna.

wena wenama tama ganna wenne.. matat oma seen ekak wela wena wenama tama gatte ban.. 4$ ne dennet

Thanks